Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
..:::::Any Key AnD Crack Free::::::.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අර කතාව දැම්මේ මචන් කෙනෙක් උඹ රෙප් දුන්න වගේ මට රෙප් දීල තිබුන. එයා තමයි මුලින්ම කුණුහරුප දාල රෙප් අඩු කරලා තිබුනේ. එක තමයි මම කොපි කරලා එතන දැම්මේ. මම මේ සිද්දිය ගැන ඇඩ්මින් කෙනෙක්ව දැනුවත් කළා.

කෙසේ හෝ කමක් නෑ. කතාව මේකයි. උඹ අහල තියෙනවද sl-secure team eka gana? එළකිරි එකේ සීනියර් සහ ස්ටාෆ් එක දැනුවත් කරලා පටන් ගත්තු වැඩක් ඒක.

ඒක උනේ ප්‍රමිතියකට අනුවයි. ඒ කියන්නේ ක්‍රැක් එකක වයිරස් එකක් තියෙනවද නැද්ද කියල බලන්න ඇසෙම්බ්ලි සොෆ්ට්වෙයා එකකින් (win32dasam, idapro වගේ සොෆ්ට්වෙයාස් ගොඩක් තියෙනවා ඩි අසේම්බල් සොෆ්ට්වෙයාස් සහ පැකර් ඩිටෙක්ෂන් ටුල්ස්) චෙක් කරලා බලන්න ඕනේ එකේ ක්‍රියාදාමය malicious වැඩ කෑලි රන් වෙනවද කියල. උඹ දන්නේ නැතිව ඇති හැමතැනම ප්‍රිමියම් එකවුන් විකුනන්නේ අඩුවට හොරකම් කරපුව? ඒව ඔක්කොම ස්ටිලර්ස් යොදාගෙන මිනිස්සු පාවිච්චි කරන PC Infect කරලා ස්ටිල් කරලා ගත්තුවා කියල. සහ ඒ ස්ටිලර්ස් එන්නේ ඔය ක්‍රැක් එක්ක කියලත්, ක්‍රැක් රන් කරාම ඉන්ෆෙක්ට් වෙනවා කියලත්.

උඹ ඔතන කරන්නේ කිසිම ප්‍රමිතියක් නැතිව ඉන්ටර්නෙට් ඒකෙන උස්සලා දාන ක්‍රැක්. ඒවායේ කිසිම සහතිකයක් නෑ. මාත් කාලයක් හිටියා Panda එකේ කලෙක්ටිව් ඉන්ටෙලිජන්ස් ෆෝරම් එකේ. මමම වයිරස් රිපෝර්ට් කරල තියෙනවා ඉහේ කෙස් ගානට එහෙම හොයාගත්තුව. ඒ නිසයි මම මුලින් පොස්ට් එකක් දැම්මේ මේකේ කොහොමද වයිරස් නෑ කියල ගහල තියෙන්නේ කියල අහල..

පොඩ්ඩක් බලපන් මේක. මෙන්න මෙහෙමයි ප්‍රමිතියක් ඇතුව වැඩ කරන්නේ...

http://www.elakiri.com/forum/showthread.php?t=1178758

http://www.elakiri.com/forum/showthread.php?t=1178755

උඹට ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍ය නම් ඔය ටීම් එකට ජෝන් වෙයන්. එහෙම නැත්තන් පිළිවෙලකට වැඩක් කරපන්. මේ කරන වැඩෙන් වෙන්නේ උඹ උදව් කරනවයි කියල හිතල මේකේ ඉන්න කමියුනිටි එකේ එවුන්ව අමාරුවේ දාන එකයි.

දැන් පොඩ්ඩක් මට බෑඩ් රෙප් දීපු මැට්ටෝ ටික පොඩ්ඩක් ඔලුවට ටොක්කක් ඇනගෙන කල්පනා කරපල්ලා මම මොකක්ද අදහස් කරේ කියල මෙතන.

මේ තියෙන්නේ ඇත්ත කතා කරාම උඹල මට දීපු තෑගී..

මමත් පාවිච්චි කරන්නේ සල්ලි ගෙවපු සොෆ්ට්වෙයා නෙමෙයි. එත් මෙතන කතන්දරේ වෙනස්. මට උවමනාවක් නෑ උඹල ලව්වා සල්ලි ගෙවල සොෆ්ට්වෙයා ගන්නවන්න.. කරුණාකරලා තේරුම් නොගෙන පොට්ටයෝ වගේ වැඩ කරන්න එපා. එතකොට කුජීතයි.

Edit:

නැවතත් මතක් කර කියන්නේ. රෙප් කතාව වරදවා මම මෙතන හැසිරුණ ආකාරය සහ වචන භාවිතය ගැන මම කමියුනිටියෙන් සමාව අයදින අතර, සත්‍ය පවසන්න ගිහින් මෙහෙම කතා අහන්න උන එකට මුලින්ම කුණුහරුප අහන්න ලැබුනෙත් ඒ නිසා.. මල පැන්න එකයි එකට හේතු උනේ. කෙසේ නමුත් සමාවන්න ඒ ගැන.

[QUOTE="BLACKLIST_MEMBER, post: 12457922, member: 79414"] [SIZE="3"]මම අර කතාව දැම්මේ මචන් කෙනෙක් උඹ රෙප් දුන්න වගේ මට රෙප් දීල තිබුන. එයා තමයි මුලින්ම කුණුහරුප දාල රෙප් අඩු කරලා තිබුනේ. එක තමයි මම කොපි කරලා එතන දැම්මේ. මම මේ සිද්දිය ගැන ඇඩ්මින් කෙනෙක්ව දැනුවත් කළා. :) කෙසේ හෝ කමක් නෑ. කතාව මේකයි. උඹ අහල තියෙනවද sl-secure team eka gana? එළකිරි එකේ සීනියර් සහ ස්ටාෆ් එක දැනුවත් කරලා පටන් ගත්තු වැඩක් ඒක. ඒක උනේ ප්‍රමිතියකට අනුවයි. ඒ කියන්නේ ක්‍රැක් එකක වයිරස් එකක් තියෙනවද නැද්ද කියල බලන්න ඇසෙම්බ්ලි සොෆ්ට්වෙයා එකකින් (win32dasam, idapro වගේ සොෆ්ට්වෙයාස් ගොඩක් තියෙනවා ඩි අසේම්බල් සොෆ්ට්වෙයාස් සහ පැකර් ඩිටෙක්ෂන් ටුල්ස්) චෙක් කරලා බලන්න ඕනේ එකේ ක්‍රියාදාමය malicious වැඩ කෑලි රන් වෙනවද කියල. උඹ දන්නේ නැතිව ඇති හැමතැනම ප්‍රිමියම් එකවුන් විකුනන්නේ අඩුවට හොරකම් කරපුව? ඒව ඔක්කොම ස්ටිලර්ස් යොදාගෙන මිනිස්සු පාවිච්චි කරන PC Infect කරලා ස්ටිල් කරලා ගත්තුවා කියල. සහ ඒ ස්ටිලර්ස් එන්නේ ඔය ක්‍රැක් එක්ක කියලත්, ක්‍රැක් රන් කරාම ඉන්ෆෙක්ට් වෙනවා කියලත්. උඹ ඔතන කරන්නේ කිසිම ප්‍රමිතියක් නැතිව ඉන්ටර්නෙට් ඒකෙන උස්සලා දාන ක්‍රැක්. ඒවායේ කිසිම සහතිකයක් නෑ. මාත් කාලයක් හිටියා Panda එකේ කලෙක්ටිව් ඉන්ටෙලිජන්ස් ෆෝරම් එකේ. මමම වයිරස් රිපෝර්ට් කරල තියෙනවා ඉහේ කෙස් ගානට එහෙම හොයාගත්තුව. ඒ නිසයි මම මුලින් පොස්ට් එකක් දැම්මේ මේකේ කොහොමද වයිරස් නෑ කියල ගහල තියෙන්නේ කියල අහල.. පොඩ්ඩක් බලපන් මේක. මෙන්න මෙහෙමයි ප්‍රමිතියක් ඇතුව වැඩ කරන්නේ...[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1178758[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1178755[/url] [SIZE="3"]උඹට ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍ය නම් ඔය ටීම් එකට ජෝන් වෙයන්. එහෙම නැත්තන් පිළිවෙලකට වැඩක් කරපන්. මේ කරන වැඩෙන් වෙන්නේ උඹ උදව් කරනවයි කියල හිතල මේකේ ඉන්න කමියුනිටි එකේ එවුන්ව අමාරුවේ දාන එකයි. දැන් පොඩ්ඩක් මට බෑඩ් රෙප් දීපු මැට්ටෝ ටික පොඩ්ඩක් ඔලුවට ටොක්කක් ඇනගෙන කල්පනා කරපල්ලා මම මොකක්ද අදහස් කරේ කියල මෙතන. :) මේ තියෙන්නේ ඇත්ත කතා කරාම උඹල මට දීපු තෑගී.. [IMG]http://i.imgur.com/uluve.jpg[/IMG] මමත් පාවිච්චි කරන්නේ සල්ලි ගෙවපු සොෆ්ට්වෙයා නෙමෙයි. එත් මෙතන කතන්දරේ වෙනස්. මට උවමනාවක් නෑ උඹල ලව්වා සල්ලි ගෙවල සොෆ්ට්වෙයා ගන්නවන්න.. කරුණාකරලා තේරුම් නොගෙන පොට්ටයෝ වගේ වැඩ කරන්න එපා. එතකොට කුජීතයි.[/SIZE] Edit: [SIZE=3] නැවතත් මතක් කර කියන්නේ. රෙප් කතාව වරදවා මම මෙතන හැසිරුණ ආකාරය සහ වචන භාවිතය ගැන මම කමියුනිටියෙන් සමාව අයදින අතර, සත්‍ය පවසන්න ගිහින් මෙහෙම කතා අහන්න උන එකට මුලින්ම කුණුහරුප අහන්න ලැබුනෙත් ඒ නිසා.. මල පැන්න එකයි එකට හේතු උනේ. කෙසේ නමුත් සමාවන්න ඒ ගැන. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom