Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
22 minutes ago
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AngelHack Srilanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගියසැරේ ගියා

ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන්

නෙට් එකේ තියන ඕනම ලයිබ්රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින් කරලා ගිට්හබ් එකේ පබ්ලික් දාල තිවිලා එවෙල ගන්න එක උනත් රූල්ස් වල හැටියට ඕකේ ඒත් ඒකෙන් ජජ්ලා ඩිස්කොලිෆයි කරයිද දන්නෙ නැහැ

ප්රසන්ටේශන් එකට මට මතක විදියට විනාඩි 5යි දෙන්නෙ ඒක සිරාවට කරන්න ඕන. මේකෙන් තමයි ගොඩයන එක හරි නැතිවෙන එක හරි තීරනය වෙනන්නනෙ

උඹලා කරන එකට කොයි තරම් බිස්නස් පොටෙන්ශල් එකක් තියනවද කියන එක තමයි පිච් වෙන්න ඕන , ඕකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක (බිස්නස් මොඩල් එක) සිරාවටම හිතලා පලයන් ඒක ජස්ටිෆයි කරන්නත් පුලුවන් වෙන්න ඕන, දැනට ඒ වගේ දෙයක් තියනවා නම් උඹලා කොයි තරම් කාලෙකින් කොයි තරම් මාකට් එකක් කැප්චර් කරනවාද කියන එක කියන්න ඕන මේව ගනන් හිලවු එක්ක හදලා පෙන්නන්න ඕන (මොකද මේකෙ ෆයිනල් ගෝල් එක උබලාට ස්ටාටප් එකකට සපෝට් කරන එක ඒක නිසා ඕව නැත්නම් මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ ඒක නිසා ඒක ලොකුවට බලනවා)

අනිවාර්යෙන් අයිඩියා එක ග්ලෝබල් ස්කේල් වෙන්න ඕන එහෙම නැත්නම් ලංකාවට විතරක් වගේ ඒව නම් ගොඩයන්න තියන චානස් එක අඩුයි

යන ටීම් එක එක්කහොදට සෙට් වෙලා පට්ටම හොද අයිඩියා එකක් හදන් පලයන්

මේකට කැම්පස් යන වගේ පොඩි එවුන් විතරක් නෙමෙයි අවුරුදු 40 - 50 එවුනුත් පට්ට අයිඩියා අරන් ඇවිත් හදනවා ඒක නිසා හොදට සෙට් වෙලා පලයන් සරලව ගන්න එපා

අනිවාර්යෙන් කඩ්ඩ සුපිරි ප්රසන්ටේශන් ඇඩෙන්න දෙන්න පුලුවන් එකෙක් ටීම් එකට අරන් පලයන්. අපේ අවුරුද්දෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක් ප්රසන්ටේශන් එකක් කරා ඇඩෙන එකක්. උන්ගෙ බිස්නස් මොඩල් එකේ අවුලක් නිසා උන් කැපුනා

තව මොනවා හරි ඕන නම් අහපන්

[QUOTE="NEMISIS, post: 23399116, member: 494668"] [SIZE="3"]මම ගියසැරේ ගියා ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන් නෙට් එකේ තියන ඕනම ලයිබ්රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින් කරලා ගිට්හබ් එකේ පබ්ලික් දාල තිවිලා එවෙල ගන්න එක උනත් රූල්ස් වල හැටියට ඕකේ ඒත් ඒකෙන් ජජ්ලා ඩිස්කොලිෆයි කරයිද දන්නෙ නැහැ ප්රසන්ටේශන් එකට මට මතක විදියට විනාඩි 5යි දෙන්නෙ ඒක සිරාවට කරන්න ඕන. මේකෙන් තමයි ගොඩයන එක හරි නැතිවෙන එක හරි තීරනය වෙනන්නනෙ උඹලා කරන එකට කොයි තරම් බිස්නස් පොටෙන්ශල් එකක් තියනවද කියන එක තමයි පිච් වෙන්න ඕන , ඕකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක (බිස්නස් මොඩල් එක) සිරාවටම හිතලා පලයන් ඒක ජස්ටිෆයි කරන්නත් පුලුවන් වෙන්න ඕන, දැනට ඒ වගේ දෙයක් තියනවා නම් උඹලා කොයි තරම් කාලෙකින් කොයි තරම් මාකට් එකක් කැප්චර් කරනවාද කියන එක කියන්න ඕන මේව ගනන් හිලවු එක්ක හදලා පෙන්නන්න ඕන (මොකද මේකෙ ෆයිනල් ගෝල් එක උබලාට ස්ටාටප් එකකට සපෝට් කරන එක ඒක නිසා ඕව නැත්නම් මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ ඒක නිසා ඒක ලොකුවට බලනවා) අනිවාර්යෙන් අයිඩියා එක ග්ලෝබල් ස්කේල් වෙන්න ඕන එහෙම නැත්නම් ලංකාවට විතරක් වගේ ඒව නම් ගොඩයන්න තියන චානස් එක අඩුයි යන ටීම් එක එක්කහොදට සෙට් වෙලා පට්ටම හොද අයිඩියා එකක් හදන් පලයන් මේකට කැම්පස් යන වගේ පොඩි එවුන් විතරක් නෙමෙයි අවුරුදු 40 - 50 එවුනුත් පට්ට අයිඩියා අරන් ඇවිත් හදනවා ඒක නිසා හොදට සෙට් වෙලා පලයන් සරලව ගන්න එපා අනිවාර්යෙන් කඩ්ඩ සුපිරි ප්රසන්ටේශන් ඇඩෙන්න දෙන්න පුලුවන් එකෙක් ටීම් එකට අරන් පලයන්. අපේ අවුරුද්දෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක් ප්රසන්ටේශන් එකක් කරා ඇඩෙන එකක්. උන්ගෙ බිස්නස් මොඩල් එකේ අවුලක් නිසා උන් කැපුනා තව මොනවා හරි ඕන නම් අහපන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom