Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් Vegan නෙමේ.මම Vegetarian.Vegetarian උනාට මම farm බිත්තරයක් විතර කනවා සති 2 කට සැරයක්.මොකද මම vegi නිසා මට ලැබෙන්නෙ බොහොම අඩු protien .මටනම් ඇත්තටම හැකියාවක් නෑ Vegan වලට යන්න.

මටනම් Vegi වෙලා ඉන්නකොට තියෙන ලොකුම අභියෝගය තමා අනිත් අයගෙ සමච්චලය.ගොඩක් උන් අපි දිහා බලන්නෙ මහ අමුතු විදියට.ගෙදරකට කෑමට ගිය වෙලාවට මස් මාලු කන්නෙ නෑ කිවුවම අමුතු හින්ට් ගහනවා.ඉතින් මටත් අමතන්න හිතෙනවා.මොනව කරන්නද මිනිස්සු තරහ කරගන්න බැහැනෙ.

අනික තමා ලංකාවෙ හරියට vegi/vegan සීන් එක නැති එක.තාම හරියට කෑම ගන්න තැනක් නෑ.මෙන්න මෙයාලා විතරයි මම ලංකාවෙ දැකලා තියෙන්නෙ vegi foods ගහනවා. http://www.vegefooddelights.info/

මේ තියෙන්නෙ meats විදිහට හදපු එව්වා :- http://www.vegefooddelights.info/meat.html

මෙයාලා ගොඩක් දේවල් vegi විදිහට හදනවා.Vegi friendly ජෙලි පවා තියෙනවා.(ගොඩක් උන් හිතන්නෙ සාමාන්‍ය ජෙලි නිර්මාංශිකයි කියලා.). Food City වලින් ගන්න පුලුවන් මේවා.

Vegi කෑම ටිකක් ගනන්. ඒකයි සීන් එක.(උබල දන්න ඒවා මොනවද තියෙන්නෙ අඩුවට?)

ඉස්සෙල්ල මේ යාලුවා කිරි ගැන දාලා තිබිච්ච සීන් එක 100% ඇත්ත.හරක් දුක්විදිනවා තමා.ඒත් මටනම් ඒවායින් අයින් වෙන එක ටිකක් අමාරුයි.සෝයා මිල්ක් ගන්න බැලුවට මට හම්බුනේ නෑ.ෆාම් කුකුලොත් එහෙමයි.උන්ව හොටවල් කපලා කූඩුවල දාලා තියෙන්නෙ.

මම ටිකක් බැලුවා Vegi Restaurants ගැන මට ටිකක් හම්බුනා.මම ගිහිල්ලනම් නෑ.

http://www.tasty.lk/restaurants/cuisine/vegetarian

http://www.zomato.com/colombo/paradise-sri-lankan-vegetarian-food-havelock-town

http://www.yamu.lk/vegetarian-restaurants-in-colombo.html

උබල දන්නවද දන්නෙ නෑ ඔය සිගරට් ගහන හැම එකෙක්ම පවකට අනියම් වශයෙන් දායක් වෙනවා.ඔය සිගරට් හැදුවම ඒවා චෙක් කරන්නෙ කොහොමද කියල උබල දන්නවද?

බල්ලො වගේ සත්තුන්ගෙ නහයට ඔය දුම්වැටි දුම එන පයිප්ප හයි කරනවා.ඌට ඒ දුම විතරයි ආශ්වාස කරන්න පුලුවන්.දවස් ගානක් ඔහොම යද්දි උන් ඒකෙන්ම මැරිලා යනවා.පස්සෙ උන්ගෙ lungs (පෙනහලු) check කරනවා.ඒකෙන් තමයි බලන්නෙ දුම්වැටි වල තත්වය කොහොමද කියලා.ඕකෙන් සත්තු දහස් ගානක් මැරෙනවා.

මමනම් කියන්නෙ තමන්ටම පුලුවන් විදියට Vegi/Vegan වෙන්න බලන්න ඕන. අනිත් අයගෙ කෑම කනකොට උම්බලකඩ එහෙම සෙට් වෙනවා.එතකොට ඉතින් කරන්න දෙයක් නෑ.ඒක හදිස්සියෙ සිද්ද වෙච්ච දෙයක්නෙ.

දැන් මම දකින් නරකම දේ තමා හාමුදුරුවරු මස් මාලු කන එක.ලගදි අපේ පැත්තෙ දානයක් තිබ්බ.කුකුලු මස් බැදලා,මාලු පෙති බැදලා,මස් උයලා,සොසේජස්, ඉස්සො,මස් ඩෙවල් හිටන් තිබ්බ.හැම එකක්ම හැම හාමුදුරු කෙනෙක්ම ගත්තා.උයල තිබ්බ බෝංචි එක , එක හාමුදුරු කෙනෙක්වත් අරන් තිබ්බෙ නෑ.තව කුමන කතාද.ශාසනයත් පිරිහිලා.

ත්‍රිකෝටි පාරිශුද්ද ශීලය ගැනනම් කියන්න එපා.මොකද ඒකට අනුවත් මේක පවක් තමා.

[QUOTE="olu bakka, post: 16921264, member: 369164"] [SIZE="4"]මමනම් Vegan නෙමේ.මම Vegetarian.Vegetarian උනාට මම farm බිත්තරයක් විතර කනවා සති 2 කට සැරයක්.මොකද මම vegi නිසා මට ලැබෙන්නෙ බොහොම අඩු protien .මටනම් ඇත්තටම හැකියාවක් නෑ Vegan වලට යන්න. :( මටනම් Vegi වෙලා ඉන්නකොට තියෙන ලොකුම අභියෝගය තමා අනිත් අයගෙ සමච්චලය.ගොඩක් උන් අපි දිහා බලන්නෙ මහ අමුතු විදියට.ගෙදරකට කෑමට ගිය වෙලාවට මස් මාලු කන්නෙ නෑ කිවුවම අමුතු හින්ට් ගහනවා.ඉතින් මටත් අමතන්න හිතෙනවා.මොනව කරන්නද මිනිස්සු තරහ කරගන්න බැහැනෙ. අනික තමා ලංකාවෙ හරියට vegi/vegan සීන් එක නැති එක.තාම හරියට කෑම ගන්න තැනක් නෑ.මෙන්න මෙයාලා විතරයි මම ලංකාවෙ දැකලා තියෙන්නෙ vegi foods ගහනවා. [url]http://www.vegefooddelights.info/[/url] මේ තියෙන්නෙ meats විදිහට හදපු එව්වා :- [url]http://www.vegefooddelights.info/meat.html[/url] මෙයාලා ගොඩක් දේවල් vegi විදිහට හදනවා.Vegi friendly ජෙලි පවා තියෙනවා.(ගොඩක් උන් හිතන්නෙ සාමාන්‍ය ජෙලි නිර්මාංශිකයි කියලා.). Food City වලින් ගන්න පුලුවන් මේවා. Vegi කෑම ටිකක් ගනන්. ඒකයි සීන් එක.(උබල දන්න ඒවා මොනවද තියෙන්නෙ අඩුවට?) ඉස්සෙල්ල මේ යාලුවා කිරි ගැන දාලා තිබිච්ච සීන් එක 100% ඇත්ත.හරක් දුක්විදිනවා තමා.ඒත් මටනම් ඒවායින් අයින් වෙන එක ටිකක් අමාරුයි.සෝයා මිල්ක් ගන්න බැලුවට මට හම්බුනේ නෑ.ෆාම් කුකුලොත් එහෙමයි.උන්ව හොටවල් කපලා කූඩුවල දාලා තියෙන්නෙ. :( මම ටිකක් බැලුවා Vegi Restaurants ගැන මට ටිකක් හම්බුනා.මම ගිහිල්ලනම් නෑ. [url]http://www.tasty.lk/restaurants/cuisine/vegetarian[/url] [url]http://www.zomato.com/colombo/paradise-sri-lankan-vegetarian-food-havelock-town[/url] [url]http://www.yamu.lk/vegetarian-restaurants-in-colombo.html[/url] උබල දන්නවද දන්නෙ නෑ ඔය සිගරට් ගහන හැම එකෙක්ම පවකට අනියම් වශයෙන් දායක් වෙනවා.ඔය සිගරට් හැදුවම ඒවා චෙක් කරන්නෙ කොහොමද කියල උබල දන්නවද? බල්ලො වගේ සත්තුන්ගෙ නහයට ඔය දුම්වැටි දුම එන පයිප්ප හයි කරනවා.ඌට ඒ දුම විතරයි ආශ්වාස කරන්න පුලුවන්.දවස් ගානක් ඔහොම යද්දි උන් ඒකෙන්ම මැරිලා යනවා.පස්සෙ උන්ගෙ lungs (පෙනහලු) check කරනවා.ඒකෙන් තමයි බලන්නෙ දුම්වැටි වල තත්වය කොහොමද කියලා.ඕකෙන් සත්තු දහස් ගානක් මැරෙනවා. :( [IMG]http://ydouthink.com/animal-testing/img/animalTesting-dogs.png[/IMG] [IMG]http://ydouthink.com/animal-testing/img/animalTesting-monkey.png[/IMG] [IMG]http://elizabethely.com/wp-content/uploads/2010/06/smoking-rats-in-lab.jpg[/IMG] [IMG]http://www.occupyforanimals.org/uploads/7/7/3/5/7735203/6122581_orig.jpg[/IMG] මමනම් කියන්නෙ තමන්ටම පුලුවන් විදියට Vegi/Vegan වෙන්න බලන්න ඕන. අනිත් අයගෙ කෑම කනකොට උම්බලකඩ එහෙම සෙට් වෙනවා.එතකොට ඉතින් කරන්න දෙයක් නෑ.ඒක හදිස්සියෙ සිද්ද වෙච්ච දෙයක්නෙ. දැන් මම දකින් නරකම දේ තමා හාමුදුරුවරු මස් මාලු කන එක.ලගදි අපේ පැත්තෙ දානයක් තිබ්බ.කුකුලු මස් බැදලා,මාලු පෙති බැදලා,මස් උයලා,සොසේජස්, ඉස්සො,මස් ඩෙවල් හිටන් තිබ්බ.හැම එකක්ම හැම හාමුදුරු කෙනෙක්ම ගත්තා.උයල තිබ්බ බෝංචි එක , එක හාමුදුරු කෙනෙක්වත් අරන් තිබ්බෙ නෑ.තව කුමන කතාද.ශාසනයත් පිරිහිලා. ත්‍රිකෝටි පාරිශුද්ද ශීලය ගැනනම් කියන්න එපා.මොකද ඒකට අනුවත් මේක පවක් තමා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom