Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anydesk නිසා වෙන වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මට Client කෙනක් බල කරලම කියනවා එයාගේ වැඩේ Anydesk ඇවිත් කරන්න කියලා

හැමෝම AI වලින් අහාගෙන කරන්නේ එක නිසා වැඩේ අලවෙයි කියල බයයි කරුණාකරලා Anydesk එන්න ඕනේ කියලා මට බල කලා.

පස්සේ Anydesk ගිහින් කළා , එපාම වුනා මචන්ලා ඌ කතා කල විදියට මට ස්ක්රීන් එක රෙකෝඩ් කළා ඌ මම කරලා දෙනකම් සර්වර් එකේ වැඩේ. (ඊලග දවසේ මට කතා කරන එකක් නෑ)

තව දවසක් කෙනක් VPS එකක් ගත්තා Panel එක දාලා දෙන වැඩේ Anydesk වලින්ම කරන්න ඕනේ කියලා කිව්වා.

මම කිව්වා මම කරලා එවන්නම් කියලා එයාගේ Team එකෙන් එකට අවසර දෙන්න බෑ කියනවා කිව්වා

මම පස්සේ වැඩේ කළා එයත් ස්ක්රීන් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා මු පස්සේ කියනවා Contabo එකේ කරන්න ගිහින් බැරි වෙච අවුලක් ගැන පැයකට පස්සේ අහනවා Contabo එකේ තිබුණ එක මම එයාගේ එක හදපු විදියට හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා

වෙලාවකට මාරම මානසිකවයක් එක්ක වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සු එක්ක මචන්ලා.

[QUOTE="Nadun26, post: 31372172, member: 532894"] [FONT=book antiqua]ඊයේ මට Client කෙනක් බල කරලම කියනවා එයාගේ වැඩේ Anydesk ඇවිත් කරන්න කියලා හැමෝම AI වලින් අහාගෙන කරන්නේ එක නිසා වැඩේ අලවෙයි කියල බයයි කරුණාකරලා Anydesk එන්න ඕනේ කියලා මට බල කලා. පස්සේ Anydesk ගිහින් කළා , එපාම වුනා මචන්ලා ඌ කතා කල විදියට මට ස්ක්රීන් එක රෙකෝඩ් කළා ඌ මම කරලා දෙනකම් සර්වර් එකේ වැඩේ. (ඊලග දවසේ මට කතා කරන එකක් නෑ) තව දවසක් කෙනක් VPS එකක් ගත්තා Panel එක දාලා දෙන වැඩේ Anydesk වලින්ම කරන්න ඕනේ කියලා කිව්වා. මම කිව්වා මම කරලා එවන්නම් කියලා එයාගේ Team එකෙන් එකට අවසර දෙන්න බෑ කියනවා කිව්වා මම පස්සේ වැඩේ කළා එයත් ස්ක්රීන් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා මු පස්සේ කියනවා Contabo එකේ කරන්න ගිහින් බැරි වෙච අවුලක් ගැන පැයකට පස්සේ අහනවා Contabo එකේ තිබුණ එක මම එයාගේ එක හදපු විදියට හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා[/FONT] වෙලාවකට මාරම මානසිකවයක් එක්ක වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සු එක්ක මචන්ලා. [FONT=book antiqua] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom