Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anura Kumara Facebook Fan page
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

හිතවත් අනුර සහෝදරයා,

ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ. 2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත.

එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. එසේම පෙරටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය.

ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ගේම් ය. බලය සඳහා වූ ප්රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය.

ඛන්ඩනයට පෙර මුල් කාලයේ ඔබ කුමාර් ගුනරත්නම්ගේ මිනිහෙකි. පක්ෂය තුළ ඔබ ඉදිරියට ගෙන ආවේ කුමාර් ගුනරත්නම්ගේ කණ්ඩායම විසිනි. එහෙත්, ඔබ ඔහු සමග කැඩී නො යන්නට තීරණය කළේ ය. මේ මොහොතේ ඔබට කළ හැකි එක් කාර්යයක් වන්නේ ජවිපෙන් ගිලිහී ගිය කාවන්ධය නැවත සවි කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එහෙත් එය පහසු කාර්යයක් නො වේ. ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙන් ගැලවී ගිය බලවේග ආපසු දිනා ගන්නට සමත් වෙතොත් ජවිපෙට හොඳ අනාගතයක් තිබේ. ඒ සඳහා ජවිපෙ තමන් තුළ ම ලොකු වෙනසක් සිදු කර ගත යුතු ය.

පළමුවෙන් ම බොරුවෙන් පවතින්නට දරන උත්සාහය අත් හළ යුතු ය. මා සිතන පරිදි නම් වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව මතු වෙමින් පැවති විරෝධය දිය කර හරින්නට පමණක් ඉවහල් වූ ලාල් කාන්ත විසින් නායකත්වය දෙන ලද සංකේත වර්ජනය මේ බොරුවෙන් පැවතීමේ අවසානය සංකේතවත් කළ සිද්ධියක් විය.

ජවිපෙ සතුව සිටි සම්ප්‍රදායික විප්ලවවාදී බලවේගය පෙරටුගාමී පක්ෂය සමග ගැලවී ගියේ ය. ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටින නිසා මේ මොහොතේ එම බලවේගය තුළ සිටින ක්‍රියාකාරිත්වය නැතිව බැරි ඇතැම් අය ආපසු දිනා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අපේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ. ඒ ඔබ තුළ කිසියම් විවෘතභාවයක් ඇති වී තිබෙන බව දැකීමෙනි.

ජවිපෙට අනන්‍යතාවක් තිබෙන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නඟන, යහපත් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින, සමාජවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, ජවිපෙ දිය වී ගියේ මේ සියල්ලට යටින්පක්ෂය තුළ ඔඩු දිවූ කුහකත්වය නිසා ය. මේ කුහකත්වය වාමාංශික ජීවිත තුළ ඇති පසුගාමී ලක්ෂණයකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ පෙරටුගාමී පක්ෂය මෙම සැබෑ ප්රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ බව කිව යුතු ය. ඔවුන් එය පිටු දුටුව හ. එහෙත්, ඒ සමග ඇති වූ අලුත් තත්වය ඉවහල් වී තිබෙන්නේ අලුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යන්නට නොව තමන් සොයන විකල්පය පැරණි, කුප්‍රකට කුහකයන් තුළින් සොයන්නට යාමට ය.

සමාජවාදය ගැන අලුතින් ම සිතිය යුතු ය. එහෙත්, ඒ අතරතුර සමාජවාදීන් දේශපාලනය කළ යුතු ය. ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය දේශපාලනය කළ යුත්තේ මෙම කරුණ ගැන ගැඹුරින් සිතා ය. මෙම පක්ෂවල දේශපාලනය අලුත් සිතීම්වලට බාධාකාරී නො විය යුතු ය. ඒ වෙනුවට ඒවාට උපකාරී විය යුතු ය. සරළව කියනවා නම්, පෙරටුගාමී පක්ෂ සංකල්පය විසින් පක්ෂ සාමාජිකයාගෙන් ඉල්ලා සිටින මිලිටරි විනය ගැන ජවිපෙ නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙට ඉඩක් තිබෙන්නේ ලිබරල් වාමාංශික පක්ෂයක් ලෙසයි.

එහෙත්, මේ ලිබරල්කම හේතුවෙන් ඇමති තනතුරු කීපයක් වෙනුවෙන් ආත්මය වුණත් පාවා දෙන තිස්ස විතාරණලාගේ සිට වාසුදේව නානායක්කාරලා දක්වා බලවේගය මට්ටමට ජවිපෙ නො වැටෙන මට්ටමින් තබා ගත යුතු ය.

සැබෑ මහජන නියෝජනය ජවිපෙට කළ හැකිව තිබෙන ලොකුම මෙහෙයයි. මන්ද, මේ වන විට සෙසු පක්ෂ විසින් කරමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ අවස්ථාවාදී අවශ්‍යතා නියෝජනය කිරීම වීමයි. මහජනයා නියෝජනය කිරීම යනු තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත් වාමාංශිකයන් ඉවත ලා සෙසු පිරිස් පමණක් නියෝජනය කිරීම නො වේ. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය උත්සාහ කළ යුත්තේ පීඩිත ජනතාවගේ සැබෑ නියෝජිතයන් වන්නට ය.

මෙහිදී පීඩිත ජනතාව ද යළි හඳුනා ගත යුතු යයි මට සිතේ. දරුණු ලෙස පාදඩකරණය වී තිබෙන වත්මන් සමාජයේ දේශපාලක සොරුන් ළඟ දනින් වැටී දෙපතුල් ලෙව කෑම උතුම් ලෙස සලකන පාදඩ බලවේගයට සහෝදරත්වය ප්‍රකාශ කරන්නට කුමන හෝ වාමාංශික පක්ෂයක් කලබල විය යුතු නැත. මන්ද, මෙම පාදඩ ස්ථරය දැන් නිර්ධන, මධ්‍යම, ධනපති පංති හා ජාති, කුල ආදිය හරහා ද විහිදී යන පුළුල් බලවේගයකි. ලංකාවේ ලොකු ම සමාජ ගැටලුව මෙම පාදඩයෝ ය. මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය.

ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සිටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නියෝජනය කළ යුතු ය.

මහජන සභා නියෝජනය ධනේශ්වර දූෂණයෙන් තම පක්ෂ පෝෂණය කර ගැනීමේ මාර්ගයක් කර ගැනීම දැන්වත් අවසන් කළ යුතු ය. ඒ කියන්නේ ජවිපෙ මහජන සභා නියෝජනය කළ යුත්තේ පඩිය අරගෙන පක්ෂ අරමුදලට දීමට හා වාහන ටික පක්ෂ භාවිතයට දීමට නො වේ. ජවිපෙ සැබැවින් ම ජනතාව නියෝජනය කළ යුතු ය. එවැනි මහජන නියෝජිත වෘත්තිකයන් බිහි කර ගැනීමට ජවිපෙ උත්සාහ කළ යුතු ය. අනුර කුමාර දිසානායක යහපත් ලක්ෂණ තිබුණු මහජන නියෝජිත වෘත්තිකයෙකි.

අනුර සහෝදරයාට සුබ පැතුම්!

[CODE]http://www.w3lanka.com/[/CODE]

[QUOTE="Al Baik, post: 16244649, member: 326965"] [B][URL="http://www.w3lanka.com/2014/02/blog-post_5.html"]අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්[/URL][/B] [CENTER] [URL="http://2.bp.blogspot.com/-jaiVBpAF_Vg/UvF_nqLItsI/AAAAAAAAIF8/nmqn4E32zw4/s1600/anura.jpg"][IMG]http://2.bp.blogspot.com/-jaiVBpAF_Vg/UvF_nqLItsI/AAAAAAAAIF8/nmqn4E32zw4/s1600/anura.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5]හිතවත් අනුර සහෝදරයා, ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ. 2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත. එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. එසේම පෙරටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය. ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ගේම් ය. බලය සඳහා වූ ප්රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය. ඛන්ඩනයට පෙර මුල් කාලයේ ඔබ කුමාර් ගුනරත්නම්ගේ මිනිහෙකි. පක්ෂය තුළ ඔබ ඉදිරියට ගෙන ආවේ කුමාර් ගුනරත්නම්ගේ කණ්ඩායම විසිනි. එහෙත්, ඔබ ඔහු සමග කැඩී නො යන්නට තීරණය කළේ ය. මේ මොහොතේ ඔබට කළ හැකි එක් කාර්යයක් වන්නේ ජවිපෙන් ගිලිහී ගිය කාවන්ධය නැවත සවි කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එහෙත් එය පහසු කාර්යයක් නො වේ. ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙන් ගැලවී ගිය බලවේග ආපසු දිනා ගන්නට සමත් වෙතොත් ජවිපෙට හොඳ අනාගතයක් තිබේ. ඒ සඳහා ජවිපෙ තමන් තුළ ම ලොකු වෙනසක් සිදු කර ගත යුතු ය. පළමුවෙන් ම බොරුවෙන් පවතින්නට දරන උත්සාහය අත් හළ යුතු ය. මා සිතන පරිදි නම් වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව මතු වෙමින් පැවති විරෝධය දිය කර හරින්නට පමණක් ඉවහල් වූ ලාල් කාන්ත විසින් නායකත්වය දෙන ලද සංකේත වර්ජනය මේ බොරුවෙන් පැවතීමේ අවසානය සංකේතවත් කළ සිද්ධියක් විය. ජවිපෙ සතුව සිටි සම්ප්‍රදායික විප්ලවවාදී බලවේගය පෙරටුගාමී පක්ෂය සමග ගැලවී ගියේ ය. ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටින නිසා මේ මොහොතේ එම බලවේගය තුළ සිටින ක්‍රියාකාරිත්වය නැතිව බැරි ඇතැම් අය ආපසු දිනා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අපේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ. ඒ ඔබ තුළ කිසියම් විවෘතභාවයක් ඇති වී තිබෙන බව දැකීමෙනි. ජවිපෙට අනන්‍යතාවක් තිබෙන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නඟන, යහපත් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින, සමාජවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, ජවිපෙ දිය වී ගියේ මේ සියල්ලට යටින්පක්ෂය තුළ ඔඩු දිවූ කුහකත්වය නිසා ය. මේ කුහකත්වය වාමාංශික ජීවිත තුළ ඇති පසුගාමී ලක්ෂණයකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ පෙරටුගාමී පක්ෂය මෙම සැබෑ ප්රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ බව කිව යුතු ය. ඔවුන් එය පිටු දුටුව හ. එහෙත්, ඒ සමග ඇති වූ අලුත් තත්වය ඉවහල් වී තිබෙන්නේ අලුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යන්නට නොව තමන් සොයන විකල්පය පැරණි, කුප්‍රකට කුහකයන් තුළින් සොයන්නට යාමට ය. සමාජවාදය ගැන අලුතින් ම සිතිය යුතු ය. එහෙත්, ඒ අතරතුර සමාජවාදීන් දේශපාලනය කළ යුතු ය. ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය දේශපාලනය කළ යුත්තේ මෙම කරුණ ගැන ගැඹුරින් සිතා ය. මෙම පක්ෂවල දේශපාලනය අලුත් සිතීම්වලට බාධාකාරී නො විය යුතු ය. ඒ වෙනුවට ඒවාට උපකාරී විය යුතු ය. සරළව කියනවා නම්, පෙරටුගාමී පක්ෂ සංකල්පය විසින් පක්ෂ සාමාජිකයාගෙන් ඉල්ලා සිටින මිලිටරි විනය ගැන ජවිපෙ නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙට ඉඩක් තිබෙන්නේ ලිබරල් වාමාංශික පක්ෂයක් ලෙසයි. එහෙත්, මේ ලිබරල්කම හේතුවෙන් ඇමති තනතුරු කීපයක් වෙනුවෙන් ආත්මය වුණත් පාවා දෙන තිස්ස විතාරණලාගේ සිට වාසුදේව නානායක්කාරලා දක්වා බලවේගය මට්ටමට ජවිපෙ නො වැටෙන මට්ටමින් තබා ගත යුතු ය. සැබෑ මහජන නියෝජනය ජවිපෙට කළ හැකිව තිබෙන ලොකුම මෙහෙයයි. මන්ද, මේ වන විට සෙසු පක්ෂ විසින් කරමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ අවස්ථාවාදී අවශ්‍යතා නියෝජනය කිරීම වීමයි. මහජනයා නියෝජනය කිරීම යනු තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත් වාමාංශිකයන් ඉවත ලා සෙසු පිරිස් පමණක් නියෝජනය කිරීම නො වේ. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය උත්සාහ කළ යුත්තේ පීඩිත ජනතාවගේ සැබෑ නියෝජිතයන් වන්නට ය. මෙහිදී පීඩිත ජනතාව ද යළි හඳුනා ගත යුතු යයි මට සිතේ. දරුණු ලෙස පාදඩකරණය වී තිබෙන වත්මන් සමාජයේ දේශපාලක සොරුන් ළඟ දනින් වැටී දෙපතුල් ලෙව කෑම උතුම් ලෙස සලකන පාදඩ බලවේගයට සහෝදරත්වය ප්‍රකාශ කරන්නට කුමන හෝ වාමාංශික පක්ෂයක් කලබල විය යුතු නැත. මන්ද, මෙම පාදඩ ස්ථරය දැන් නිර්ධන, මධ්‍යම, ධනපති පංති හා ජාති, කුල ආදිය හරහා ද විහිදී යන පුළුල් බලවේගයකි. ලංකාවේ ලොකු ම සමාජ ගැටලුව මෙම පාදඩයෝ ය. මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සිටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නියෝජනය කළ යුතු ය. මහජන සභා නියෝජනය ධනේශ්වර දූෂණයෙන් තම පක්ෂ පෝෂණය කර ගැනීමේ මාර්ගයක් කර ගැනීම දැන්වත් අවසන් කළ යුතු ය. ඒ කියන්නේ ජවිපෙ මහජන සභා නියෝජනය කළ යුත්තේ පඩිය අරගෙන පක්ෂ අරමුදලට දීමට හා වාහන ටික පක්ෂ භාවිතයට දීමට නො වේ. ජවිපෙ සැබැවින් ම ජනතාව නියෝජනය කළ යුතු ය. එවැනි මහජන නියෝජිත වෘත්තිකයන් බිහි කර ගැනීමට ජවිපෙ උත්සාහ කළ යුතු ය. අනුර කුමාර දිසානායක යහපත් ලක්ෂණ තිබුණු මහජන නියෝජිත වෘත්තිකයෙකි. අනුර සහෝදරයාට සුබ පැතුම්! [SIZE=2][CODE]http://www.w3lanka.com/[/CODE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom