Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apita thiyana ekama pihita JVP pamanai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවගේ වගකීම විය ගතයුත්තේ කිසිවෙකු කරේ තබාගෙන පුටුවේ හිදුවීම නොව, පාලකයාට වගකීමක් දී එය ඉටුකර ගැනීමට ජනතාව එක් පසක සිට පෙළගැසීමයි.

විධායකයට, අවනීතියට එරෙහිව බල කදවුර සෑදිය යුත්තේ මහින්ද කදවුරේ වත් මෛත්‍රීපාල කදවුරේ වත් නොව, ජනතා කදවුරේය. පාලකයා ජනතාවට ඇහුම්කන් දෙනුයේ ජනතා කදවුර ශක්තිමත් වුවොත් පමණි. පාලකයාගේ බල කදවුර ශක්තිමත් කරනතාක් පාලකයා ඔහුට උවමනා විදිහට පාලනය කරනු විනා ජනතා අවශ්‍යතාවයන් සලකා පාලන තන්ත්රය ක්‍රියාත්මක කරුණුයේ නැත.

විපක්ස අපේක්ෂකයාට සහයෝගය දෙන්න. නමුත් ඔබ සිටිය යුත්තේ එම පොරොන්දු ඉටුකර ගැනීමට බල කරන ජනතාවගේ කදවුරේය. ජනතාවගේ මතය බලවත් නොවන්නට ඔවුන් කිසිවිටක එය ඉටු නොකරනු ඇත. අද දිනයේ මෙවැනි අවස්ථාවක් උදාවී ඇත්තේ ජනතා කදවුරෙහි මෙම විධායකයට එරෙහිව ඇතිවී ඇති මතය නිසා මිස පාලකයාගේ අවශ්‍යතාවය නිසා නොවෙයි. අප කල යුත්තේ එම ජනතා මතය ශක්තිමත් කිරීමයි.

දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්රජාතන්ත්රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

මෙවර මැතිවරණයේදී,

ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,

ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,

ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,

ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

[QUOTE="maxboysl, post: 17496430, member: 346679"] [CENTER][IMG]https://scontent-b-ams.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10478537_381660078655112_9203817605049182459_n.jpg?oh=1e1bc160dcf1918aa3c1b1fe0207df34&oe=551009CA[/IMG] [/CENTER] [SIZE="4"][B][SIZE="4"][COLOR="Purple"]ජනතාවගේ වගකීම විය ගතයුත්තේ කිසිවෙකු කරේ තබාගෙන පුටුවේ හිදුවීම නොව, පාලකයාට වගකීමක් දී එය ඉටුකර ගැනීමට ජනතාව එක් පසක සිට පෙළගැසීමයි. විධායකයට, අවනීතියට එරෙහිව බල කදවුර සෑදිය යුත්තේ මහින්ද කදවුරේ වත් මෛත්‍රීපාල කදවුරේ වත් නොව, ජනතා කදවුරේය. පාලකයා ජනතාවට ඇහුම්කන් දෙනුයේ ජනතා කදවුර ශක්තිමත් වුවොත් පමණි. පාලකයාගේ බල කදවුර ශක්තිමත් කරනතාක් පාලකයා ඔහුට උවමනා විදිහට පාලනය කරනු විනා ජනතා අවශ්‍යතාවයන් සලකා පාලන තන්ත්රය ක්‍රියාත්මක කරුණුයේ නැත. විපක්ස අපේක්ෂකයාට සහයෝගය දෙන්න. නමුත් ඔබ සිටිය යුත්තේ එම පොරොන්දු ඉටුකර ගැනීමට බල කරන ජනතාවගේ කදවුරේය. ජනතාවගේ මතය බලවත් නොවන්නට ඔවුන් කිසිවිටක එය ඉටු නොකරනු ඇත. අද දිනයේ මෙවැනි අවස්ථාවක් උදාවී ඇත්තේ ජනතා කදවුරෙහි මෙම විධායකයට එරෙහිව ඇතිවී ඇති මතය නිසා මිස පාලකයාගේ අවශ්‍යතාවය නිසා නොවෙයි. අප කල යුත්තේ එම ජනතා මතය ශක්තිමත් කිරීමයි.[/COLOR][/SIZE][/B][/SIZE] [SIZE="4"][COLOR="Purple"][B]දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත. දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි. මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත. මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්රජාතන්ත්රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු. මෙවර මැතිවරණයේදී, ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව, ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව, ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව, ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව, ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom