Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anduwe Pacha : Lalkantha with SF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP Anuradhapura district MP K.D.Lalkantha denied reports that had joined the UPFA to back President Mahinda Rajapaksa.

JVP MP K. D. Lal Kantha scotched speculation that he is planning to switch his allegiance to the ruling UPFA. There was widespread speculation today that Mr. Lal Kantha had talks with a senior government politician to join the UPFA.

DM

මහින්ද පස්සෙන් යන්න අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ - ලාල් කාන්ත

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා ආණ්ඩුවට එක්වූ බවට මේ වන විට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් මේ මොහොතේ ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු නොවූ පෙරලියක් සිදුවන මේ අවස්ථාවේ එම පෙරළිය නතර කිරීම වෙනුවෙන් වූ ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙළවල් වැලැක්වීමේ සැලසුම් සකස්කරමින් සිටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"මේ සමාජ ක්රමයේ පුළුල් වෙනසක් සිදු වන මොහොතේ ඇත්තටම අපේ රටේ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවුණු ප්‍රබල වෙනසක් සිද්ධ වෙන්න යන මොහොතක්. මෙවැනි මොහොතක අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ පස්සෙන් යන්න. එහෙම නැත්නම් අරලියගහ මන්දිරය පැත්තෙ යන්න.

ඒ ගොල්ලන්ගෙ තියන දේශපාලන පරාජිත බවේ, බංකොලොත්බවේ ප්රකාශනයක් ඕක. මම මේ වෙලාවේ ඉන්නෙ අනුරාධපුරයේ. අනුරාධපුරයේ මගේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෝ එක්ක හෙට දවසේ වෙන්න පුළුවන් දේවල් වැලැක්වීම සඳහා වූ පුළුල් සාකච්චාවක අපි ඉන්නෙ. ඉතින් අරලියගහ මන්දිරයේ ඉන්න දේශපාලනඥයින්ගෙ බංකොලොත්කම මේකෙන් පැහැදිලියි." යනුවෙන් පැවසීය.

LT

[QUOTE="lkdood, post: 6499780, member: 92282"] [B]JVP Anuradhapura district MP K.D.Lalkantha denied reports that had joined the UPFA to back President Mahinda Rajapaksa.[/B] [B] JVP MP K. D. Lal Kantha scotched speculation that he is planning to switch his allegiance to the ruling UPFA. There was widespread speculation today that Mr. Lal Kantha had talks with a senior government politician to join the UPFA.[/B] [URL="http://www.dailymirror.lk/index.php/news/1122-lalkantha-says-not-switching.html"]DM[/URL] [SIZE=4][B]මහින්ද පස්සෙන් යන්න අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ - ලාල් කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා ආණ්ඩුවට එක්වූ බවට මේ වන විට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් මේ මොහොතේ ඉතිහාසයේ කිසිදු දිනෙක සිදු නොවූ පෙරලියක් සිදුවන මේ අවස්ථාවේ එම පෙරළිය නතර කිරීම වෙනුවෙන් වූ ආණ්ඩුවේ ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙළවල් වැලැක්වීමේ සැලසුම් සකස්කරමින් සිටින බවත් ලාල් කාන්ත මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. [/B][/SIZE] [SIZE=4][B]"මේ සමාජ ක්රමයේ පුළුල් වෙනසක් සිදු වන මොහොතේ ඇත්තටම අපේ රටේ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවුණු ප්‍රබල වෙනසක් සිද්ධ වෙන්න යන මොහොතක්. මෙවැනි මොහොතක අපේ ඔළුවල නට් බුරුල් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ පස්සෙන් යන්න. එහෙම නැත්නම් අරලියගහ මන්දිරය පැත්තෙ යන්න. [/B][/SIZE] [SIZE=4][B]ඒ ගොල්ලන්ගෙ තියන දේශපාලන පරාජිත බවේ, බංකොලොත්බවේ ප්රකාශනයක් ඕක. මම මේ වෙලාවේ ඉන්නෙ අනුරාධපුරයේ. අනුරාධපුරයේ මගේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයෝ එක්ක හෙට දවසේ වෙන්න පුළුවන් දේවල් වැලැක්වීම සඳහා වූ පුළුල් සාකච්චාවක අපි ඉන්නෙ. ඉතින් අරලියගහ මන්දිරයේ ඉන්න දේශපාලනඥයින්ගෙ බංකොලොත්කම මේකෙන් පැහැදිලියි." යනුවෙන් පැවසීය.[/B][/SIZE] [SIZE=4] [SIZE=2][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5394:2010-01-25-15-53-05&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]LT[/URL][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom