Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ane ape dutugamunu aawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා ඊළඟ පළාත් සභා මැතිවරණයට තරග කරන බවටත් සිය පියාණන් මහ ඡන්දයට ඉදිරිපත්වූ වයඹ පළාත තෝරාගෙන ‘මහ ඇමති‘ අපේක්ෂක ලෙස ඉදිරියේදී තරගවදිනු ඇති බවටත් සතිඅන්ත පුවත්පත් දේශපාලන වාර්තා මගින් අද දින හෙළිදරව් කර තිබේ. මීට ඉහත කාලයේත් සිය පියා වෙනුවෙන් කුරුණෑගල දේශපාලන වේදිකාවල කථා පවත්වා ඇති රෝහිත බොහෝ විට මහමැතිවරණයේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් මෙහෙයවීමේ කටයුතු වල නිරතවූ අයෙකි.

පුවත්පත් වාර්තා අනුව ඔහුගේ නව දේශපාලන ආගමන සූදානම පසුගිය සතියේ වයඹ දේශපාලකයින් අතර කෙතරම් කථාබහක් මතු කළේද යත් ඔහු සමග ශ්‍රීලනිපයෙන් සටනට දයාසිරි ජයසේකර පැමිණෙන්ට කැමති බවට දයාසිරි මාධ්‍ය ඉදිරියේදී කියා තිබුනේ වයඹ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම ගැන කිසිම තැනක කතා නොවුණ පසුබිමකය.

පසුගිය සතියේ කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද රෝහිත එක්වූ අතර කුරුණෑගල ජනාධිපති බාලිකාවට ගොස් අඩුපාඩු සොයන ආකාරය වීඩියෝ ‘ඔහුගේම ප්‍රචාරණ ක්‍රමයක්‘ ලෙසදෝ සමාජ මාධ්‍ය වෙත යොමු විය.

පාසල් බලධාරීන්ගෙන් රෝහිත පාසලේ අඩුපාඩු විමසූ බවත් ලක්ෂ 50ක මුදලක් ඇවැසි බව කී නිසා එවෙලේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට ඇමතුමක් ලබාදී මුදල් සම්පාදනයට පියවර ගත් බවත් කියැවේ. පාසලේ පරිපාලන ගොඩනැගිල්ලක් සෑදීමට ඇමති දිනේෂ් සමගත් දන්ත වෛද්‍ය සායනයක් සෑදීමට ඇමති කෙහෙළිය සමගත් සාකච්ඡා කරන බව රෝහිත පොරොන්දුවී තිබේ.

කුරුණෑගල රෝහලට මිලියන 10 ක වෛද්‍ය උපකරණ තොගයක් ප්රදානය කර එය ඡායාරූප මගින් ප්‍රසිද්ධ කිරීමටද රෝහිත ගිය සතියේ කටයුතු කළේය.

කුරුණෑගල දේශපාලන බලාධිකාරය රෝහිතගේ පැමිණීම ගැන කුතුහලයෙන් කටයුතු කර ඇති අතර පොහොට්ටුවේ ආරංචි හෙළි කර ඇත්තේ පළාත් සභා මැතිවරණයේදී වයඹ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අරමුණෙන් රෝහිත මෙසේ වැඩ අරඹා ඇති බවයි.

හිටපු මහ ඇමති හා වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මේ පිළිබඳ දුරකතන ඇමතුම් රැසක් ලැබී ඇති බවත් අවසානයේදී දයාසිරිට වයඹ මහ ඇමැතිකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමට සිදුවූ බවත් පුවත්පත් වාර්තා කර තිබේ.

‘ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂය ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමැතිකමෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන්ද ඉවත්වී ශ්‍රීලනිපයෙන් වයඹ මහ ඇමැති ධුරයට තරග කිරීමට සූදානම් ‘යැයි ඔහු කියුවේ මේ නිසාය.

මේ අතර ඊයේ වාර්තා වූයේ අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙන්නැයි අග්‍රාමාත්‍ය බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඉල්ලා සිටි බවට පළවන පුවතකි. ටර්කිෂ් ඇන්ගෝරා කුලයට අයත් ඉතා වටිනා සතකු බව කියන පූසා සොයා දෙන්නැයි ඔහු ඉල්ලා තිබුණි.

බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට පූසා දුටු බවත් සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කර තිබුණි.ඊයේ(2) දින විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා බැද්දගාන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් පුසා සොයාගෙන නැවත රෝහිත රාජපක්ෂ වෙත භාර දි ඇතැයිද පසුව වාර්තාවිය.

මේවාද දේශපාලන ප්‍රචාරණයට යෝග්‍යවූ රෝහිත පිළිබඳ කථාබහ මතුකරවන උපයාශීලී ප්‍රවර්ධන කතා ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

kiribath uyapalla duwapalla

------ Post added on [DATETIME="UT"]1633237956[/DATETIME]

[QUOTE="hichchiputha, post: 26946754, member: 565736"] අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා ඊළඟ පළාත් සභා මැතිවරණයට තරග කරන බවටත් සිය පියාණන් මහ ඡන්දයට ඉදිරිපත්වූ වයඹ පළාත තෝරාගෙන ‘මහ ඇමති‘ අපේක්ෂක ලෙස ඉදිරියේදී තරගවදිනු ඇති බවටත් සතිඅන්ත පුවත්පත් දේශපාලන වාර්තා මගින් අද දින හෙළිදරව් කර තිබේ. මීට ඉහත කාලයේත් සිය පියා වෙනුවෙන් කුරුණෑගල දේශපාලන වේදිකාවල කථා පවත්වා ඇති රෝහිත බොහෝ විට මහමැතිවරණයේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධන කණ්ඩායම් මෙහෙයවීමේ කටයුතු වල නිරතවූ අයෙකි. පුවත්පත් වාර්තා අනුව ඔහුගේ නව දේශපාලන ආගමන සූදානම පසුගිය සතියේ වයඹ දේශපාලකයින් අතර කෙතරම් කථාබහක් මතු කළේද යත් ඔහු සමග ශ්‍රීලනිපයෙන් සටනට දයාසිරි ජයසේකර පැමිණෙන්ට කැමති බවට දයාසිරි මාධ්‍ය ඉදිරියේදී කියා තිබුනේ වයඹ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම ගැන කිසිම තැනක කතා නොවුණ පසුබිමකය. [CENTER][/CENTER] පසුගිය සතියේ කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද රෝහිත එක්වූ අතර කුරුණෑගල ජනාධිපති බාලිකාවට ගොස් අඩුපාඩු සොයන ආකාරය වීඩියෝ ‘ඔහුගේම ප්‍රචාරණ ක්‍රමයක්‘ ලෙසදෝ සමාජ මාධ්‍ය වෙත යොමු විය. පාසල් බලධාරීන්ගෙන් රෝහිත පාසලේ අඩුපාඩු විමසූ බවත් ලක්ෂ 50ක මුදලක් ඇවැසි බව කී නිසා එවෙලේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට ඇමතුමක් ලබාදී මුදල් සම්පාදනයට පියවර ගත් බවත් කියැවේ. පාසලේ පරිපාලන ගොඩනැගිල්ලක් සෑදීමට ඇමති දිනේෂ් සමගත් දන්ත වෛද්‍ය සායනයක් සෑදීමට ඇමති කෙහෙළිය සමගත් සාකච්ඡා කරන බව රෝහිත පොරොන්දුවී තිබේ. කුරුණෑගල රෝහලට මිලියන 10 ක වෛද්‍ය උපකරණ තොගයක් ප්රදානය කර එය ඡායාරූප මගින් ප්‍රසිද්ධ කිරීමටද රෝහිත ගිය සතියේ කටයුතු කළේය. කුරුණෑගල දේශපාලන බලාධිකාරය රෝහිතගේ පැමිණීම ගැන කුතුහලයෙන් කටයුතු කර ඇති අතර පොහොට්ටුවේ ආරංචි හෙළි කර ඇත්තේ පළාත් සභා මැතිවරණයේදී වයඹ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අරමුණෙන් රෝහිත මෙසේ වැඩ අරඹා ඇති බවයි. හිටපු මහ ඇමති හා වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මේ පිළිබඳ දුරකතන ඇමතුම් රැසක් ලැබී ඇති බවත් අවසානයේදී දයාසිරිට වයඹ මහ ඇමැතිකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමට සිදුවූ බවත් පුවත්පත් වාර්තා කර තිබේ. [CENTER][/CENTER] ‘ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂය ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමැතිකමෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන්ද ඉවත්වී ශ්‍රීලනිපයෙන් වයඹ මහ ඇමැති ධුරයට තරග කිරීමට සූදානම් ‘යැයි ඔහු කියුවේ මේ නිසාය. මේ අතර ඊයේ වාර්තා වූයේ අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙන්නැයි අග්‍රාමාත්‍ය බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඉල්ලා සිටි බවට පළවන පුවතකි. ටර්කිෂ් ඇන්ගෝරා කුලයට අයත් ඉතා වටිනා සතකු බව කියන පූසා සොයා දෙන්නැයි ඔහු ඉල්ලා තිබුණි. බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට පූසා දුටු බවත් සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කර තිබුණි.ඊයේ(2) දින විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා බැද්දගාන ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් පුසා සොයාගෙන නැවත රෝහිත රාජපක්ෂ වෙත භාර දි ඇතැයිද පසුව වාර්තාවිය. මේවාද දේශපාලන ප්‍රචාරණයට යෝග්‍යවූ රෝහිත පිළිබඳ කථාබහ මතුකරවන උපයාශීලී ප්‍රවර්ධන කතා ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. [HR][/HR] kiribath uyapalla duwapalla ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1633237956[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom