Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Apple imac 21.5 inch 2017/2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 4K එක ගන්න

පරන එක i5 උනාට ඩුවල් කෝ නේද අලුත් එක i3 උනාට Quad Core අනෙක ජෙනරේශන් එකත් අලුත් ඒක නිසා CPU පර්ෆෝමන්ස් හොදයි

පුලුවන් නම් රැම් එක 16 කරලා ගන්න

මෙතන මේ කිවුවට ඩෙස්ක්ටොප් එකක් ගහන්න පුලුවන් කියලා ඔය ගානට, ප්‍රයිස් ටු ප්‍රයිස් බැලුවොතින් ඔයිට වඩා බොහොම පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි එකක් ගහන්න පුලුවන් වෙන්නෙ

ඒකට හේතුව ඔය imac එකේ එන 21inch 4K, p3 Color තියන වගේ මොනිටරයක් ලක්ශ 1.5ක් විතර වෙනවා එතකොට මැශින් එකේ අනෙක් ඒව සේරටම ඉතුරු වෙන්නෙ කීයද. p3 color gamut නැති එන්ට්‍රි ලෙවල් 4k මොනිටරේකුත් ලක්ශයක් විතර වෙනවා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම්

මෙතන එන්නෙ ෆුල් මැජික් කීබෝඩ් මැජික් මවුස් සෙට් එකත් එක්ක ඒ ලෙවල් එකේ කීබෝඩ් මවුස් මොනිටර් අරගෙන ඔය ගානට ඩෙස්ක්ටොප් එකක් හදන්න බැහැ

හැකින්ටොශ් හැදුවත් එහෙම තමයි

මගේ ලග mid 2015 macbook pro එකක් තියනවා ඒක 4th Gen i7 2.6CPU, 16GB, 500GB SSD තියෙන්නෙ

හැකින්ටොශ් එකක් තියනවා 3rd gen 3770K 3.5GHz CPU, 16GB, 500GB SSD, GTX 970

ඒ උනාට මැක්බුක් එක් හැකින්ටොශ් එකට වඩා මාරම රෙස්පොන්සිව් කියලා දැනෙනවා, ඩෙස්ක්ටොප් එක ස්පීඩ් කියලා දැනනු එකම වෙලාව ටිකක් වෙලා යන රෙන්ඩරින් වගයක් කරා බ්ලෙන්ඩර් වලින් අන්න ඒක මැක්බුක් එකට වඩා පොඩ්ඩක් ස්පීඩ් ඒ ඇරෙන්න හැම වෙලාවෙම මැක්බුක් එක තමයි ස්පීඩ්

අනෙක ඔය මැක්බුක් එකේ එන තරම් ස්පීඩ් තියන SSD එකක් විතරක් 70ක් විතර වෙනවා ඔය 20ට විතර තියන සැම්සුනග් ප්‍රෝ මොඩල් වගේ හරියටම දෙගුනයක් විතර Read/Write Speed තියනවා මැක්බුක් SSD එකේ

[QUOTE="NEMISIS, post: 24520234, member: 494668"] [SIZE="3"]2019 4K එක ගන්න පරන එක i5 උනාට ඩුවල් කෝ නේද අලුත් එක i3 උනාට Quad Core අනෙක ජෙනරේශන් එකත් අලුත් ඒක නිසා CPU පර්ෆෝමන්ස් හොදයි පුලුවන් නම් රැම් එක 16 කරලා ගන්න මෙතන මේ කිවුවට ඩෙස්ක්ටොප් එකක් ගහන්න පුලුවන් කියලා ඔය ගානට, ප්‍රයිස් ටු ප්‍රයිස් බැලුවොතින් ඔයිට වඩා බොහොම පොඩ්ඩක් පර්ෆෝමන්ස් වැඩි එකක් ගහන්න පුලුවන් වෙන්නෙ ඒකට හේතුව ඔය imac එකේ එන 21inch 4K, p3 Color තියන වගේ මොනිටරයක් ලක්ශ 1.5ක් විතර වෙනවා එතකොට මැශින් එකේ අනෙක් ඒව සේරටම ඉතුරු වෙන්නෙ කීයද. p3 color gamut නැති එන්ට්‍රි ලෙවල් 4k මොනිටරේකුත් ලක්ශයක් විතර වෙනවා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම් මෙතන එන්නෙ ෆුල් මැජික් කීබෝඩ් මැජික් මවුස් සෙට් එකත් එක්ක ඒ ලෙවල් එකේ කීබෝඩ් මවුස් මොනිටර් අරගෙන ඔය ගානට ඩෙස්ක්ටොප් එකක් හදන්න බැහැ හැකින්ටොශ් හැදුවත් එහෙම තමයි මගේ ලග mid 2015 macbook pro එකක් තියනවා ඒක 4th Gen i7 2.6CPU, 16GB, 500GB SSD තියෙන්නෙ හැකින්ටොශ් එකක් තියනවා 3rd gen 3770K 3.5GHz CPU, 16GB, 500GB SSD, GTX 970 ඒ උනාට මැක්බුක් එක් හැකින්ටොශ් එකට වඩා මාරම රෙස්පොන්සිව් කියලා දැනෙනවා, ඩෙස්ක්ටොප් එක ස්පීඩ් කියලා දැනනු එකම වෙලාව ටිකක් වෙලා යන රෙන්ඩරින් වගයක් කරා බ්ලෙන්ඩර් වලින් අන්න ඒක මැක්බුක් එකට වඩා පොඩ්ඩක් ස්පීඩ් ඒ ඇරෙන්න හැම වෙලාවෙම මැක්බුක් එක තමයි ස්පීඩ් අනෙක ඔය මැක්බුක් එකේ එන තරම් ස්පීඩ් තියන SSD එකක් විතරක් 70ක් විතර වෙනවා ඔය 20ට විතර තියන සැම්සුනග් ප්‍රෝ මොඩල් වගේ හරියටම දෙගුනයක් විතර Read/Write Speed තියනවා මැක්බුක් SSD එකේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom