Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
App Sideloading [Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IOS/iPad OS App sideload කරන විදිහ කියල දෙන්න යන්නෙ...

මුලින්ම සයිඩ්ලෝඩ් කරනව කියන්නෙ ඇපල් ඩිවෙලොපර් එකව්න්ට් එකක් යූස් කරලා අපිට ඕනෙ කරන ඇප් එකක්, අපේ IOS ඩිවයිස් එකට pc එකක් යූස් කරල ඉන්ස්ටෝල් කරන එක..

සයිඩ්ලෝඩ් කරන වැඩේ කරන්න එක එක විදිහෙ ටූල්ස් තියනවා.

Cydia Impactor

Xcode

Alt Store

Sideloady

Troll Store (IOS 14.0-15.4.1)

මේ ටිකෙන් දැනට non-jailbroken ඩිවයිස් වලට sideload කරන්න ගොඩක්ම යූස් කරන්නෙ Alt Store, Sideloady කියන දෙක.

ඒකෙනුත් ඔයා යූස් කරන්නෙ වින්ඩෝස් පීසී එකක් නම් sideloady යූස් කරන එක ඊසි.  මැක් එකක් තිබ්බත් sideloady යුස් කරන එක හොඳයි. Alt Store එකෙන් sideload කරද්දි ඔයාගෙ iPhone/iPad එකට තව Alt Store කියල ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙන්වා.

ඒක නිසා අපි මේ වැඩේට Sideloadly යූස් කරමු.පහළ තියන ලින්ක් එකෙන් මේක පීසී/මැක් එකට ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කර ගන්න.

Sideloadly

දැන් මේ වැඩේදි අපි යූස් කරන්නෙ ඇපල් free developer account එකක් නිසා, ඇප් එක එක වතාවක් සයිඩ්ලෝඩ් කළාම වැලීඩ් වෙන්නෙ දවස් 7ක් විතරයි. ඔයාට paid acc එකක් තියනව නම් 1yr තියනව.

But Sideloadly එකට අලුතෙන් ආපු update එකක් නිසා මේ වැඩේ ලේසි වෙලා තියෙන්නෙ.

ඔයා සයිඩ්ලෝඩ් කරන්න යූස් කරපු ඩිවයිස් එකයි IOS ඩිවයිස් එකයි, same network එකට කනෙක්ට් වෙල තියනවා නම් ඇප් එක revoke වෙන්න කලින් automatically ඉන්ස්ටෝල් වෙනවා. එක නිසා එක වතාවක් ඉන්ස්ටෝල් කලාම යූස් කරන්න විතරයි තියෙන්නෙ. හදිස්සියෙන් හරි app එක revoke වුනොත් කරන්න තියෙන්නෙ same steps ටිකම කරලා අයෙම app එක ඉන්ස්ටෝල් කරන එක.

ආ... First time sideload කරද්දි apple id & pw එක දෙන්න ඕනෙ ඔයාගෙ free developer account එක විදිහට.

ඔයාගෙ main apple id එක දෙන්න බෑ බෑ වගේ නම්, අලුත් එකක් හදලා එක යූස් කරන්න.

මම ඔයාලට Spotilife App එක sideload කරලා පෙන්නන්නම්. මේකෙදි යූස් කරන්නෙ වින්ඩෝස් pc එකක් එක්ක iPad එකක්. Mac, iPhone යූස් කලත් same steps..

IPA ෆයිල් එකත් ඕනෙ නම් කියන්න..

පහළ තියන video එක බලල වැඩේ කර ගන්න එහෙනම්.

[MEDIA=googledrive]1zOEu4eXamqKp1tLbLDnQjYcs1FmYIScM[/MEDIA]

IOS/iPad OS 16 වලින් උඩ version එකක් තියනව නම් extra step එක්ක තියනවා.. settings වල privacy & security වල තියන developer mode එක on කරන්න. එහෙම කළාම device එක එක පාරක් restart වෙනවා.. ඊට පස්සෙ අනෙත් steps ටික continue කරන්න..

Verify කරද්දි පින් එක දීලා verify කර ගන්න.

Good Luck!!

[QUOTE="thesasindu, post: 28755473, member: 582973"] IOS/iPad OS App sideload කරන විදිහ කියල දෙන්න යන්නෙ... :P මුලින්ම සයිඩ්ලෝඩ් කරනව කියන්නෙ ඇපල් ඩිවෙලොපර් එකව්න්ට් එකක් යූස් කරලා අපිට ඕනෙ කරන ඇප් එකක්, අපේ IOS ඩිවයිස් එකට pc එකක් යූස් කරල ඉන්ස්ටෝල් කරන එක.. සයිඩ්ලෝඩ් කරන වැඩේ කරන්න එක එක විදිහෙ ටූල්ස් තියනවා. [LIST] [*]Cydia Impactor [*]Xcode [*]Alt Store [*]Sideloady [*]Troll Store (IOS 14.0-15.4.1) [/LIST] මේ ටිකෙන් දැනට non-jailbroken ඩිවයිස් වලට sideload කරන්න ගොඩක්ම යූස් කරන්නෙ Alt Store, Sideloady කියන දෙක. ඒකෙනුත් ඔයා යූස් කරන්නෙ වින්ඩෝස් පීසී එකක් නම් sideloady යූස් කරන එක ඊසි. ;-) මැක් එකක් තිබ්බත් sideloady යුස් කරන එක හොඳයි. Alt Store එකෙන් sideload කරද්දි ඔයාගෙ iPhone/iPad එකට තව Alt Store කියල ඇප් එකකුත් ඉන්ස්ටෝල් වෙන්වා.:angry: ඒක නිසා අපි මේ වැඩේට [SIZE=5][COLOR=rgb(251, 160, 38)]Sideloadly [/COLOR][/SIZE]යූස් කරමු.පහළ තියන ලින්ක් එකෙන් මේක පීසී/මැක් එකට ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කර ගන්න. [URL='https://sideloadly.io/']Sideloadly[/URL] දැන් මේ වැඩේදි අපි යූස් කරන්නෙ ඇපල් free developer account එකක් නිසා, ඇප් එක එක වතාවක් සයිඩ්ලෝඩ් කළාම වැලීඩ් වෙන්නෙ දවස් 7ක් විතරයි. ඔයාට paid acc එකක් තියනව නම් 1yr තියනව. But Sideloadly එකට අලුතෙන් ආපු update එකක් නිසා මේ වැඩේ ලේසි වෙලා තියෙන්නෙ. ඔයා සයිඩ්ලෝඩ් කරන්න යූස් කරපු ඩිවයිස් එකයි IOS ඩිවයිස් එකයි, [COLOR=rgb(247, 218, 100)][SIZE=5][B]same network[/B][/SIZE][/COLOR] එකට කනෙක්ට් වෙල තියනවා නම් ඇප් එක revoke වෙන්න කලින් automatically ඉන්ස්ටෝල් වෙනවා. එක නිසා එක වතාවක් ඉන්ස්ටෝල් කලාම යූස් කරන්න විතරයි තියෙන්නෙ. හදිස්සියෙන් හරි app එක revoke වුනොත් කරන්න තියෙන්නෙ same steps ටිකම කරලා අයෙම app එක ඉන්ස්ටෝල් කරන එක. ආ... First time sideload කරද්දි apple id & pw එක දෙන්න ඕනෙ ඔයාගෙ free developer account එක විදිහට. ඔයාගෙ main apple id එක දෙන්න බෑ බෑ වගේ නම්, අලුත් එකක් හදලා එක යූස් කරන්න. :lol: මම ඔයාලට [COLOR=rgb(26, 188, 156)]Spotilife App[/COLOR] එක sideload කරලා පෙන්නන්නම්. මේකෙදි යූස් කරන්නෙ වින්ඩෝස් pc එකක් එක්ක iPad එකක්. Mac, iPhone යූස් කලත් same steps.. [I]IPA ෆයිල් එකත් ඕනෙ නම් කියන්න..[/I] පහළ තියන video එක බලල වැඩේ කර ගන්න එහෙනම්.:lol: [MEDIA=googledrive]1zOEu4eXamqKp1tLbLDnQjYcs1FmYIScM[/MEDIA] IOS/iPad OS 16 වලින් උඩ version එකක් තියනව නම් extra step එක්ක තියනවා.. settings වල privacy & security වල තියන [COLOR=rgb(84, 172, 210)]developer mode[/COLOR] එක [COLOR=rgb(84, 172, 210)]on [/COLOR]කරන්න. එහෙම කළාම device එක එක පාරක් restart වෙනවා.. ඊට පස්සෙ අනෙත් steps ටික continue කරන්න.. Verify කරද්දි පින් එක දීලා verify කර ගන්න. Good Luck!! :love2: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom