Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි,

මස් නොකන එක හරි, එත් ඇයි කිරි බොන්නේ නැත්තේ කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්....

ගොඩක් අය vegetarian වෙන්නේ සත්තු මරණ ඒවා දැකල දුක හිතිලා... අපිත් එහෙමයි...

එත් එළකිරි බොන එක නවත්තන්නේ නැත්තේ "හරකට මුකුත් වෙන්නේ නැහැනේ කිරි ටිකක් ගත්තට" කියල හිතල...

එත් ඇත්ත එක නෙවෙයි...

ලොකුම පීඩාවක් විඳින්නේ කිරි දෙන්නු....

කතන්දර ගොඩක් තියෙනෝ...

එකක් දෙකක් කිව්වොත්,

කිරි ගන්න නම් කිරි තියෙන්න ඕනේ....

කිරි තියෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ?.

පැටියෙක් ඉන්න ඕනේ.....

මුන් කෘතිමව බටයක් බස්සනෝ අහවල් තැනට (එකේ ඇත්තේ හරකෙක්ගේ ශුක්‍රානු)

ඒක බස්සුවට පස්සේ ටික කාලයක් බඩේ ඉඳල පැටියෙක් එනෝ....

පැටියා එනකොටම පැටියා ඇදල අරන් මරනෝ එවෙලේම....

නැත්තම් පෙට්ටියකට දාල එළදෙනට පෙන්න තියෙනෝ ගැටගහල.....

කිරි දොවන machine එක ගහල ඔක්කොම කිරි ගන්නෝ...

ආයේ කිරි ඉවර උණු ගමන් ආයේ අර බටේ බස්සනෝ....

ඔහොම දිගටම වෙනෝ.... උන්ට අන්තිමට ඇවිද ගන්නවත් බැහැ...

එක දිගට building එක ඇතුලේ විවේකයක් නැතිව අස්වාභාවික විදියට පැටව් හදල හදල ඇවිද ගන්නත් බැරි උනාම මරනෝ.....

අපි හිතන් ඉන්නේ "පැටියට ටිකයි අපිට ටිකයි" කියල....

ගමේ එහෙම වෙන්න ඇති....

එත් උඹල බොන්නේ ගමේ ඒවා නෙවෙයි නේ...

ඔය හරක් මස් විතරක් කන්නේ නැති සිංහල බෞද්දයෝ, හරකට ආදරේ නම් කිරිත් නොබී ඉන්න වෙයි ...

කිරි අම්ම ලු , කිරි ටික දෙනවලු , දෙයි දෙයි , දෙනෝ නෙවෙයි බන් , ගන්නවා ගන්නවා.... බලෙන් ගන්නවා....

උඹල දන්නවද, අම්මගේ කිරි ඉවර උනාට පස්සේ ආයේ කිරි වැඩක් නැහැ.....

වෙන සතෙකුගේ කිරි බොන එක කොච්චර විකුර්තියක්ද කියල මද්යස්තව හිතල බලහල්ල....

උඹලව පුරුදු කරවපු එක වෙනම කතාවක්....

පුරුදු වෙලා නැහැයි කියල හිතන් හිතල බලහන්...

වදුරෙක්ගේ කිරි බොන්න කිව්වොත් "ඊ....යා " කියයි....

ඇයි හරකාගේ ඊයා නැත්තේ....

එලකිරිත් "ඊ....යා " තමයි බන්...... උඹලට එක තේරෙන්නේ නැහැ පුරුදු කරවලා පොඩි කාලෙම බොන්න....

එළදෙන වගේම වන්දුරත් ශාක භාක්ෂයි...

අනික උඹල සර්ව භක්ෂක නම් බලු කිරිත් බීපල්ලකෝ....

"මමනම් හරක් මස කන්නේ නැහැ මමනම් chicken විතරයි කන්නේ, මම නම් chicken vegetarian" කියල හදාගත්තු අමුතු vegitarian ඒවත් මම දැකල තියෙනෝ මේකේ කියනෝ කට්ටිය....

අනේ muslim එකෙක් ඇවිත් "මමනම් හරක් මස් විතරයි කන්නේ, මමනම් beef vegitarian" කියන්න ඕනේ උඹලට තරු පේන්න...

සමහරු සත්තු මරණ දුකට vegetarian විතරක් වෙලා නතර වෙලා ඉන්නේ මේවා දන්නේ නැතුව....

එළකිරි ගන්න ගිහින් එළදෙනට දෙන දුක දැකල තියෙන අය vegans ල වෙන්නත් කල්පනා කරයි...

එතකොට තේරෙයි මේක ගල් යුගයේ එකක්ද කියල....

පිටරට එවුන් අද vegans ල වෙලා ඉන්නෝ...

food city එකකට ගියාම vegan yogurt හිටන් තියෙනෝ....

හැම මගුලම vegan විදියටත් හදල තියෙනෝ...

ඒකට මේ ලංකාවේ,

soya කිරි විතරයි පිටරටින් එන්නේ....

මෙච්චරයි,

අඩුගානේ උඹලගේ ළමයි වත් අමාරුවේ නොදා ඉන්න බලන්න....

මෙහෙ docters ල බයිලා ගහනකොට, එහෙ හොයාගෙන ඉවරයි මොනවද කන්න ඕනේ කියල....

හපෝ මේක බඩවැල වගේ තියෙනෝ ඉවරයක් නැහැ, එනිසා මම නවත්තනෝ,

මම vegans ල ඉන්නවද ඇහුවම මාව මේවා කියවන්න අවුස්සපු නිසා කියන්න උනා ටිකක්...

යන්න කලින් විහිළුවක් කරන්නද?

ඔස්ටියෝ පොරෝසිස් හැදෙයි කියල කිරි බෝන්නලු නේද?

ඔස්ටියෝ පොරෝසිසි හැදෙන්නෙත් කිරි නිසා බං .... ලොල්........

ඔව් ඔව් මම බොරු කියන්නේ, මට පිස්සුනේ.... ^^

[QUOTE="coefficient, post: 16919305, member: 387966"] [SIZE="4"] මෙහෙමයි, මස් නොකන එක හරි, එත් [COLOR="Red"]ඇයි කිරි බොන්නේ නැත්තේ[/COLOR] කියල දස අතේ කල්පනා කරන අයට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්.... ගොඩක් අය vegetarian වෙන්නේ සත්තු මරණ ඒවා දැකල දුක හිතිලා... අපිත් එහෙමයි... එත් එළකිරි බොන එක නවත්තන්නේ නැත්තේ "හරකට මුකුත් වෙන්නේ නැහැනේ කිරි ටිකක් ගත්තට" කියල හිතල... එත් ඇත්ත එක නෙවෙයි... ලොකුම පීඩාවක් විඳින්නේ කිරි දෙන්නු.... කතන්දර ගොඩක් තියෙනෝ... එකක් දෙකක් කිව්වොත්, කිරි ගන්න නම් කිරි තියෙන්න ඕනේ.... කිරි තියෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ?. ............ ...... .... පැටියෙක් ඉන්න ඕනේ..... ... .. මුන් කෘතිමව බටයක් බස්සනෝ අහවල් තැනට (එකේ ඇත්තේ හරකෙක්ගේ ශුක්‍රානු) ඒක බස්සුවට පස්සේ ටික කාලයක් බඩේ ඉඳල පැටියෙක් එනෝ.... පැටියා එනකොටම පැටියා ඇදල අරන් මරනෝ එවෙලේම.... නැත්තම් පෙට්ටියකට දාල එළදෙනට පෙන්න තියෙනෝ ගැටගහල..... කිරි දොවන machine එක ගහල ඔක්කොම කිරි ගන්නෝ... ආයේ කිරි ඉවර උණු ගමන් ආයේ අර බටේ බස්සනෝ.... ඔහොම දිගටම වෙනෝ.... උන්ට අන්තිමට ඇවිද ගන්නවත් බැහැ... එක දිගට building එක ඇතුලේ විවේකයක් නැතිව අස්වාභාවික විදියට පැටව් හදල හදල ඇවිද ගන්නත් බැරි උනාම මරනෝ..... අපි හිතන් ඉන්නේ "පැටියට ටිකයි අපිට ටිකයි" කියල.... ගමේ එහෙම වෙන්න ඇති.... එත් උඹල බොන්නේ ගමේ ඒවා නෙවෙයි නේ... ඔය හරක් මස් විතරක් කන්නේ නැති සිංහල බෞද්දයෝ, හරකට ආදරේ නම් කිරිත් නොබී ඉන්න වෙයි ... කිරි අම්ම ලු , කිරි ටික දෙනවලු , දෙයි දෙයි , දෙනෝ නෙවෙයි බන් , ගන්නවා ගන්නවා.... බලෙන් ගන්නවා.... උඹල දන්නවද, අම්මගේ කිරි ඉවර උනාට පස්සේ ආයේ කිරි වැඩක් නැහැ..... වෙන සතෙකුගේ කිරි බොන එක කොච්චර විකුර්තියක්ද කියල මද්යස්තව හිතල බලහල්ල.... උඹලව පුරුදු කරවපු එක වෙනම කතාවක්.... පුරුදු වෙලා නැහැයි කියල හිතන් හිතල බලහන්... වදුරෙක්ගේ කිරි බොන්න කිව්වොත් "ඊ....යා " කියයි.... ඇයි හරකාගේ ඊයා නැත්තේ.... එලකිරිත් "ඊ....යා " තමයි බන්...... උඹලට එක තේරෙන්නේ නැහැ පුරුදු කරවලා පොඩි කාලෙම බොන්න.... එළදෙන වගේම වන්දුරත් ශාක භාක්ෂයි... අනික උඹල සර්ව භක්ෂක නම් බලු කිරිත් බීපල්ලකෝ.... [/SIZE] [SIZE="4"]"මමනම් හරක් මස කන්නේ නැහැ මමනම් chicken විතරයි කන්නේ, මම නම් chicken vegetarian" කියල හදාගත්තු අමුතු vegitarian ඒවත් මම දැකල තියෙනෝ මේකේ කියනෝ කට්ටිය.... අනේ muslim එකෙක් ඇවිත් "මමනම් හරක් මස් විතරයි කන්නේ, මමනම් beef vegitarian" කියන්න ඕනේ උඹලට තරු පේන්න... සමහරු සත්තු මරණ දුකට vegetarian විතරක් වෙලා නතර වෙලා ඉන්නේ මේවා දන්නේ නැතුව.... එළකිරි ගන්න ගිහින් එළදෙනට දෙන දුක දැකල තියෙන අය vegans ල වෙන්නත් කල්පනා කරයි... එතකොට තේරෙයි මේක ගල් යුගයේ එකක්ද කියල.... පිටරට එවුන් අද vegans ල වෙලා ඉන්නෝ... food city එකකට ගියාම vegan yogurt හිටන් තියෙනෝ.... හැම මගුලම vegan විදියටත් හදල තියෙනෝ... ඒකට මේ ලංකාවේ, soya කිරි විතරයි පිටරටින් එන්නේ.... මෙච්චරයි, අඩුගානේ උඹලගේ ළමයි වත් අමාරුවේ නොදා ඉන්න බලන්න.... මෙහෙ docters ල බයිලා ගහනකොට, එහෙ හොයාගෙන ඉවරයි මොනවද කන්න ඕනේ කියල.... හපෝ මේක බඩවැල වගේ තියෙනෝ ඉවරයක් නැහැ, එනිසා මම නවත්තනෝ, මම vegans ල ඉන්නවද ඇහුවම මාව මේවා කියවන්න අවුස්සපු නිසා කියන්න උනා ටිකක්... යන්න කලින් විහිළුවක් කරන්නද? ඔස්ටියෝ පොරෝසිස් හැදෙයි කියල කිරි බෝන්නලු නේද? ඔස්ටියෝ පොරෝසිසි හැදෙන්නෙත් කිරි නිසා බං .... ලොල්........ ඔව් ඔව් මම බොරු කියන්නේ, මට පිස්සුනේ.... ^^ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom