Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Ape Sanga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැන්කෙඩේ අධික රස්නෙන් සංගලා බැටකයි

Friday, 18 March 2011 10:54

විටෝරි/මීල්ස් නැහැ. දිල්හාර අද පිටියට ?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ දෙවැනි හෝ තුන්වැනි තැනට පත්වන කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මුම්බායිහි වැන්කෙඩේ ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දිවා රාත්‍රී තරගයට නවසීලන්ත ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි හා වේග පන්දු යවන ක්‍රීඩක කයිල් මිල්ස් ආබාධ තත්ත්වයන් මත සහභාගී නොවන බව තරගාවලියෙන් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි.

ඒ වෙනුවට, අද තරගයේ නවසීලන්තයට නායකත්වය ලබා දෙන්නේ රෝස් ටේලර්ය.

මේ අතරේ, ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් අද තරගයේදී සිදුකරන බවත් එහිදී මෙතෙක් තරග නොවැදුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමිවිය හැකි බවයි.

“මේ තරගයෙන් පසුව අපට එළැඹෙන්නේ තරගාවලියේ ඉන්නවාද? මළාද කියා සටනක්.ඒ ඉරණම කුමක්ද කියා තෝරා ගන්න අපේ ක්‍රීඩකයන් දැන් සිටම ලැහැස්ති විය යුතුයි. කාසියේ වාසිය අද තරගයට තීරණාත්මක නැහැ.අද තරගයෙන් අපේ නොනවතින ඡයග්රාහී ගමන ආරම්භ කරනවා”

යැයි සංගක්කාර එහිදී පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායිහි දැන් පවතින අධික රස්නය කණ්ඩායම් දෙකටම එක හා සමානව බලපාන බවත් සංගක්කාර එහිදී පවසා ඇත.

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය පැවැත්වෙන වැන්කෙඩේ ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.6 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48 තුළ මේ තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇතැයි එරට කාලගුණ බළධාරීහු ප්‍රකාශ කර ඇති අතර මෙය මුම්බායි නගරයට වසර 55 කට පසුව උදාවූ ඉහළම උෂ්ණත්වය ලෙසද සඳහන්ය.

ලෝක එක්දින ක්‍රිකට් වර්ගීකරණයේ සිවුවැනි ස්ථානයේ ශ්‍රී ලංකාවද හත්වැනි ස්ථානයේ නවසීලන්තයද සිටී.

ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නවසීලන්ත නායක රෝස් ටේලර් අද තරගයට තම ඡ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාගේ සහභාගීත්වය අහිමි වීම ගැටලුවක් නොවන බව සඳහන් කරමින් මෙසේ පවසා ඇත.

“විටෝරි හා මිල්ස් දෙදෙනාම අපට වැදගත් වන්නේ අර්ධ අවසන් පූර්ව වටයේදී. විටෝරි සුවය ලබමින් සිටිනවා.මේ තරගයට යොදා ගැනීමෙන් අවශ්‍ය වේලාවට ඔවුන් අහිමිවී යා හැකියි.”

අද තරගයට එක්වන සංගක්කාර එක්දින ලකුණු 9000 ට තවත් ලකුණු 49 ක් පසුපසින් සිටින අතර මහේල ඡයවර්ධන ලකුණු 9000ට ලකුණු 16 ක් පසුපසින් සිටී.

ශ්‍රී ලංකාව - කුමාර සංගක්කාර (නායක), ටී.එම්.ඩිල්ෂාන්,උපුල් තරංග,මහේල ඡයවර්ධන, තිලාන් සමරවීර,ඇන්ඡලෝ මැතිව්ස්,තිසර පෙරේරා,චාමර සිල්වා,අඡන්ත මෙන්ඩිස්,මුත්තයියා මුරලිදරන්,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,චාමර කපුගෙදර,රංගන හේරත්,දිල්හාර ප්‍රනාන්දු

නවසීලන්තය - රෝස් ටේලර් (නායක),මාර්ටින් ගුප්තිල්,බ්‍රෙන්ඩන් මැක්කලම්,ඡෙසී රයිඩර්,නේදන් මැක්කලම්,කේන් විලියම්සන්,ස්කොට් ස්ටයිරීස්,ඡේකොබ් ඕරාම්, ඡේම්ස් ෆ්රෑන්ක්ලීන්, ටිම් සවුතී, හමීස් බෙනට්,ලූක් වුඩ්කොක්, ඡෙමී හවු.

[QUOTE="nalinweer, post: 9653544, member: 238261"] [SIZE="5"][/SIZE][SIZE="5"][/SIZE][SIZE="7"][COLOR="Red"]වැන්කෙඩේ අධික රස්නෙන් සංගලා බැටකයි Friday, 18 March 2011 10:54 [COLOR="red"][COLOR="red"][COLOR="red"][COLOR="Red"]විටෝරි/මීල්ස් නැහැ. දිල්හාර අද පිටියට ? ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ දෙවැනි හෝ තුන්වැනි තැනට පත්වන කණ්ඩායම තීරණය කෙරෙන ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මුම්බායිහි වැන්කෙඩේ ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන දිවා රාත්‍රී තරගයට නවසීලන්ත ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි හා වේග පන්දු යවන ක්‍රීඩක කයිල් මිල්ස් ආබාධ තත්ත්වයන් මත සහභාගී නොවන බව තරගාවලියෙන් ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. ඒ වෙනුවට, අද තරගයේ නවසීලන්තයට නායකත්වය ලබා දෙන්නේ රෝස් ටේලර්ය. මේ අතරේ, ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් අද තරගයේදී සිදුකරන බවත් එහිදී මෙතෙක් තරග නොවැදුණු ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමිවිය හැකි බවයි. “මේ තරගයෙන් පසුව අපට එළැඹෙන්නේ තරගාවලියේ ඉන්නවාද? මළාද කියා සටනක්.ඒ ඉරණම කුමක්ද කියා තෝරා ගන්න අපේ ක්‍රීඩකයන් දැන් සිටම ලැහැස්ති විය යුතුයි. කාසියේ වාසිය අද තරගයට තීරණාත්මක නැහැ.අද තරගයෙන් අපේ නොනවතින ඡයග්රාහී ගමන ආරම්භ කරනවා” යැයි සංගක්කාර එහිදී පවසා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මුම්බායිහි දැන් පවතින අධික රස්නය කණ්ඩායම් දෙකටම එක හා සමානව බලපාන බවත් සංගක්කාර එහිදී පවසා ඇත. ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය පැවැත්වෙන වැන්කෙඩේ ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.6 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48 තුළ මේ තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇතැයි එරට කාලගුණ බළධාරීහු ප්‍රකාශ කර ඇති අතර මෙය මුම්බායි නගරයට වසර 55 කට පසුව උදාවූ ඉහළම උෂ්ණත්වය ලෙසද සඳහන්ය. ලෝක එක්දින ක්‍රිකට් වර්ගීකරණයේ සිවුවැනි ස්ථානයේ ශ්‍රී ලංකාවද හත්වැනි ස්ථානයේ නවසීලන්තයද සිටී. ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නවසීලන්ත නායක රෝස් ටේලර් අද තරගයට තම ඡ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනාගේ සහභාගීත්වය අහිමි වීම ගැටලුවක් නොවන බව සඳහන් කරමින් මෙසේ පවසා ඇත. “විටෝරි හා මිල්ස් දෙදෙනාම අපට වැදගත් වන්නේ අර්ධ අවසන් පූර්ව වටයේදී. විටෝරි සුවය ලබමින් සිටිනවා.මේ තරගයට යොදා ගැනීමෙන් අවශ්‍ය වේලාවට ඔවුන් අහිමිවී යා හැකියි.” අද තරගයට එක්වන සංගක්කාර එක්දින ලකුණු 9000 ට තවත් ලකුණු 49 ක් පසුපසින් සිටින අතර මහේල ඡයවර්ධන ලකුණු 9000ට ලකුණු 16 ක් පසුපසින් සිටී. ශ්‍රී ලංකාව - කුමාර සංගක්කාර (නායක), ටී.එම්.ඩිල්ෂාන්,උපුල් තරංග,මහේල ඡයවර්ධන, තිලාන් සමරවීර,ඇන්ඡලෝ මැතිව්ස්,තිසර පෙරේරා,චාමර සිල්වා,අඡන්ත මෙන්ඩිස්,මුත්තයියා මුරලිදරන්,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,චාමර කපුගෙදර,රංගන හේරත්,දිල්හාර ප්‍රනාන්දු නවසීලන්තය - රෝස් ටේලර් (නායක),මාර්ටින් ගුප්තිල්,බ්‍රෙන්ඩන් මැක්කලම්,ඡෙසී රයිඩර්,නේදන් මැක්කලම්,කේන් විලියම්සන්,ස්කොට් ස්ටයිරීස්,ඡේකොබ් ඕරාම්, ඡේම්ස් ෆ්රෑන්ක්ලීන්, ටිම් සවුතී, හමීස් බෙනට්,ලූක් වුඩ්කොක්, ඡෙමී හවු. [/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][COLOR="Red"][COLOR="red"][COLOR="red"][COLOR="red"][/COLOR][/COLOR][/COLOR][/COLOR] [SIZE="4"][SIZE="5"][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom