Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anonymous වෙමු ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා අපේ එළකිරි.කොම් එකේ කොල්ලොන්ට මේ ප්රශ්නේ තියනවා. කොහොමද Anonymous විදිහට (අපේ IP ලිපිනය වෙනස්කර හෝ සඟවා) internet එක surf කරන්නේ කියලා. මොකද අපේම එවුන් කරලා තියන වැඩ නිසා දැන් ගොඩක් free service ලංකාවට දෙන්නේ නෑ. ලංකාවේ IP එකකින් Internet Surf කරනකොට දැකලා ඇති උඹලා, ලංකාවට මේ free Service එක දෙන්නේ නෑ කියලා මැසේජ් එකක් එනවා. මොකද සල්ලි නොගෙවා Internet එකේදී ගොඩක් free service ගන්න පුළුවන්. මම කියල දෙන්නම් ලේසිම විදිහට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ගොඩක් අය try කරලා ඇති IP Changer සොෆ්ට්වෙයා වලින්, එත් සමහර වෙලව්වට එකත් වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියනවා. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් පොඩි උනාට පට්ටම පට්ට. මේක Web Browser එකක් , ඒ තමයි Tor Browser එක.

Tor Browser Download ලින්ක් එක මෙන්න, තමන්ගේ ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන එක download කරගන්න

https://www.torproject.org/projects/torbrowser.html.en

1) . Tor browser එක Download කරගත්තට පස්සේ එක ඩබල් ක්ලික් කරලා extract කරගන්න

2) .Extract කරපු folder එකේ තියන Start Tor Browser.exe ෆයිල් එක ඕපන් කරන්න

3) . දැන් Automatically Tor Browser එක config වෙලා ටික වෙලාවකින් Browser එක open වෙයි. ඊට පස්සේ මේ hide බටන් එක press කරන්න.

4) . දැන් වැඩේ ගොඩ, දැන් ලංකාවට දෙන්නේ නැති ඕනෑම service එකක් අපිට tor browser එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්.

උඹලා දැකලා ඇති සමහර සින්දු , නිව්ස් , free Unlimited Web Hosting වගේ දේවල් ලංකාවට දෙන්නේ නෑ, මේකෙන් ගිහින් ඒ ඕනෑම දෙයක් කරගන්න පුළුවන්.

වැඩක් උනානම් අපිටත් සලකපල්ලා, ටයිප් කරලා අත රිදෙනවෝ..

[QUOTE="Error365!, post: 14637442, member: 406653"] [CENTER][SIZE="5"] [IMG]http://3.bp.blogspot.com/-z0V4ISZyI_o/UBvlXjgvDsI/AAAAAAAAGuo/8mNqVCrH3H8/s1600/How+to+Stay+Anonymous+When+Surfing+the+Web.jpg[/IMG] මම දැක්කා අපේ එළකිරි.කොම් එකේ කොල්ලොන්ට මේ ප්රශ්නේ තියනවා. කොහොමද Anonymous විදිහට (අපේ IP ලිපිනය වෙනස්කර හෝ සඟවා) internet එක surf කරන්නේ කියලා. මොකද අපේම එවුන් කරලා තියන වැඩ නිසා දැන් ගොඩක් free service ලංකාවට දෙන්නේ නෑ. ලංකාවේ IP එකකින් Internet Surf කරනකොට දැකලා ඇති උඹලා, ලංකාවට මේ free Service එක දෙන්නේ නෑ කියලා මැසේජ් එකක් එනවා. මොකද සල්ලි නොගෙවා Internet එකේදී ගොඩක් free service ගන්න පුළුවන්. මම කියල දෙන්නම් ලේසිම විදිහට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ගොඩක් අය try කරලා ඇති IP Changer සොෆ්ට්වෙයා වලින්, එත් සමහර වෙලව්වට එකත් වැඩ කරන්නේ නැති වෙන වෙලාවල් තියනවා. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් පොඩි උනාට පට්ටම පට්ට. මේක Web Browser එකක් , ඒ තමයි [B]Tor Browser[/B] එක. Tor Browser Download ලින්ක් එක මෙන්න, තමන්ගේ ඔපරේටින් සිස්ටම් එකට ගැලපෙන එක download කරගන්න [URL="https://www.torproject.org/projects/torbrowser.html.en"]https://www.torproject.org/projects/torbrowser.html.en[/URL] 1) . Tor browser එක Download කරගත්තට පස්සේ එක ඩබල් ක්ලික් කරලා extract කරගන්න [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/05/image258.png[/IMG] 2) .Extract කරපු folder එකේ තියන Start Tor Browser.exe ෆයිල් එක ඕපන් කරන්න [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/05/image259.png[/IMG] 3) . දැන් Automatically Tor Browser එක config වෙලා ටික වෙලාවකින් Browser එක open වෙයි. ඊට පස්සේ මේ hide බටන් එක press කරන්න. [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/05/image260.png[/IMG] 4) . දැන් වැඩේ ගොඩ, දැන් ලංකාවට දෙන්නේ නැති ඕනෑම service එකක් අපිට tor browser එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. [IMG]http://cdn.howtogeek.com/wp-content/uploads/2012/05/image261.png[/IMG] උඹලා දැකලා ඇති සමහර සින්දු , නිව්ස් , free Unlimited Web Hosting වගේ දේවල් ලංකාවට දෙන්නේ නෑ, මේකෙන් ගිහින් ඒ ඕනෑම දෙයක් කරගන්න පුළුවන්. වැඩක් උනානම් අපිටත් සලකපල්ලා, ටයිප් කරලා අත රිදෙනවෝ..[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom