Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
app, startup & different fields - advice needed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

dear සිංහලු

මම වෘත්තියෙන් electronics engineer කෙනෙක්. මට app එකක් සදහා අදහසක් අවා.[පොඩි startup එකක් විදියට කරන්න]

මට මුලික මට්ටමේ software knowledge එකක් තියනවා (C,C#,bit of java). හැබැයි commercial software එකක් කරන්න තරම් දැනුමක් නෑ. සහ app development zero knowledge

මගේ knowledge එක තියෙන්නේ electronics field එකේ

මේක කරන්න මට ක්රම තුනක් කල්පනා උනා

1. මම software programming හොඳට හදාරලා මමම product එක හදනවා

2. පොඩි එකෙක්ව hire කරලා බුවා ලව්වා හදවනවා

3. software හදන company එකකට භාර දීල හදව ගන්නවා

1 ක්රමයේ විදියට මමම ඉගෙනගෙන හදන්න ගියොත් මුළු ජිවිත කළෙම මදි වෙයි කරන්න. ඊට අමතර මට එහෙම වෙන් කරන්න කාලයක් නෑ

3. ක්රමයේ විදියට company එකකට දීල හැදෙව්වොත් මගේ සේසතම දෙන්න වේවි එකට. මට එච්චර ලොකු සල්ලියක් නෑ

එතකොට මට ඉතුරු වෙන්නේ අංක 2 ක්රමය විතරයි.

ප්රශ්නය 1

නමුත් මට app development zero knowledge නිසා hire කරන එකා interview කරන්නේ කොහොමද කියල අදහසක් නෑ. කොහොමද හරි බුවෙක් තෝරාගන්නේ?

ප්රශ්නය 2

ඊට අමතරව, මට app development knowledge එක නැති නිසා hire කරන එකා හරියට වැඩේ කරනවද බලන්න ක්රමයකුත් නෑ. ඒක කොහොමද ගොඩ දාගන්නේ?

මේ වැඩේට අත ගහන එක ගොන් කමක් ද? [මගේ knowledge එක තියන field එකයි, මම කරන්න යන වැඩේට අදාළ field එකයි වෙනස් නිසා]

ලක්ෂ 5ක් වගේ තමා budget එක තියෙන්නේ

දැන් මොකද කරන්නේ?

[QUOTE="aruna1, post: 26376348, member: 95157"] [SIZE=5]dear සිංහලු මම වෘත්තියෙන් electronics engineer කෙනෙක්. මට app එකක් සදහා අදහසක් අවා.[පොඩි startup එකක් විදියට කරන්න] මට මුලික මට්ටමේ software knowledge එකක් තියනවා (C,C#,bit of java). හැබැයි commercial software එකක් කරන්න තරම් දැනුමක් නෑ. සහ app development zero knowledge මගේ knowledge එක තියෙන්නේ electronics field එකේ මේක කරන්න මට ක්රම තුනක් කල්පනා උනා 1. මම software programming හොඳට හදාරලා මමම product එක හදනවා 2. පොඩි එකෙක්ව hire කරලා බුවා ලව්වා හදවනවා 3. software හදන company එකකට භාර දීල හදව ගන්නවා 1 ක්රමයේ විදියට මමම ඉගෙනගෙන හදන්න ගියොත් මුළු ජිවිත කළෙම මදි වෙයි කරන්න. ඊට අමතර මට එහෙම වෙන් කරන්න කාලයක් නෑ 3. ක්රමයේ විදියට company එකකට දීල හැදෙව්වොත් මගේ සේසතම දෙන්න වේවි එකට. මට එච්චර ලොකු සල්ලියක් නෑ එතකොට මට ඉතුරු වෙන්නේ අංක 2 ක්රමය විතරයි.[/SIZE] [U][B]ප්රශ්නය 1[/B][/U] [SIZE=5]නමුත් මට app development zero knowledge නිසා hire කරන එකා interview කරන්නේ කොහොමද කියල අදහසක් නෑ. කොහොමද හරි බුවෙක් තෝරාගන්නේ?[/SIZE] [U][B]ප්රශ්නය 2[/B][/U] [SIZE=5]ඊට අමතරව, මට app development knowledge එක නැති නිසා hire කරන එකා හරියට වැඩේ කරනවද බලන්න ක්රමයකුත් නෑ. ඒක කොහොමද ගොඩ දාගන්නේ? මේ වැඩේට අත ගහන එක ගොන් කමක් ද? [මගේ knowledge එක තියන field එකයි, මම කරන්න යන වැඩේට අදාළ field එකයි වෙනස් නිසා] ලක්ෂ 5ක් වගේ තමා budget එක තියෙන්නේ දැන් මොකද කරන්නේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom