Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple beer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං කොල්ලො එක්ක කයියක් ගහන් ඉන්නවා.. රෑට කන්න අමතක වෙනවා.. කන්න මතක් උනත් කෑම නිවුනාම කන්න එපා වෙනවා.. එහෙම්ම ඉතිං නොකා නිදාගන්නවා..

ඔහොම කාලයක් යද්දි ගෑස්ට්‍රයිටීස් හැදුනා.. පපුව හරිය දැවිල්ල අරන්, බඩ පුරවා දාලා පොඩි පොඩි සීන් උනා.. බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරන්න කියලා.. නැත්තං වැඩිවෙයි කියලා.. කෙල්ලටත් බොන්නෑ කියලා බොරුවට පොරොන්දු වෙලා හොරාට බිව්වා.. පුරුද්ද අතාරින්න බැරි නිසා.. අන්තිමේ ගෑස්ට්‍රයිටීස් එන්න එන්නම වැඩි උනා.. අර පපුවෙ දැවිල්ලයි, බඩ පුරෝ දාන එකයි නැති වෙලා බඩ කකියන්න ගත්තා ඩිංග ඩිංග.. ඇගට පණ නෑ වගේ සීන් එකකුත් ආවා..

දවසක් මට ඉවසගන්න බැරි බඩේ කැක්කුමක් හැදුනා.. නිකන් බඩ ඇතුලෙ කටු අනිනව වගේ.. සිහියක්පතක් නෑ මම පිස්සෙක් වගේ උනා එදා.. අන්තිමේ හොස්පිට්ල් ඇඩ්මිට් කලා.. ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක නතර කලේ මාව.. වියදම් සේරම බැලුවෙ කෙල්ලගෙ තාත්තා.. මං ගාව සත පහක් තිබ්බෙ නෑ.. ණය ගෙවල, ගෙදරට දීලා ඉතුරුවෙන සේරම සල්ලි වල මං කරන්නෙ බොන එක.. එදා ඒපාර උගුරට කැමරාවක් දාලා බැලුවා.. බඩවැල් සේරම තුවාල වෙලා.. අන්තිමේ කන්න බොන්න කිසි දෙයක් බෑ තුවාල හොද වෙනකන් සේලයින් දුන්නා.. වතුර උගුරක්වත් බොන්න බෑ බඩට යද්දි නිකන්ම චූ බර හැදෙනවා ඒ තරම්ම අමාරුයි.. ඒක කියන්න තේරෙන්නෑ.. මැරුණා නම් හොදයි කියල හිතුනා ඒ දවස්වල නම් ඒ දුක විදිනවට වඩා.. ඒ තරම්ම අමාරුයි..

දොස්තර ඇවිත් මට හොදටම බැන්නා.. මගේ අම්මා තාත්තා, කෙල්ල, යාලුවො, කෙල්ලගෙ අම්මා තාත්තා හැමෝම ඉස්සරහ..

සති ගාණක් මං හෙන දුක් වින්දා.. එදා ඉදන් මං බොන එක අඩු කලා.. මාසෙට දෙපාරක් වගේ බිබී හිටියා.. අන්තිමේ ඒකත් නැවැත්තුවා.. දැන් නම් අහම්බෙන්ම තමා පෙවෙන්නෙ..

වැරැද්ද බීපු එක නෙමේ.. පාලනයක් නැතිකම..

[QUOTE="crazybuddy, post: 22254738, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං කොල්ලො එක්ක කයියක් ගහන් ඉන්නවා.. රෑට කන්න අමතක වෙනවා.. කන්න මතක් උනත් කෑම නිවුනාම කන්න එපා වෙනවා.. එහෙම්ම ඉතිං නොකා නිදාගන්නවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඔහොම කාලයක් යද්දි ගෑස්ට්‍රයිටීස් හැදුනා.. පපුව හරිය දැවිල්ල අරන්, බඩ පුරවා දාලා පොඩි පොඩි සීන් උනා.. බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා ඩ්‍රින්ක්ස් ගන්න එක අඩු කරන්න කියලා.. නැත්තං වැඩිවෙයි කියලා.. කෙල්ලටත් බොන්නෑ කියලා බොරුවට පොරොන්දු වෙලා හොරාට බිව්වා.. පුරුද්ද අතාරින්න බැරි නිසා.. අන්තිමේ ගෑස්ට්‍රයිටීස් එන්න එන්නම වැඩි උනා.. අර පපුවෙ දැවිල්ලයි, බඩ පුරෝ දාන එකයි නැති වෙලා බඩ කකියන්න ගත්තා ඩිංග ඩිංග.. ඇගට පණ නෑ වගේ සීන් එකකුත් ආවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දවසක් මට ඉවසගන්න බැරි බඩේ කැක්කුමක් හැදුනා.. නිකන් බඩ ඇතුලෙ කටු අනිනව වගේ.. සිහියක්පතක් නෑ මම පිස්සෙක් වගේ උනා එදා.. අන්තිමේ හොස්පිට්ල් ඇඩ්මිට් කලා.. ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක නතර කලේ මාව.. වියදම් සේරම බැලුවෙ කෙල්ලගෙ තාත්තා.. මං ගාව සත පහක් තිබ්බෙ නෑ.. ණය ගෙවල, ගෙදරට දීලා ඉතුරුවෙන සේරම සල්ලි වල මං කරන්නෙ බොන එක.. එදා ඒපාර උගුරට කැමරාවක් දාලා බැලුවා.. බඩවැල් සේරම තුවාල වෙලා.. අන්තිමේ කන්න බොන්න කිසි දෙයක් බෑ තුවාල හොද වෙනකන් සේලයින් දුන්නා.. වතුර උගුරක්වත් බොන්න බෑ බඩට යද්දි නිකන්ම චූ බර හැදෙනවා ඒ තරම්ම අමාරුයි.. ඒක කියන්න තේරෙන්නෑ.. මැරුණා නම් හොදයි කියල හිතුනා ඒ දවස්වල නම් ඒ දුක විදිනවට වඩා.. ඒ තරම්ම අමාරුයි.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] දොස්තර ඇවිත් මට හොදටම බැන්නා.. මගේ අම්මා තාත්තා, කෙල්ල, යාලුවො, කෙල්ලගෙ අම්මා තාත්තා හැමෝම ඉස්සරහ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] සති ගාණක් මං හෙන දුක් වින්දා.. එදා ඉදන් මං බොන එක අඩු කලා.. මාසෙට දෙපාරක් වගේ බිබී හිටියා.. අන්තිමේ ඒකත් නැවැත්තුවා.. දැන් නම් අහම්බෙන්ම තමා පෙවෙන්නෙ..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]වැරැද්ද බීපු එක නෙමේ.. පාලනයක් නැතිකම..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom