Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Api Waliyata Ready
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයේ සූදානමක් නෑ - අනුර කුමාර දිසානායක

මැතිවරණය නිදහස් හා සාමකාමි ලෙස පැවැත්වීමට රජය පොලීසියට හා මැතිවරණ කොමසාරිස්වරයාට රට තුළ හැකියාවක් තිබේද යන්න ගැටලූකාරී තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡ්හවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ තත්ත්වය තුළ ජනතාව නීතිය අතට ගත්තොත් එය රටට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවයි. එමනිසා පොලීසිය මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලූ නිලධාරීන් මේ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

තාරුණයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ ලන්ඩන් නුවරදී කොටි සංවිධානයේ ජාත්‍යන්තර බුද්ධි අංශ නායක එමිල් කාන්තන් හමුවී කළ සාකච්ඡා මොනවාදැයි රටට හෙලිකරන ලෙස අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා.

නාමල් රාජපක්ෂ විසින්ම එමිල් කාන්තන් හමුවීම පිළිගැනීමත් සමඟ තත්ත්වය වඩාත් බරපතල වෙලා තියෙනවා. එමිල් කාන්තන් සමඟ ඡයාරූපයට පෙනී සිටීම මගින් තහවුරු වන්නේ ඔහු සමඟ නාමල් රාජපක්ෂ ඉතා ලඟ අසුරක් පවත්වා ඇති බවයි. කොටි සංවිධානයට අදාල ජාත්‍යන්තර මුදල් නාමල් රාජපක්ෂ හරහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදන බව දැන් තහවුරු වන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

ape ela wada

hora amathie .....................

[QUOTE="lkdood, post: 6415219, member: 92282"] [SIZE=4][B]නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට රජයේ සූදානමක් නෑ - අනුර කුමාර දිසානායක[/B] [/SIZE][B][SIZE=4]මැතිවරණය නිදහස් හා සාමකාමි ලෙස පැවැත්වීමට රජය පොලීසියට හා මැතිවරණ කොමසාරිස්වරයාට රට තුළ හැකියාවක් තිබේද යන්න ගැටලූකාරී තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.[/SIZE][/B] [B][SIZE=4]ඒ මහතා මෙසේ පැවසුවේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡ්හවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මේ තත්ත්වය තුළ ජනතාව නීතිය අතට ගත්තොත් එය රටට අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවයි. එමනිසා පොලීසිය මැතිවරණ කොමසාරිස්වරයා ඇතුලූ නිලධාරීන් මේ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තාරුණයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ ලන්ඩන් නුවරදී කොටි සංවිධානයේ ජාත්‍යන්තර බුද්ධි අංශ නායක එමිල් කාන්තන් හමුවී කළ සාකච්ඡා මොනවාදැයි රටට හෙලිකරන ලෙස අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා. නාමල් රාජපක්ෂ විසින්ම එමිල් කාන්තන් හමුවීම පිළිගැනීමත් සමඟ තත්ත්වය වඩාත් බරපතල වෙලා තියෙනවා. එමිල් කාන්තන් සමඟ ඡයාරූපයට පෙනී සිටීම මගින් තහවුරු වන්නේ ඔහු සමඟ නාමල් රාජපක්ෂ ඉතා ලඟ අසුරක් පවත්වා ඇති බවයි. කොටි සංවිධානයට අදාල ජාත්‍යන්තර මුදල් නාමල් රාජපක්ෂ හරහා මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදන බව දැන් තහවුරු වන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය. [/SIZE][/B][SIZE=4]ape ela wada hora amathie .....................[/SIZE][B][SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom