Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ape fiverr deiyo deepal lasantha aiya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අද Happy දවසක්. FIVERR එකෙ LEVEL 2 හම්බුනා. ඉතින් මේ ත්රේඩ් එක දාන්නෙ FIVERR එකෙ වැඩ කරන සහ අලුතින් එකතු වෙන්න හිතාගෙන ඉන්න යාලුවන්ට මේ ගැන ආසාවක්, උනන්දුවක් ඇතිකරන්න ඕනෙ කියලා හිතුන නිසා.

මේ තියෙන්නෙ මගේ FIVERR PROFILE එකෙ SCREENSHOT එකක්. තමන් ගැන අනිත් අයට හදුන්වලා දෙන විදිහ වැදගත්. PROFILE එක හදනකොට නිකම් මොනාහරි ලියන්නෙ නැතුව තමන් ලබාදෙන සේවාව ගැන, හොද නරක ගැන සහ තමන්ට ඒ පිලිබදව තියෙන සුදුසුකම්, පලපුරුද්ද ගැන විස්තරයක් දෙන්න. ඒක ORDERS එන්න ගොඩක් බලපානවා.

මේ තියෙන්නෙ මම විකුණුව GIG දෙක . දෙකම SEO SERVICES තමා. GIG TITLE එක, DESCRIPTION එක සහ IMAGE එක ටිකක් මහන්සි වෙලා ගැලපෙන විදිහට හදලා දාන්න. කවුරු හරි Order එකක් දාන්න කලින් බලන්නෙ ඔය ටිකනෙ. මම නම් රට විදිහට දැම්මෙ ලංකාවම තමයි. සමහරු කියනවා American හරි Europe විදිහට හරි දම්මෙ නැත්නම් Orders එන්නෙ නෑ කියලා. ඒ උනට මමනම් හිතන්නේ හැම දෙයක්ම තියෙන්නෙ අපේ අතේ. අපි අපේ ගිග් එක අනිත් අයට Present කරල තියෙන විදිහට තමයි Orders එන්නෙ.

Order එකක් ආවම ඒ වැඩේ නියමිත වෙලාවට, පොරොන්දු උන විදිහටම කරලා දෙන එක වැදගත්. වැඩක් හරියට නොකලොත් Negative Feedback එකක් වැටුනෙ නැතත් ආයෙ ඒ Buyer ඔයලගෙන් ගිග් එකක් ගනි කියලා හිතන්න අමරුයි. මගෙ Service එක ගත්ත ගොඩක් අය දෙතුන් සැරයක් අයෙත් මගෙ Gigs අරන් තියෙනවා. ඒක නිසා Customer Satisfaction කියන එකත් තියා ගන්න ඕනෙ.

මම එක සැරයක් ඇමෙරිකන් කාරයෙක්ගෙ Website එකකට SEO කල එයා මට tip එක විදිහට ගිග් 4ක් ඔර්ඩෙර් කලා නිකම්ම. සමහරු එකම Service එක තුන් හතර පාරක් Buy කරනවා. එක නිසා කවුරුහරි Order දැම්මම එයාලත් එක කතා කරලා අඩු පාඩු බලලා හදලා දීලා කොහොමහරි Positive feedback එකක් ගන්න බලන්න ඕනෙ.

හැම වෙලාවෙම තමන් ගන්න ඩොලර් 5ට වඩා හොද Service එකක් දෙන්න බලන්න. Positive Feedback කියන එකක් ගොඩක් වැදගත්. තමන්ගෙ ගිග් එකට Negative feedback වටෙන්නෙ තමන් කරන වැඩෙ හරියට කලෙ නැත්නම් නෙ. එහෙම වෙලාවට කරන්න බැරි දෙයක් නම් භාර නොගෙන ඉන්න එක හොදයි. නැත්නම් Customer එක්ක කතා කරල විසදුමකට එන්න පුලුවන්. කිසිම හේතුවක් නිසාවත් FIverr administration එකට complain කරන්න දෙන්න එප. මගෙ කලි FIVERR Account එක Suspend උන එහෙම case එකකින්.

ඉතින් ත්රේඩ් එක කියෙව්වට ගොඩක් ස්තුතිය්. මෙකෙන් මොනහරි වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් ලොකු දෙයක්. මම මෙක ගොඩක්ම ලිව්වෙ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න BUX වගෙ SCAM පස්සෙ ගිහින් රැවටෙන අයට ආදේශකයක් විදිහට සහ අලුතින් FIVERR එකට එකතු උන අයව උනන්දු කරවන්න.

මේක දැකලා හැමෝම SEO ගිග්ස් දාන්න හදන්න එපා. මීට වඩා හොදට විකිනෙන Services ඕනෙ තරම් තියෙනවා. තමන්ට කරන්න පුලුවන්, තමන් දන්න දෙයක් Offer කරන එක තමයි වැදගත්ම දේ. ගිග් එක දාන්න කලින් තමන් මොන වගේ දේවල් වලටද Expert කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

උදාහරණයක් විදිහට Photoshop, Graphic designing වගේ ඒවා හොදටම විකිනෙනවා. ට්රයි එකක් දීල බලන්න. ටිකක් මහන්සි උනොත් මාසෙකට සැලකිය යුතු ගානක් හොයා ගන්න්න බැරි වෙන එකක් නෑ.

[QUOTE="Sumane123, post: 20969965, member: 557928"] මට අද Happy දවසක්. FIVERR එකෙ LEVEL 2 හම්බුනා. ඉතින් මේ ත්රේඩ් එක දාන්නෙ FIVERR එකෙ වැඩ කරන සහ අලුතින් එකතු වෙන්න හිතාගෙන ඉන්න යාලුවන්ට මේ ගැන ආසාවක්, උනන්දුවක් ඇතිකරන්න ඕනෙ කියලා හිතුන නිසා. මේ තියෙන්නෙ මගේ FIVERR PROFILE එකෙ SCREENSHOT එකක්. තමන් ගැන අනිත් අයට හදුන්වලා දෙන විදිහ වැදගත්. PROFILE එක හදනකොට නිකම් මොනාහරි ලියන්නෙ නැතුව තමන් ලබාදෙන සේවාව ගැන, හොද නරක ගැන සහ තමන්ට ඒ පිලිබදව තියෙන සුදුසුකම්, පලපුරුද්ද ගැන විස්තරයක් දෙන්න. ඒක ORDERS එන්න ගොඩක් බලපානවා. මේ තියෙන්නෙ මම විකුණුව GIG දෙක . දෙකම SEO SERVICES තමා. GIG TITLE එක, DESCRIPTION එක සහ IMAGE එක ටිකක් මහන්සි වෙලා ගැලපෙන විදිහට හදලා දාන්න. කවුරු හරි Order එකක් දාන්න කලින් බලන්නෙ ඔය ටිකනෙ. මම නම් රට විදිහට දැම්මෙ ලංකාවම තමයි. සමහරු කියනවා American හරි Europe විදිහට හරි දම්මෙ නැත්නම් Orders එන්නෙ නෑ කියලා. ඒ උනට මමනම් හිතන්නේ හැම දෙයක්ම තියෙන්නෙ අපේ අතේ. අපි අපේ ගිග් එක අනිත් අයට Present කරල තියෙන විදිහට තමයි Orders එන්නෙ. Order එකක් ආවම ඒ වැඩේ නියමිත වෙලාවට, පොරොන්දු උන විදිහටම කරලා දෙන එක වැදගත්. වැඩක් හරියට නොකලොත් Negative Feedback එකක් වැටුනෙ නැතත් ආයෙ ඒ Buyer ඔයලගෙන් ගිග් එකක් ගනි කියලා හිතන්න අමරුයි. මගෙ Service එක ගත්ත ගොඩක් අය දෙතුන් සැරයක් අයෙත් මගෙ Gigs අරන් තියෙනවා. ඒක නිසා Customer Satisfaction කියන එකත් තියා ගන්න ඕනෙ. මම එක සැරයක් ඇමෙරිකන් කාරයෙක්ගෙ Website එකකට SEO කල එයා මට tip එක විදිහට ගිග් 4ක් ඔර්ඩෙර් කලා නිකම්ම. සමහරු එකම Service එක තුන් හතර පාරක් Buy කරනවා. එක නිසා කවුරුහරි Order දැම්මම එයාලත් එක කතා කරලා අඩු පාඩු බලලා හදලා දීලා කොහොමහරි Positive feedback එකක් ගන්න බලන්න ඕනෙ. හැම වෙලාවෙම තමන් ගන්න ඩොලර් 5ට වඩා හොද Service එකක් දෙන්න බලන්න. Positive Feedback කියන එකක් ගොඩක් වැදගත්. තමන්ගෙ ගිග් එකට Negative feedback වටෙන්නෙ තමන් කරන වැඩෙ හරියට කලෙ නැත්නම් නෙ. එහෙම වෙලාවට කරන්න බැරි දෙයක් නම් භාර නොගෙන ඉන්න එක හොදයි. නැත්නම් Customer එක්ක කතා කරල විසදුමකට එන්න පුලුවන්. කිසිම හේතුවක් නිසාවත් FIverr administration එකට complain කරන්න දෙන්න එප. මගෙ කලි FIVERR Account එක Suspend උන එහෙම case එකකින්. ඉතින් ත්රේඩ් එක කියෙව්වට ගොඩක් ස්තුතිය්. මෙකෙන් මොනහරි වැදගත් දෙයක් ඉගෙන ගත්තනම් ලොකු දෙයක්. මම මෙක ගොඩක්ම ලිව්වෙ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න BUX වගෙ SCAM පස්සෙ ගිහින් රැවටෙන අයට ආදේශකයක් විදිහට සහ අලුතින් FIVERR එකට එකතු උන අයව උනන්දු කරවන්න. මේක දැකලා හැමෝම SEO ගිග්ස් දාන්න හදන්න එපා. මීට වඩා හොදට විකිනෙන Services ඕනෙ තරම් තියෙනවා. තමන්ට කරන්න පුලුවන්, තමන් දන්න දෙයක් Offer කරන එක තමයි වැදගත්ම දේ. ගිග් එක දාන්න කලින් තමන් මොන වගේ දේවල් වලටද Expert කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. උදාහරණයක් විදිහට Photoshop, Graphic designing වගේ ඒවා හොදටම විකිනෙනවා. ට්රයි එකක් දීල බලන්න. ටිකක් මහන්සි උනොත් මාසෙකට සැලකිය යුතු ගානක් හොයා ගන්න්න බැරි වෙන එකක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom