Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඇත්ත...ඔබ හරි තැනට ආව...පන්සිල් යනු මුලිකම ආර්යකාන්ත සීලයයි.සීලය යනු එක විදියක සංවර කමයි...සීලයෙන් සමාදියත් සමාදියෙන් ප්රක්ච්නාවත් ගොඩ නැගේ.අපි ගමු

* පාණාතිපාතා වේරමණී - අනුන්ගේ පණ නැසීමෙන් වැළකීම

දැන් මේ සිල් පදය රකින්න නම් මුලින්ම පණ තියෙන සතෙක් වෙන්න ඕනෙ දෙවනුව සතා පන ඇති සතෙක් බව ඔබ දන ගන්න ඕනේ තෙවනුව මරණ චේතනාව /අදහස ඇතිවෙන්න ඕනේ සිව් වනුව මරන්න ක්‍රමයක් යොදා ගන්න ඕනේ අවසානයේ එම ක්‍රමය නිසා පෙර කිවූ සතා මිය යන්න ඕනේ. අපි හිතමු උරෙක් මරන්න අටවපු තුවක්කුවකට මිනිහෙක් මරුන කියල.පෙරකිවූ අදියර පහම සම්පුර්ණයි...එත් මරුනේ හිතපු ඌර නෙමේ මිනිහෙක්.ප්‍රාණ ගාත අකුසලය සම්පුර්ණයි හැබැයි සිද්දවෙච්ච පව ඌරා මැරුනොත් සිදුවෙන පවට වඩා බෙහෙවින් වැඩියි.අකුසලයත් අකුසලය නිසා සිදුවන පවත් වටහාගන්න.පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූහිති කිවුවේ තමන් විසින් තම තමන්ගේ නුවනට අනුව වටහාගත යුතු නිසයි.පින වගේම පවත් සසර දික් කරනවා.සම්යක්දෘස්ටියෙන් පුහුණු කරන කුසලය පමණක් සසර කෙටි කරනවා.

අපි ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට පන්සිල් රකිනවා...ඒගැන අවබෝදයෙන් කුසලය පුහුණු කිරීමට,පවට ඇති බිය නිසා වගේම සමහරු සිල් පදය කඩෙන නිසාත් පන්සිල් රකිනවා.

කුසලය ගැන අවබෝදය නැතිනම් පන්සිලුත් සසර දික් කරනවා...ඒ කියන්නේ බව තන්හාව වැඩිවෙනවා කියන එකයි.

දැන් මෙතනම බලන්න මම ඔබට මේ ධර්ම කරුණු ගැන කිවුවට තව තැනක කුණුහරුප/අසබ්ය වචන වපුරනවා...ඒ ඇයි පෙර අකුසලය පුහුණු කල නිසා මේ භවයේදීත්,ඒගැන දැනගෙනත් ගැලවීමක් නැති නිසයි.මේ මොහොතේදීත් මට අදික වීර්යකින් උත්සහ කරලා කුසලය දියුණු කලොත් ගැලවෙන්න පුළුවන්...ඔන්න පින් පවු දැන් හරස්වෙනවා...මේක තේරුම් ගන්න...මම මඩේ වැටිලා හිටියත් සම්යක්දෘෂ්ටිකයි...බුදුරජානන් වහන්සේගේ සරණම පමණයි මට තියෙන්නේ කියල පිලිගන්නවා...

ඔබ සංගයා වහන්සේලගේ දොස් දැක්කොත් එය ඔබ කර ගන්න විශාලම අකුසලය වේවි...ඔබ සංගයා වහන්සේලට දොස් කීම පුරුදු කලොත් එය සසර පුරුද්දක් වේවි...ලබන ආත්මයකදී මිත්‍යා දෘෂ්ටික මුස්ලිම් වැනි ආගම් වල ඉපදීමට අවශ්‍ය කරන පව සැකසේවි...

[QUOTE="රේවතී, post: 16921909, member: 511822"] [B][SIZE=4][COLOR=DarkGreen]ඔව් ඇත්ත...ඔබ හරි තැනට ආව...පන්සිල් යනු මුලිකම ආර්යකාන්ත සීලයයි.සීලය යනු එක විදියක සංවර කමයි...සීලයෙන් සමාදියත් සමාදියෙන් ප්රක්ච්නාවත් ගොඩ නැගේ.අපි ගමු [COLOR=Magenta]* පාණාතිපාතා වේරමණී - අනුන්ගේ පණ නැසීමෙන් වැළකීම දැන් මේ සිල් පදය රකින්න නම් මුලින්ම පණ තියෙන සතෙක් වෙන්න ඕනෙ දෙවනුව සතා පන ඇති සතෙක් බව ඔබ දන ගන්න ඕනේ තෙවනුව මරණ චේතනාව /අදහස ඇතිවෙන්න ඕනේ සිව් වනුව මරන්න ක්‍රමයක් යොදා ගන්න ඕනේ අවසානයේ එම ක්‍රමය නිසා පෙර කිවූ සතා මිය යන්න ඕනේ.[/COLOR] අපි හිතමු උරෙක් මරන්න අටවපු තුවක්කුවකට මිනිහෙක් මරුන කියල.පෙරකිවූ අදියර පහම සම්පුර්ණයි...එත් මරුනේ හිතපු ඌර නෙමේ මිනිහෙක්.ප්‍රාණ ගාත අකුසලය සම්පුර්ණයි හැබැයි සිද්දවෙච්ච පව ඌරා මැරුනොත් සිදුවෙන පවට වඩා බෙහෙවින් වැඩියි.[COLOR=Magenta]අකුසලයත් අකුසලය නිසා සිදුවන පවත් වටහාගන්න.පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූහිති කිවුවේ තමන් විසින් තම තමන්ගේ නුවනට අනුව වටහාගත යුතු නිසයි.පින වගේම පවත් සසර දික් කරනවා.[/COLOR]සම්යක්දෘස්ටියෙන් පුහුණු කරන කුසලය පමණක් සසර කෙටි කරනවා. අපි ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට පන්සිල් රකිනවා...ඒගැන අවබෝදයෙන් කුසලය පුහුණු කිරීමට,පවට ඇති බිය නිසා වගේම සමහරු සිල් පදය කඩෙන නිසාත් පන්සිල් රකිනවා. කුසලය ගැන අවබෝදය නැතිනම් පන්සිලුත් සසර දික් කරනවා...ඒ කියන්නේ බව තන්හාව වැඩිවෙනවා කියන එකයි. දැන් මෙතනම බලන්න මම ඔබට මේ ධර්ම කරුණු ගැන කිවුවට තව තැනක කුණුහරුප/අසබ්ය වචන වපුරනවා...ඒ ඇයි පෙර අකුසලය පුහුණු කල නිසා මේ භවයේදීත්,ඒගැන දැනගෙනත් ගැලවීමක් නැති නිසයි.මේ මොහොතේදීත් මට අදික වීර්යකින් උත්සහ කරලා කුසලය දියුණු කලොත් ගැලවෙන්න පුළුවන්...ඔන්න පින් පවු දැන් හරස්වෙනවා...මේක තේරුම් ගන්න...මම මඩේ වැටිලා හිටියත් සම්යක්දෘෂ්ටිකයි...බුදුරජානන් වහන්සේගේ සරණම පමණයි මට තියෙන්නේ කියල පිලිගන්නවා...[/COLOR][/SIZE][/B]:yes::yes::yes: [COLOR=Red]ඔබ [SIZE=4]සංගයා වහන්සේලගේ දොස් දැක්කොත් එය ඔබ කර ගන්න විශාලම අකුසලය වේවි...ඔබ [/SIZE][/COLOR][SIZE=4][COLOR=Red]සංගයා වහන්සේලට දොස් කීම පුරුදු කලොත් එය සසර පුරුද්දක් වේවි...ලබන ආත්මයකදී මිත්‍යා දෘෂ්ටික මුස්ලිම් වැනි ආගම් වල ඉපදීමට අවශ්‍ය කරන පව සැකසේවි...[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom