Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්කා උඹ කීප තැනකම මේ ඔන්ලයින් සල්ලි ගැන උනන්දුවෙන් හොයල තියෙනවා, ඒක අවුලක් නෙවෙයි. (එක්කො උඹ රඟපානව අර කලින් දාල තිබ්බ බ්ලොග් එක උඹෙ නෙවෙයි කියල පෙන්නන්න, නැත්තන් ඇත්තටම දැන ගන්න ආසයි ) මම මේ කියන ඒව සමහරවිට උඹට අදාල නැතිව ඇති. ඒත් මම දානවා වෙන එකෙක් හරි කියවනව නම් හොඳයි කියල.

පොඩි දේවල් ටිකක් තියෙන්වා මට කියන්න, (උඹ අර දෙවෙනි ජාතියෙ කියල හිතල කියන්නෙ )

1. කිසිම ක්රමේකින් ගහෙන් ගෙඩි එනවා වගේ සල්ලි හොයන්න බෑ. කවුරු හරි එහෙම කියනව නම් ඒ යකා අනිවා කෝස් එකක් විකුණනවා ඒ සම්බන්ධයෙන්!

2. කලබල වෙන්නෙපා, මුලින් හෙමීට ඉගෙන ගන්න, අපි හැමෝම දේවල් ඇචීව් කරගන්නෙ අපිට ආවේණික වෙච්ච විදිහකට, වේගෙකට, මානසික තරඟෙකට යන්නෙපා. ස්ටෙඩිලි එකක් ඉගෙන ගන්න මුල ඉඳන්. ලෝකෙ කොච්චර සුපිරි කෝඩර්ස්ල ඉන්නවද, සොෆ්ට් වෙයා කම්පනීස් කොච්චර තියෙන්වද, ඒ හැම එකක් එක්කම තරඟ කරල ඉස්සරහට එන්න පුලුවන් ඇප් එකක් ගහන්න නම් උඩින් පල්ලෙන් දෙයක් අටවගෙන ඉගෙන ගෙන බෑ, සහ ෆ්රී දෙන කෝඩ් ටෙම්ප්ලේට් එකක් එඩිට් කරල කොහොමත් බෑ.

3. එක දෙයක් හරියට , හොඳටම ඉගෙන ගන්න!

ඇප් එකක් ගහල, ඇෆ්ලිඒට් සයිට් එකක් ගහල මාසෙන් දෙකෙන් ගොඩ යනවා කියන්නෙ අතිශය දුර්ලභ, අමාරු දෙයක්, ඒක නෝර්ම් එක නෙවෙයි, කෙනෙක් එහෙම කලා කියල දාලා තිබ්බනම් ඒක හරිම කලාතුරකින් වෙන දෙයක් හෝ ඌ මම කිව්ව පළවෙනි පොයින්ට් එකේ තියෙන දේ කරනවා.

4. ඇත්තම කතාව ඔන්ල්යින් සල්ලි හොයන එකට වඩා ලේසියි ඕෆ්ලයින් ජොබ් එකක් කරල සල්ලි හොයන එක, ජොබ් එකක් කරද්දි තියෙන නිදහස අඩු කම, කාගෙ හරි යටතෙ වැඩ කරන්න සිද්ද වෙන්න එක වගේ දෙවල තමා ගොඩක් අය අවුල විදිහට දකින්නෙ.

5. උඹ ඊලඟට ඊබේ ඩ්රොප්ශිපින් ත්රෙඩ් එකකට ඇවිල්ල ප්රශන අහයි කියල හිතෙනවා, දියුණු වෙන්න ආසාව තියෙන එක හොඳයි, කොල්ලො උනහම එහෙම වෙන්නම ඕනෙ. හැබයි ඇත්ත සහ බුල්ශිට් වෙනස අඳුර ගනින් මචන්.

6. English, English, English!!! This is just a language machn, not rocket science! Try to learn, it is not that difficult! It will open up a world of new knowledge to you!!

Pulu puluwan widihata me forum eke kadden prashan ahanna, umba kawda kiyala api danne nane, lajja wenna deyak ne, kawuruwath lajja karana ekakuth ne.

ජය වේවා!

[QUOTE="BumbleB, post: 25522821, member: 575229"] මම දැක්කා උඹ කීප තැනකම මේ ඔන්ලයින් සල්ලි ගැන උනන්දුවෙන් හොයල තියෙනවා, ඒක අවුලක් නෙවෙයි. (එක්කො උඹ රඟපානව අර කලින් දාල තිබ්බ බ්ලොග් එක උඹෙ නෙවෙයි කියල පෙන්නන්න, නැත්තන් ඇත්තටම දැන ගන්න ආසයි ) මම මේ කියන ඒව සමහරවිට උඹට අදාල නැතිව ඇති. ඒත් මම දානවා වෙන එකෙක් හරි කියවනව නම් හොඳයි කියල. පොඩි දේවල් ටිකක් තියෙන්වා මට කියන්න, (උඹ අර දෙවෙනි ජාතියෙ කියල හිතල කියන්නෙ ) 1. කිසිම ක්රමේකින් ගහෙන් ගෙඩි එනවා වගේ සල්ලි හොයන්න බෑ. කවුරු හරි එහෙම කියනව නම් ඒ යකා අනිවා කෝස් එකක් විකුණනවා ඒ සම්බන්ධයෙන්! 2. කලබල වෙන්නෙපා, මුලින් හෙමීට ඉගෙන ගන්න, අපි හැමෝම දේවල් ඇචීව් කරගන්නෙ අපිට ආවේණික වෙච්ච විදිහකට, වේගෙකට, මානසික තරඟෙකට යන්නෙපා. ස්ටෙඩිලි එකක් ඉගෙන ගන්න මුල ඉඳන්. ලෝකෙ කොච්චර සුපිරි කෝඩර්ස්ල ඉන්නවද, සොෆ්ට් වෙයා කම්පනීස් කොච්චර තියෙන්වද, ඒ හැම එකක් එක්කම තරඟ කරල ඉස්සරහට එන්න පුලුවන් ඇප් එකක් ගහන්න නම් උඩින් පල්ලෙන් දෙයක් අටවගෙන ඉගෙන ගෙන බෑ, සහ ෆ්රී දෙන කෝඩ් ටෙම්ප්ලේට් එකක් එඩිට් කරල කොහොමත් බෑ. 3. එක දෙයක් හරියට , හොඳටම ඉගෙන ගන්න! ඇප් එකක් ගහල, ඇෆ්ලිඒට් සයිට් එකක් ගහල මාසෙන් දෙකෙන් ගොඩ යනවා කියන්නෙ අතිශය දුර්ලභ, අමාරු දෙයක්, ඒක නෝර්ම් එක නෙවෙයි, කෙනෙක් එහෙම කලා කියල දාලා තිබ්බනම් ඒක හරිම කලාතුරකින් වෙන දෙයක් හෝ ඌ මම කිව්ව පළවෙනි පොයින්ට් එකේ තියෙන දේ කරනවා. 4. ඇත්තම කතාව ඔන්ල්යින් සල්ලි හොයන එකට වඩා ලේසියි ඕෆ්ලයින් ජොබ් එකක් කරල සල්ලි හොයන එක, ජොබ් එකක් කරද්දි තියෙන නිදහස අඩු කම, කාගෙ හරි යටතෙ වැඩ කරන්න සිද්ද වෙන්න එක වගේ දෙවල තමා ගොඩක් අය අවුල විදිහට දකින්නෙ. 5. උඹ ඊලඟට ඊබේ ඩ්රොප්ශිපින් ත්රෙඩ් එකකට ඇවිල්ල ප්රශන අහයි කියල හිතෙනවා, දියුණු වෙන්න ආසාව තියෙන එක හොඳයි, කොල්ලො උනහම එහෙම වෙන්නම ඕනෙ. හැබයි ඇත්ත සහ බුල්ශිට් වෙනස අඳුර ගනින් මචන්. 6. English, English, English!!! This is just a language machn, not rocket science! Try to learn, it is not that difficult! It will open up a world of new knowledge to you!! Pulu puluwan widihata me forum eke kadden prashan ahanna, umba kawda kiyala api danne nane, lajja wenna deyak ne, kawuruwath lajja karana ekakuth ne. ජය වේවා! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom