Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
APIIT OR NIBM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

APIIT

එකේ ගාන සැර උනාට උපාදිය හරිම හොදයි.. APIIT එකේ ආගම් භේද නැහැ. කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩ කරනවා. රැග්ස් නැහැ. මචන් APIIT එකේ POSH කෙල්ලො එනවා  ඒනිසා කඩ්ඩ ටිකක් තිබ්බනං මරු. එකත් එක්කම මේක Staffordshire University එකේ Internal උපාදිය දෙන්නේ.

අපිට module එකකට lectures තියෙන්නේ සතියකට පැය 4 වගේ. ඒඋනාට මචන් උබට පොත් කියවන්න වෙනවා අම්බානෙට. නැත්තං projects සහා exams බඩුම තමය්. 2 සහ 3 අවුරුද්දේ ප්රථම පන්තියක් (First Class) ගන්න එක වාසනාවක්.

APIIT එකට ආවනං උබට සිතීම (social thinking) මාර විදියට පුලුල් වෙනවා. මුලින්ම APIIT එකට ආපු ගමන්ම මට shock වගේ. එකේ culture හුගාක් වෙනස් අනිත් Universities වලට වඩා.

මචන් මගේ experiences එකට අනුවන්ං මම මගේ ජීවිතේටම මේදක්වා ගත්තු හොදම තීරණය තමය් APIIT තොරගත්තු එක.

සමාවෙන්න මිත්රයා මට NIBM එක ගැන දන්නේ නැහැ comment කරන්න..

Also machn you have a Final Year Project (FYP)... For this you need to do a unique system. Since its Software Engineering you can't use APIs also. In some situations you need to get permission from the supervisor. machan project submission is ON time. No excuses at 5. they won't take it if you submit it even at 5.01 PM

[QUOTE="eminem.mosh, post: 9254873, member: 319257"] [b]APIIT[/b] [SIZE="4"][COLOR="Navy"]එකේ ගාන සැර උනාට උපාදිය හරිම හොදයි.. APIIT එකේ ආගම් භේද නැහැ. කට්ටිය තමන්ගේ පාඩුවේ වැඩ කරනවා. රැග්ස් නැහැ. මචන් APIIT එකේ POSH කෙල්ලො එනවා ;) ඒනිසා කඩ්ඩ ටිකක් තිබ්බනං මරු. එකත් එක්කම මේක Staffordshire University එකේ Internal උපාදිය දෙන්නේ. අපිට module එකකට lectures තියෙන්නේ සතියකට පැය 4 වගේ. ඒඋනාට මචන් උබට පොත් කියවන්න වෙනවා අම්බානෙට. නැත්තං projects සහා exams බඩුම තමය්. 2 සහ 3 අවුරුද්දේ ප්රථම පන්තියක් (First Class) ගන්න එක වාසනාවක්. APIIT එකට ආවනං උබට සිතීම (social thinking) මාර විදියට පුලුල් වෙනවා. මුලින්ම APIIT එකට ආපු ගමන්ම මට shock වගේ. එකේ culture හුගාක් වෙනස් අනිත් Universities වලට වඩා. මචන් මගේ experiences එකට අනුවන්ං මම මගේ ජීවිතේටම මේදක්වා ගත්තු හොදම තීරණය තමය් APIIT තොරගත්තු එක. [B]සමාවෙන්න මිත්රයා මට NIBM එක ගැන දන්නේ නැහැ comment කරන්න..[/B] :) Also machn you have a Final Year Project (FYP)... For this you need to do a unique system. Since its Software Engineering you can't use APIs also. In some situations you need to get permission from the supervisor. machan project submission is ON time. No excuses at 5. they won't take it if you submit it even at 5.01 PM :( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom