Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Another Joke-මර්වින්ට තවත් විනය පරීක්ෂණයක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Another Joke-මර්වින්ට තවත් විනය පරීක්ෂණයක්!

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී, නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන විසින් එම යෝජනාවක් ඉදිරිපත් කර ඇතිබවත්, එහිදී එය සම්මත වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා එම ධුරයේ කටයුතු කරන තාක්කල් තමාට බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවට අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

කෙසේ වෙතත්, මේ වනවිට අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ජපානයේ සංචාරයකට පිටත්ව තිබේ.

මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකචිඡාවේදී වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් පෝද්දල ජයන්ත මහතාට පහර දී ලංකාවෙන් එලෙව්වේ තමන් යැයි අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කළ යුතු බවයි.

මාධ්‍යවේදීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් නීත්‍යනුකූලව පියවරක් ගත හැකි බවත් වැඩබලන ඇමැතිවරයා එහිදී කීය.

ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සඳහා නීත්‍යනුකූල පියවර ගැනීමට නීතියේ ප්‍රතිපාදන නැද්දැයි එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. එය පොලීසියේ කටයුත්තක් බව අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

කෙසේවුවද, මර්වින් සිල්වා මහතාට මිට ඉහතදීද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විසින් නිනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතත්, ඒ සියලු විනය පරීක්ෂණ අතරමග නවතාදමා ඇත.

The central committee of the SLFP yesterday unanimously decided to take disciplinary action against Minister Mervyn Silva over a statement that the minister had made asserting that no one could touch him while President Mahinda Rajapaksa was in power.

Informed sources said that President Rajapaksa had instructed Party Secretary Maithripala Sirisena to call for an explanation from the minister regarding his statement.

Sources also said that the central committee, which had met at Temple Trees last night, had discussed Dr. Silva’s case in depth. It is learned that the president had said that the party had to face difficulties on account of Dr. Silva making such comments.

Speaking at a demonstration, Dr. Silva had said that even if a tsunami came from Sigiriya, “I’m sure that no tsunami will flow against me from President Mahinda Rajapaksa”.

Source - srilanka mirror and daily mirror

[QUOTE="binoj, post: 12409660, member: 66541"] [b]Another Joke-මර්වින්ට තවත් විනය පරීක්ෂණයක්![/b] [SIZE="4"]ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී, නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන විසින් එම යෝජනාවක් ඉදිරිපත් කර ඇතිබවත්, එහිදී එය සම්මත වී ඇති බවත් රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා එම ධුරයේ කටයුතු කරන තාක්කල් තමාට බලපෑම් කිරීමට කිසිවෙකුටත් නොහැකි බවට අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, මේ වනවිට අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා ජපානයේ සංචාරයකට පිටත්ව තිබේ. මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකචිඡාවේදී වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් පෝද්දල ජයන්ත මහතාට පහර දී ලංකාවෙන් එලෙව්වේ තමන් යැයි අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කළ යුතු බවයි. මාධ්‍යවේදීන්ට පහරදීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් නීත්‍යනුකූලව පියවරක් ගත හැකි බවත් වැඩබලන ඇමැතිවරයා එහිදී කීය. ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සඳහා නීත්‍යනුකූල පියවර ගැනීමට නීතියේ ප්‍රතිපාදන නැද්දැයි එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. එය පොලීසියේ කටයුත්තක් බව අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය. [B][U]කෙසේවුවද, මර්වින් සිල්වා මහතාට මිට ඉහතදීද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විසින් නිනය පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතත්, ඒ සියලු විනය පරීක්ෂණ අතරමග නවතාදමා ඇත. [/U][/B] The central committee of the SLFP yesterday unanimously decided to take disciplinary action against Minister Mervyn Silva over a statement that the minister had made asserting that no one could touch him while President Mahinda Rajapaksa was in power. Informed sources said that President Rajapaksa had instructed Party Secretary Maithripala Sirisena to call for an explanation from the minister regarding his statement. Sources also said that the central committee, which had met at Temple Trees last night, had discussed Dr. Silva’s case in depth. It is learned that the president had said that the party had to face difficulties on account of Dr. Silva making such comments. Speaking at a demonstration, Dr. Silva had said that even if a tsunami came from Sigiriya, “I’m sure that no tsunami will flow against me from President Mahinda Rajapaksa”.[/SIZE] Source - srilanka mirror and daily mirror [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom