Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Ape Rata wata-Kelani Gan Modara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිං බිමේ සිසිල විඳි

කළු ගං මෝදර

බොදු පුනරුදයේ නගරය සහ පානදුරාවාදය

5 වැනි මිහිඳු රජුගෙන් පසු මෙරට රාජ්‍ය බලය දමිළ පාලනයට යටත් වීමේදී බොහෝ සිංහලයෝ ආරක්ෂාව පිණිස රජරටින් බැහැරව ආරක්ෂාව පතා රුහුණට සහ මායා රටට පලා ආහ. මායා රටෙහි ඔවුනට ආරක්ෂාව අතින් වඩාත් කැපීපෙනෙන ප්‍රදේශයක් වූයේ අද පානදුරය නමින් හැඳින්වෙන පෙදෙසයි. තුන් පසකින් ජලයෙන් වටව තිබීම නිසා මෙම පෙදෙසට ස්වභාවිකව දැඩි ආරක්ෂාවක් ලැබිණි.

එදා ජයවර්ධනපුර යුගයේදී දළදා පූජාව ආලෝකමත් කිරීම පිණිස පොල්තෙල් සැපයු තෙල්පිටිය හෙවත් තල්පිටියද ඉහළ කුළයේ අය ජීවත්වූ පෙදෙසක් ලෙස සැලකෙන වෙදදූව හෙවත් වාද්දුවද, මොල්ලිගොඩ මහ අධිකාරම්ගේ නැදැයන් විසු බව පැවසෙන මොල්ලිගොඩ ආදී ඉතිහාසයක් සහිත පෙදෙස්වලින් වටවූ පානදුරයද මෙරට ඉතිහාසය පුරා ඒ ඒ වකවානු වලදී විශේෂිත වූ පෙදෙසක් විය. පානදුර ඉතිහාසයේ සටන් තුනක් ගැන විශේෂයෙන් සඳහන් වේ. මෙහි පළමුවැන්න පොළොන්නරු යුගයයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුගේ සෙනවියකු වන අලෙක්ශ්වර ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසක් සමග සටන්වැදී ජයගත්තේ පානදුරට නුදුරු පෙදෙසක යෑයි කියෑවේ.

දෙවැනි සටන සිදුව ඇත්තේ 17 වැනි ශත වර්ෂයේදීය. ඒ බලය උදෙසා පෘතුගීසීන් සහ ලන්දේසීන් අතරයි. අන්තේවාසීකයන්ද ඇතුළු 300 ක ලන්දේසි සේනාවක් ගාල්ලේ සිට කොළඹට ගමන් කිරීමේදී පානදුර ගඟ තරණය කරන විට ඔවුන්ගෙන් 500 ක් පමණ දෙනා ප්‍රතිවාදීන් විසින් වටකළ බවත් ඒ අතරින් පිරිසක් ආරක්ෂිතව කොළඹට ළඟාවීමට සමත්වුවද වටවූවන්ගෙන් අර්ධයක් පමණ තුවාල ලැබීම නිසා ප්‍රතිවාදීන්ට යටත්වීමට සිදුවූ බවත් කියෑවේ.

එහෙත් පානදුරය සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ සටන සිදුවන්නේ 1873 දීය. එම සටන ලෝකප්‍රසිද්ධ විය. ඉතාම අහිංසක සටනක් නමුත් පානදුර ඉතිහාසයේ අතිශයින් ශ්‍රේෂ්ඨ සටනද වන්නේය. ඒ එහිදී එකදු හෝ ආයුධයක් භාවිත නොකළ බැවිණි. එකදු ලේ බිඳුවක් හෝ නොහැළුණු බැවිණි. මිනිසුන්ගේ ශරීරයට අවි බලයෙන් ඇමතු යුද්ධය වෙනුවට මෙහිදී මිනිසුන්ගේ ආත්මයට තර්කයේ බලයෙන් ඇමතුවේය. ඒ අනිකක් නොව පානදුරාවාදයයි.

පිළිවෙළින් පෘතුගීසී සහ ලන්දේසි පාලනය යටතේ මෙරට සිදුවූ ක්‍රිස්aතියානිකරණය අඛණ්ඩව පවත්වාගෙන යැමට ඉංග්‍රීසිහුද ක්‍රියාකළහ. මේ මිෂනාරීන් බුදුදහමට කළ කෙනෙහිලි අතර බෞද්ධ විරෝධී ප්රචාරක කටයුතුද කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ප්‍රකාශන මගින්ද ඉංග්රීසිහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ.

මෙහිදී බෞද්ධයෝද මුද්‍රිත මාධ්‍යය යොදාගනිමින් එයට ප්‍රතිචාර දැක්වීමට එඩිතර වූහ. සංවිධානය වූහ. සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන පැනය විසඳීමේ උචිතම අවස්ථාව ලෙසින් මුහුණට මුහුණලා කෙරෙන වාද සඳහා ආගම් දෙකෙහි පිරිස් යොමු වූහ. ආගම් දෙක අතර දේශීය ඉතිහාසයෙහි එවැනි වාද 5 ක් ගැන සඳහන්ය. පංච මහා වාද ලෙසින් හැඳින්වෙන මෙම වාද අතර උච්චතම අවස්ථාව නැතිනම් තීරණාත්මක වාදය වූයේ පානදුරාවාදයයි. සත්‍ය ආගම් පැනය විසඳු මෙම වාදයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි.

පිළිවෙළින් 1865-02-05 දා බද්දේගම ගනේගමදී ක්‍රිස්තියානි පාදිලිවරුන් සමග සිදුකළ වාදය (මෙය පුරා එක් දිනක් වාචිකව සිදුකර පසුව නඩුකාරවරුන්ගේ ඉල්ලීම මත ලි�තව සිදුව ඇත.) 1866-02-01 දා කළ මිෂනාරීවරු සහ හුණුපොල නිලමේ සමග මුහුණට මුහුණලා කළ උදන්විට වාදය, 1871 දී බැප්ටිස්ට් - වැස්aලියන් මිෂනාරීවරුන් සමග සිදුකළ වාදයෙන් පසුව 1873-08-26 සහ 28 දෙදින බැප්ටිස්ට් - වැස්ලියන් - මිෂනාරී පාදිලිවරුන් සමග පැවැති පානදුරාවාදය සිදුවිය. (මෙයට පසුව 1899 දී ඌරුගොඩවත්ත වාදය සිදුව ඇත)

පානදුරවාදය සඳහා දායක අනුග්‍රහය සැපයුවේ පී. ජෙරමියෙස් දියෙස් සහ කොරනේලිස් ප්‍රේරා කරුණාරත්න යන මහත්වරුනි විසිනි. ජෙරමියෙස් දියෙස් මහතාට අයත්ව තිබූ පානදුරේ රන්කොත් වෙහෙර (ගල්කන්ද විහාරය) ආසන්නයේ පිහිටි දොඹගහවත්ත නම් ඉඩමෙහි පැවැති මෙම වාදයේදී බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන්වහන්සේද ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලි තැන සහ සිරිමාන්ත කතිසේරු තැනද අදහස් දැක්වූහ.

වාදය කට වචනයෙන් කළ යුතු බවත්, දෙපාර්ශ්වයේ දෙදෙනකු විසින් එම කථා ලියාගෙන ඒවාට කථිකයන් ලවා සහතික කිරීමේ අත්සන් ලබාගතයුතු බවත්, ගෙනැර දක්වන කාරනා සඳහන් වන ග්රන්ථ මොනවාද යන්න සඳහන් කළ යුතු බවත්, එක් පාර්ශ්වයකට එකවරකට පැයක කථා කාලයක් හිමිවන බවත්, කථා කිරීම උදේ 8-10 සහ හවස 3-5 දක්වා විය යුතු බවත්, වාදය කෙරෙන අතරතුර කිසිදු කෝලහලයක් සිදු නොවීමට දෙපාර්ශ්වයම වගබලාගත යුතු බවත් වාදය කරන්නා හැර අන් සියල්ලෝ නිශ්ශබ්දව අසා සිටිය යුතු බවටත් ලෙසින් කාරනා 10 කින් යුතු ගිවිසුමක්ම එකඟව පැවැති මෙම වාදයේදී දෙපාර්ශ්වයෙන්ම එම එකඟතාව ආරක්ෂා කරන ලදී.

1873-08-26 දා පෙරවරු 8 සිට 9 දක්වා දාවිත් ද සිල්වා පාදිලිතුමන් විසින් වාදය ඇරඹු අතර එදින පෙරවරු 9-10 අතර කාලයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදය ආරම්භ කරන ලදී. එදිනම පස්වරු 3-4 දක්වා නැවතත් දාවිත් ද සිල්වා පාදිලිතුමන් කථා කළ අතර දිනයේ අවසන් කථාව පස්වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද හිමියන් විසින් කරන ලදී.

අගෝස්තු 28 දා 8-9 අතර කාලයේදී ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් සිරිමාන්න කතිසේරු තැන කරුණු දැක්වීය. එදින 9-10 අතර වාද කාලය ලබාගත්තේ ගුණානන්ද හිමි විසිනි. පසුව පස්වරු 3-4 අතර කාලයේදී දාවිත් ද සිල්වා පාදිලිතුමන් කරුණු දැක්වූ අතර පස්වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද ස්වාමීන්වහන්සේගේ කරුණු දැක්වීමෙන් වාදය අවසන් විය.

මෙම වාදයේ අවසන් දිනයේ 10000 ක පමණ සෙනගක් රැස්ව සිටි බව පැවසේ. වාදයේදී බෞද්ධ පක්ෂයට සිප්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවිරයන් වහන්සේද, පොතුවිල ඉන්ද්‍රජෝති, කොග්ගල සිරි සංඝතිස්ස, තලාහේනේ අමරමෝලි ස්ථවිර, මුල්ලේරියාවේ ගුණරත්න ස්වාමීන් වහන්සේලා ලෙස සියම්, අමරපුර දෙනිකායේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කර සිටියහ. ක්‍රිස්තියානි පක්ෂයෙන් ඇස්. ලන්ඩන්, ආර්. ටැබ්, ඇස්. කෝලිස්, සී. ජයසිංහ, පී. රොද්‍රිගු ආදී පාදිලිවරුද, හුණුපොල නිලමේද, ස්ටෙපල් දොස්තර තැනද, ජයසිංහ පෙරකදෝරු තැනද, සුසෙව්ද සොයිසා මුදලිද පැමිණ සිටි වග සඳහන්වේ.

සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ ජෝන් කැපර් විසින් එම සම්පුර්ණ වාදය එඩ්වඩ් පෙරේරා ලබා ඉංග්‍රීසියට පරිවර්තනය කර පිටපත් දහස් ගණනක් බෙදාහැර ඇති අතර ගාල්ලේදී එම පොතක් කියවු ඇමරිකානු දේශකයකු වූ පන්ඩිතාචාර්ය ෆිබල් එම විවාදයේදී ක්‍රිස්තු ලබ්ධියේ මිත්‍යා ස්වභාවය බෞද්ධ පක්ෂය විසින් මොනවට ඔප්පු කළ බවද බෞද්ධ ආගමේ ඒකාන්ත සෘජු සත්‍යතාවය පෙන්වා ධාර්මිකව ජයයග්‍රහණය කළ බව සඳහන් කරමින් එහි පිටපත් දහස් ගණනක් සිය රටේ මුද්‍රණය කර විසුරුවාහැර ඇත.

ෆිබල් විසින් සිදුකළ එම කාර්යය මෙරට බුදුදහම තවදුරටත් ස්ථාවර වීමට අතිශයින් වටිනා බලපෑමක් ඇති කළේය. ඒ මෙරට බෞද්ධ පුනරුදයේ මහා සෙනවියකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාට ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමට පාර කියුවේ මෙම පිටපතක් බැවිනි. එය කියූ ඕල්කොට්තුමා සහ බ්ලවැස්කි මැතිනිය මෙරටට පැමිණියේ බුදුදහමේ මෙම ජයභූමිය දකිනු රිසියෙනි. එම පැමිණීම මෙරට බුදු දහමට නව පණක් ලැබීම පිණිස ආශිර්වාදයක් විය.

මේ අනුව මෙරට බුදුදහමේ පුනරුදයට හේතු සැපයු නගරය නම් පානදුරයයි. එය පුනර්ජීවනයේ නගරය වනුයේ එබැවිනි. 1868 දී මෙරට දෙවැනි බෞද්ධ පාසල හෙවත් උපාධ්‍යාය විදුහල පිහිටුවා ඇත්තේ පානදුර නගර මධ්‍යයේය.

අප මෙම ගවේශණාත්මක චාරිකාව පානදුරය ඔස්සේ යනවිට පානදුරාවාදය පැවැති එම භූමිය කිසිදු හව්හරණක් නොමැතිව හුදෙකලා පාළු ස්වභාවයකින් යුක්තව තිබෙනු දැකගත හැකි විය. යුතුකම් ඉටුකළ පියෙකු මහලු වයසට එළැඹ දරුමල්ලන් විසින් නොසලකනු ලැබීමෙන් අසරණව සිටින පරිද්දෙන් එම භූමිය වල් වැදී තිබිණි. අඩක් වැඩ නිමවා අවසානයක් නොදුටු ගොඩනැඟිල්ලක්ද බෝඩ් ලෑලි කිහිපයක්ද හැරුණ විට එහි වෙන යමක් නොවීය. ජෙරමියෙස් දියෙස්ගේ දියණිය වූ රොසලින් එමලි රොද්‍රිගු මහත්මිය විසින් 1954 ජුලි 09 දා මෙම භූමිය පානදුර බෞද්ධ සංගමයට පැවරූවගක් එම බෝඩ් ලෑල්ලක විය. පාලු ඉඩම් වල වැවෙන ඇන්ටිග්නම් මල් වැලක් ඒ දැන්වීම් පුවරුවේ පාද කණු මත වෙලෙමින් තිබිණි.

කළු ගංගාව අප රටේ ප්‍රකටම හා ප්‍රධානතම ගංගාවකි. සබරගමු පළාතේ සමනළ අඩවිය ලෝක උරුම වනාන්තරයෙන් නොහොත් එම ස්වභාව රක්ෂිතයේ ශ්‍රීපාද කන්දෙන් ඇරඹෙන කළු ගංගාව, බස්නාහිර පළාතේ කළුතර නගරයට නුදුරෙන් කළුතර බෝධීන්වහන්සේ නමස්කාර කරමින් මහා සාගරය සිප ගනී. මේ එන ගමනේදී කළු ගංගාව ගෙවා දමන දුර කිලෝ මීටර් 129 කි. ශ්‍රී ලංකාවේ දිගින් දසවැනි ස්ථානය ගන්නා කළු ගංගාව මෙසේ කළු ගං තොටින් අවසන් වන්නේ කළු ගං මෝදරෙහි අපූරු ඩෙල්ටාවක් (විශේෂ භූ රූපී ලක්ෂණයකි) නිර්මාණය කරමිනි. වත්මන් කළුතර පාළම අසලදී දූපතක් නිර්මාණය කරමින් ගලායන ගංගාව සෘජුවම මුහුදට එක් නොවී, එතැන් පටන් තවත් සැතපුමක පමණ දුරක් වෙරළට සමාන්තරව දකුණු දිශාවට ගොස් මුහුදට පිවිසෙන්නේ අලංකාර පටු ගොඩබිම් තීරයක් ඉතිරි කරමිනි. වර්තමානයේ එය කැලිඩෝ මුහුදු තීරය නමි. මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් තැනකි. පසෙක ආගමික පරිසරයකි.

කළු ගංගාව ළදරුවකු මෙන් අපට මුණ ගැසෙන්නේ සිරිපා හිම තරණය කරන විටදීය. රත්නපුර - පලාබද්දල මාර්ගයෙන් ගමන් ගනිද්දී ලිහිණිහෙළ පසුකර නෝනාගේ අම්බලම නමින් ප්‍රකට ප්‍රදේශයට නුදුරුව හමුවන කළුගඟ එක් පියවරකින් පැන තරණය කළ හැකිය. එසේ පැමිණෙන මේ අසිරිමත් කුඩා "නදියේ" ජල ප්රවාහයට එම ද්‍රෝණියේ ජල දහරා රැසක් එකතුවෙමින් හා පෝෂණය ලබමින් රත්නපුර නගරයට පිවිසෙන්නේ විටෙක මහා ගංවතුරකින් එම නගරය යටකර දමමිනි.

බුදුන් වැඩි පිංබිම, ශ්‍රීපාදස්ථානය පිහිටි සමනොළ කන්දෙන් පටන් ගන්නා කැලණි, කළු, වළවේ ගංගා අතරින් කැලණි ගංගාව මෙරට විදුලි උත්පාදනයේ පුරෝගාමී ගංගාව වන අතර, මහවැලි ගංගාවේ ප්‍රකට හා විශාලතම විදුලි බලාගාර පිහිටයි. කළු ගංගාව එතරම් විදුලි උත්පාදනයට ප්‍රකට නැත්තේ කළු ගංගාව හරස් කොට තැනුණු විදුලි බලාගාර හෝ වේලි නොමැති බැවිනි. එහෙත් කළු ගංගාවේ ප්‍රකට අතු ගංගාවක් වන කුකුළේ ගඟේ මෙගාවොට් 70 ක විදුලි බලාගාරයක් පවතී. ඒ හැරෙන්නට වැලි, මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම, ධීවර - ගොවිතැන්, පානීය ජල අවශ්‍යතා සහ ආගමික සංස්කෘතිකාංග වෙනුවෙන් ප්‍රදේශවාසී ජනයාට කළු ගංගාවෙන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. අද අපගේ කඳවුරු බිම බවට පත්වූ කළු ගංගා තොට නොහොත් කැලිඩෝ මුහුදු තීරය ඒ අතරින් සංචාරක ආකර්ෂණය දිනාගත් අති සුන්දර මුහුදු වෙරළකි. එමෙන්ම කළුතර බෝ සමිඳුන්ගේ සිසිලසින් නැහැවෙන හිත නිවෙන පිංබිමකි.

[QUOTE="asiri_sl, post: 16353040, member: 1424"] [SIZE="3"][B]පිං බිමේ සිසිල විඳි කළු ගං මෝදර බොදු පුනරුදයේ නගරය සහ පානදුරාවාදය[/B][/SIZE] [IMG]http://www.divaina.com/2010/11/14/p4.main.jpg[/IMG] [SIZE="3"][B]5 වැනි මිහිඳු රජුගෙන් පසු මෙරට රාජ්‍ය බලය දමිළ පාලනයට යටත් වීමේදී බොහෝ සිංහලයෝ ආරක්ෂාව පිණිස රජරටින් බැහැරව ආරක්ෂාව පතා රුහුණට සහ මායා රටට පලා ආහ. මායා රටෙහි ඔවුනට ආරක්ෂාව අතින් වඩාත් කැපීපෙනෙන ප්‍රදේශයක් වූයේ අද පානදුරය නමින් හැඳින්වෙන පෙදෙසයි. තුන් පසකින් ජලයෙන් වටව තිබීම නිසා මෙම පෙදෙසට ස්වභාවිකව දැඩි ආරක්ෂාවක් ලැබිණි. එදා ජයවර්ධනපුර යුගයේදී දළදා පූජාව ආලෝකමත් කිරීම පිණිස පොල්තෙල් සැපයු තෙල්පිටිය හෙවත් තල්පිටියද ඉහළ කුළයේ අය ජීවත්වූ පෙදෙසක් ලෙස සැලකෙන වෙදදූව හෙවත් වාද්දුවද, මොල්ලිගොඩ මහ අධිකාරම්ගේ නැදැයන් විසු බව පැවසෙන මොල්ලිගොඩ ආදී ඉතිහාසයක් සහිත පෙදෙස්වලින් වටවූ පානදුරයද මෙරට ඉතිහාසය පුරා ඒ ඒ වකවානු වලදී විශේෂිත වූ පෙදෙසක් විය. පානදුර ඉතිහාසයේ සටන් තුනක් ගැන විශේෂයෙන් සඳහන් වේ. මෙහි පළමුවැන්න පොළොන්නරු යුගයයි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුගේ සෙනවියකු වන අලෙක්ශ්වර ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසක් සමග සටන්වැදී ජයගත්තේ පානදුරට නුදුරු පෙදෙසක යෑයි කියෑවේ. දෙවැනි සටන සිදුව ඇත්තේ 17 වැනි ශත වර්ෂයේදීය. ඒ බලය උදෙසා පෘතුගීසීන් සහ ලන්දේසීන් අතරයි. අන්තේවාසීකයන්ද ඇතුළු 300 ක ලන්දේසි සේනාවක් ගාල්ලේ සිට කොළඹට ගමන් කිරීමේදී පානදුර ගඟ තරණය කරන විට ඔවුන්ගෙන් 500 ක් පමණ දෙනා ප්‍රතිවාදීන් විසින් වටකළ බවත් ඒ අතරින් පිරිසක් ආරක්ෂිතව කොළඹට ළඟාවීමට සමත්වුවද වටවූවන්ගෙන් අර්ධයක් පමණ තුවාල ලැබීම නිසා ප්‍රතිවාදීන්ට යටත්වීමට සිදුවූ බවත් කියෑවේ.[/B][/SIZE] [IMG]http://www.divaina.com/2010/11/14/p4.sub.jpg[/IMG] [SIZE="3"][B]එහෙත් පානදුරය සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ සටන සිදුවන්නේ 1873 දීය. එම සටන ලෝකප්‍රසිද්ධ විය. ඉතාම අහිංසක සටනක් නමුත් පානදුර ඉතිහාසයේ අතිශයින් ශ්‍රේෂ්ඨ සටනද වන්නේය. ඒ එහිදී එකදු හෝ ආයුධයක් භාවිත නොකළ බැවිණි. එකදු ලේ බිඳුවක් හෝ නොහැළුණු බැවිණි. මිනිසුන්ගේ ශරීරයට අවි බලයෙන් ඇමතු යුද්ධය වෙනුවට මෙහිදී මිනිසුන්ගේ ආත්මයට තර්කයේ බලයෙන් ඇමතුවේය. ඒ අනිකක් නොව පානදුරාවාදයයි. පිළිවෙළින් පෘතුගීසී සහ ලන්දේසි පාලනය යටතේ මෙරට සිදුවූ ක්‍රිස්aතියානිකරණය අඛණ්ඩව පවත්වාගෙන යැමට ඉංග්‍රීසිහුද ක්‍රියාකළහ. මේ මිෂනාරීන් බුදුදහමට කළ කෙනෙහිලි අතර බෞද්ධ විරෝධී ප්රචාරක කටයුතුද කැපී පෙනිණි. ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ ආගම විවේචනය කරමින් එයට නිගාවන පරිදි ඇලවු පත්‍රිකා මෙන්ම ප්‍රකාශන මගින්ද ඉංග්රීසිහු බෞද්ධ විරෝධී ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කළහ. මෙහිදී බෞද්ධයෝද මුද්‍රිත මාධ්‍යය යොදාගනිමින් එයට ප්‍රතිචාර දැක්වීමට එඩිතර වූහ. සංවිධානය වූහ. සැබෑ සත්‍ය ආගම වන්නේ බුදුදහමද නැතිනම් ක්‍රිස්තියානි ධර්මයද යන පැනය විසඳීමේ උචිතම අවස්ථාව ලෙසින් මුහුණට මුහුණලා කෙරෙන වාද සඳහා ආගම් දෙකෙහි පිරිස් යොමු වූහ. ආගම් දෙක අතර දේශීය ඉතිහාසයෙහි එවැනි වාද 5 ක් ගැන සඳහන්ය. පංච මහා වාද ලෙසින් හැඳින්වෙන මෙම වාද අතර උච්චතම අවස්ථාව නැතිනම් තීරණාත්මක වාදය වූයේ පානදුරාවාදයයි. සත්‍ය ආගම් පැනය විසඳු මෙම වාදයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් ප්රමුඛ බෞද්ධ පාර්ශ්වය විසින් රෙපරමාදු ක්‍රිස්තියානි තර්කවල පවුරු පදනම් විනාශකර දැමීය. 19 වැනි සියවසේ අවසානය වන විට මෙරටින් තුරන් වන තත්ත්වයට දුර්වලව තිබූ බෞද්ධ බලය යළි සවිලබා නැගීසිටිනුයේ මෙම පානදුරාවාදයත් සමගිනි. පිළිවෙළින් 1865-02-05 දා බද්දේගම ගනේගමදී ක්‍රිස්තියානි පාදිලිවරුන් සමග සිදුකළ වාදය (මෙය පුරා එක් දිනක් වාචිකව සිදුකර පසුව නඩුකාරවරුන්ගේ ඉල්ලීම මත ලි�තව සිදුව ඇත.) 1866-02-01 දා කළ මිෂනාරීවරු සහ හුණුපොල නිලමේ සමග මුහුණට මුහුණලා කළ උදන්විට වාදය, 1871 දී බැප්ටිස්ට් - වැස්aලියන් මිෂනාරීවරුන් සමග සිදුකළ වාදයෙන් පසුව 1873-08-26 සහ 28 දෙදින බැප්ටිස්ට් - වැස්ලියන් - මිෂනාරී පාදිලිවරුන් සමග පැවැති පානදුරාවාදය සිදුවිය. (මෙයට පසුව 1899 දී ඌරුගොඩවත්ත වාදය සිදුව ඇත) පානදුරවාදය සඳහා දායක අනුග්‍රහය සැපයුවේ පී. ජෙරමියෙස් දියෙස් සහ කොරනේලිස් ප්‍රේරා කරුණාරත්න යන මහත්වරුනි විසිනි. ජෙරමියෙස් දියෙස් මහතාට අයත්ව තිබූ පානදුරේ රන්කොත් වෙහෙර (ගල්කන්ද විහාරය) ආසන්නයේ පිහිටි දොඹගහවත්ත නම් ඉඩමෙහි පැවැති මෙම වාදයේදී බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන්වහන්සේද ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලි තැන සහ සිරිමාන්ත කතිසේරු තැනද අදහස් දැක්වූහ. වාදය කට වචනයෙන් කළ යුතු බවත්, දෙපාර්ශ්වයේ දෙදෙනකු විසින් එම කථා ලියාගෙන ඒවාට කථිකයන් ලවා සහතික කිරීමේ අත්සන් ලබාගතයුතු බවත්, ගෙනැර දක්වන කාරනා සඳහන් වන ග්රන්ථ මොනවාද යන්න සඳහන් කළ යුතු බවත්, එක් පාර්ශ්වයකට එකවරකට පැයක කථා කාලයක් හිමිවන බවත්, කථා කිරීම උදේ 8-10 සහ හවස 3-5 දක්වා විය යුතු බවත්, වාදය කෙරෙන අතරතුර කිසිදු කෝලහලයක් සිදු නොවීමට දෙපාර්ශ්වයම වගබලාගත යුතු බවත් වාදය කරන්නා හැර අන් සියල්ලෝ නිශ්ශබ්දව අසා සිටිය යුතු බවටත් ලෙසින් කාරනා 10 කින් යුතු ගිවිසුමක්ම එකඟව පැවැති මෙම වාදයේදී දෙපාර්ශ්වයෙන්ම එම එකඟතාව ආරක්ෂා කරන ලදී. 1873-08-26 දා පෙරවරු 8 සිට 9 දක්වා දාවිත් ද සිල්වා පාදිලිතුමන් විසින් වාදය ඇරඹු අතර එදින පෙරවරු 9-10 අතර කාලයේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසින් බෞද්ධ පාර්ශ්වය වෙනුවෙන් වාදය ආරම්භ කරන ලදී. එදිනම පස්වරු 3-4 දක්වා නැවතත් දාවිත් ද සිල්වා පාදිලිතුමන් කථා කළ අතර දිනයේ අවසන් කථාව පස්වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද හිමියන් විසින් කරන ලදී. අගෝස්තු 28 දා 8-9 අතර කාලයේදී ක්‍රිස්තියානි පාර්ශ්වය වෙනුවෙන් සිරිමාන්න කතිසේරු තැන කරුණු දැක්වීය. එදින 9-10 අතර වාද කාලය ලබාගත්තේ ගුණානන්ද හිමි විසිනි. පසුව පස්වරු 3-4 අතර කාලයේදී දාවිත් ද සිල්වා පාදිලිතුමන් කරුණු දැක්වූ අතර පස්වරු 4-5 අතර කාලයේදී ගුණානන්ද ස්වාමීන්වහන්සේගේ කරුණු දැක්වීමෙන් වාදය අවසන් විය. මෙම වාදයේ අවසන් දිනයේ 10000 ක පමණ සෙනගක් රැස්ව සිටි බව පැවසේ. වාදයේදී බෞද්ධ පක්ෂයට සිප්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්ථවිරයන් වහන්සේද, පොතුවිල ඉන්ද්‍රජෝති, කොග්ගල සිරි සංඝතිස්ස, තලාහේනේ අමරමෝලි ස්ථවිර, මුල්ලේරියාවේ ගුණරත්න ස්වාමීන් වහන්සේලා ලෙස සියම්, අමරපුර දෙනිකායේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කර සිටියහ. ක්‍රිස්තියානි පක්ෂයෙන් ඇස්. ලන්ඩන්, ආර්. ටැබ්, ඇස්. කෝලිස්, සී. ජයසිංහ, පී. රොද්‍රිගු ආදී පාදිලිවරුද, හුණුපොල නිලමේද, ස්ටෙපල් දොස්තර තැනද, ජයසිංහ පෙරකදෝරු තැනද, සුසෙව්ද සොයිසා මුදලිද පැමිණ සිටි වග සඳහන්වේ. සිලෝන් ටයිම්ස් පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ ජෝන් කැපර් විසින් එම සම්පුර්ණ වාදය එඩ්වඩ් පෙරේරා ලබා ඉංග්‍රීසියට පරිවර්තනය කර පිටපත් දහස් ගණනක් බෙදාහැර ඇති අතර ගාල්ලේදී එම පොතක් කියවු ඇමරිකානු දේශකයකු වූ පන්ඩිතාචාර්ය ෆිබල් එම විවාදයේදී ක්‍රිස්තු ලබ්ධියේ මිත්‍යා ස්වභාවය බෞද්ධ පක්ෂය විසින් මොනවට ඔප්පු කළ බවද බෞද්ධ ආගමේ ඒකාන්ත සෘජු සත්‍යතාවය පෙන්වා ධාර්මිකව ජයයග්‍රහණය කළ බව සඳහන් කරමින් එහි පිටපත් දහස් ගණනක් සිය රටේ මුද්‍රණය කර විසුරුවාහැර ඇත. ෆිබල් විසින් සිදුකළ එම කාර්යය මෙරට බුදුදහම තවදුරටත් ස්ථාවර වීමට අතිශයින් වටිනා බලපෑමක් ඇති කළේය. ඒ මෙරට බෞද්ධ පුනරුදයේ මහා සෙනවියකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාට ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමට පාර කියුවේ මෙම පිටපතක් බැවිනි. එය කියූ ඕල්කොට්තුමා සහ බ්ලවැස්කි මැතිනිය මෙරටට පැමිණියේ බුදුදහමේ මෙම ජයභූමිය දකිනු රිසියෙනි. එම පැමිණීම මෙරට බුදු දහමට නව පණක් ලැබීම පිණිස ආශිර්වාදයක් විය. මේ අනුව මෙරට බුදුදහමේ පුනරුදයට හේතු සැපයු නගරය නම් පානදුරයයි. එය පුනර්ජීවනයේ නගරය වනුයේ එබැවිනි. 1868 දී මෙරට දෙවැනි බෞද්ධ පාසල හෙවත් උපාධ්‍යාය විදුහල පිහිටුවා ඇත්තේ පානදුර නගර මධ්‍යයේය. අප මෙම ගවේශණාත්මක චාරිකාව පානදුරය ඔස්සේ යනවිට පානදුරාවාදය පැවැති එම භූමිය කිසිදු හව්හරණක් නොමැතිව හුදෙකලා පාළු ස්වභාවයකින් යුක්තව තිබෙනු දැකගත හැකි විය. යුතුකම් ඉටුකළ පියෙකු මහලු වයසට එළැඹ දරුමල්ලන් විසින් නොසලකනු ලැබීමෙන් අසරණව සිටින පරිද්දෙන් එම භූමිය වල් වැදී තිබිණි. අඩක් වැඩ නිමවා අවසානයක් නොදුටු ගොඩනැඟිල්ලක්ද බෝඩ් ලෑලි කිහිපයක්ද හැරුණ විට එහි වෙන යමක් නොවීය. ජෙරමියෙස් දියෙස්ගේ දියණිය වූ රොසලින් එමලි රොද්‍රිගු මහත්මිය විසින් 1954 ජුලි 09 දා මෙම භූමිය පානදුර බෞද්ධ සංගමයට පැවරූවගක් එම බෝඩ් ලෑල්ලක විය. පාලු ඉඩම් වල වැවෙන ඇන්ටිග්නම් මල් වැලක් ඒ දැන්වීම් පුවරුවේ පාද කණු මත වෙලෙමින් තිබිණි. කළු ගංගාව අප රටේ ප්‍රකටම හා ප්‍රධානතම ගංගාවකි. සබරගමු පළාතේ සමනළ අඩවිය ලෝක උරුම වනාන්තරයෙන් නොහොත් එම ස්වභාව රක්ෂිතයේ ශ්‍රීපාද කන්දෙන් ඇරඹෙන කළු ගංගාව, බස්නාහිර පළාතේ කළුතර නගරයට නුදුරෙන් කළුතර බෝධීන්වහන්සේ නමස්කාර කරමින් මහා සාගරය සිප ගනී. මේ එන ගමනේදී කළු ගංගාව ගෙවා දමන දුර කිලෝ මීටර් 129 කි. ශ්‍රී ලංකාවේ දිගින් දසවැනි ස්ථානය ගන්නා කළු ගංගාව මෙසේ කළු ගං තොටින් අවසන් වන්නේ කළු ගං මෝදරෙහි අපූරු ඩෙල්ටාවක් (විශේෂ භූ රූපී ලක්ෂණයකි) නිර්මාණය කරමිනි. වත්මන් කළුතර පාළම අසලදී දූපතක් නිර්මාණය කරමින් ගලායන ගංගාව සෘජුවම මුහුදට එක් නොවී, එතැන් පටන් තවත් සැතපුමක පමණ දුරක් වෙරළට සමාන්තරව දකුණු දිශාවට ගොස් මුහුදට පිවිසෙන්නේ අලංකාර පටු ගොඩබිම් තීරයක් ඉතිරි කරමිනි. වර්තමානයේ එය කැලිඩෝ මුහුදු තීරය නමි. මෙය සංචාරක ආකර්ෂණය දිනාගත් තැනකි. පසෙක ආගමික පරිසරයකි. කළු ගංගාව ළදරුවකු මෙන් අපට මුණ ගැසෙන්නේ සිරිපා හිම තරණය කරන විටදීය. රත්නපුර - පලාබද්දල මාර්ගයෙන් ගමන් ගනිද්දී ලිහිණිහෙළ පසුකර නෝනාගේ අම්බලම නමින් ප්‍රකට ප්‍රදේශයට නුදුරුව හමුවන කළුගඟ එක් පියවරකින් පැන තරණය කළ හැකිය. එසේ පැමිණෙන මේ අසිරිමත් කුඩා "නදියේ" ජල ප්රවාහයට එම ද්‍රෝණියේ ජල දහරා රැසක් එකතුවෙමින් හා පෝෂණය ලබමින් රත්නපුර නගරයට පිවිසෙන්නේ විටෙක මහා ගංවතුරකින් එම නගරය යටකර දමමිනි. බුදුන් වැඩි පිංබිම, ශ්‍රීපාදස්ථානය පිහිටි සමනොළ කන්දෙන් පටන් ගන්නා කැලණි, කළු, වළවේ ගංගා අතරින් කැලණි ගංගාව මෙරට විදුලි උත්පාදනයේ පුරෝගාමී ගංගාව වන අතර, මහවැලි ගංගාවේ ප්‍රකට හා විශාලතම විදුලි බලාගාර පිහිටයි. කළු ගංගාව එතරම් විදුලි උත්පාදනයට ප්‍රකට නැත්තේ කළු ගංගාව හරස් කොට තැනුණු විදුලි බලාගාර හෝ වේලි නොමැති බැවිනි. එහෙත් කළු ගංගාවේ ප්‍රකට අතු ගංගාවක් වන කුකුළේ ගඟේ මෙගාවොට් 70 ක විදුලි බලාගාරයක් පවතී. ඒ හැරෙන්නට වැලි, මැටි වැනි ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම, ධීවර - ගොවිතැන්, පානීය ජල අවශ්‍යතා සහ ආගමික සංස්කෘතිකාංග වෙනුවෙන් ප්‍රදේශවාසී ජනයාට කළු ගංගාවෙන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. අද අපගේ කඳවුරු බිම බවට පත්වූ කළු ගංගා තොට නොහොත් කැලිඩෝ මුහුදු තීරය ඒ අතරින් සංචාරක ආකර්ෂණය දිනාගත් අති සුන්දර මුහුදු වෙරළකි. එමෙන්ම කළුතර බෝ සමිඳුන්ගේ සිසිලසින් නැහැවෙන හිත නිවෙන පිංබිමකි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom