Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ant-ටෙලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය

කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?

පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය. මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.

කියවන්න: සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක් කූඹියෝ ගැන ඇති වූයේ ඇයි ද යන්න සාකච්ඡා කිරීමට උත්සාහයක් විනා මේ කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විචාරයක් හෝ රස වින්දනයක් හෝ නො වේ. එවැන්නක් ලියන්නට එහි අවසානය තෙක් බලා සිටිය යුතු බව සිතමි.

සිල්ලර කාසි ගැන අප විසින් තබන ලද සටහනෙහි අපි මෙසේ ලියුවෙමු. (නිල් පාටින් දැක්වෙන කොටස කියවීමට කම්මැලි නම් ඒ ටික මගහැර ඉතුරු ටික කියවා ආපසු එතැනට එන්න.)

“ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍රමය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍රමයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍රමයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.

මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත. මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.

ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍රවර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමයි. ලංකාවේ ධනවාදී ක්‍රමය තුළ අද වන විට තිබෙන ප්‍රධාන ගැටලුව එහි ප්‍රධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි.“ කූඹියෝ තනිකර ෆැන්ටසියක් මිස යථාර්ථවාදී නිර්මානයක් නො වේ. කලාත්මක පැත්තෙන් ගත් කල එහි කිසිදු වරදක් නැත. කූඹියෝ විසින් නිර්මානය කරනු ලබන්නේ අපූරු කලාත්මක ෆැන්ටසියකි. ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය අදහසක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. ඔවුන් වැඩි දෙනෙකු හිත හොඳ චන්ඩි ය.හැත්තෑ ගණන්වල ජනප්‍රිය වූ සමාජවාදී සංකල්ප සමග මේ බොළඳ සමාජ සත්තා යථාර්ථවාදී අදහස පෑහිණි. මරුවා සමග වාසේ, යකඩයා වැනි චිත්‍රපට ද රන් බණ්ඩා සෙනෙවිරත්න ගණිකාවක් ගැන ලියූ ‘ළඳුනේ‘ වැනි ගීත ද ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය.

මෙය අලුත් දෙයක් නො වේ. ඉතිහාසය පුරා අද දක්වා ම, කලා නිර්මානවල සිටින වීරයන් වනාහි සොබාදහමින් හා කෘර සමාජ යථාර්ථයන්ගෙන් බැට කන මිනිසුන්ගේ අසරණකම විසින් ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ය.

රැජිනි කාන්ත් බැහැර කරන ඇතැමෙක් චේ ගුවේරා වන්දනා කරන්නේ දෙවැනි ක්‍රියාව වඩා ප්රබුද්ධ යයි සිතමිනි. එහෙත්, දෙකෙන් ම වන්නේ එක ම දෙයයි. චේ ගුවාරා පෝෂණය කරන්නේ මධ්‍යම පන්තික, වාමාංශික අසරණයන්ගේ විප්ලවවාදී ෆැන්ටසියයි. රැජිනි කාන්ත් වැඩ කරන ජනතාවගේ සාධාරණත්වය පිළිබඳ ෆැන්ටසියයි.

එහෙත්, රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය අතික්‍රමණය කළ නිර්මාන අපි වින්දෙමු. ප්‍රබුද්ධයන්ගේ විචාරයට ලක් නො වුණත්, ජොලි සීයා ගයන බජාර් එකේ ලලක්කා එවැනි නිර්මානයකි. එය බොරු ෆැන්ටසිය පුපුරුවා දැමූ නිර්මානයකි. කූඹියෝ ටෙලි නාට්‍යයේ වීරයා වන ජෙහාන් ආමන්ත්‍රණය කරන්නේ කාගේ ෆැන්ටසියකටදැයි හඳුනා ගැනීම කූඹියෝ ටෙලි නාට්‍යය ගැඹුරින් රස විඳීමෙහිදී ඉතා වැදගත් ය.

නාගරික හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උන්නතිකාමී මුත්, ඒ බව පිළි ගැනීමට අකැමැති තරුණ පරපුරක් එදත් සිටිය හ. අදත් සිටිති. එදා ඒ පරපුරේ සංකේතය අමරසිරි කලන්සූරිය සැලකිය හැකි ය. වර්තමාන උදාහරණ නො කියන්නේ ඔවුන් මාරාන්තික ලෙස තරහ වන, එලව එලවා පළි ගන්නා මිනිසුන් විය හැකි නිසා ය.

ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. එය ප්‍රවර්ධනය කරති. නිදසුනක් ලෙස ඔවුන් වනාහි යහළුවන් සමග පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමු වන බව කියන බාර්වල සෙට් වෙන, ගංජා උරන, කලාකරුවන්ගේ යාළුවන් වූ ද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූ ද, වාමාංශිකයන් සමග අවුලක් නැත්තා වූ ද, සයිටම් විරෝධී සටන නැගලා යන විට එයට සපෝට් කරන්නා වූ ද, ජීවිතයේ අනෙකුත් සියලු කටයුතුවලදී ලිබරල් වූ ද, බෙල්ල ගහලා යන වැඩ කර මිය ගිය එවුන් වෙනුවෙන් කවි ලියන්නා වූ ද පිරිසකි. එහෙත්, ඔවුන් සමග ජීවත් වී බැලුවහොත් දැකිය හැකි වන්නේ ඔය කියන බොහිමියානු ලක්ෂණ බොහොමයක් අමු සෝබන බවයි. මේ බොහිමියානු පිරිමි බොහෝ දෙනෙකුගේ ඇත්ත නිරුවත් වන ප්‍රධාන තැන් කිහිපයක් ඇත. එකක් ගැහැනුන් හා පවුල් ය. අනෙක, බොහිමියානු ජීවිතය හරහා ගොස් සල්ලි උනන ටැප් එක ඇර ගන්නා ආකාරය ඉගෙන ගත් විට ඇති වන තත්වය ය. පිස්සන් සේ සල්ලි පසුපස දුවන ගමනුත් මේ පිරිස තමන් බොහිමියානුවකු යයි පෙනෙන ලෙස අඳිති, පළඳිති. එහෙත්, ඒ ඇඳුම් මිළ දී ගන්නේ ඉහළ ම පෙළේ අධි මිළ ඇඳුම් සාප්පුවලිනි. බොහිමියානුවන් සමග සෙට් වන්නට ඔවුන් එන්නේ ත්‍රීවීල්වල මුත් ඔවුන්ගේ ඇත්ත ඇල්ම වන සුඛෝපභෝගී, අධිමිළ වාහන ද ඔවුන් සතු ය. ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය. කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන් යනු මේ ව්‍යාජ බොහිමියානුවන්ට අහිමි වූ ෆැන්ටසික ජීවිතයයි. උගතා, රැකියා විරහිතයා, දක්ෂයා, නිර්මානශීලියා, සිස්ටම් එකෙන් එලෝපු එකා, ඒකට සෙට් වෙන්න බැරි එකා, ක්‍රම විරෝධියා, බොරුව අල්ලන්නැති එකා, බොරුකාරයන්ගේ රෙදි ගලවන එකා, උන්ට අමු ගේම් දෙන එකා, හිත හොඳ එකා, පීඩිතයන් වෙනුවෙන් පරිප්පු කන එකා, ඔවුන් වෙනුවෙන් අසීමිත මානව දයාවකින් යුක්ත උතුම් මිනිසා ආදී සියලු ලක්ෂණ අච්චාරු දමා හැදූ චරිතයකි, ජෙහාන්.

සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“

කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් ද සාත්තරකාරයා විසින් අප ඉදිරියේ අප පිළිබඳව නිර්මානය කරන ෆැන්ටසිය වැනි දෙයකි. එහෙත් එය අප සතුටින් තබන පට්ටපල් බොරුවකි. කලා නිර්මානයකින් එය එසේ සිදු වීමෙහි කිසිදු අවුලක් නැත. මන්ද, මිනිසුන් කලාව පරිහරණය කරන්නේ සතුට, විනෝදය මූලික කරගෙන ය. සමාජ විප්ලව කරන්නට නො වේ. මිනිසුන්ට අවශ්‍ය විඳින්නට ය. දුක, බිය, ත්‍රාසය, පිළිකුල, කෘරත්වය වැනි ඕනෑම එකක් විඳිය හැකි ය. එසේම, ඒවා විඳින්නට කැමති අය ද සිටිති. ඔය මොන කෙහෙල්මල වින්දත් අවසානයේදී වැදගත් වන්නේ ජීවත් වීම වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම ය. කලාව වැඩක් වන්නේ එම කර්මාන්තයේ සිටින අයට ය. නැතිනම් විචාරකයන්ට ය. ඇත්තෙන් ම වැඩ කරන ජනතාවට කලාව යනු මූලිකව ම සතුට ය.

සතුට වෙනුවෙන් ගැහැණියක දූෂණය කරනවාට වඩා BDSM කාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් බලන එක ලේසි ය. එසේම, බොහිමියානු පන්නයෙන් ජීවත් වන්නට ගොස් ගෙදර ගෑනිගෙන් බැනුම් අහනවාට වඩා කූඹියෝ වැනි ටෙලි නාට්‍යයක් බලා ඒකෙ ජෙහාන්ට ලව් කිරීම ලේසි ය. පාර දිගේ වැනි පුරාවෘත්ත නිර්මානය වූයේ එසේ ය. හැමදාම බොහිමියන් වෙන්නට ගිය විමල් කුමාර් ද කොස්තලාට වූයේ බාර්වල පිනා ෂොට් එකක් වෙනුවෙන් එක එකාට කතන්දර කියමින් කාලකණ්ණි වෙන්නට ය. ඒ කතන්දර අහන එවුන් තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විමල් කුමාර් ද කොස්තලා තවත් උෂාර් කළ හ. පත්තරවල කවි, කතා ලියූ හ. කොස්තා බීලා ම මළේ ය. කොස්තලා වර්ණනා කළ අය ජීවිතයේ එක් තැනකදී බොන එක නවත්තා කුටුම්බ වෙනුවෙන් සල්ලි හම්බ කිරීමට ගිය හ.

මේ බොහිමියානු හා සාංදෘෂ්ටිකවාදී ජීවිත පරමාදර්ශ හා යථාර්ථය අතර ගැටුම හොඳින් නිරූපණය කරන ජිවමාන නිදර්ශනයකි, ‘සත්‍යවාදියා.‘ 1989 කැරැල්ලේදී මෙවැනි බොහිමියානුවන් බොහෝ දෙනෙකුට ගඟේ යන්නට ආශිර්වාද කළ අය අතර ඔහු වඩා අවංක පුද්ගලයෙකි.

කූඹියෝ රසවත් ටෙලි නාට්‍යයකි. එහෙත්, එය බලා සතුටු වෙනවා විනා එයින් සමාජය විවරණය වේ, එය විප්ලවයට දායක වන මාර වැඩකි ආදී විකාර සිතුවිලි ඇති කර ගත යුතු නැත. ඒවා නිර්මානය කරන කලාකරුවන්ට විප්ලවවාදී පක්ෂවල වැඩවලට ආරාධනා කළත් කමක් නැත. එහෙත් ඒවා දකින ජනතාව ඒවා වෙළඳ ගනුදෙනුවලින් එහාට නො යන වැඩ බව අවබෝධ කර ගත යුතු ය.

මගේ මූලික තර්කය මෙයයි. කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය. ජෙහාන් යනු රැජිනි කාන්ත් ම තමා ය. වෙනස ඒ එක් එක් කලා ධාරා අගය කරන පිරිස් වෙනස් වීම ය. කබාලි බලා විසිල් ගහන අයත්, කූඹියෝ බලා ෆෑන් පේජ් හදන අයත් දෙගොල්ල ම එක ය. කරන්නේ එක ම දෙයකි. වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්රබුද්ධ යයි සිතාගෙන සිටීම ය.

කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි.

හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.

http://www.w3lanka.com/2016/08/blog-post_1.html

[QUOTE="50KG, post: 22441785, member: 558780"] [B][SIZE=5]කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය[/SIZE][/B] [IMG]http://nelumyaya.com/wp-content/uploads/2017/10/koombiyoo_2.jpg[/IMG] [SIZE=4]කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය විය. එහෙත්, කූඹියෝ විශේෂ විය. එයට හේතුව, එය ටෙලිනාට්‍ය නො බලන, ඒවා සීරියස් කලා නිර්මාණ ලෙස නො තකන, එසේම, ටෙලි නාට්‍ය කලාත්මක ආකෘතිය ගැන දැඩි ලෙස විවේචනාත්මක ප්‍රජාවක් ඒ ගැන අලුතින් කතා කරන්නට වීමයි. එය එක පැත්තකින් කර්මාන්තයෙන් ගිලිහී ගොස් සිටි පිරිසක් ඒ වෙත ඇද බැඳ ගැනීමක් විය. [/SIZE][SIZE=4]මා අවසන් වරට බැලූ ටෙලි නාට්‍යය සිල්ලර කාසි ය. තේමාව, අන්තර්ගතය, දෘෂ්ටිය වැනි බොහෝ සාධක අතින් එය කූඹියෝ ටෙලි නාට්‍යයට සමාන හෝ ඊටත් වඩා ‘ප්රගතිශීලී‘ පැත්තට බර එකකි. එය යථාර්ථවාදී කතාවක් වූ අතර අභව්‍ය ෆැන්ටසියක් වූයේ නැත. එහෙත් සිල්ලර කාසි ගැන කූඹියෝ ගැන තරම් ප්රගතිශීලී යයි තමන් හඳුන්වා ගන්නා කලා රසික ප්‍රජාව අතර උනන්දුවක් ඇති වූයේ නැත.[/SIZE] [SIZE=4]කියවන්න: [URL="http://www.w3lanka.com/2016/08/blog-post_1.html"]සිල්ලර කාසි ටෙලි නාට්‍යයෙන් නිරූපිත මධ්‍යම පංතික තෘෂ්ණාව [/URL][/SIZE][SIZE=4]සිල්ලර කාසි ගැන ඇති නො වූ උනන්දුවක් කූඹියෝ ගැන ඇති වූයේ ඇයි ද යන්න සාකච්ඡා කිරීමට උත්සාහයක් විනා මේ කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විචාරයක් හෝ රස වින්දනයක් හෝ නො වේ. එවැන්නක් ලියන්නට එහි අවසානය තෙක් බලා සිටිය යුතු බව සිතමි.[/SIZE] [SIZE=4]සිල්ලර කාසි ගැන අප විසින් තබන ලද සටහනෙහි අපි මෙසේ ලියුවෙමු. (නිල් පාටින් දැක්වෙන කොටස කියවීමට කම්මැලි නම් ඒ ටික මගහැර ඉතුරු ටික කියවා ආපසු එතැනට එන්න.)[/SIZE] [SIZE=4]“ලංකාවේ ධනවාදය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ද ලංකාවේ ධනේශ්වර ක්‍රමය උර දරාගෙන යන මධ්‍යම පංතියට සිය අපේක්ෂාවන් ඉටු කර දීමට ධනවාදය අසමත් වීම ය. ලංකාවේ මධ්‍යම පංතියට මූලික වශයෙන් ම අවශ්‍ය වන්නේ අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම් ය. ඒ වෙනුවෙන් අවම ශාරීරික ශ්‍රමයක් පමණක් සැපයීමට ඔවුහු සූදානම් ය. සරළව කිව්වොත් ලංකාවේ මධ්‍යම පංතියට අවශ්‍ය අඩුවෙන් වැඩ කර වැඩියෙන් ආදායම් ඉපැයිය හැකි ක්‍රමයි. ඔවුන් රජය වන්දනා කරමින් රජයේ සේවයට ලොල් වන්නේ ඒ නිසා ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙහිදී ලංකාවේ පරමාදර්ශී වෘත්තීන් කීපයක් ඔස්සේ මධ්‍යම පංතික සිහිනය තේරුම් ගත හැකි ය. ඒ වෛද්‍ය, නීතිඥ හා දේශපාලක යන වෘත්තීන් තුනයි. මේ තුනේ ම අපේක්ෂාවන් උතුරන්නට සල්ලි හම්බ කිරීමයි. එහිදී ඔවුන්ට වෙනත් කිසිදු වෘත්තීය හෝ සමාජ හෝ සාරධර්මයක් අදාළ වන්නේ නැත. මෙම වෘත්තීන් තුන එක් අතකින් ලංකාවේ පරමාදර්ශී රැකියා ද වේ. කවුරුත් අත්පත් කර ගැනීමට කැමති සමාජ තත්වයන් සහිත වෘත්තීන් වේ. ඒ හැර කුඩු විකිණීම, සල්ලි පොළියට දීම වැනි ජාවාරම් ද සමාජය ඉහ වහා ගොස් තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලංකාවේ කම්කරු පංතියට ද ඇත්තේ මධ්‍යම පංතික අපේක්ෂා ය. සියලු දේශපාලන පක්ෂ විසින් ඔවුන් වෙත ප්‍රවර්ධනය කර තිබෙන්නේ ද මධ්‍යම පංතික පරමාදර්ශයන් ය. සරළව කිවහොත්, ඔවුන්ගේ අපේක්ෂාව ද ජීවන හිනිපෙතේ ඉහළ පඩිය වන මධ්‍යම පංතියට නැග වැඩ නො කර වැඩි පඩි ගත හැකි ක්‍රමයක් සොයා ගැනීමයි. [/SIZE][SIZE=4]ලංකාවේ ධනවාදී ක්‍රමය තුළ අද වන විට තිබෙන ප්‍රධාන ගැටලුව එහි ප්‍රධාන සමාජ පංතිය වන මධ්‍යම පංතියේ ජීවන පරමාදර්ශ නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් කිරීමට රට අසමත් වීමයි.“ [/SIZE][SIZE=4]කූඹියෝ තනිකර ෆැන්ටසියක් මිස යථාර්ථවාදී නිර්මානයක් නො වේ. කලාත්මක පැත්තෙන් ගත් කල එහි කිසිදු වරදක් නැත. කූඹියෝ විසින් නිර්මානය කරනු ලබන්නේ අපූරු කලාත්මක ෆැන්ටසියකි. ජෙහාන්, ප්‍රියන්ත මහඋල්පත, ඔස්ටින් අයියා වැනි චරිත ඉතා ආකර්ශනීය ය. එහෙත්, එහි රචකයා පදනම් වන්නේ ඉතා යල්පැන ගිය අදහසක් මත ය. ඒ අනුව නරක යයි සමාජයේ සම්මත මිනිසුන් නරක වැඩ කළත්, හොඳ වැඩ කරන්නේ යයි කියන අයට වඩා විශිෂ්ට මානව ගුණදම් ඇති අයයි. ඔවුන් වැඩි දෙනෙකු හිත හොඳ චන්ඩි ය.හැත්තෑ ගණන්වල ජනප්‍රිය වූ සමාජවාදී සංකල්ප සමග මේ බොළඳ සමාජ සත්තා යථාර්ථවාදී අදහස පෑහිණි. මරුවා සමග වාසේ, යකඩයා වැනි චිත්‍රපට ද රන් බණ්ඩා සෙනෙවිරත්න ගණිකාවක් ගැන ලියූ ‘ළඳුනේ‘ වැනි ගීත ද ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය.[/SIZE] [SIZE=4]මෙය අලුත් දෙයක් නො වේ. ඉතිහාසය පුරා අද දක්වා ම, කලා නිර්මානවල සිටින වීරයන් වනාහි සොබාදහමින් හා කෘර සමාජ යථාර්ථයන්ගෙන් බැට කන මිනිසුන්ගේ අසරණකම විසින් ගොඩනගනු ලබන ෆැන්ටසි තමා ය.[/SIZE] [SIZE=4]රැජිනි කාන්ත් බැහැර කරන ඇතැමෙක් චේ ගුවේරා වන්දනා කරන්නේ දෙවැනි ක්‍රියාව වඩා ප්රබුද්ධ යයි සිතමිනි. එහෙත්, දෙකෙන් ම වන්නේ එක ම දෙයයි. චේ ගුවාරා පෝෂණය කරන්නේ මධ්‍යම පන්තික, වාමාංශික අසරණයන්ගේ විප්ලවවාදී ෆැන්ටසියයි. රැජිනි කාන්ත් වැඩ කරන ජනතාවගේ සාධාරණත්වය පිළිබඳ ෆැන්ටසියයි.[/SIZE] [SIZE=4]එහෙත්, රන්බණ්ඩා සෙනෙවිරත්නගේ ළඳුනේ ෆැන්ටසියේ ඇති ව්‍යාජත්වය අතික්‍රමණය කළ නිර්මාන අපි වින්දෙමු. ප්‍රබුද්ධයන්ගේ විචාරයට ලක් නො වුණත්, ජොලි සීයා ගයන බජාර් එකේ ලලක්කා එවැනි නිර්මානයකි. එය බොරු ෆැන්ටසිය පුපුරුවා දැමූ නිර්මානයකි. [/SIZE][SIZE=4]කූඹියෝ ටෙලි නාට්‍යයේ වීරයා වන ජෙහාන් ආමන්ත්‍රණය කරන්නේ කාගේ ෆැන්ටසියකටදැයි හඳුනා ගැනීම කූඹියෝ ටෙලි නාට්‍යය ගැඹුරින් රස විඳීමෙහිදී ඉතා වැදගත් ය.[/SIZE] [SIZE=4]නාගරික හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ උන්නතිකාමී මුත්, ඒ බව පිළි ගැනීමට අකැමැති තරුණ පරපුරක් එදත් සිටිය හ. අදත් සිටිති. එදා ඒ පරපුරේ සංකේතය අමරසිරි කලන්සූරිය සැලකිය හැකි ය. වර්තමාන උදාහරණ නො කියන්නේ ඔවුන් මාරාන්තික ලෙස තරහ වන, එලව එලවා පළි ගන්නා මිනිසුන් විය හැකි නිසා ය.[/SIZE] [SIZE=4]ඔවුහු බොහිමියානු ජීවන විලාසයකට ඇලුම් කරති. එය ප්‍රවර්ධනය කරති. නිදසුනක් ලෙස ඔවුන් වනාහි යහළුවන් සමග පණ පුදා එකට වැටී සිටින, සැබෑ මිනිසුන් හමු වන බව කියන බාර්වල සෙට් වෙන, ගංජා උරන, කලාකරුවන්ගේ යාළුවන් වූ ද, බුද්ධිමතුන්ගේ අනුගාමිකයන් වූ ද, වාමාංශිකයන් සමග අවුලක් නැත්තා වූ ද, සයිටම් විරෝධී සටන නැගලා යන විට එයට සපෝට් කරන්නා වූ ද, ජීවිතයේ අනෙකුත් සියලු කටයුතුවලදී ලිබරල් වූ ද, බෙල්ල ගහලා යන වැඩ කර මිය ගිය එවුන් වෙනුවෙන් කවි ලියන්නා වූ ද පිරිසකි. [/SIZE][SIZE=4]එහෙත්, ඔවුන් සමග ජීවත් වී බැලුවහොත් දැකිය හැකි වන්නේ ඔය කියන බොහිමියානු ලක්ෂණ බොහොමයක් අමු සෝබන බවයි. මේ බොහිමියානු පිරිමි බොහෝ දෙනෙකුගේ ඇත්ත නිරුවත් වන ප්‍රධාන තැන් කිහිපයක් ඇත. එකක් ගැහැනුන් හා පවුල් ය. අනෙක, බොහිමියානු ජීවිතය හරහා ගොස් සල්ලි උනන ටැප් එක ඇර ගන්නා ආකාරය ඉගෙන ගත් විට ඇති වන තත්වය ය. පිස්සන් සේ සල්ලි පසුපස දුවන ගමනුත් මේ පිරිස තමන් බොහිමියානුවකු යයි පෙනෙන ලෙස අඳිති, පළඳිති. එහෙත්, ඒ ඇඳුම් මිළ දී ගන්නේ ඉහළ ම පෙළේ අධි මිළ ඇඳුම් සාප්පුවලිනි. බොහිමියානුවන් සමග සෙට් වන්නට ඔවුන් එන්නේ ත්‍රීවීල්වල මුත් ඔවුන්ගේ ඇත්ත ඇල්ම වන සුඛෝපභෝගී, අධිමිළ වාහන ද ඔවුන් සතු ය. ඔවුන් ජීවත් වන ගෙවල්වල ගෘහ නිර්මාන ශිල්පය පවා එවැනි ය. [/SIZE][SIZE=4]කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන් යනු මේ ව්‍යාජ බොහිමියානුවන්ට අහිමි වූ ෆැන්ටසික ජීවිතයයි. උගතා, රැකියා විරහිතයා, දක්ෂයා, නිර්මානශීලියා, සිස්ටම් එකෙන් එලෝපු එකා, ඒකට සෙට් වෙන්න බැරි එකා, ක්‍රම විරෝධියා, බොරුව අල්ලන්නැති එකා, බොරුකාරයන්ගේ රෙදි ගලවන එකා, උන්ට අමු ගේම් දෙන එකා, හිත හොඳ එකා, පීඩිතයන් වෙනුවෙන් පරිප්පු කන එකා, ඔවුන් වෙනුවෙන් අසීමිත මානව දයාවකින් යුක්ත උතුම් මිනිසා ආදී සියලු ලක්ෂණ අච්චාරු දමා හැදූ චරිතයකි, ජෙහාන්.[/SIZE] [SIZE=4]සාත්තර කියන එවුන් එහෙම පහත දැක්වෙන ආකාරයේ දෙයක් කියූ විට එය ඇත්තකැයි පිළි ගැනීමට අප කවුරුත් කැමති ය. “මහත්තයගෙ හිත හොඳයි. ඒ වුණාට පැත්ත ගියත් ඇත්ත කියන නිසා මිනිසුන් තරහා වෙනවා. අසාධාරණේ පේන්න බැහැ. හිත උණු වෙනවා. අනුන් වෙනුවෙන් ඕනෑවට වඩා කරන්න යන එක නිසා තමයි අතේ ඉතුරුවක් නැත්තෙ.“[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන් ද සාත්තරකාරයා විසින් අප ඉදිරියේ අප පිළිබඳව නිර්මානය කරන ෆැන්ටසිය වැනි දෙයකි. එහෙත් එය අප සතුටින් තබන පට්ටපල් බොරුවකි. කලා නිර්මානයකින් එය එසේ සිදු වීමෙහි කිසිදු අවුලක් නැත. මන්ද, මිනිසුන් කලාව පරිහරණය කරන්නේ සතුට, විනෝදය මූලික කරගෙන ය. සමාජ විප්ලව කරන්නට නො වේ. මිනිසුන්ට අවශ්‍ය විඳින්නට ය. දුක, බිය, ත්‍රාසය, පිළිකුල, කෘරත්වය වැනි ඕනෑම එකක් විඳිය හැකි ය. එසේම, ඒවා විඳින්නට කැමති අය ද සිටිති. ඔය මොන කෙහෙල්මල වින්දත් අවසානයේදී වැදගත් වන්නේ ජීවත් වීම වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩ කිරීම ය. කලාව වැඩක් වන්නේ එම කර්මාන්තයේ සිටින අයට ය. නැතිනම් විචාරකයන්ට ය. ඇත්තෙන් ම වැඩ කරන ජනතාවට කලාව යනු මූලිකව ම සතුට ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සතුට වෙනුවෙන් ගැහැණියක දූෂණය කරනවාට වඩා BDSM කාම වීඩියෝවක් අන්තර්ජාලයෙන් බලන එක ලේසි ය. එසේම, බොහිමියානු පන්නයෙන් ජීවත් වන්නට ගොස් ගෙදර ගෑනිගෙන් බැනුම් අහනවාට වඩා කූඹියෝ වැනි ටෙලි නාට්‍යයක් බලා ඒකෙ ජෙහාන්ට ලව් කිරීම ලේසි ය. පාර දිගේ වැනි පුරාවෘත්ත නිර්මානය වූයේ එසේ ය. හැමදාම බොහිමියන් වෙන්නට ගිය විමල් කුමාර් ද කොස්තලාට වූයේ බාර්වල පිනා ෂොට් එකක් වෙනුවෙන් එක එකාට කතන්දර කියමින් කාලකණ්ණි වෙන්නට ය. ඒ කතන්දර අහන එවුන් තමන්ගේ ෆැන්ටසිය වෙනුවෙන් විමල් කුමාර් ද කොස්තලා තවත් උෂාර් කළ හ. පත්තරවල කවි, කතා ලියූ හ. කොස්තා බීලා ම මළේ ය. කොස්තලා වර්ණනා කළ අය ජීවිතයේ එක් තැනකදී බොන එක නවත්තා කුටුම්බ වෙනුවෙන් සල්ලි හම්බ කිරීමට ගිය හ.[/SIZE] [SIZE=4]මේ බොහිමියානු හා සාංදෘෂ්ටිකවාදී ජීවිත පරමාදර්ශ හා යථාර්ථය අතර ගැටුම හොඳින් නිරූපණය කරන ජිවමාන නිදර්ශනයකි, ‘සත්‍යවාදියා.‘ 1989 කැරැල්ලේදී මෙවැනි බොහිමියානුවන් බොහෝ දෙනෙකුට ගඟේ යන්නට ආශිර්වාද කළ අය අතර ඔහු වඩා අවංක පුද්ගලයෙකි.[/SIZE] [SIZE=4]කූඹියෝ රසවත් ටෙලි නාට්‍යයකි. එහෙත්, එය බලා සතුටු වෙනවා විනා එයින් සමාජය විවරණය වේ, එය විප්ලවයට දායක වන මාර වැඩකි ආදී විකාර සිතුවිලි ඇති කර ගත යුතු නැත. ඒවා නිර්මානය කරන කලාකරුවන්ට විප්ලවවාදී පක්ෂවල වැඩවලට ආරාධනා කළත් කමක් නැත. එහෙත් ඒවා දකින ජනතාව ඒවා වෙළඳ ගනුදෙනුවලින් එහාට නො යන වැඩ බව අවබෝධ කර ගත යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ මූලික තර්කය මෙයයි. කූඹියෝ වනාහි කබාලි චිත්‍රපටය ම තමා ය. ජෙහාන් යනු රැජිනි කාන්ත් ම තමා ය. වෙනස ඒ එක් එක් කලා ධාරා අගය කරන පිරිස් වෙනස් වීම ය. කබාලි බලා විසිල් ගහන අයත්, කූඹියෝ බලා ෆෑන් පේජ් හදන අයත් දෙගොල්ල ම එක ය. කරන්නේ එක ම දෙයකි. වෙනස ඇත්තේ කූඹියෝ බලන අය චුට්ටෙ බලන අයට වඩා ප්රබුද්ධ යයි සිතාගෙන සිටීම ය.[/SIZE] [SIZE=4]කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි.[/SIZE] [SIZE=4]හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.[/SIZE] [SIZE=4][URL="http://www.w3lanka.com/2017/10/blog-post_23.html"]http://www.w3lanka.com/2016/08/blog-post_1.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom