Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
api thamai e kale indan hondatama kare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෙප්පට කඩේ යන ජෙබයියෝ කියන්නේ ගොඩක් වෙලාවට උපාධියක් එහෙම තියන, මිඩ්ල් ක්ලාස් එකේ ආදායමට වඩා හීන, වියදම් වැඩි අන්සැටිස්ෆයිඩ් උන්. මිඩ්ල් ක්ලාස් සාපේ නිසා මුන්ට දුප්පත් එකාට වඩා හොඳයි කියන සතුට තිබ්බට, සල්ලිකාරයා කරන දේවල් කොයි වෙලෙත් දකින්න වෙන නිසා උගේ ජීවිතේ හොඳට තියන upper class උන් එක්ක සෑහෙන්න කම්පෙයා වෙනවා. ඒ නිසා ජීවිතේ ගැන තෘප්තිමත් බව අඩුයි. ගොඩක් උන් ඉගෙනීම නිසා ගමෙන් කොළඹට ඇවිත් පොශ් කල්චර් එක වැලඳගත්තු උන් නිසා සදාකාලිකවම වෙන්ට පොශ්(ගමේ ගතිය අරින්න අමාරු බයිකම තියනවා).

මුන්ගෙ තියන අනිත් ලොකුම සාපේ තමා උපාධියක් තියන නිසා නූගත් නෑ කියලා certification එකක් තියනවා. ඒකත් එක්ක ඌත් හිතන් ඉන්නවා ඌ පට්ට උගතා කියලා. හැබැයි ජොබ් එකට සම්බන්ධව දැණුම තිබ්බට දේශපාලනේ, ආර්ථිකේ, සමාජ දැණුම, EQ පට්ට අඩුයි. ගොඩක් ඔය වෘතිකයන් කියන උන් පොතේම ඉඳපු උන් නේ. උන්ට මිනිස්සු එක්ක ඩීල් කරන විදිය, වෙන එකෙක්ට ඇන්දෙන්නැතුව ඉන්න විදිය තේරෙන්නෙ නෑ. බර වචන ටිකක් දාලා emotional speech එකක් දුන්නම ඕන ගොනෙක්ට අහු වෙනවා. Unsatisfied ජීවිත සහ අවදානමක් අරන් තනියම ගේමක් ගහන්න බය නිසා ආසාවල් වල ඇරියස් කවර් කරගන්න බැරිකමට රටට බනින අතරේ ඒවා වෙන රටකට ගිහින් කවර් කරගන්න ට්‍රයි කරනවා. වැරදිලා හරි එහෙම ගියත් ලංකාව ගැන හිතන්නෙ.

අනික මුන්ට අපර් ක්ලාස් එක ගැනත් පොඩි ඇරියස් එකක් තියනවා. සහ මුන්ට තියන ලොකුම අවිය උපාධි සහතිකේ. අපර් ක්ලාස් එකාව උනත් පහලට අදින්න ඕන වුනාම මුන් පාවිච්චි කරන්නේ මුන්ගේ සහතික ටික. ඒකයි ඩඩ්ලි, ධම්මික වගේ උන් "සල්ලිකාරයා වුනාට අමු ගොනා" මුන්ට ගොන්නු වගේ පේන්නෙ.

මුන්ගේ ඔළු කන්න හොඳටම දන්න එකාට කරන්න තියෙන්නේ පුළුවන් තරම් පරණ සම්ප්‍රදායට එහා ගියපු විද්‍යාත්මක පොරක් කියල පෙන්නන්න පුළුවන් විදියේ සයන්ස් වල වචන ටිකක් දාලා speech එකක් හදාගන ඇවිත්, ඒක කියලා, රට ගැනත් පොඩි patriotic, emotional කතා ටිකක් කියන්න විතරයි. 2019 ගෝටා කලෙත් ඒක(ඔරකල්), 2024 කයිතන් කලෙත් ඒක. ගෝටට වඩා හොඳට ඕක කලේ ජෙප්පෝ(මුන් ඒ දවස් වල කැම්පේන් වලට කොල ප්‍රින්ට් කරේ ජොබ් වලට දාන CV වල කන්ටෙන්ට් දාලා). අන්තිමට ඩිග්රි කටු ගහපු පට්ට නූගත් හීනමානෙන් පෙලෙන බර වචන ටිකක් දන්න තමුන්ටත්, රටටත් වැඩක් නැති පට්ටම ගෝතයෝ ටිකක් බලයට ආවා.

වෘතිකයොන්ගෙ මිඩ්ල් ක්ලාස් එක පාඩම් ඉගෙනගන්නේ හිමින්. උන් හැම එකාටම කියලා ඇරගෙන කවද හරි පාඩමක් ඉගෙනගත්තු දවසක පට්ට බෝරින්ග්, ලොකු ලොකු ටෝක් නැති, political drama නැති එකෙක්ට ඇවිත් පාඩුවෙ රට කරන්න පුලුවන්.

[QUOTE="Thiefx, post: 30947181, member: 578468"] ජෙප්පට කඩේ යන ජෙබයියෝ කියන්නේ ගොඩක් වෙලාවට උපාධියක් එහෙම තියන, මිඩ්ල් ක්ලාස් එකේ ආදායමට වඩා හීන, වියදම් වැඩි අන්සැටිස්ෆයිඩ් උන්. මිඩ්ල් ක්ලාස් සාපේ නිසා මුන්ට දුප්පත් එකාට වඩා හොඳයි කියන සතුට තිබ්බට, සල්ලිකාරයා කරන දේවල් කොයි වෙලෙත් දකින්න වෙන නිසා උගේ ජීවිතේ හොඳට තියන upper class උන් එක්ක සෑහෙන්න කම්පෙයා වෙනවා. ඒ නිසා ජීවිතේ ගැන තෘප්තිමත් බව අඩුයි. ගොඩක් උන් ඉගෙනීම නිසා ගමෙන් කොළඹට ඇවිත් පොශ් කල්චර් එක වැලඳගත්තු උන් නිසා සදාකාලිකවම වෙන්ට පොශ්(ගමේ ගතිය අරින්න අමාරු බයිකම තියනවා). මුන්ගෙ තියන අනිත් ලොකුම සාපේ තමා උපාධියක් තියන නිසා නූගත් නෑ කියලා certification එකක් තියනවා. ඒකත් එක්ක ඌත් හිතන් ඉන්නවා ඌ පට්ට උගතා කියලා. හැබැයි ජොබ් එකට සම්බන්ධව දැණුම තිබ්බට දේශපාලනේ, ආර්ථිකේ, සමාජ දැණුම, EQ පට්ට අඩුයි. ගොඩක් ඔය වෘතිකයන් කියන උන් පොතේම ඉඳපු උන් නේ. උන්ට මිනිස්සු එක්ක ඩීල් කරන විදිය, වෙන එකෙක්ට ඇන්දෙන්නැතුව ඉන්න විදිය තේරෙන්නෙ නෑ. බර වචන ටිකක් දාලා emotional speech එකක් දුන්නම ඕන ගොනෙක්ට අහු වෙනවා. Unsatisfied ජීවිත සහ අවදානමක් අරන් තනියම ගේමක් ගහන්න බය නිසා ආසාවල් වල ඇරියස් කවර් කරගන්න බැරිකමට රටට බනින අතරේ ඒවා වෙන රටකට ගිහින් කවර් කරගන්න ට්‍රයි කරනවා. වැරදිලා හරි එහෙම ගියත් ලංකාව ගැන හිතන්නෙ. අනික මුන්ට අපර් ක්ලාස් එක ගැනත් පොඩි ඇරියස් එකක් තියනවා. සහ මුන්ට තියන ලොකුම අවිය උපාධි සහතිකේ. අපර් ක්ලාස් එකාව උනත් පහලට අදින්න ඕන වුනාම මුන් පාවිච්චි කරන්නේ මුන්ගේ සහතික ටික. ඒකයි ඩඩ්ලි, ධම්මික වගේ උන් "සල්ලිකාරයා වුනාට අමු ගොනා" මුන්ට ගොන්නු වගේ පේන්නෙ. මුන්ගේ ඔළු කන්න හොඳටම දන්න එකාට කරන්න තියෙන්නේ පුළුවන් තරම් පරණ සම්ප්‍රදායට එහා ගියපු විද්‍යාත්මක පොරක් කියල පෙන්නන්න පුළුවන් විදියේ සයන්ස් වල වචන ටිකක් දාලා speech එකක් හදාගන ඇවිත්, ඒක කියලා, රට ගැනත් පොඩි patriotic, emotional කතා ටිකක් කියන්න විතරයි. 2019 ගෝටා කලෙත් ඒක(ඔරකල්), 2024 කයිතන් කලෙත් ඒක. ගෝටට වඩා හොඳට ඕක කලේ ජෙප්පෝ(මුන් ඒ දවස් වල කැම්පේන් වලට කොල ප්‍රින්ට් කරේ ජොබ් වලට දාන CV වල කන්ටෙන්ට් දාලා). අන්තිමට ඩිග්රි කටු ගහපු පට්ට නූගත් හීනමානෙන් පෙලෙන බර වචන ටිකක් දන්න තමුන්ටත්, රටටත් වැඩක් නැති පට්ටම ගෝතයෝ ටිකක් බලයට ආවා. වෘතිකයොන්ගෙ මිඩ්ල් ක්ලාස් එක පාඩම් ඉගෙනගන්නේ හිමින්. උන් හැම එකාටම කියලා ඇරගෙන කවද හරි පාඩමක් ඉගෙනගත්තු දවසක පට්ට බෝරින්ග්, ලොකු ලොකු ටෝක් නැති, political drama නැති එකෙක්ට ඇවිත් පාඩුවෙ රට කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom