Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ape Wipakshaya Thamath Rata, Army aka Arakshakaranda Wachanayakwath Nokiyanne ai???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි ත්රස්තවාදය සහමුලින් විනාශ කිරීමට කටයුතු කළ

ශ්රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව දෙබිඩි පිළිවෙත් එපා!

ආරක්ෂක ලේකම් ගෝඨාභය අන්තර්ජාතික ප්රජාවගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

කොටි ත්රස්තවාදීන්ට එරෙහිව ශ්රී ලංකා ආරක්ෂක හමුදාව ක්රියා කිරීම සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික ප්රජාව වෙතින් ඉල්ලා ඇත.

හෙතෙම මෙම ඉල්ලීම කර ඇත්තේ ලබන 21 වැනිදා ඇමරිකානු කොන්ග්රසය වෙත ශ්රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙනි.

ඇමරිකාව තාලිබාන්වරුන් මර්දනය කිරීම සඳහා අනුගමනය කරන ත්රස්ත මර්දන පිළිවෙත අනිකුත් රටවලටද පොදු විය යුතු යයි ඔහු පවසයි.

කොටි සංවිධානය පරාජය වීම වළක්වාලීමට දැඩි ලෙස උත්සාහ ගත් දෙස් විදෙස් එන්.ජී.ඕ. ප්රධානීන් විසිදෙනකු පමණ සිටින බව ශ්රී ලංකා රජය වෙත තොරතුරු ලැබී තිබේ.

මේ එන්.ජී.ඕ. ඒජන්තවරුන් කවුරුන් දැයි දැන් හෙළිවී තිබෙනවා යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙයට කලකට පෙර ඇමරිකාවේ සමුළුවක් මුවාවෙන් නිව්යෝක් ගිය එන්ජීඕ ප්රධානීන් දෙදෙනෙක් ඇමරිකානු රාජ්ය නිලධාරීන් හමුවී රහස් සාකච්ඡාවක්ද පවත්වා ඇත.

එසේම කොටි සංවිධානය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්රසය මගින් පරීක්ෂණ කළ යුතු යෑයි මුලින්ම ඉල්ලා ඇත්තේ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් යෑයිද හෙළිවී තිබේ.

මෙයට පෙරද වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීම වැළැක්වීම සඳහා ඇමරිකානු කොන්ග්රසය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.

මේ අතර ඇමරිකානු කොන්ග්රසය හමුවේ නිදහසට කරුණු දැක්වීම සඳහා මෙරට හමුදා බලධාරීන් කිසිදු ලෙසකින් යවන්නේ නැතැයි රජයේ බලධාරීහු පවසති.

[QUOTE="cqruwan1200, post: 5545496, member: 144849"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]කොටි ත්රස්තවාදය සහමුලින් විනාශ කිරීමට කටයුතු කළ ශ්රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව දෙබිඩි පිළිවෙත් එපා![/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][COLOR=#006600] ආරක්ෂක ලේකම් ගෝඨාභය අන්තර්ජාතික ප්රජාවගෙන් ඉල්ලයි[/COLOR][/FONT][FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom] කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන[/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] කොටි ත්රස්තවාදීන්ට එරෙහිව ශ්රී ලංකා ආරක්ෂක හමුදාව ක්රියා කිරීම සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අන්තර්ජාතික ප්රජාව වෙතින් ඉල්ලා ඇත. හෙතෙම මෙම ඉල්ලීම කර ඇත්තේ ලබන 21 වැනිදා ඇමරිකානු කොන්ග්රසය වෙත ශ්රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙනි. ඇමරිකාව තාලිබාන්වරුන් මර්දනය කිරීම සඳහා අනුගමනය කරන ත්රස්ත මර්දන පිළිවෙත අනිකුත් රටවලටද පොදු විය යුතු යයි ඔහු පවසයි. කොටි සංවිධානය පරාජය වීම වළක්වාලීමට දැඩි ලෙස උත්සාහ ගත් දෙස් විදෙස් එන්.ජී.ඕ. ප්රධානීන් විසිදෙනකු පමණ සිටින බව ශ්රී ලංකා රජය වෙත තොරතුරු ලැබී තිබේ. මේ එන්.ජී.ඕ. ඒජන්තවරුන් කවුරුන් දැයි දැන් හෙළිවී තිබෙනවා යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙයට කලකට පෙර ඇමරිකාවේ සමුළුවක් මුවාවෙන් නිව්යෝක් ගිය එන්ජීඕ ප්රධානීන් දෙදෙනෙක් ඇමරිකානු රාජ්ය නිලධාරීන් හමුවී රහස් සාකච්ඡාවක්ද පවත්වා ඇත. එසේම කොටි සංවිධානය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්රසය මගින් පරීක්ෂණ කළ යුතු යෑයි මුලින්ම ඉල්ලා ඇත්තේ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් යෑයිද හෙළිවී තිබේ. මෙයට පෙරද වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීම වැළැක්වීම සඳහා ඇමරිකානු කොන්ග්රසය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත. මේ අතර ඇමරිකානු කොන්ග්රසය හමුවේ නිදහසට කරුණු දැක්වීම සඳහා මෙරට හමුදා බලධාරීන් කිසිදු ලෙසකින් යවන්නේ නැතැයි රජයේ බලධාරීහු පවසති.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom