Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apartments මිලට අරන් ඉන්න අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ apartment shopping සීන් එක දන් නැති පාටයි නේද.  හිටපන් ගොනාට වගේ තේරුම් කරල දෙන්ඩ.

ඔව් බං, එහෙම ගෙව්වට ඕක උඹට හම්බෙන් නෑ. එකතු කරාම 13M වගේනෙ එන්නෙ පේනවනෙ. ඕක නිකන් උඹට කියල තියාගෙන අාතල් එකේ ඉන්න යන ගාණ විතරයි. අන්තිමට උඹටම ගන්න නම් අනිවා 35M ට කිට්ටුව එකපාර ගෙවන්ඩම වෙනවා.

හැබැයි ඉතින් කැමති නම් මේ කාලෙ එ් ගාණ හම්බ කරගන්න වගේ පුළුවන් නිසා පොඩි වාසියක් තියෙනවා. නැත්තම් සම්පූර්ණ එකම ගෙවෙන්ඩ දැම්මා නම් හිතපන්කො මාසෙකට 1.2M ට කිට්ටුව ගෙවන්න වෙනවනෙ. එ්ක බලු බල්ලෙක්වත් කරන් නෑ. ඉතින් කොම්පැණියට හුළං. හැබැයි 240k වගේ ඕන එකෙක්ට manage කරගන්න පුළුවන් නිසා සහ කැමති නම් ගාණක් පැත්තකට කරන්නත් පුළුවන් නිසා chance එකක් තියෙනවා. ඔය දෙකම නිසා ලාබෙකුත් අරන් යන්තමට හරි occupied තියා ගන්ඩ ගහන බයිලාවක් ඔය.

වැදගත්ම දේ හැබැයි collateral එක හොඳ නිසා උඹට අවුරුදු 15 කට විතර වුණත් bank loan එකක් නම් ගහ ගන්න පුළුවන් අන්තිම කාලෙ වෙද්දි. අර ගාණම වගේ වාරික ගෙවාගෙන යන්න පුළුවන්. එ්ත් ඉතින් එ්ක ගෙවල ඉවර වෙනකල් technically apartment එක උඹෙ නෙවෙයිනෙ, mortgage එකක් යන්නෙ. අනික ඔය වගේ දේවල්වලට company එකයි bank එකයි flexible නිසා උඹට කැමති නම් විකුණලා දාන්නත් පුළුවන්. අනික rent කරන්න වුණත් පුළුවන් එතකොට legally ම.

එ් වගේම මාස 36 යන්ඩ කලින්ම වුණත් ඕන නම් උඹට කාට හරි විකුණන්න පුළුවන්. හිතපන් අවුරුදු 2 ක් ගියාම වැඩක් නෑ කියල හිතිල විකුණුවා කියලා. අලුතින් ගන්න එකාටත් පුළුවන් උඹෙ ගාණ කවර් කරලා, අවුරුද්දක් අරක ගෙවල එකපාර ඉතිරි ටික ගෙවන්න. නැත්තම් උට පුළුවන් උඹට ගෙවපු ගාණ දීලා, කොම්පැණිය එක්ක කතා කරලා 240k ගාණ ගෙවාගෙන අවුරුදු 3 ක්ම ඉන්න. එතකොට උට අන්තිමට ගෙවන්න තියෙන ගාණ ටිකක් අඩු වෙනවා.

උටත් පුළුවන් උඹ වගේම ටිකක් කල් ඉඳලා වෙන එකෙක්ට දෙන්ඩ. ඔය චක්කරේ තමයි යන්නෙ. ගොඩක් උන් apartment ගත්තම ඉන්නෙ නැතිව rent දාන්නෙත් ඕකයි. එ්ක එච්චර sustainable නෑ.

TL-DR - ගාණෙ හැටියට එන installment එක ගෙවන්න පුළුවන් උන් හරිම අඩු නිසා, කොම්පැණියටත් සල්ලි ඉක්මනට ඕන නිසා, මේක දැම්මම උඹලා දුරදිග හිතන් නැතිව ඉස්සරහට මොනවා හරි කරනවා කියල හිතාගෙන enter වෙන නිසා, සේරම balance කරන්න ගහන අමුතුම සයිකො ජිල්මාට් එකක් තමයි ඉතින්. 4.8M වගේ ගෙවලා මාසෙට 240k ගෙවාගෙන "තමන්ගෙම කියල" apartment එකක ඉන්න, කැමති නම් rent කරන්න හරි පුළුවන් හීනයක් තමයි විකුණන්නෙ. හීනෙ බලද්දි මරු අැහැරුණාම ඉතින් ඩාංඩූන් තමා.

[QUOTE="IndrajithGamage, post: 30883433, member: 581741"] [SIZE=4] උඹ apartment shopping සීන් එක දන් නැති පාටයි නේද. 😂 හිටපන් ගොනාට වගේ තේරුම් කරල දෙන්ඩ. ඔව් බං, එහෙම ගෙව්වට ඕක උඹට හම්බෙන් නෑ. එකතු කරාම 13M වගේනෙ එන්නෙ පේනවනෙ. ඕක නිකන් උඹට කියල තියාගෙන අාතල් එකේ ඉන්න යන ගාණ විතරයි. අන්තිමට උඹටම ගන්න නම් අනිවා 35M ට කිට්ටුව එකපාර ගෙවන්ඩම වෙනවා. හැබැයි ඉතින් කැමති නම් මේ කාලෙ එ් ගාණ හම්බ කරගන්න වගේ පුළුවන් නිසා පොඩි වාසියක් තියෙනවා. නැත්තම් සම්පූර්ණ එකම ගෙවෙන්ඩ දැම්මා නම් හිතපන්කො මාසෙකට 1.2M ට කිට්ටුව ගෙවන්න වෙනවනෙ. එ්ක බලු බල්ලෙක්වත් කරන් නෑ. ඉතින් කොම්පැණියට හුළං. හැබැයි 240k වගේ ඕන එකෙක්ට manage කරගන්න පුළුවන් නිසා සහ කැමති නම් ගාණක් පැත්තකට කරන්නත් පුළුවන් නිසා chance එකක් තියෙනවා. ඔය දෙකම නිසා ලාබෙකුත් අරන් යන්තමට හරි occupied තියා ගන්ඩ ගහන බයිලාවක් ඔය. වැදගත්ම දේ හැබැයි collateral එක හොඳ නිසා උඹට අවුරුදු 15 කට විතර වුණත් bank loan එකක් නම් ගහ ගන්න පුළුවන් අන්තිම කාලෙ වෙද්දි. අර ගාණම වගේ වාරික ගෙවාගෙන යන්න පුළුවන්. එ්ත් ඉතින් එ්ක ගෙවල ඉවර වෙනකල් technically apartment එක උඹෙ නෙවෙයිනෙ, mortgage එකක් යන්නෙ. අනික ඔය වගේ දේවල්වලට company එකයි bank එකයි flexible නිසා උඹට කැමති නම් විකුණලා දාන්නත් පුළුවන්. අනික rent කරන්න වුණත් පුළුවන් එතකොට legally ම. එ් වගේම මාස 36 යන්ඩ කලින්ම වුණත් ඕන නම් උඹට කාට හරි විකුණන්න පුළුවන්. හිතපන් අවුරුදු 2 ක් ගියාම වැඩක් නෑ කියල හිතිල විකුණුවා කියලා. අලුතින් ගන්න එකාටත් පුළුවන් උඹෙ ගාණ කවර් කරලා, අවුරුද්දක් අරක ගෙවල එකපාර ඉතිරි ටික ගෙවන්න. නැත්තම් උට පුළුවන් උඹට ගෙවපු ගාණ දීලා, කොම්පැණිය එක්ක කතා කරලා 240k ගාණ ගෙවාගෙන අවුරුදු 3 ක්ම ඉන්න. එතකොට උට අන්තිමට ගෙවන්න තියෙන ගාණ ටිකක් අඩු වෙනවා. උටත් පුළුවන් උඹ වගේම ටිකක් කල් ඉඳලා වෙන එකෙක්ට දෙන්ඩ. ඔය චක්කරේ තමයි යන්නෙ. ගොඩක් උන් apartment ගත්තම ඉන්නෙ නැතිව rent දාන්නෙත් ඕකයි. එ්ක එච්චර sustainable නෑ. TL-DR - ගාණෙ හැටියට එන installment එක ගෙවන්න පුළුවන් උන් හරිම අඩු නිසා, කොම්පැණියටත් සල්ලි ඉක්මනට ඕන නිසා, මේක දැම්මම උඹලා දුරදිග හිතන් නැතිව ඉස්සරහට මොනවා හරි කරනවා කියල හිතාගෙන enter වෙන නිසා, සේරම balance කරන්න ගහන අමුතුම සයිකො ජිල්මාට් එකක් තමයි ඉතින්. 4.8M වගේ ගෙවලා මාසෙට 240k ගෙවාගෙන "තමන්ගෙම කියල" apartment එකක ඉන්න, කැමති නම් rent කරන්න හරි පුළුවන් හීනයක් තමයි විකුණන්නෙ. හීනෙ බලද්දි මරු අැහැරුණාම ඉතින් ඩාංඩූන් තමා. 😅[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom