Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
58 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Annapurna Base Camp Trekking ( ABC )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=564095]@L_Kaan[/USER] උඹලා ලංකාවේ ප්‍රතිරූපය කනවා. කෑවත් නැතත් ඔයාලා සිපගන්න රූපයක් මුලට දාලා තිබුණ නිසා වීඩියෝව බලන්න හිතුනේ නැහැ. සුළු පිරිසකට මහ දේවල් වුනාට ගොඩක් අයට වීඩියෝ බලන්න ආව උනන්දුව නැති වෙනවා.

මුළු ලෝකයේම මිනිස්සුන්ගේ හිත්වල මුල් බැහැලා තියෙන්නේ තමන්ගේ රටට කිට්ටු කරන්න බැරි තරම් ලංකාව සදාචාරාත්මක සහ සංස්කෘතික අතින් ඉතාමත් ඉහළයි කියලා, ථේරවාද බුදු දහමත් එක්ක තවත් සුවිශේෂියි සහ ඒ ගැන එයාලගේ හිතේ ගෞරවයක් තියනවා. හැම අතින්ම වැටිලා ඉන්න අතරේ දැන හෝ නොදැන මේ දේත් නැති කරන්න හදන අය ගැන නම් ඇත්තටම කණගාටුයි. සමහර රටවල් වලට ධන බලයෙන්, යුධ බලයෙන් හරි මිනිස්සුන්ව දෙකට නවන්න පුළුවන්. රටකට ලෝකයේ ආර්ථික ප්‍රතිරූපයක් කෙටි කාලයකින් හදන්න පුළුවන් වුනාට පරම්පරා කිහිපයක් ගියත් ස්ථාවර සංස්කෘතික ප්‍රතිරූපයක් හදන්න අමාරුයි. අන්තිමට වටිනාකමක් නැති අපි පාරේ බුදියන් ඉන්න බල්ලෙක් ගාණටවත් ගණන් ගන්නේ නැහැ.

සාමාන්‍යයෙන් සංචාරයට එන බහුතරයක් විදේශිකයෝ ලංකාව ඇතුලේ යමක් කරන්න කලින් ප්‍රශ්නයක් වෙයි ද හෝ ගැළපෙන වැඩක් ද කියලා දෙපාරක් හිතනවා, ඔවුන්ගේ දෛනික හැසිරීම් පවා සීමා කරගෙන ඉන්නවා. තවමත් විදේශිකයින්ගේ තැකීමක් තිබුණත් අපේ උන් යුරෝපීය වෙන්න දඟලන නිසා සහ තවත් පිරිසක් සංස්කෘතිය කන්නද කියලා හෑල්ලුවට ලක් කරන නිසා අද වෙනකොට අවුරුදු ගාණකට කලින් තිබුණ තත්වය වෙනස් වෙලා තියනවා.

ඒ වගේම රට වලපල්ලට ගිහින් තිබුණත් අපි වෙනත් රටකට ගියාම අනෙක් පුද්ගලයින්ගෙන් වෙන් කරලා සැලකිල්ලක් දක්වන හෝ අපි දිහා විශේෂ කරලා බලන කාරණය පිටුපස්සේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හැසිරීම, සදාචාරාය, සංස්කෘතිය කියලා සමහරුන්ට වැටහීමක් නැහැ. විදේශ රටවල් වලදි ලබන මේ සැලකිලි නැති කරගත්ත අවස්ථා මම ඕනතරම් දැකලා තියනවා.

ඔය වගේ ප්‍රසිද්ධ ලිංගික ක්‍රියාකාරකම් බටහිර රටවල් වලට සාමාන්‍ය දෙයක්. ඕන තරම් වීඩියෝ, vlog තියනවා. පෙරදිග රටවල් වලත් දැන් දැන් රැල්ල නැගීගෙන එනවා. ඔයාලා නිකම්ම අනුකරණය කරන්නේ නැතිව මොලේ පාවිච්චි කරලා අපේ අනන්‍යතාවය හෝ විශේෂත්වයක් පේන්න වෙනත් යමක් කරන්න, හුුරුබුහුටි (cute) වැඩ කරන්න. පවුල් සමබන්ධතා / පෙම්වතුන්ගේ හැසිරීම් අපට ගැළපෙන වෙනස් විදිහකට පෙන්වන්න. අළුත් දෙයක් කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් ලස්සනට පෙනෙනවා.

අපේ පරණ මිනිස්සු වැදගත් විදිහට ජීවත් වුණා. වංසෙ කබල් ගානවා නෙවෙයි, ඒ අය මහ ඉතිහාසයක් ගැන ආඩම්බරයෙන් හිටියා. අපි තවමත් පිටස්තරයින්ට වඩා වැදගත් මිනිස්සු කියලා නැවත නැවතත් තහවුරු කරන්න උත්සාහ කරන්න. තව කතා කළොත්, ඔය වගේ ජාතික කොඩිය අල්ලන් ඉන්න විදෙස් ඡායාරූප, වීඩියෝ නිතර දකින්න තියනවා. උඹලා සීනි බෝල වැඩ කරන්න පුරුදු වුනොත් අපේ ජාතික කොඩියට මීට වඩා තැනක් දීලා ඊළඟ මට්ටමේ (next level) වෙනසක් කරන්න පුළුවන් වෙයි.

[USER=564095]@L_Kaan[/USER] ප්‍රශ්නයක් නැත්නම් කන්ද උඩට අධ්‍යක්ෂක මණ්ඩලයක් එක්ක ගිහින් පෝර්න් වීඩියෝ ගහලා පෞද්ගලිකව තියාගත්තට, එළකිරියේ ඉල්ලන අයට දුන්නත් අවුලක් නැහැ.  හැබැයි මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න එපා.

[QUOTE="sahases, post: 31407166, member: 582491"] [USER=564095]@L_Kaan[/USER] උඹලා ලංකාවේ ප්‍රතිරූපය කනවා. කෑවත් නැතත් ඔයාලා සිපගන්න රූපයක් මුලට දාලා තිබුණ නිසා වීඩියෝව බලන්න හිතුනේ නැහැ. සුළු පිරිසකට මහ දේවල් වුනාට ගොඩක් අයට වීඩියෝ බලන්න ආව උනන්දුව නැති වෙනවා. මුළු ලෝකයේම මිනිස්සුන්ගේ හිත්වල මුල් බැහැලා තියෙන්නේ තමන්ගේ රටට කිට්ටු කරන්න බැරි තරම් ලංකාව සදාචාරාත්මක සහ සංස්කෘතික අතින් ඉතාමත් ඉහළයි කියලා, ථේරවාද බුදු දහමත් එක්ක තවත් සුවිශේෂියි සහ ඒ ගැන එයාලගේ හිතේ ගෞරවයක් තියනවා. හැම අතින්ම වැටිලා ඉන්න අතරේ දැන හෝ නොදැන මේ දේත් නැති කරන්න හදන අය ගැන නම් ඇත්තටම කණගාටුයි. සමහර රටවල් වලට ධන බලයෙන්, යුධ බලයෙන් හරි මිනිස්සුන්ව දෙකට නවන්න පුළුවන්. රටකට ලෝකයේ ආර්ථික ප්‍රතිරූපයක් කෙටි කාලයකින් හදන්න පුළුවන් වුනාට පරම්පරා කිහිපයක් ගියත් ස්ථාවර සංස්කෘතික ප්‍රතිරූපයක් හදන්න අමාරුයි. අන්තිමට වටිනාකමක් නැති අපි පාරේ බුදියන් ඉන්න බල්ලෙක් ගාණටවත් ගණන් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් සංචාරයට එන බහුතරයක් විදේශිකයෝ ලංකාව ඇතුලේ යමක් කරන්න කලින් ප්‍රශ්නයක් වෙයි ද හෝ ගැළපෙන වැඩක් ද කියලා දෙපාරක් හිතනවා, ඔවුන්ගේ දෛනික හැසිරීම් පවා සීමා කරගෙන ඉන්නවා. තවමත් විදේශිකයින්ගේ තැකීමක් තිබුණත් අපේ උන් යුරෝපීය වෙන්න දඟලන නිසා සහ තවත් පිරිසක් සංස්කෘතිය කන්නද කියලා හෑල්ලුවට ලක් කරන නිසා අද වෙනකොට අවුරුදු ගාණකට කලින් තිබුණ තත්වය වෙනස් වෙලා තියනවා. ඒ වගේම රට වලපල්ලට ගිහින් තිබුණත් අපි වෙනත් රටකට ගියාම අනෙක් පුද්ගලයින්ගෙන් වෙන් කරලා සැලකිල්ලක් දක්වන හෝ අපි දිහා විශේෂ කරලා බලන කාරණය පිටුපස්සේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හැසිරීම, සදාචාරාය, සංස්කෘතිය කියලා සමහරුන්ට වැටහීමක් නැහැ. විදේශ රටවල් වලදි ලබන මේ සැලකිලි නැති කරගත්ත අවස්ථා මම ඕනතරම් දැකලා තියනවා. ඔය වගේ ප්‍රසිද්ධ ලිංගික ක්‍රියාකාරකම් බටහිර රටවල් වලට සාමාන්‍ය දෙයක්. ඕන තරම් වීඩියෝ, vlog තියනවා. පෙරදිග රටවල් වලත් දැන් දැන් රැල්ල නැගීගෙන එනවා. ඔයාලා නිකම්ම අනුකරණය කරන්නේ නැතිව මොලේ පාවිච්චි කරලා අපේ අනන්‍යතාවය හෝ විශේෂත්වයක් පේන්න වෙනත් යමක් කරන්න, හුුරුබුහුටි (cute) වැඩ කරන්න. පවුල් සමබන්ධතා / පෙම්වතුන්ගේ හැසිරීම් අපට ගැළපෙන වෙනස් විදිහකට පෙන්වන්න. අළුත් දෙයක් කරන්න. ඒ දේවල් අනිවාර්යෙන් ලස්සනට පෙනෙනවා. අපේ පරණ මිනිස්සු වැදගත් විදිහට ජීවත් වුණා. වංසෙ කබල් ගානවා නෙවෙයි, ඒ අය මහ ඉතිහාසයක් ගැන ආඩම්බරයෙන් හිටියා. අපි තවමත් පිටස්තරයින්ට වඩා වැදගත් මිනිස්සු කියලා නැවත නැවතත් තහවුරු කරන්න උත්සාහ කරන්න. තව කතා කළොත්, ඔය වගේ ජාතික කොඩිය අල්ලන් ඉන්න විදෙස් ඡායාරූප, වීඩියෝ නිතර දකින්න තියනවා. උඹලා සීනි බෝල වැඩ කරන්න පුරුදු වුනොත් අපේ ජාතික කොඩියට මීට වඩා තැනක් දීලා ඊළඟ මට්ටමේ (next level) වෙනසක් කරන්න පුළුවන් වෙයි. [USER=564095]@L_Kaan[/USER] ප්‍රශ්නයක් නැත්නම් කන්ද උඩට අධ්‍යක්ෂක මණ්ඩලයක් එක්ක ගිහින් පෝර්න් වීඩියෝ ගහලා පෞද්ගලිකව තියාගත්තට, එළකිරියේ ඉල්ලන අයට දුන්නත් අවුලක් නැහැ. ☺️ හැබැයි මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න එපා. :cool: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom