Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
6 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ape SAKWITHI maha rajano... Ayu bo weva.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් නො කියලා දැම්මේ නැහැ කොටින්ම වොට් කලේත් නැහැ.

නමුත් මම පිලිගන්නවා මහින්ද යුද්දේ දිනලා කිසිම කෙනෙකුට ජයගන්න බැහැ කිව්ව දේ කල හැකි කියලා පෙන්නුවා. ඒත මේ දිර්ඝ සැලසුමේ මහින්ද නායකත්වය දුන්නා පමණයි. ඒක එඩිතර ශ්‍රේෂ්ඨ නායකත්වයක් නියම පිට කොන්දක් සහිත. අනිවාර්්‍යයෙන් මම පිලිගන්නවා. රනිල් හිටියානම් තවමත් ප්‍රබාකරන් රජකු ලෙස ඉන්න තිබුනා. ඒ වරදට රනිල් සහා ප්‍රබාකරන් දෙන්නම විදවනවා.

නමුත් ඒක දෙයක් පෙන්න පෙන්න වැරදි සියයක් වහන්න දෙන්න බැහැ නේද? අපි කාටත් (බෝහෝමයකට) දේශපාලනයෙන් වාසි නැහැ නේද? අපි රස්සා කරලා අපි හම්බ කරගෙන ජීවත් වන එක් නේද කරන්නේ. ඉතින් ඇයි අපිට කෙලින්ම වරද දැක්කම කතා කරන්න බැරි. මහින්ද තියා කවුරැ වුනත් කරන වරද වරදක් ලෙස නොදැක අන්ධයකු ලෙස ජිවත් වීමට වඩා එඩිතරව පෙන්වා දීමට අපි ට හැකි විය යුතුයි එවිටයි වරද කරන්නා එය නිවැරදි කරන්නේ.

එය මයි අපි අතුලගේ ත්‍රෙඩ් වලත් කරන්නේ අතුලව නිවැරදි මාර්ගයට ගන්න හදන එක  ජනාදිපතිතුමාවත් ගන්න උත්සාහ කරමින් හැබැයි දෙකම අමාරැයි

සමහර විට අතුල කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල මාධ්‍ය කන්ඩායමේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්. ජනමතය අන්තර්ජාලයෙන් වෙනස් කරන්න යොදවලා තියේන එසේ නැත්නම් අහිංසක වරද දුටු තැන එඩිතරව පෙන්වන උතුම් මිනිසේක වුවත් විය හැකි.

මම අතුලට එකග වන්නේ අතුල කියන දේයින් සියයට 45ක් පමණයි

[QUOTE="blacktarzan, post: 5637331, member: 200306"] [SIZE=4]මම නම් නො කියලා දැම්මේ නැහැ කොටින්ම වොට් කලේත් නැහැ. නමුත් මම පිලිගන්නවා මහින්ද යුද්දේ දිනලා කිසිම කෙනෙකුට ජයගන්න බැහැ කිව්ව දේ කල හැකි කියලා පෙන්නුවා. ඒත මේ දිර්ඝ සැලසුමේ මහින්ද නායකත්වය දුන්නා පමණයි. [/SIZE][SIZE=4][COLOR=Blue]ඒක එඩිතර ශ්‍රේෂ්ඨ නායකත්වයක්[/COLOR][/SIZE][SIZE=4] නියම පිට කොන්දක් සහිත. අනිවාර්්‍යයෙන් මම පිලිගන්නවා. [/SIZE][SIZE=4][COLOR=Blue]රනිල් හිටියානම් තවමත් ප්‍රබාකරන් රජකු ලෙස ඉන්න තිබුනා[/COLOR][/SIZE][SIZE=4]. ඒ වරදට රනිල් සහා ප්‍රබාකරන් දෙන්නම විදවනවා. නමුත් ඒක දෙයක් පෙන්න පෙන්න වැරදි සියයක් වහන්න දෙන්න බැහැ නේද? අපි කාටත් (බෝහෝමයකට) [/SIZE][SIZE=4][COLOR=DarkGreen]දේශපාලනයෙන් වාසි නැහැ නේද?[/COLOR][/SIZE][SIZE=4] අපි රස්සා කරලා අපි හම්බ කරගෙන ජීවත් වන එක් නේද කරන්නේ. ඉතින් ඇයි අපිට කෙලින්ම වරද දැක්කම කතා කරන්න බැරි. මහින්ද තියා කවුරැ වුනත් කරන වරද වරදක් ලෙස නොදැක අන්ධයකු ලෙස ජිවත් වීමට වඩා එඩිතරව පෙන්වා දීමට අපි ට හැකි විය යුතුයි එවිටයි වරද කරන්නා එය නිවැරදි කරන්නේ. [/SIZE][SIZE=4][COLOR=Blue]එය මයි අපි අතුලගේ ත්‍රෙඩ් වලත් කරන්නේ අතුලව නිවැරදි මාර්ගයට ගන්න හදන එක :lol: ජනාදිපතිතුමාවත් ගන්න උත්සාහ කරමින්[/COLOR][/SIZE][SIZE=4]:lol: හැබැයි දෙකම අමාරැයි සමහර විට අතුල කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නිල මාධ්‍ය කන්ඩායමේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්.:P;) ජනමතය අන්තර්ජාලයෙන් වෙනස් කරන්න යොදවලා තියේන එසේ නැත්නම් අහිංසක වරද දුටු තැන එඩිතරව පෙන්වන උතුම් මිනිසේක වුවත් විය හැකි. මම අතුලට එකග වන්නේ අතුල කියන දේයින් සියයට 45ක් පමණයි :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom