Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි,

මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා),

එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ.

එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ.

අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)

මම පෙරීදා චමරියේ පොත බැලුව...

අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.

යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.

මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.

මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.

එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!

එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....

(තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.

ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)

ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.

මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.

ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ.

ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ.

ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ.

එනිසා චමරියෙන් අයින් උනා.

මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න.

කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ.

ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.

[QUOTE="coefficient, post: 16919105, member: 387966"] [SIZE="4"]මෙහෙමයි, මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා), එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ. එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ. අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා) මම පෙරීදා චමරියේ පොත බැලුව... අම්ම ගැහුනෙ ඒ වෙලාවේ. යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට. මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව. මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි. එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!! එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ.... (තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි. ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.) ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ. මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි. ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ. ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ. ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ. එනිසා චමරියෙන් අයින් උනා. මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න. කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ. ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom