Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ape sinhala apanthiyata mokada wla thiyenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නස්ගල ගේ අලුත් දැක්ම

සිංහල චක්*රවර්ති සන්නස්ගල මහත්තයාට හාට් ඇටෑක් එකක් හැදිලා. ඩර්ඩන්ස් එකේදි බයිපාස් එකකුත් කලාලු. ඒක නෙමෙයි වැදගත්ම කාරණාව. ඔපරේසන් එකෙන් පස්සෙ එතුමාගේ චින්තනය වෙනස් වෙලා. මං ඊයෙ සැලුන් එකට ගියපු වෙලාවෙ එතන තිබුන පත්තරෙන් දැක්කෙ.

එතුමා "ලිබරල් යූ ඇන් පී" කාරයෙක්ලු. ඒත් එතුමා රෝහලේ ඉන්දැද්දි එක යූ ඇන් පී කාරයෙකුටවත් කෝල් එකක් දීල සැපදුක හොයන්න කැහිල්ලක් නොතිබුන වෙලාවෙ ජනාධිපතිතුමා එකපාරක් නෙමෙයි දෙපාරක්ම කෝල් කරල දුකසැප ඇහුවා කියල වර්ණනා කරල තිබුනා. යූ ඇන් පී එකට මුන්නැහේගෙන් වැඩක් තියේ නම් අර පලාත්සභා චන්දෙ වෙලාවෙ මෙයාට ජෝක් එකක් වෙන්න අරීවියැ? මෙතුමා ලඟදීම "ලිබරල් *ශ්*රි ලංකා" කාරයෙක් වෙයි වගේ. අයිමත් කිච නොවුනොත් ඇති.

මෙතුමාට යුද්ධය වහකදුරු වගේ උනත් ඉස්පිරිතාලේ ඉන්දැද්දී මෙයාව බලන්න ගොඩක් හමුදා නිලධාරීන් ආවලු. ඒ විතරක් නම් මදෑ. . විශ්වවිද්*යාලේ යන කාලෙ ඉඳන් පොලීසිය තියා කාකි පාටවත් මුන්නැහේට අරහං ලු. ඒත් ඔපරේසන් එකෙන් පස්සෙ මෙතුමාට ලේ දීල තියෙන්නේ පොලිස් නිලධාරීන් පිරිසක්.

ඉතිං මේ කරුණු කාරණා නිසා මෙතුමාට හිතෙනවලු අලුත් විදියකට හැමදෙයක් ගැනම දකින්න. පවු නේද? මෙයා ඒ පාර මොන නැටුමක් නටන්න එනවද දන්නෑ. තව පලාත් සභා කීපයකම චන්ද තියෙනවනේ.

machan la meeka mama kiyapu deyak nam nemei,aluth sinhala blog ekakin labuna ekak, meedan aave... eeth i think you would be lyk to read this..

so mama damma.

meaka liyapu kenaa EK vala innava athi, ehenam sorry honde, dammata, meeka daana eka oyaata honda nathnam pls mata PM karanna honde...

mama blog eke url/name danne naththeth eekai...

pls meeka quote karanna epa kawruwath...

reply nam mage name eka kiyala daanna

[QUOTE="gayan kalhara, post: 3875120, member: 60168"] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [B] [URL="http://vikara.blogspot.com/2009/01/blog-post_25.html"]සන්නස්ගල ගේ අලුත් දැක්ම[/URL] [/B] [URL="http://2.bp.blogspot.com/_MQ2qj4K45U8/SXwjRgPJ7XI/AAAAAAAAAM8/TlQjCbzxTI4/s1600-h/upul-santha-sannasgala.jpg"][IMG]http://2.bp.blogspot.com/_MQ2qj4K45U8/SXwjRgPJ7XI/AAAAAAAAAM8/TlQjCbzxTI4/s320/upul-santha-sannasgala.jpg[/IMG][/URL] සිංහල චක්*රවර්ති සන්නස්ගල මහත්තයාට හාට් ඇටෑක් එකක් හැදිලා. ඩර්ඩන්ස් එකේදි බයිපාස් එකකුත් කලාලු. ඒක නෙමෙයි වැදගත්ම කාරණාව. ඔපරේසන් එකෙන් පස්සෙ එතුමාගේ චින්තනය වෙනස් වෙලා. මං ඊයෙ සැලුන් එකට ගියපු වෙලාවෙ එතන තිබුන පත්තරෙන් දැක්කෙ. එතුමා "ලිබරල් යූ ඇන් පී" කාරයෙක්ලු. ඒත් එතුමා රෝහලේ ඉන්දැද්දි එක යූ ඇන් පී කාරයෙකුටවත් කෝල් එකක් දීල සැපදුක හොයන්න කැහිල්ලක් නොතිබුන වෙලාවෙ ජනාධිපතිතුමා එකපාරක් නෙමෙයි දෙපාරක්ම කෝල් කරල දුකසැප ඇහුවා කියල වර්ණනා කරල තිබුනා. යූ ඇන් පී එකට මුන්නැහේගෙන් වැඩක් තියේ නම් අර පලාත්සභා චන්දෙ වෙලාවෙ මෙයාට ජෝක් එකක් වෙන්න අරීවියැ? මෙතුමා ලඟදීම "ලිබරල් *ශ්*රි ලංකා" කාරයෙක් වෙයි වගේ. අයිමත් කිච නොවුනොත් ඇති. මෙතුමාට යුද්ධය වහකදුරු වගේ උනත් ඉස්පිරිතාලේ ඉන්දැද්දී මෙයාව බලන්න ගොඩක් හමුදා නිලධාරීන් ආවලු. ඒ විතරක් නම් මදෑ. . විශ්වවිද්*යාලේ යන කාලෙ ඉඳන් පොලීසිය තියා කාකි පාටවත් මුන්නැහේට අරහං ලු. ඒත් ඔපරේසන් එකෙන් පස්සෙ මෙතුමාට ලේ දීල තියෙන්නේ පොලිස් නිලධාරීන් පිරිසක්. ඉතිං මේ කරුණු කාරණා නිසා මෙතුමාට හිතෙනවලු අලුත් විදියකට හැමදෙයක් ගැනම දකින්න. පවු නේද? මෙයා ඒ පාර මොන නැටුමක් නටන්න එනවද දන්නෑ. තව පලාත් සභා කීපයකම චන්ද තියෙනවනේ. [CENTER]+++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [B]machan la meeka mama kiyapu deyak nam nemei,aluth sinhala blog ekakin labuna ekak, meedan aave... eeth i think you would be lyk to read this..[/B] [B]so mama damma.[/B] [B][SIZE=4]meaka liyapu kenaa EK vala innava athi, ehenam sorry honde, dammata, meeka daana eka oyaata honda nathnam pls mata PM karanna honde...[/SIZE][/B] [B]mama blog eke url/name danne naththeth eekai... [COLOR=Red]pls meeka quote karanna epa kawruwath... reply nam mage name eka kiyala daanna [/COLOR] [/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom