Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anniversary Sale - Graphic Tablet (10*6 Inch) for Rs. 15,200
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩු බජට් එකක් එක්ක ඩ්‍රෝවින්/ග්‍රැෆික් ටැබ්ලට් එහෙම නැත්නම් පෙන් ටැබ්ලට් එකක් ගන්න හිතාගෙන ඉන්න ග්‍රැෆික් ඩිසයිනින්/ ආටිස්ලට අඩු ගානට බඩුවක් ගන්න අවස්ථාවක්.

සබ්ජෙට් එකේ ප්‍රොෆෙසනල් සෙට් එකක් මේකේ ඉන්නවා කියලා දන්නවා.එහෙම අයට නම් මේ ලෝ බජට් බඩු සෙට් වෙන්නේ නෑ... Wacom,Huion වගේ මිලෙන් වැඩි,ෆීචර් ස් වැඩි ටැබ්ලට් වලට යන්න බැරි අයට මේ අවස්ථාව

ඩ්‍රෝවින් ටැබ්ලට් පාවිච්චි කරලා අත්දැකීම් තියෙන අය නම් කියන්නේ ආධුනිකයෙක් වුනත් පුලුවන් තරම් active area එක අගල් 10*6 වගේ තියෙන ටැබ්ලට් එකකට යන්න කියලා..

ඇයි ඒ? active area කිව්වේ ඔය ටැබ්ලට් එකත් එක්ක එන පෑනට සංවේදී ප්‍රදේශය.ඒ ප්‍රදේශයේ විතරයි ඒ පෑනෙන් අදින්න පුලුවන්.

අපි සාමාන්‍ය අභ්‍යාස පොතකුයි,මේ කියන පෙන් ටැබ්ලට් එකකුයි සංසන්දනය කලොත් ටැබ්ලට් එක ටිකක් විශාලයි.

ඒ කියන්නේ අභ්‍යාස පොතේ දිගට වඩා අගල් දෙකක් ටැබ්ලට් එක දිගයි.ඒ වගේම අභ්‍යාස පොතේ පළලට වඩා ටැබ්ලට් එක අඟල් කාලක් විතර පළලයි.

අගල් 10*6  කියන්නේ අත දිග ඇරලා ටිකක් හරි සැහැල්ලුවෙන් නිදහසේ වැඩ කරන්න,අදින්න ,ලියන්න පුලුවන් ඉඩක්.අන්න ඒකයි active area අගල් 10*6 වගේ ටැබ්ලට් එකකට යන්න කියන්නේ.හැබැයි Active Area එක ලොකු වෙන්න වෙන්න මිලත් ඉහල යනවා.සාමාන්‍යයෙන් 10*6 වගේ ටැබ්ලට් එකක් දැන් ලංකාවේ මිලෙන් බැලුවොත් 20,000 උඩ තියෙන්නේ.හොඳම බ්‍රෑන්ඩ් වලට ටැබ්ලට් එකකට යනවා නම් ගාන තවත් වැඩියි.

මේ කියන ටැබ්ලට් එක තමයි දකුණු පැත්තේ කෙලවරේ තියෙන්නේ

දැන් මේ කියන ටැබ්ලට් එකේ අපට අදින්න,ලියන්න පුලුවන් ඉඩ ප්‍රමාණය ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

හෑලි ඕනේ නෑ මේකයි ටැබ්ලට් එක.

XP-Pen official site - Deco Fun L

අඩු කල මිලත් සමග අලි එක්ස්ප්‍රෙස් එකෙන් ගන්න- ලින්ක් එක පහලින් -Link

මේක XP-Pen කියන චීන සමාගමෙන් ගහන Deco Fun L කියන පෙන් ටැබ්ලට් එක.මේ ටැබ්ලට් සීරීස් එකේ ලොකුම ටැබ්ලට් එක තමයි මේක.

මේක අලි එක්ස් ප්‍රස් එකේ තියෙන XP-Pen සමාගමේ ඔෆීසියල් ස්ටෝර් එකෙන් දැන් වගේ රු.15,200 මිලකට මේක ගන්න පුලුවන්.ෂිපින් වලට නම් ගෙවන්න ඕනේ නෑ.ෆ්‍රී ෂිපින් එක්ක මේ ගානට පට්ට ලාභයි ඉතින්. Free Shipping

මේ ගානට ලැබෙන්නේ Aliexpress Anniversary sale එක හින්දා...

ටැබ්ලට් එකේ HS code 8471609000 කියලා උන් කිව්වේ.එක්කෝ එලකිරියේ tax experts ගෙන් මේකට ටැක්ස් වදිනවද ,කීයක් වදිද කියලා අහලා බලන්න.නැත්නම් කෝඩ් එකයි,වටිනාකමයි කියලා රේගුවේ උන්ට කෝල් කරලම කීයක් ගෙවන්න ඕනේද කියලා අහගන්න පුලුවන්ලු.

හෙට ඉදලා මේ කියන ගානට ටැබ්ලට් එක ගන්න පුලුවන් කියන්නේ.දන්න විදියට මේ මිල මාර් තු 26 වෙනකම් විතරලු.(March 20 - 26)

ආයේ ඉතින් මේ සයිස් පෙන් ටැබ්ලට් එකක් ආයේ 20,000 අඩුවට ගන්න ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.

දැන් XP Pen උන්ගේ සයිට් එකේ official ස්ටෝ එකේ මේකේ මිල යන්නේ ඩොලර් 59.49 වගේ(මිල අඩු කරලා මේ ටිකේ).ෂිපින් වලට ඩොලර් 15ක් ගෙවන්න වෙනවා.එතකොට ඔක්කොටම ඩොලර් 74.49 වගේ.. = Rs.24,900

10*6 සයිස් එකේ ටැබ්ලට් එකක් ලංකාවෙදි ගන්න පුලුවන් අඩුම ගාන රුපියල් 21,339 + ඩිලිවරි 300 = 21,639 .

ඒ VEIKK කියන සමාගමේ Voila L ටැබ්ලට් එක .මේ ටැබ්ලට් එක නම් එච්චර පරණ මොඩල් එකකුත් නෙමෙයි,වැඩිය රිවිව්ස් එහෙම නෑ.කම්පැනි එකත් XP-Pen වලට වඩා පහලින් ඉන්නේ අත්දැකීම් අතින්..ඒ හින්දා රිස්ක් එකකුත් තියෙනවා. LINK

Anniversary Sale එකට මිල අඩු කරපු තව ටැබ්ලට් තිබ්බා aliexpress xp-pen ස්ටෝ එකේ.මේක සෙට් නැත්නම් වෙන එකක් බලන්න.කූපන් එකකුත් දාගන්න පුලුවන්...කියපු ටැබ්ලට් එක ගන්නවා නම් කූපන් එකක්(Rs.337) සෙට් වෙයි.

XP-Pen Deco Fun Series එක ගැන හොඳ රිවීව්ස් තියෙන නිසා බය වෙන්න ඕනේ නෑ.

[QUOTE="Dr.Amdan, post: 28703459, member: 549909"] [IMG width="681px"]https://i.imgur.com/GXz2Dsq.png[/IMG] [B]අඩු බජට් එකක් එක්ක ඩ්‍රෝවින්/ග්‍රැෆික් ටැබ්ලට් එහෙම නැත්නම් පෙන් ටැබ්ලට් එකක් ගන්න හිතාගෙන ඉන්න ග්‍රැෆික් ඩිසයිනින්/ ආටිස්ලට අඩු ගානට බඩුවක් ගන්න අවස්ථාවක්.[/B] සබ්ජෙට් එකේ ප්‍රොෆෙසනල් සෙට් එකක් මේකේ ඉන්නවා කියලා දන්නවා.එහෙම අයට නම් මේ ලෝ බජට් බඩු සෙට් වෙන්නේ නෑ... Wacom,Huion වගේ මිලෙන් වැඩි,ෆීචර් ස් වැඩි ටැබ්ලට් වලට යන්න බැරි අයට මේ අවස්ථාව ඩ්‍රෝවින් ටැබ්ලට් පාවිච්චි කරලා අත්දැකීම් තියෙන අය නම් කියන්නේ ආධුනිකයෙක් වුනත් පුලුවන් තරම් active area එක අගල් [B]10*6[/B] වගේ තියෙන ටැබ්ලට් එකකට යන්න කියලා.. [B][SIZE=5]ඇයි ඒ[/SIZE][/B]? active area කිව්වේ ඔය ටැබ්ලට් එකත් එක්ක එන පෑනට සංවේදී ප්‍රදේශය.ඒ ප්‍රදේශයේ විතරයි ඒ පෑනෙන් අදින්න පුලුවන්. අපි සාමාන්‍ය අභ්‍යාස පොතකුයි,මේ කියන පෙන් ටැබ්ලට් එකකුයි සංසන්දනය කලොත් ටැබ්ලට් එක ටිකක් විශාලයි. ඒ කියන්නේ අභ්‍යාස පොතේ දිගට වඩා අගල් දෙකක් ටැබ්ලට් එක දිගයි.ඒ වගේම අභ්‍යාස පොතේ පළලට වඩා ටැබ්ලට් එක අඟල් කාලක් විතර පළලයි. [B]අගල් 1[B]0*6 [/B][/B] කියන්නේ අත දිග ඇරලා ටිකක් හරි සැහැල්ලුවෙන් නිදහසේ වැඩ කරන්න,අදින්න ,ලියන්න පුලුවන් ඉඩක්.අන්න ඒකයි active area අගල් 1[B]0*6 [/B]වගේ ටැබ්ලට් එකකට යන්න කියන්නේ.හැබැයි Active Area එක ලොකු වෙන්න වෙන්න මිලත් ඉහල යනවා.සාමාන්‍යයෙන් 1[B]0*6 [/B]වගේ ටැබ්ලට් එකක් දැන් ලංකාවේ මිලෙන් බැලුවොත් 20,000 උඩ තියෙන්නේ.හොඳම බ්‍රෑන්ඩ් වලට ටැබ්ලට් එකකට යනවා නම් ගාන තවත් වැඩියි. [IMG width="670px"]https://i.imgur.com/7rPohJ6.jpg[/IMG] [B]මේ කියන ටැබ්ලට් එක තමයි දකුණු පැත්තේ කෙලවරේ තියෙන්නේ[/B] දැන් මේ කියන ටැබ්ලට් එකේ අපට අදින්න,ලියන්න පුලුවන් ඉඩ ප්‍රමාණය ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. හෑලි ඕනේ නෑ මේකයි ටැබ්ලට් එක. [IMG width="484px"]https://i.imgur.com/TdJlkqo.jpg[/IMG] XP-Pen official site - [URL='https://www.xp-pen.com/product/905.html']Deco Fun L[/URL] [B][SIZE=6]අඩු කල මිලත් සමග අලි එක්ස්ප්‍රෙස් එකෙන් ගන්න- ලින්ක් එක පහලින් -[/SIZE][/B][URL='https://www.aliexpress.com/item/1005002571693289.html'][B][SIZE=6]Link[/SIZE][/B][/URL] මේක XP-Pen කියන චීන සමාගමෙන් ගහන [B]Deco Fun L[/B] කියන පෙන් ටැබ්ලට් එක.මේ ටැබ්ලට් සීරීස් එකේ ලොකුම ටැබ්ලට් එක තමයි මේක. මේක අලි එක්ස් ප්‍රස් එකේ තියෙන XP-Pen සමාගමේ ඔෆීසියල් ස්ටෝර් එකෙන් දැන් වගේ [SIZE=6][B]රු.15,200[/B][/SIZE] මිලකට මේක ගන්න පුලුවන්.ෂිපින් වලට නම් ගෙවන්න ඕනේ නෑ.ෆ්‍රී ෂිපින් එක්ක මේ ගානට පට්ට ලාභයි ඉතින්. [SIZE=6][B]F[/B][/SIZE][B][SIZE=6][B]ree Shipping [/B][/SIZE][/B] [IMG width="677px"]https://i.imgur.com/tqFo8Tc.png[/IMG] මේ ගානට ලැබෙන්නේ Aliexpress Anniversary sale එක හින්දා... ටැබ්ලට් එකේ [B][SIZE=6]HS code 8471609000 [/SIZE][/B]කියලා උන් කිව්වේ.එක්කෝ එලකිරියේ tax experts ගෙන් මේකට ටැක්ස් වදිනවද ,කීයක් වදිද කියලා අහලා බලන්න.නැත්නම් කෝඩ් එකයි,වටිනාකමයි කියලා රේගුවේ උන්ට කෝල් කරලම කීයක් ගෙවන්න ඕනේද කියලා අහගන්න පුලුවන්ලු. හෙට ඉදලා මේ කියන ගානට ටැබ්ලට් එක ගන්න පුලුවන් කියන්නේ.දන්න විදියට මේ මිල [SIZE=6]මාර් තු 26[/SIZE] වෙනකම් විතරලු.(March 20 - 26) [B][SIZE=5]ආයේ ඉතින් මේ සයිස් පෙන් ටැබ්ලට් එකක් ආයේ 20,000 අඩුවට ගන්න ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.[/SIZE][/B] දැන් XP Pen උන්ගේ සයිට් එකේ official ස්ටෝ එකේ මේකේ මිල යන්නේ [B]ඩොලර් 59.49[/B] වගේ(මිල අඩු කරලා මේ ටිකේ).ෂිපින් වලට ඩොලර් 15ක් ගෙවන්න වෙනවා.එතකොට ඔක්කොටම ඩොලර් [I]74.49 [/I]වගේ.. = Rs.24,900 [B]10*6 [/B]සයිස් එකේ ටැබ්ලට් එකක් ලංකාවෙදි ගන්න පුලුවන් අඩුම ගාන රුපියල් 21,339 + ඩිලිවරි 300 = 21,639 . ඒ VEIKK කියන සමාගමේ Voila L ටැබ්ලට් එක .මේ ටැබ්ලට් එක නම් එච්චර පරණ මොඩල් එකකුත් නෙමෙයි,වැඩිය රිවිව්ස් එහෙම නෑ.කම්පැනි එකත් XP-Pen වලට වඩා පහලින් ඉන්නේ අත්දැකීම් අතින්..ඒ හින්දා රිස්ක් එකකුත් තියෙනවා.[URL='https://www.daraz.lk/products/new-veikk-voila-l-10-x-6-inch-graphics-drawing-tablet-drawing-pad-for-digital-art-with-8192-levels-290-pps-passive-pen-writing-pad-for-online-teaching-pen-tablet-with-1-quick-dial-and-4-hotkeys-i170821265-s1120981208.html'] LINK[/URL] Anniversary Sale එකට මිල අඩු කරපු තව ටැබ්ලට් තිබ්බා [URL='https://xp-pen.aliexpress.com/store/1910017'][SIZE=5]aliexpress xp-pen ස්ටෝ[/SIZE][/URL] එකේ.මේක සෙට් නැත්නම් වෙන එකක් බලන්න.කූපන් එකකුත් දාගන්න පුලුවන්...කියපු ටැබ්ලට් එක ගන්නවා නම් කූපන් එකක්(Rs.337) සෙට් වෙයි. [IMG]https://i.imgur.com/uFzRtz1.png[/IMG] XP-Pen Deco Fun Series එක ගැන හොඳ රිවීව්ස් තියෙන නිසා බය වෙන්න ඕනේ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom