Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple id
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="HSW" data-source="post: 22362148" data-attributes="member: 560470"><p><span style="font-size: 18px">Desktop එකට iTunes install කරගන්ඩ. ඒකට ගිහින් මොකක්හරි free දෙයක් download කරන්ඩ හදන්ඩ. search box එකේ free කියල search කරන්ඩ, එහෙම නැත්නම් free app එහෙක නමක් ගහන්ඩ(Clash of clans වගේ). ඒ ආව මොකක්හරි එකේ 'Get' කියලා තියෙන button එක click කරහම sign in වෙන්ඩ කියල එයි. එතකොට apple id අහද්දී අලුත් එකක් හදාගන්ඩ තියෙන option එක තොරගන්ඩ. එතනදී ඔයාගේ තියෙන email address එකක් දෙන්ඩ. ඒ email address එකට id හදන්ඩ බෑ කියනවනම් ඒ කියන්නේ ඔයාගේ mail එකට දැනටමත් id එකක් තියෙනවා. එහෙම උනොත් ඒ id එක ආපහු recover කරන්ඩත් පුළුවන්. නැත්නම් අලුත් mail එකකින් id එක හදන්ඩ. credit card details ඉල්ලද්දී ඒක skip කරන්ඩ. මම කලින් කිව්ව විදියට free දෙයක් download කරන්ඩ ඉල්ලුවේ නැත්නම් මේ credit card details skip කරන option එක එන්නේ නෑ. ඔහොම id එක හදන් එක phone එකට දාගන්ඩ. phone එකේ දැනට id එකක් තියෙනවනම් ඒකෙ අයිතිකාරයට කියලා එක අයින් කරගන්ඩ.</span></p></blockquote><p></p>
[QUOTE="HSW, post: 22362148, member: 560470"] [SIZE=5]Desktop එකට iTunes install කරගන්ඩ. ඒකට ගිහින් මොකක්හරි free දෙයක් download කරන්ඩ හදන්ඩ. search box එකේ free කියල search කරන්ඩ, එහෙම නැත්නම් free app එහෙක නමක් ගහන්ඩ(Clash of clans වගේ). ඒ ආව මොකක්හරි එකේ 'Get' කියලා තියෙන button එක click කරහම sign in වෙන්ඩ කියල එයි. එතකොට apple id අහද්දී අලුත් එකක් හදාගන්ඩ තියෙන option එක තොරගන්ඩ. එතනදී ඔයාගේ තියෙන email address එකක් දෙන්ඩ. ඒ email address එකට id හදන්ඩ බෑ කියනවනම් ඒ කියන්නේ ඔයාගේ mail එකට දැනටමත් id එකක් තියෙනවා. එහෙම උනොත් ඒ id එක ආපහු recover කරන්ඩත් පුළුවන්. නැත්නම් අලුත් mail එකකින් id එක හදන්ඩ. credit card details ඉල්ලද්දී ඒක skip කරන්ඩ. මම කලින් කිව්ව විදියට free දෙයක් download කරන්ඩ ඉල්ලුවේ නැත්නම් මේ credit card details skip කරන option එක එන්නේ නෑ. ඔහොම id එක හදන් එක phone එකට දාගන්ඩ. phone එකේ දැනට id එකක් තියෙනවනම් ඒකෙ අයිතිකාරයට කියලා එක අයින් කරගන්ඩ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom