Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anti-virus crack කරන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන් සැමගේ ආරක්ෂාව හා දැනුවත්භාවය උදෙසා හොදින් මෙම ත්‍ර්ඩ් එක කියවා බලා, බම්ප් එකක් දැමීමට කාරුණික වන්න.

කරුණාකරලා ඇන්ටි වෛරස් ක්‍රැක් කරන එක නවත්වන්න. ඇන්ටිවෛරස් කැක් කරන ක්‍රැක් එක බොහෝ වෙලාට තවත් වෛරස් එකක් හෝ කී ලොගර් එකක් වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩී.

ඒවගේ කීලොගර් නැවත ඒ ඇන්ටි වෛරස් එකෙන් අල්ලන්නේ නෑ

කොහොමද උබලගේ ෆේස්බුක් පාස්වර්ඩ්, private pictures ඔක්කොම වෙන එකෙක් ලග තිබ්බොත් සනීපයි නේ

සල්ලි දීලා ඇන්ටි වෛරස් ගන්න සල්ලි නැත්නම්,

Comodo http://www.comodo.com/products/free-products.php

Avast http://www.avast.com/download-software

AVG http://free.avg.com/ww-en/homepage

Microsoft Security Essentials

වගේ Free ඇන්ටි වෛරස් එකක් යූස් කරන්න..

මේ වගේ Paid ඇන්ටි වෛරස් වලට ක්‍රැක් කියලා කීලොගර් බෙදලා වැදගත් විදිහට මංකොල්ල කන සත්තු ජාතියකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා

මේ තියෙන්නෙ තව උදාහරණයක්

ESET Smart 6.0 ජිව්ත කාලේම Free Use කරමු

http://www.elakiri.com/forum/showthread.php?t=1569789

මේ වැදගත් මහත්මයා දෙන ක්‍රැක් එක සම්පූර්නයෙන්ම කීලොගර් එකක්. මෙන්න සාක්ෂි

https://www.virustotal.com/en/file/84f78f22aea21d28773b2755d253c6f333378b43b95c9f28ae0c42e214141036/analysis/1375541935/

Detection ratio: 30 / 46

දැන් මේ මහත්මයා වැදලා කියයි කීලොගර් එකක් නෙමෙයි කියලා හොරා කොහොමත් තමා හොරෙක් කියා නොකියන බව මතක් කර ගන්න

කවුරුහරි දැනටමත් මේ කීලොගර් එක දාගෙන තිබේ නම් වහාම ෆෝමැට් කරන්න  නැතිනම් ඔබේ ප්‍රයිවට් තොරතුරු තෙවන පාර්ශවයකට යන්න පුලුවනි

ඒක හින්දා මේවගේ නිවටයින්ගෙන් බේරෙන්න්න. එක්කෝ ඇන්ටිවෛරස් සල්ලි දී ගන්න නැත්නම් ඉස්සෙල්ල කිව්ව වගේ free වෛරස් ගාස් එකක් යූස් කරන්න. Paid or Free උනත් ප්‍රොටෙක්ශන් එක එකයි.

ඒවගේම කිසිම කෙනෙක් දිවුරලා දුන්නත් මේකේ වෛරස් නෑ කීලොගර් නෑ කියලා... ගන්න එපා. ( ලංකාව ඉතින් කැමති පරිදි දියුරුම් ප්‍රකාශ දෙන රටක්නේ බොල)

ඒකෙ official සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න. https://www.virustotal.com සයිට් එකෙන් ෆීඩ් බැක් ගන්න.

රන් කරන්න නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් නම් Sandbox එකක් යූස් කරන්න ( Comodo Antivirus / Internet security මගින් sandbox පහසුකම නොමිලේම ලබාදේ)

සටහන

- Microsoft Security Essentials යනු මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නොමිලේම ලබාදෙනු ලබන ඇන්ටි වෛරස් ප්රෝගෑමයක් වන අතර Windows 7 හා 8 වලදී මෙය වඩා හොදින් ක්‍රියාත්මක වේ. මෙහි ඇති විශේශත්වය ව්අනුවේ මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නිපදවා ඇති නිසා ඔබේ windows OS ඉන්ස්ටෝල් කරල ලද පරිගණකයේ ඉතා හොදින්, අඩු සම්පත් ප්‍රමාණයකින් (system resources) ධාවනය වෙමින් ආරක්ෂාව සැපයීමයි. කෙසේ නමුත් මෙහි වෛරස් අසුකර ගැනීමේ හැකියාව අනිකුත් වෛරස් ගාඩ් වලට වඩා තරමක් (සාපේක්ෂව) දුරට අඩුය.

- ඉහත ත්‍ර්ඩ් එක දැමූ පුද්ගලයා හෝ ඔහු සම්බන්ධයෙන් මගේ පෞද්ගලික තරහක් හෝ කිසිදු සම්බධයක් හෝ නොමැත. මෙය හුදෙක් ඔබගේ ආරක්ෂාව සදහා කරණු ලැබූ දැනුවත් කිරීමකි.

-පෞද්ගලිකව මා recommended කරන්නේ Comodo වන අතර, එය ඔබගේ රුචි අරුචි කම් අනුව වෙනස් විය හැක.

ප්‍රේක්ෂක ප්‍රතිචාර

උඹම නේද බන් කිව්වේ උඹට අතට අහුවෙන ට්‍රෝජන් තියනවා කියල  හිහි

rootkit තාක්ෂනයේ කුප්‍රකට දියුණුවත් සමග අතට අහුවෙන ට්‍රෝජන් වැනි සංකල්ප මිත්‍යාවකි.

2009දි ලස්සන සිද්දියක් උනා.සයිමන්ටෙක් කියන්නේ නෝර්ටන් කියන ඇන්ටිවෛරස් එක හදන සමාගම. අවුරුදු බර බර ගානක එක්ස්පීරියන්ස් තියන සමාගමක් හැබැයි පොඩ්ඩක් කට වරද්ද ගත්තා

මේ ප්‍රකාශයට විරුද්දව ෆී ඇන්ටිවෛරස් හා ෆයර්වෝල් හදන සමාගමක් විරුද්ද උනා ඒක තමයි Comodo

Comodo සමාගම Symantec වලට විරුද්දව කතා කලා

Symantec කම්පැනි එක කිව්වෙ මෙච්චරයි, උබලා අපිට චැලේන්ජ් නොකර ගිහින් independent ඇන්ටිවෛරස් test කරන ස්අමාගමකින් ටෙස්ට් කර ගනින් කියලා.

ස්වාධීන ඇන්ටිවෙරස් පරීක්ෂකයන්ගේ වාර්ථාවන් නිකුත් උනා. තිබ්බෙ මොකක්ද

Comodo සමාගම Symantec ලගේ කට වැහුවේ මෙහෙමයි.

ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්වර්තමානය.ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ

www.av-test.org විසින් 2013 වසර සදහා අවසන් වතාවට (May/June)නිකුත් කරණු වාර්ථාවන්ට අනුව, Comodo Internet Security විසින් 5වෙනි ස්ථානයත්, Avast Free Antivirus විසින් 13වෙනි ස්ථානයත්.... ඔබගේ ප්‍රියතම ESET විසින් 15 වෙනි ස්ථානයත් ලබාගෙන ඇත.

Android

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති ඇන්ටිවෙරස් වලින් Avast හා Comodo පිලිවලින් 4 හා 7 යන ස්ථානයන් ලබාගෙන ඇත. බොහොමයක් paid apps ඔවුනට පසුපසින් ඇත

මෙතරම් සරලවා හා පැහැදිලිව අතීතය වර්තමානය එකතුකරමින් මේ පෝස්ට් එක දැමීමට හේතුවූයේ.......ඔබවැනි පටු, සාම්ප්‍රදායික අදහස් ඇති පුද්ගලයින්ට සරලව වටහා දීමටයි. කෙසේ නමුත් මෙමගින් ඔබේ ඇති "සල්ලි ගෙවන එක හොදයි" කියන පටු ආකල්පය ඉවත්වේයැයි සිතිය නොහැක

සටහන

* av-test යනු පිලිගත් ස්වාධින වාර්ථාවන් නිකුත් කරන විගනණ ආයතනයක් වන අතර, තම මුදුකාංගය ඔවුන්ගේ පර්යේශණ සදහා යෙද්වීමටත් එමගින් ස්වාධින වාර්ථා නිකුත් කිරීමටත් සෑම ආයතනයක්ම කිසියම් ගෙවීමක් කලයුතුය. එසේ නොගෙවන හා ඉල්ලීම් ඉදිපත් නොකරන සමාගම් වලට අදාලව ඔවුන් වාර්ථා නිකුත් කරන්නේ නැත. av-comparatives.org යනු මෙවැනිම ස්වාධින විගණන සමගමකි.

මෙවැනි ස්වාධින විගනණ සමගම් වල වාර්ථා වලින් සමාගම් වලට තම තමන්ගේ නිෂ්පාදනයන් වල අඩුපාඩු/ දුර්වලතා, තවදුරටත් වැඩි දියුණු වියයුතු ක්‍රේෂ්ත්‍ර හා අනිකුත් සමාන නිශ්පාශනයන් අතර ඇති අසමානකම් පිලිබදවද දැනගතහැක. එසේම බොහොමයක් සමාගම් මෙම වාර්ථාවන් පදනම් කර ගනිමින් තම නිශ්පාදනය ප්‍රචාරණය කිරීමට අපේක්ෂා කරයි.

[QUOTE="belesbi, post: 15396281, member: 483414"] [CENTER][LEFT][SIZE=2]අන් සැමගේ[COLOR=Red] ආරක්ෂාව [/COLOR]හා [COLOR=Magenta]දැනුවත්භාවය[/COLOR] උදෙසා හොදින් මෙම ත්‍ර්ඩ් එක කියවා බලා, බම්ප් එකක් දැමීමට කාරුණික වන්න. [/SIZE][/LEFT] [SIZE=4] කරුණාකරලා ඇන්ටි වෛරස් ක්‍රැක් කරන එක නවත්වන්න. ඇන්ටිවෛරස් කැක් කරන ක්‍රැක් එක බොහෝ වෙලාට තවත් වෛරස් එකක් හෝ කී ලොගර් එකක් වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩී.[/SIZE] [SIZE=4]ඒවගේ කීලොගර් නැවත ඒ ඇන්ටි වෛරස් එකෙන් අල්ලන්නේ නෑ:frown::no: කොහොමද උබලගේ ෆේස්බුක් පාස්වර්ඩ්, private pictures ඔක්කොම වෙන එකෙක් ලග තිබ්බොත්:shocked: සනීපයි නේ:baffled:[/SIZE] [SIZE=4]සල්ලි දීලා ඇන්ටි වෛරස් ගන්න සල්ලි නැත්නම්, [/SIZE] [SIZE=5][COLOR=Red]Comodo[/COLOR][/SIZE] [URL]http://www.comodo.com/products/free-products.php[/URL] [SIZE=4][COLOR=DarkOrange]Avast[/COLOR][/SIZE] [URL]http://www.avast.com/download-software[/URL] [SIZE=3][COLOR=Magenta]AVG[/COLOR] [/SIZE][URL]http://free.avg.com/ww-en/homepage[/URL] [SIZE=2][COLOR=Green]Microsoft Security Essentials[/COLOR][/SIZE] [SIZE=4]වගේ Free ඇන්ටි වෛරස් එකක් යූස් කරන්න..[/SIZE] [SIZE=4]මේ වගේ Paid ඇන්ටි වෛරස් වලට ක්‍රැක් කියලා කීලොගර් බෙදලා වැදගත් විදිහට මංකොල්ල කන සත්තු ජාතියකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා:no:[/SIZE] [SIZE=4]මේ තියෙන්නෙ තව උදාහරණයක්[/SIZE] [SIZE=6][COLOR=Blue][B]ESET Smart 6.0 ජිව්ත කාලේම Free Use කරමු[/B][/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1569789[/URL] [SIZE=4]මේ වැදගත් මහත්මයා දෙන ක්‍රැක් එක සම්පූර්නයෙන්ම කීලොගර් එකක්. මෙන්න සාක්ෂි:oo:[/SIZE] [URL]https://www.virustotal.com/en/file/84f78f22aea21d28773b2755d253c6f333378b43b95c9f28ae0c42e214141036/analysis/1375541935/[/URL] [SIZE=6][COLOR=Red]Detection ratio: 30 / 46 [/COLOR][/SIZE] දැන් මේ මහත්මයා වැදලා කියයි කීලොගර් එකක් නෙමෙයි කියලා:P හොරා කොහොමත් තමා හොරෙක් කියා නොකියන බව මතක් කර ගන්න:) කවුරුහරි දැනටමත් මේ කීලොගර් එක දාගෙන තිබේ නම් වහාම ෆෝමැට් කරන්න :) නැතිනම් ඔබේ ප්‍රයිවට් තොරතුරු තෙවන පාර්ශවයකට යන්න පුලුවනි :yes: [SIZE=4]ඒක හින්දා මේවගේ නිවටයින්ගෙන් බේරෙන්න්න. එක්කෝ ඇන්ටිවෛරස් සල්ලි දී ගන්න:nerd: නැත්නම් ඉස්සෙල්ල කිව්ව වගේ free වෛරස් ගාස් එකක් යූස් කරන්න.:) [COLOR=Red][B]Paid or Free උනත් ප්‍රොටෙක්ශන් එක එකයි[/B].[/COLOR][/SIZE] ඒවගේම කිසිම කෙනෙක් දිවුරලා දුන්නත් මේකේ වෛරස් නෑ කීලොගර් නෑ කියලා... ගන්න එපා. ( ලංකාව ඉතින් කැමති පරිදි දියුරුම් ප්‍රකාශ දෙන රටක්නේ බොල) ඒකෙ official සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න. [URL]https://www.virustotal.com[/URL] සයිට් එකෙන් ෆීඩ් බැක් ගන්න. රන් කරන්න නැතුවම බැරි සොෆ්ට්වෙයා එකක් නම් Sandbox එකක් යූස් කරන්න [COLOR=Red]( Comodo Antivirus / Internet security මගින් sandbox පහසුකම නොමිලේම ලබාදේ)[/COLOR] [LEFT][FONT=Comic Sans MS][SIZE=4][B]සටහන[/B][/SIZE][/FONT] - Microsoft Security Essentials යනු මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නොමිලේම ලබාදෙනු ලබන ඇන්ටි වෛරස් ප්රෝගෑමයක් වන අතර Windows 7 හා 8 වලදී මෙය වඩා හොදින් ක්‍රියාත්මක වේ. මෙහි ඇති විශේශත්වය ව්අනුවේ මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නිපදවා ඇති නිසා ඔබේ windows OS ඉන්ස්ටෝල් කරල ලද පරිගණකයේ ඉතා හොදින්, අඩු සම්පත් ප්‍රමාණයකින් (system resources) ධාවනය වෙමින් ආරක්ෂාව සැපයීමයි. කෙසේ නමුත් මෙහි වෛරස් අසුකර ගැනීමේ හැකියාව අනිකුත් වෛරස් ගාඩ් වලට වඩා තරමක් (සාපේක්ෂව) දුරට අඩුය. - ඉහත ත්‍ර්ඩ් එක දැමූ පුද්ගලයා හෝ ඔහු සම්බන්ධයෙන් මගේ පෞද්ගලික තරහක් හෝ කිසිදු සම්බධයක් හෝ නොමැත. මෙය හුදෙක් ඔබගේ ආරක්ෂාව සදහා කරණු ලැබූ දැනුවත් කිරීමකි. -පෞද්ගලිකව මා recommended කරන්නේ Comodo වන අතර, එය ඔබගේ රුචි අරුචි කම් අනුව වෙනස් විය හැක. [SIZE=6] [FONT=Impact][COLOR=Red][COLOR=Blue]ප්‍රේක්ෂක ප්‍රතිචාර[/COLOR] [/COLOR][/FONT][/SIZE] [SIZE=4][/SIZE] උඹම නේද බන් කිව්වේ උඹට අතට අහුවෙන ට්‍රෝජන් තියනවා කියල :P හිහි rootkit තාක්ෂනයේ කුප්‍රකට දියුණුවත් සමග අතට අහුවෙන ට්‍රෝජන් වැනි සංකල්ප මිත්‍යාවකි. 2009දි ලස්සන සිද්දියක් උනා.සයිමන්ටෙක් කියන්නේ නෝර්ටන් කියන ඇන්ටිවෛරස් එක හදන සමාගම. අවුරුදු බර බර ගානක එක්ස්පීරියන්ස් තියන සමාගමක්:yes: හැබැයි පොඩ්ඩක් කට වරද්ද ගත්තා මේ ප්‍රකාශයට විරුද්දව ෆී ඇන්ටිවෛරස් හා ෆයර්වෝල් හදන සමාගමක් විරුද්ද උනා ඒක තමයි Comodo Comodo සමාගම Symantec වලට විරුද්දව කතා කලා Symantec කම්පැනි එක කිව්වෙ මෙච්චරයි, උබලා අපිට චැලේන්ජ් නොකර ගිහින් [B]independent [/B]ඇන්ටිවෛරස් test කරන ස්අමාගමකින් ටෙස්ට් කර ගනින් කියලා. ස්වාධීන ඇන්ටිවෙරස් පරීක්ෂකයන්ගේ වාර්ථාවන් නිකුත් උනා. තිබ්බෙ මොකක්ද:confused::confused: Comodo සමාගම Symantec ලගේ කට වැහුවේ මෙහෙමයි. [FONT=Georgia][SIZE=4][COLOR=Magenta]ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්[/COLOR][/SIZE][/FONT][FONT=Georgia][SIZE=4][COLOR=Magenta][FONT=Georgia][SIZE=4][COLOR=Magenta][COLOR=Black][SIZE=6][COLOR=Red]වර්තමානය[/COLOR][/SIZE].[/COLOR][/COLOR][/SIZE][/FONT]ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්[/COLOR][/SIZE][/FONT][FONT=Georgia][SIZE=4][COLOR=Magenta][FONT=Georgia][SIZE=4][COLOR=Magenta]ෆ්ෆ්ෆ්ෆ්ෆ්[/COLOR][/SIZE][/FONT]ෆ් ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ [COLOR=Black]www.av-test.org විසින් 2013 වසර සදහා අවසන් වතාවට (May/June)නිකුත් කරණු වාර්ථාවන්ට අනුව, Comodo Internet Security විසින් 5වෙනි ස්ථානයත්, Avast [COLOR=Red]Free[/COLOR] Antivirus විසින් 13වෙනි ස්ථානයත්.... ඔබගේ ප්‍රියතම ESET විසින් 15 වෙනි ස්ථානයත් ලබාගෙන ඇත. [IMG]http://i.imgur.com/pRbUsCt.png[/IMG] [SIZE=6]Android [SIZE=4]ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති ඇන්ටිවෙරස් වලින් Avast හා Comodo පිලිවලින් 4 හා 7 යන ස්ථානයන් ලබාගෙන ඇත. බොහොමයක් paid apps ඔවුනට පසුපසින් ඇත:yes: [IMG]http://i.imgur.com/Q98aJZQ.png[/IMG] [/SIZE][/SIZE] [SIZE=6]මෙතරම් සරලවා හා පැහැදිලිව අතීතය වර්තමානය එකතුකරමින් මේ පෝස්ට් එක දැමීමට හේතුවූයේ.......ඔබවැනි පටු, සාම්ප්‍රදායික අදහස් ඇති පුද්ගලයින්ට සරලව වටහා දීමටයි. කෙසේ නමුත් මෙමගින් ඔබේ ඇති "සල්ලි ගෙවන එක හොදයි" කියන පටු ආකල්පය ඉවත්වේයැයි සිතිය නොහැක:yes::yes:[/SIZE] [/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT=Georgia][SIZE=4][COLOR=Magenta][COLOR=Black][SIZE=2][B][I][U]සටහන[/U][/I] [/B]* [/SIZE][/COLOR][/COLOR][/SIZE][/FONT][FONT=Georgia][SIZE=4][COLOR=Magenta][COLOR=Black][SIZE=2][FONT=Georgia][SIZE=4][COLOR=Magenta][COLOR=Black]av-test [/COLOR][/COLOR][/SIZE][/FONT]යනු පිලිගත් ස්වාධින වාර්ථාවන් නිකුත් කරන විගනණ ආයතනයක් වන අතර, තම මුදුකාංගය ඔවුන්ගේ පර්යේශණ සදහා යෙද්වීමටත් එමගින් ස්වාධින වාර්ථා නිකුත් කිරීමටත් සෑම ආයතනයක්ම කිසියම් ගෙවීමක් කලයුතුය. එසේ නොගෙවන හා ඉල්ලීම් ඉදිපත් නොකරන සමාගම් වලට අදාලව ඔවුන් වාර්ථා නිකුත් කරන්නේ නැත. av-comparatives.org යනු මෙවැනිම ස්වාධින විගණන සමගමකි. මෙවැනි ස්වාධින විගනණ සමගම් වල වාර්ථා වලින් සමාගම් වලට තම තමන්ගේ නිෂ්පාදනයන් වල අඩුපාඩු/ දුර්වලතා, තවදුරටත් වැඩි දියුණු වියයුතු ක්‍රේෂ්ත්‍ර හා අනිකුත් සමාන නිශ්පාශනයන් අතර ඇති අසමානකම් පිලිබදවද දැනගතහැක. එසේම බොහොමයක් සමාගම් මෙම වාර්ථාවන් පදනම් කර ගනිමින් තම නිශ්පාදනය ප්‍රචාරණය කිරීමට අපේක්ෂා කරයි.[/SIZE][/COLOR][/COLOR][/SIZE][/FONT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom