Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
api indiawata me tharam baya ayi?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕවා අවශ්‍යද නැද්ද එක නෙමේ අවුල..අපි මුන් කියන විදිහටද දැන් ඉන්න ඕන..පර ඉන්දියන් බල්ලෝ..ඕකුන් තමා කොටින්ට යුධ පුහුණුව දීලා අපේ රට කෑවේ.අපේ හමුදාවට පරිප්පු දැම්මා ඕකුන්..දැන් අපේ රටේ ආරක්ෂාව ගැනත් කතා කරනවා.අපේ දේශපාලුවොත් මුන් ළග දණින් වැටෙනවා...

ඉන්දියාවේ දැඩි විරෝධය නිසා පාකිස්තානයෙන් ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා මිලට ගැනීම දැනට අතහැර දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි.

ශ්‍රී ලංකාවට ප්‍රහාරක යානා අවශ්‍ය නැතැයි ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා අනුව ප්‍රහාරක යානා අනවශ්‍ය බවත් ඉන්දියා රජය පෙන්වා දී ඇතැයි එම පත්‍රය පවසයි. මෙම ගනුදෙනුවට ඉන්දියාවේ විරෝධය ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නැති සුදු කොළයක ලිවූ සටහනකින් ශ්‍රී ලංකා රජයේ ඉහළටම දන්වා ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානාවල ඍණ තාක්ෂණ වාර්තාවක්ද ඉන්දියාවෙන් ඉදිරිපත් කර ඇතැයිද ඉන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) ගනුදෙනුව අතහැර ඇතැයිද එම පුවත්පත පවසයි.

පකිස්තාන මාධ්‍ය කියා සිටියේ නවාෆ් ෂරීෆ් පාකිස්තාන අගමැති ශ්‍රී ලංකාවේ ගතකළ පසුගිය සතියේ එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටි බවයි.

පාකිස්තාන රජයද ආර්ථික අහේනියකට මුහුණපා සිටියත් මෙම ගනුදෙනුව වෙනුවෙන් ණය ලබාදීමට එකඟ වී සිටි බවද එම පුවත්පත කියයි.

ශ්‍රී ලංකා ගුවන්හමුදාව සතු ඊශ්‍රායලයේ කෆීර් හා රුසියාවේ මිග් 27 පරණ යානා වෙනුවට චීන ප්‍රහාරක යානා මිලට ගන්නැයි පාකිස්තානය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා 10ක් හෝ 12ක් පාකිස්තානයෙන් මිලට ගැනීමට නියමිතව සිටි බවද එක් යානයක මිල ඇමරිකා ඩොලර් කෝටි 3.5 (රුපියල් කෝටි 502) බවද ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ඇතුළු කණ්ඩායමක් ගිය නොවැම්බරයේදී පාකිස්තානයට ගොස් කම්රාහි පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණයේදී එම යානා පරීක්ෂා කර බැලූ බවද එක්ස්ප්‍රස් පත්‍රය කියයි.

පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන් යානා සමාගමේ කම්හල පිහිටියේ කම්රා පෙදෙසේය. ඉන්දියා ආරක්ෂක කටයුතු පිළිබඳ විශාරදයන් විශ්වාස කරනුයේ චීනයේ පෙරනිමි කොටස් එකලස් කර මෙම යානා නිෂ්පාදනය කරන බවයි.

ඉන්දියාව කියනුයේ ජේ.එෆ් 17 ප්‍රහාරක යානයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ජිම ලොව හොඳම ඇන්ජිම නොවන බවයි. චීනය පවා සිය ගුවන්යානා වලට එම ඇන්ජින් යොදා නොගන්නා බව ද එම පුවත්පත පවසයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ටෙජාස් ඇන්ජිම ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීමට ඉන්දියාව සූදානමින් සිටි බවද කියති. පාකිස්තාන ගනුදෙනුව සිදුවුවහොත් එම යානා නඩත්තුව හා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සිදුවන බවත් ඒ අනුව පාකිස්තාන චීන ආරක්ෂක හමුදා හා ශ්‍රී ලංකා හමුදාව අතර පුළුල් සබඳතා ඇතිවිය හැකි බවට ඉන්දියාව කනස්සල්ල පළ කර ඇතැයිද එම පත්‍රය කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු චෙන්ඩු එෆ් 7 ප්‍රහාරක යානාද වයි 12 හා එම් ඒ 60 ප්‍රවාහන යානාද නඩත්තු හා සේවා වෙනුවෙන් ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගිය රජය 2014 දී චීනය සමග කටයුතු කළ බවත් ඉන්දියාව ඊට තම කනස්සල්ල පළ කළ විට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ පුද්ගලයන් පමණක් එහි වැඩට යොදා ගන්නා බවත් එදා රජය පැවසූ බවත් ආණ්ඩු වෙනසින් පසුව එම සැලැස්ම අහෝසි වූ බවත් එම පුවත්පත කියයි.

[CODE]http://www.lankadeepa.lk/index.php/articles/376422?utm_source=twitterfeed&utm_medium=facebook[/CODE]

[QUOTE="neyohk, post: 19559770, member: 554983"] [COLOR="DarkRed"][SIZE="4"]ඕවා අවශ්‍යද නැද්ද එක නෙමේ අවුල..අපි මුන් කියන විදිහටද දැන් ඉන්න ඕන..පර ඉන්දියන් බල්ලෝ..ඕකුන් තමා කොටින්ට යුධ පුහුණුව දීලා අපේ රට කෑවේ.අපේ හමුදාවට පරිප්පු දැම්මා ඕකුන්..දැන් අපේ රටේ ආරක්ෂාව ගැනත් කතා කරනවා.අපේ දේශපාලුවොත් මුන් ළග දණින් වැටෙනවා..:angry:.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ඉන්දියාවේ දැඩි විරෝධය නිසා පාකිස්තානයෙන් ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා මිලට ගැනීම දැනට අතහැර දමා ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත කියයි. ශ්‍රී ලංකාවට ප්‍රහාරක යානා අවශ්‍ය නැතැයි ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා අනුව ප්‍රහාරක යානා අනවශ්‍ය බවත් ඉන්දියා රජය පෙන්වා දී ඇතැයි එම පත්‍රය පවසයි. මෙම ගනුදෙනුවට ඉන්දියාවේ විරෝධය ලිපි ශීර්ෂයක් හෝ අත්සනක් නැති සුදු කොළයක ලිවූ සටහනකින් ශ්‍රී ලංකා රජයේ ඉහළටම දන්වා ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානාවල ඍණ තාක්ෂණ වාර්තාවක්ද ඉන්දියාවෙන් ඉදිරිපත් කර ඇතැයිද ඉන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලර් කෝටි 400 (රුපියල් කෝටි 57807) ගනුදෙනුව අතහැර ඇතැයිද එම පුවත්පත පවසයි. පකිස්තාන මාධ්‍ය කියා සිටියේ නවාෆ් ෂරීෆ් පාකිස්තාන අගමැති ශ්‍රී ලංකාවේ ගතකළ පසුගිය සතියේ එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව සිටි බවයි. පාකිස්තාන රජයද ආර්ථික අහේනියකට මුහුණපා සිටියත් මෙම ගනුදෙනුව වෙනුවෙන් ණය ලබාදීමට එකඟ වී සිටි බවද එම පුවත්පත කියයි. ශ්‍රී ලංකා ගුවන්හමුදාව සතු ඊශ්‍රායලයේ කෆීර් හා රුසියාවේ මිග් 27 පරණ යානා වෙනුවට චීන ප්‍රහාරක යානා මිලට ගන්නැයි පාකිස්තානය ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතැයිද ජේ.එෆ් 17 තන්ඩර් ප්‍රහාරක යානා 10ක් හෝ 12ක් පාකිස්තානයෙන් මිලට ගැනීමට නියමිතව සිටි බවද එක් යානයක මිල ඇමරිකා ඩොලර් කෝටි 3.5 (රුපියල් කෝටි 502) බවද ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ඇතුළු කණ්ඩායමක් ගිය නොවැම්බරයේදී පාකිස්තානයට ගොස් කම්රාහි පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණයේදී එම යානා පරීක්ෂා කර බැලූ බවද එක්ස්ප්‍රස් පත්‍රය කියයි. පාකිස්තාන ගුවන් යානා නිෂ්පාදන සංකීර්ණය හා චීනයේ චෙන්ඩු ගුවන් යානා සමාගමේ කම්හල පිහිටියේ කම්රා පෙදෙසේය. ඉන්දියා ආරක්ෂක කටයුතු පිළිබඳ විශාරදයන් විශ්වාස කරනුයේ චීනයේ පෙරනිමි කොටස් එකලස් කර මෙම යානා නිෂ්පාදනය කරන බවයි. ඉන්දියාව කියනුයේ ජේ.එෆ් 17 ප්‍රහාරක යානයේ රුසියාවේ නිෂ්පාදිත ඇන්ජිම ලොව හොඳම ඇන්ජිම නොවන බවයි. චීනය පවා සිය ගුවන්යානා වලට එම ඇන්ජින් යොදා නොගන්නා බව ද එම පුවත්පත පවසයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ටෙජාස් ඇන්ජිම ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විකිණීමට ඉන්දියාව සූදානමින් සිටි බවද කියති. පාකිස්තාන ගනුදෙනුව සිදුවුවහොත් එම යානා නඩත්තුව හා පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සිදුවන බවත් ඒ අනුව පාකිස්තාන චීන ආරක්ෂක හමුදා හා ශ්‍රී ලංකා හමුදාව අතර පුළුල් සබඳතා ඇතිවිය හැකි බවට ඉන්දියාව කනස්සල්ල පළ කර ඇතැයිද එම පත්‍රය කියයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු චෙන්ඩු එෆ් 7 ප්‍රහාරක යානාද වයි 12 හා එම් ඒ 60 ප්‍රවාහන යානාද නඩත්තු හා සේවා වෙනුවෙන් ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පසුගිය රජය 2014 දී චීනය සමග කටයුතු කළ බවත් ඉන්දියාව ඊට තම කනස්සල්ල පළ කළ විට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ පුද්ගලයන් පමණක් එහි වැඩට යොදා ගන්නා බවත් එදා රජය පැවසූ බවත් ආණ්ඩු වෙනසින් පසුව එම සැලැස්ම අහෝසි වූ බවත් එම පුවත්පත කියයි.[/SIZE][/COLOR] [CODE]http://www.lankadeepa.lk/index.php/articles/376422?utm_source=twitterfeed&utm_medium=facebook[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom