ape aththamma watila brain ekata

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයසට යන්න ඕන නෑ ඔපිස් එකේ ගෑනු පිරිමි දෙතුන්දෙනෙක්ම මේ ටිකේ ලිස්සල වැටිලා බෙල්ල, කොන්ද, කකුල් කඩන් ඉන්නේ😑 පාරවල් මිදිලා අඩිය තියන පරක්කුවට ලිස්සල යනවා🤬
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    310
    277
    63
    ගෙදර
    ehema kiyanna epa ban patta
    අවුල් තමයි හිච්චිපුතේ, එත් ඉතින් වයසට ගියාම අපේ ඇග අපිට ඔන විදියට වැඩ කරන්නේ නැ, එහෙම වෙනකොට මැරෙන එක හොදයි කියලා හීතෙනවා මිනිස්සුන්ට විදවනවට වඩා, ජිවත් වෙලා ඉන්න ලග හිටපු අයට අවුල් උනාට මැරිලා ගිය මනුස්සයා එ වෙදනාවෙන් මිදිලා ඉවරයිනේ, මැරෙන්න කියනවා නෙවෙයි හැබැයි ඔක තමයි ඇත්ත, මට තෙරෙනවා උබේ දුක, මොකද මගේ අච්චිත් දැන් 86යි, ලොකු අසනිපයක් නැති උනත් තවම හොදට ඇවිදලා කරලා හිටියට ඉන්නෙ මාර වෙදනාවකින්, එයාම කියනවා දැන් හිටියා ඇති කියලා, උබ ගැන සතුටුයි මොකද උබ අච්චිට අදරේයි
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්

    thanks agent :love: :love: ☮️
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Clot akak hira welada machan…

    wayasa kohomada???godak aya goda danna amarui samahara aya masa 6k witara idala neti wenne.

    sorry machan mehema kiwwe aththa kathawa denaganna ona nisa in experience..

    ikman suwa pathanawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Clot akak hira welada machan…

    wayasa kohomada???godak aya goda danna amarui samahara aya masa 6k witara idala neti wenne.

    sorry machan mehema kiwwe aththa kathawa denaganna ona nisa in experience..

    ikman suwa pathanawa

    raaa watila machan wash room yanna nagitiddi wenna ati
    muna floor eke wadila tiyenne
    ude 4 ta witara dakala tiyenne.
    pana adinawa wage breath dan