Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ape Wipaksha Nayaka Thumata Jayawewa. Ape UNP Akata Jayawewa......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද මේ කස්ටිය රන්ඩු වෙන්නෙ. කවුරු කවුරුත් ඔතනට ඇවිත් කොරන්නෙ හොදට ගහන එක තමයි.

හැබැයි මේ ආන්ඩුවෙ වැරදිත් ටිකක් කියන්න ඕනෙ. නැත්තන් බෑනෙ. අපි ITN වගේ එක පැත්තකට නෑ

මම මේ ඊයෙ පෙරේදා ටීවී ප්රෝග්රෑම් එකක් බැලුවා. ඒකෙ මාර කතා ටිකක් ගියේ. පොඩි උදාහරන කීපයක් දෙන්නම්. පොර කියනවා(රජයෙ ඇමතියෙක්) අපි යුද්දෙ දින්නහම කියනවලු මේක මහකජනතාවගෙ ජයග්රහනයක් කියල (ඇත්තනෙ අපි කොච්චර බදු ගෙවනවද)හෙට අනිද්දා මල බද්දත් එයිද දන්නෙ නෑ. ඉන්ජෙක්ශන් වල වීදුරු තිබුනහම කියනවලු මේවා රජයෙ වැරදි කියල (ඉතින් අපිද ඕවා පිටරටින් ගෙන්නන්නෙ).

ඉතින් රට යන අත නම් කියල වැඩක් නෑ. රජය කියනවා රතුලූනු විකුනන අවම මිල රු 60 කියල (මට ඒ ගානට ගන්න කඩයක් කියන්නකො කවුරුහරි දන්නව නම්)

දැන් යුද්දෙ ඉවරයි. ඒ ගැන කතා කරකර කාලය නාස්ති කරන්නෙ ඇයි? ඇයි මේ විපක්ශයකට මඩ ගහන්නෙ. (බුදුන්ගෙ රටේ දහම වැනසී ගිහින්) ආන්ඩුවෙ කොච්චර හොරු ඉන්නවද? ඇයි ඒ අයට පියවරක් ගන්නෙ නැත්තෙ.

අයියල මල්ලිල වාහන ගෙනත් කෝමද විකුනන්නෙ. අපි වාහනයක් ගන්න ගියොත් 400% ටැක්ස්. කාටද ඔච්චර බදු (රජය යැපෙන්නත් එපැයි. දවසකට පොඩි වියදමක්ද )

රටක් සංවර්දනය කරන්න ඕනෙ නොකා නොබී නම් අපි ඒකට ලෑස්තියි. හැබැයි දුක ඔය හොරුත් විදින්න ඕනෙ (මහත්මා ගාන්ධි තුමා කිව්වා වගේ)

තවත් යමක් ලියන්න ඕනෙ. විපක්ශයක් වුනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. මීට වඩා හොද නායකයො විපක්ශය ඇතුලෙම ඉන්නවා. එයාලට තැනක් දෙන්න ඕනෙ.

තවත් පොඩි දෙයක් මේ කට්ටියට මතක් කරල දෙන්න ඕනෙ. දරුවෙක් හදාගන්න නොහැකි උන පලියට කාටවත් අවමන් කරන්න යන්න එපා. ඒක ලොකු පවක්. ඔය එහෙම කියන කෙනෙකුට ලමයෙක් හදා ගන්න බැරි වුනොත් එයාලට එදාට දැනෙයි ඒක කොච්චර වේදනාවක්ද කියලා.

නිමි.

[QUOTE="noone, post: 5919014, member: 39486"] [COLOR="Olive"][FONT="Comic Sans MS"]මොකද මේ කස්ටිය රන්ඩු වෙන්නෙ. කවුරු කවුරුත් ඔතනට ඇවිත් කොරන්නෙ හොදට ගහන එක තමයි. හැබැයි මේ ආන්ඩුවෙ වැරදිත් ටිකක් කියන්න ඕනෙ. නැත්තන් බෑනෙ. අපි ITN වගේ එක පැත්තකට නෑ මම මේ ඊයෙ පෙරේදා ටීවී ප්රෝග්රෑම් එකක් බැලුවා. ඒකෙ මාර කතා ටිකක් ගියේ. පොඩි උදාහරන කීපයක් දෙන්නම්. පොර කියනවා(රජයෙ ඇමතියෙක්) අපි යුද්දෙ දින්නහම කියනවලු මේක මහකජනතාවගෙ ජයග්රහනයක් කියල (ඇත්තනෙ අපි කොච්චර බදු ගෙවනවද)හෙට අනිද්දා මල බද්දත් එයිද දන්නෙ නෑ. ඉන්ජෙක්ශන් වල වීදුරු තිබුනහම කියනවලු මේවා රජයෙ වැරදි කියල (ඉතින් අපිද ඕවා පිටරටින් ගෙන්නන්නෙ). ඉතින් රට යන අත නම් කියල වැඩක් නෑ. රජය කියනවා රතුලූනු විකුනන අවම මිල රු 60 කියල (මට ඒ ගානට ගන්න කඩයක් කියන්නකො කවුරුහරි දන්නව නම්) දැන් යුද්දෙ ඉවරයි. ඒ ගැන කතා කරකර කාලය නාස්ති කරන්නෙ ඇයි? ඇයි මේ විපක්ශයකට මඩ ගහන්නෙ. (බුදුන්ගෙ රටේ දහම වැනසී ගිහින්) ආන්ඩුවෙ කොච්චර හොරු ඉන්නවද? ඇයි ඒ අයට පියවරක් ගන්නෙ නැත්තෙ. අයියල මල්ලිල වාහන ගෙනත් කෝමද විකුනන්නෙ. අපි වාහනයක් ගන්න ගියොත් 400% ටැක්ස්. කාටද ඔච්චර බදු (රජය යැපෙන්නත් එපැයි. දවසකට පොඩි වියදමක්ද :P) රටක් සංවර්දනය කරන්න ඕනෙ නොකා නොබී නම් අපි ඒකට ලෑස්තියි. හැබැයි දුක ඔය හොරුත් විදින්න ඕනෙ (මහත්මා ගාන්ධි තුමා කිව්වා වගේ) තවත් යමක් ලියන්න ඕනෙ. විපක්ශයක් වුනාම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. මීට වඩා හොද නායකයො විපක්ශය ඇතුලෙම ඉන්නවා. එයාලට තැනක් දෙන්න ඕනෙ. තවත් පොඩි දෙයක් මේ කට්ටියට මතක් කරල දෙන්න ඕනෙ. දරුවෙක් හදාගන්න නොහැකි උන පලියට කාටවත් අවමන් කරන්න යන්න එපා. ඒක ලොකු පවක්. ඔය එහෙම කියන කෙනෙකුට ලමයෙක් හදා ගන්න බැරි වුනොත් එයාලට එදාට දැනෙයි ඒක කොච්චර වේදනාවක්ද කියලා. නිමි.[/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom