Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apartments මිලට අරන් ඉන්න අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම කතා කරල තියෙන්නේ අවදානම සහ නිදහස වගේ දේවල් ගැන...

නීතිමය සහ වියදම් පැත්ත කතා කරමුද මෙතැන් සිට?

ඔප්පුව සහ අයිතිය ලියවෙන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ඉඩමකට ඔප්පුවක් තියෙනවා.. එහි අයිතිය ඒ හිමියා සතුයි.

මේ ඉඩමේ අයිතිය කාටද?

නිවස තියෙන්නේ පොලවේ නෙවෙයි.. අහසේ/තවත් නිවසක් මත.

අපේ උඩ තවත් නිවසක් එතකොට කොහොමද මේ අයිතිය පිළිබඳ කාරණය සිද්ධ වෙන්නේ?

ගැටළු -

උඩ එක්කෙනාගේ ටොයිලට්/කුස්සි/බැල්කනි වතුර ලීක් එකක්. යට ඉන්න කෙනාගේ ස්ලැබ් එක දිය සීරාව අල්ලල... එහෙම නැත්තන් යටට වතුර කාන්දු වෙනව... හදන්න ඕනේ උඩ එක්කෙනා.. එයා හදන්නේ නෑ.. එක්කො එයාට සල්ලි ප්‍රශ්න..

සමහර වෙලාවට සිමෙන්ති ප්‍රශ්නයක් හෝ අර උඩ කියල තියෙන වතුර ලීක් කතාව කාලයක් තිබ්බම ස්ලැබ් එකේ පතුරු ගැලවිලා වැටෙන්න පුලුවන්..(එක්තරා අපාර්ට්මන්ට් එකක බැල්කනි එකේ මෙහෙම වෙලා තියෙනව දැක්කා)

මේ වගේ අවස්ථවක අලුත් වැඩියාව උඩ ඉන්න කෙන්නා නේ කරන්න ඕන.. කෙරුවේ නැත්තන් යට ඉන්න කෙනාට පාඩුව (ස්ලැබ් එකේ පතුරු ගැලවෙනව නම් තමුන්ට කරගන්න පුලුවන්, ඒත් උඩ තට්ටුවේ වතුර ලීක් එකක්, බැල්කනි/ බාතෘම් නම් වෝටර් පෘෆින් කරන්න ඕනේ උඩ කෙනානේ)...

වරිපනම් ගෙවන එක..

භූමියට , සම්පූර්ණ ගොඩනැගිල්ලට බද්දක් තියෙනව ද? එහෙම තියෙනව නම් කට්ටිය කියාවි බෙදිල ගෙවනව කියල.. බෙදිල ගෙවනව කිව්වට අනිත් අය ගෙව්වේ නැත්තන්, පරක්කු කරනව නම්, ගෙදර මිලදී ගත්තට ලංකාවේ නෙව්යි නම් ඉන්නේ අනිත් අපාර්ට්මන්ට්වල කට්ටිය මේ ගෙවීම් කරන්න එකඟ උනත් අනිත් අය ගෙවන්නේ නැති තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද?

පොදු වියදම්

සිකියුරිටි, කසළ කලමනාකරණය, කොමන් ඒරියාවල විදුලියට ගෙවන්නේ කොහොමද? පොදු තැන්වල බල්බ් පිච්චෙන ඒවා, ලිෆ්ට් එක නඩත්තුව වෙන්නේ කොහොමද?

මල නල වල හිස් කරන ඒවා.. කොළඹ නම් මල නල පාරේ ලයින් එකටනේ... එතකොට ඒවට ගෙවීම කොහොමද?

අපිටම වෙන් වෙච්ච විදුලි බිලක් විදුලිබල මණ්ඩලයෙන් එනවද අපේ නමට?

වතුර බිල? පොදු සම්ප් එකක්නේ තියෙන්නේ...

මල නල, වතුර නල කැඩුනාම රෙපෙයාර් කරන එක... ගේ ඇතුලේ අපිටම වෙන් වෙච්ච බට තිබ්බට ගෙයින් එලියට ගොයපු ගමන් කොමන් බටයකට නේ සම්බන්ධ වෙන්නේ..

උඩ ගෙදර රෙපෙයාර් කරන එක්කෙනා බුලක් කෙලියොත් යට ඉන්න සේරම විනාසයි.. ටොයිලට් බටයක් කියල හිතන්නකෝ... උඩ රෙපෙයාර් කරනකොට පිස්සුවක් කෙලිනව.. උඩ ලීක් වෙන එක යට අයටත් සෙට් වෙනව...(ගොඩක් වෙලාවට බැල්කනියක් ලඟින් නේ බස්සල තියෙන්නේ... යට කෙනාගේ බැල්කනියත් ඉවරයි )

පොදු වියදම් සිකියුරිටි ෆර්ම්, පොදු නඩත්තු කිරීම්වලට සේවා සපයන්නන්, සමාගම් තෝරන්නේ කොමිටියකින් නම් ඒවා කලමනාකරනය කරන්නේ කොහොමද? පොදු වියදම් අයකරන්නේ කොහොමද? ක්‍රමවේදය, රිසිට් කඩනවද? සමිතියක් විදියට රෙජිස්ටර් කරනවද?

[QUOTE="ekpeters, post: 31564819, member: 587202"] [SIZE=6][COLOR=rgb(184, 49, 47)][B]හැමෝම කතා කරල තියෙන්නේ අවදානම සහ නිදහස වගේ දේවල් ගැන...[/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B]නීතිමය සහ වියදම් පැත්ත කතා කරමුද මෙතැන් සිට? :unsure: :unsure: :unsure:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=rgb(0, 0, 0)][B]ඔප්පුව සහ අයිතිය ලියවෙන්නේ කොහොමද?[/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B]සාමාන්‍යයෙන් ඉඩමකට ඔප්පුවක් තියෙනවා.. එහි අයිතිය ඒ හිමියා සතුයි. මේ ඉඩමේ අයිතිය කාටද? නිවස තියෙන්නේ පොලවේ නෙවෙයි.. අහසේ/තවත් නිවසක් මත. අපේ උඩ තවත් නිවසක් එතකොට කොහොමද මේ අයිතිය පිළිබඳ කාරණය සිද්ධ වෙන්නේ? [COLOR=rgb(184, 49, 47)][B]ගැටළු -[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]උඩ එක්කෙනාගේ ටොයිලට්/කුස්සි/බැල්කනි වතුර ලීක් එකක්. යට ඉන්න කෙනාගේ ස්ලැබ් එක දිය සීරාව අල්ලල... එහෙම නැත්තන් යටට වතුර කාන්දු වෙනව... හදන්න ඕනේ උඩ එක්කෙනා.. එයා හදන්නේ නෑ.. එක්කො එයාට සල්ලි ප්‍රශ්න..[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)]සමහර වෙලාවට සිමෙන්ති ප්‍රශ්නයක් හෝ අර උඩ කියල තියෙන වතුර ලීක් කතාව කාලයක් තිබ්බම ස්ලැබ් එකේ පතුරු ගැලවිලා වැටෙන්න පුලුවන්..(එක්තරා අපාර්ට්මන්ට් එකක බැල්කනි එකේ මෙහෙම වෙලා තියෙනව දැක්කා)[/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]මේ වගේ අවස්ථවක අලුත් වැඩියාව උඩ ඉන්න කෙන්නා නේ කරන්න ඕන.. කෙරුවේ නැත්තන් යට ඉන්න කෙනාට පාඩුව (ස්ලැබ් එකේ පතුරු ගැලවෙනව නම් තමුන්ට කරගන්න පුලුවන්, ඒත් උඩ තට්ටුවේ වතුර ලීක් එකක්, බැල්කනි/ බාතෘම් නම් වෝටර් පෘෆින් කරන්න ඕනේ උඩ කෙනානේ)...[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(184, 49, 47)][B]වරිපනම් ගෙවන එක.. [/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]භූමියට , සම්පූර්ණ ගොඩනැගිල්ලට බද්දක් තියෙනව ද? එහෙම තියෙනව නම් කට්ටිය කියාවි බෙදිල ගෙවනව කියල.. බෙදිල ගෙවනව කිව්වට අනිත් අය ගෙව්වේ නැත්තන්, පරක්කු කරනව නම්, ගෙදර මිලදී ගත්තට ලංකාවේ නෙව්යි නම් ඉන්නේ අනිත් අපාර්ට්මන්ට්වල කට්ටිය මේ ගෙවීම් කරන්න එකඟ උනත් අනිත් අය ගෙවන්නේ නැති තත්වයකට මුහුණ දෙන්නේ කොහොමද?[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(184, 49, 47)][B]පොදු වියදම්[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]සිකියුරිටි, කසළ කලමනාකරණය, කොමන් ඒරියාවල විදුලියට ගෙවන්නේ කොහොමද? පොදු තැන්වල බල්බ් පිච්චෙන ඒවා, ලිෆ්ට් එක නඩත්තුව වෙන්නේ කොහොමද?[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]මල නල වල හිස් කරන ඒවා.. කොළඹ නම් මල නල පාරේ ලයින් එකටනේ... එතකොට ඒවට ගෙවීම කොහොමද?[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]-----[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]අපිටම වෙන් වෙච්ච විදුලි බිලක් විදුලිබල මණ්ඩලයෙන් එනවද අපේ නමට?[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]වතුර බිල? පොදු සම්ප් එකක්නේ තියෙන්නේ...[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]----[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]මල නල, වතුර නල කැඩුනාම රෙපෙයාර් කරන එක... ගේ ඇතුලේ අපිටම වෙන් වෙච්ච බට තිබ්බට ගෙයින් එලියට ගොයපු ගමන් කොමන් බටයකට නේ සම්බන්ධ වෙන්නේ..[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]උඩ ගෙදර රෙපෙයාර් කරන එක්කෙනා බුලක් කෙලියොත් යට ඉන්න සේරම විනාසයි.. ටොයිලට් බටයක් කියල හිතන්නකෝ... උඩ රෙපෙයාර් කරනකොට පිස්සුවක් කෙලිනව.. උඩ ලීක් වෙන එක යට අයටත් සෙට් වෙනව...(ගොඩක් වෙලාවට බැල්කනියක් ලඟින් නේ බස්සල තියෙන්නේ... යට කෙනාගේ බැල්කනියත් ඉවරයි )[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]----[/B][/COLOR][/B][/COLOR] [COLOR=rgb(65, 168, 95)][B][COLOR=rgb(0, 0, 0)][B]පොදු වියදම් සිකියුරිටි ෆර්ම්, පොදු නඩත්තු කිරීම්වලට සේවා සපයන්නන්, සමාගම් තෝරන්නේ කොමිටියකින් නම් ඒවා කලමනාකරනය කරන්නේ කොහොමද? පොදු වියදම් අයකරන්නේ කොහොමද? ක්‍රමවේදය, රිසිට් කඩනවද? සමිතියක් විදියට රෙජිස්ටර් කරනවද?[/B][/COLOR][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom