Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
api nodanna cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව:

මේ සැරේ ලෝක කුසලානෙ ගන්න එකක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ. විශේෂයෙන් එහෙම උනොත්, කෝලි වන්ඩේ කැප්ටන්සියෙන් අයින් කරන්න ඉඩ තියනව. ඊළඟ කප් එක එන කාලෙ ඉන්න ඉඩ තියන ක්ර්රීඩකයො, කෝලි, ශර්ම, දවාන්, පන්ඩය, පාන්ට්, බුම්රර එහෙම. මිස්ටරි ස්පිනර් කෙනෙක් එයි ගොඩක් වෙලාවට. රවී කොහොමත් කෝච් කමෙන් අයින් වෙන නිසා අළුත් කෝචෙක් ගන්න වෙනව. ඉන්දියන් කෝචෙක් හරි මහේළව හරි ගන්න ට්‍රයි කරයි කියල හිතෙනව.

ලංකාවෙ ක්‍රිකට් හදන්න අපිට මොනවද කරන්න පුළුවන්?

මම හිතන්නෙ මුළින්ම අපි ලමා ක්‍රීඩකයොන්ගෙන් පටන් ගමු. කොහොමද ක්‍රීඩකයෙක් ක්‍රමයෙන් හැදෙන්නෙ. මොනවද දෙමව්පියන්ට පවුලෙ අයට කරන්න පුළුවන්.

එක සැරයක් ලංකාවෙ කෝච් කෙනෙක් මට කිව්ව 80% විතරම ලමයෙක්ගෙ ඩිවෙලොප්මන්ට් එක තියෙන්නෙ දෙමව්පියො ලමයත් එක්ක එයාට වෙලාව දීල එයාගෙ පස්සෙන් ඉඳල උදව් කරන එකෙන් කියල. ලමයව නෙට් එකට අරගෙන යනවට අමතරව තව මොනවද දෙමව්පියොන්ට කරන්න පුළුවන්. එක වැදගත් දෙයක් තමයි ලමයගෙ මනස හදන එක. දිනන එක නෙවෙයි වැදගත්, මූලික දේවල් හදා ගන්න එක. ක්‍රිකට් ගැන ඉගෙන ගන්න එක. ටෙක්නීක් විතරක් නෙවෙයි ක්‍රීඩාවෙ ඉතිහාසය, වැදගත් අවස්තා, ප්‍රසිද්ධ ක්‍රීඩකයොන්ගෙ ඉතිහාසය, ක්‍රිකට් නීති මේ හැමදේම ගැන දැනුවත් වෙන්න ඔන්න. දැන් ඉන්ටනෙට් තියන නිසා වැඩේ ලේසියි.

මේ ලඟදි මම චන්දිමාල් ගෙ ඉන්ටවීව් එකක් බැලුව, ඒකෙ එයා කියනව අවුරුදු ගානක් ගියා ටෙක්නීක් එකේ පොඩි දෙයක් හදා ගන්න (ග්රිප් එක). ඉන්ටනැශනලුත් ගහල අවුරුදු ගානක් ක්‍රිකටුත් ගහල ඒක හොයා ගන්න ඔච්චර කල් ගියේ ඇයි? මහේල ඉන්ටවීව් එකක කිව්ව සංගත් එයාගෙ බැටින්ග් ස්ටාන්ස් එකේ වෙනසක් කරගත්ත මැදදි, හැබැයි එයා ඒක මහන්සි වෙල ගොඩ දා ගත්ත කියල. පොඩි කාලෙම ලමා ක්‍රීඩකයොන්ට කියල දෙන්න ඕන රේස් එකේ දුවන්නෙ නැතුව, දිනන එකම හිතන්නෙ නැතුව කල් අරගෙන හරියට දෙයක් කරන්න. අපේ සමාජෙම තියෙන්නෙ කෙටි කාලීන දිනුම් ගැන මහන්සි වෙන එක. ඒකට ගිහින් දීර්ඝ කාලීන ඒව මග හැරෙනව.

හම්බෙන හොඳ වීඩීයෝ, අළුත් අදහස් බෙදා හදා ගමු. ලමා පරපුරට වැදගත් වෙන. මුල ඉඳල පටන් ගත්තොත් තව අවුරුදු 10කින් මේක හදල ගන්න පුළුවන්.

------ Post added on [DATETIME="UT"]1626521856[/DATETIME]

මේ සංගගෙ ඉස්කෝලෙ කාලෙ කෝච්. මේ කියන සමහර ඒව ඇයි එහෙම කරන්න ඕන කියන ඒව ගැන වැදගත් දේවල් ටිකක් කියනව මේකෙ. තව මේ ගැන හොයන්න ඕන.

[MEDIA=youtube]-WrRVSdd4DE[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1626521984[/DATETIME]

Banuka Rajapakshawa ai kalin kapuwe kiala danui therenne. Maturity ekak na ohe wananawa. Mechchara amaruwen labichcha chance eka. Match situation eka therenneth na, ena t20 wc ekata practice ekak ganna form ekata enna therenneth na.

minod, charith nam shape wage. experience ekath ekka thawa hadei.

------ Post added on [DATETIME="UT"]1626611337[/DATETIME]

Me thread eka ai udata ganna hithuwe wc thread eka wc eken passe use wenne nathi nisa. one stop place ekaka ape discussion eka continue karanna lankawe cricket goda ganna fans la hatiyata emotion ain karala gemak demu.

meka hadala ganna puluwan.

------ Post added on [DATETIME="UT"]1699007095[/DATETIME]

mage palaweni target eka eelanga selection committee ekata kauda enna ona kiana discussion eka athi karanna. Kattiyage adahas kianna. Mata hithenawa honda adahas tikak summarise karala adala ayage attention ekata yawanna puluwan wei.

------ Post added on [DATETIME="UT"]1699007192[/DATETIME]

mage palaweni target eka eelanga selection committee ekata kauda enna ona kiana discussion eka athi karanna. Kattiyage adahas kianna. Mata hithenawa honda adahas tikak summarise karala adala ayage attention ekata yawanna puluwan wei.

------ Post added on [DATETIME="UT"]1699007234[/DATETIME]

kattiyata meka penawada? Kalekin activate wela thibbe nathi misa wada nadda danna

------ Post added on [DATETIME="UT"]1699007300[/DATETIME]

[QUOTE="yakshaya, post: 24602966, member: 122802"] ඉන්දියාව: මේ සැරේ ලෝක කුසලානෙ ගන්න එකක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ. විශේෂයෙන් එහෙම උනොත්, කෝලි වන්ඩේ කැප්ටන්සියෙන් අයින් කරන්න ඉඩ තියනව. ඊළඟ කප් එක එන කාලෙ ඉන්න ඉඩ තියන ක්ර්රීඩකයො, කෝලි, ශර්ම, දවාන්, පන්ඩය, පාන්ට්, බුම්රර එහෙම. මිස්ටරි ස්පිනර් කෙනෙක් එයි ගොඩක් වෙලාවට. රවී කොහොමත් කෝච් කමෙන් අයින් වෙන නිසා අළුත් කෝචෙක් ගන්න වෙනව. ඉන්දියන් කෝචෙක් හරි මහේළව හරි ගන්න ට්‍රයි කරයි කියල හිතෙනව. [HR][/HR] ලංකාවෙ ක්‍රිකට් හදන්න අපිට මොනවද කරන්න පුළුවන්? මම හිතන්නෙ මුළින්ම අපි ලමා ක්‍රීඩකයොන්ගෙන් පටන් ගමු. කොහොමද ක්‍රීඩකයෙක් ක්‍රමයෙන් හැදෙන්නෙ. මොනවද දෙමව්පියන්ට පවුලෙ අයට කරන්න පුළුවන්. එක සැරයක් ලංකාවෙ කෝච් කෙනෙක් මට කිව්ව 80% විතරම ලමයෙක්ගෙ ඩිවෙලොප්මන්ට් එක තියෙන්නෙ දෙමව්පියො ලමයත් එක්ක එයාට වෙලාව දීල එයාගෙ පස්සෙන් ඉඳල උදව් කරන එකෙන් කියල. ලමයව නෙට් එකට අරගෙන යනවට අමතරව තව මොනවද දෙමව්පියොන්ට කරන්න පුළුවන්. එක වැදගත් දෙයක් තමයි ලමයගෙ මනස හදන එක. දිනන එක නෙවෙයි වැදගත්, මූලික දේවල් හදා ගන්න එක. ක්‍රිකට් ගැන ඉගෙන ගන්න එක. ටෙක්නීක් විතරක් නෙවෙයි ක්‍රීඩාවෙ ඉතිහාසය, වැදගත් අවස්තා, ප්‍රසිද්ධ ක්‍රීඩකයොන්ගෙ ඉතිහාසය, ක්‍රිකට් නීති මේ හැමදේම ගැන දැනුවත් වෙන්න ඔන්න. දැන් ඉන්ටනෙට් තියන නිසා වැඩේ ලේසියි. මේ ලඟදි මම චන්දිමාල් ගෙ ඉන්ටවීව් එකක් බැලුව, ඒකෙ එයා කියනව අවුරුදු ගානක් ගියා ටෙක්නීක් එකේ පොඩි දෙයක් හදා ගන්න (ග්රිප් එක). ඉන්ටනැශනලුත් ගහල අවුරුදු ගානක් ක්‍රිකටුත් ගහල ඒක හොයා ගන්න ඔච්චර කල් ගියේ ඇයි? මහේල ඉන්ටවීව් එකක කිව්ව සංගත් එයාගෙ බැටින්ග් ස්ටාන්ස් එකේ වෙනසක් කරගත්ත මැදදි, හැබැයි එයා ඒක මහන්සි වෙල ගොඩ දා ගත්ත කියල. පොඩි කාලෙම ලමා ක්‍රීඩකයොන්ට කියල දෙන්න ඕන රේස් එකේ දුවන්නෙ නැතුව, දිනන එකම හිතන්නෙ නැතුව කල් අරගෙන හරියට දෙයක් කරන්න. අපේ සමාජෙම තියෙන්නෙ කෙටි කාලීන දිනුම් ගැන මහන්සි වෙන එක. ඒකට ගිහින් දීර්ඝ කාලීන ඒව මග හැරෙනව. හම්බෙන හොඳ වීඩීයෝ, අළුත් අදහස් බෙදා හදා ගමු. ලමා පරපුරට වැදගත් වෙන. මුල ඉඳල පටන් ගත්තොත් තව අවුරුදු 10කින් මේක හදල ගන්න පුළුවන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1626521856[/DATETIME][/SIZE] [HR][/HR] මේ සංගගෙ ඉස්කෝලෙ කාලෙ කෝච්. මේ කියන සමහර ඒව ඇයි එහෙම කරන්න ඕන කියන ඒව ගැන වැදගත් දේවල් ටිකක් කියනව මේකෙ. තව මේ ගැන හොයන්න ඕන. [MEDIA=youtube]-WrRVSdd4DE[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1626521984[/DATETIME][/SIZE] [HR][/HR] Banuka Rajapakshawa ai kalin kapuwe kiala danui therenne. Maturity ekak na ohe wananawa. Mechchara amaruwen labichcha chance eka. Match situation eka therenneth na, ena t20 wc ekata practice ekak ganna form ekata enna therenneth na. minod, charith nam shape wage. experience ekath ekka thawa hadei. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1626611337[/DATETIME][/SIZE] [HR][/HR] Me thread eka ai udata ganna hithuwe wc thread eka wc eken passe use wenne nathi nisa. one stop place ekaka ape discussion eka continue karanna lankawe cricket goda ganna fans la hatiyata emotion ain karala gemak demu. meka hadala ganna puluwan. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1699007095[/DATETIME][/SIZE] [HR][/HR] mage palaweni target eka eelanga selection committee ekata kauda enna ona kiana discussion eka athi karanna. Kattiyage adahas kianna. Mata hithenawa honda adahas tikak summarise karala adala ayage attention ekata yawanna puluwan wei. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1699007192[/DATETIME][/SIZE] [HR][/HR] mage palaweni target eka eelanga selection committee ekata kauda enna ona kiana discussion eka athi karanna. Kattiyage adahas kianna. Mata hithenawa honda adahas tikak summarise karala adala ayage attention ekata yawanna puluwan wei. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1699007234[/DATETIME][/SIZE] [HR][/HR] kattiyata meka penawada? Kalekin activate wela thibbe nathi misa wada nadda danna ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1699007300[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom