Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple IPhone සිතුවිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභපැතුම් බ්රෝ

ඇපල් ෆෝන් එකයි ඇන්ඩ්රොයිඩ් ෆෝන් සන්සන්දනේ කරල තිබ්බ නිසා මේක ලියන්නේ:

* ඇපල් ෆෝන් හදලා තියෙන්නේ අකුරු බැරි කෙනෙකුට වුනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඇන්ඩ්රොයිඩ් එහෙම ටාගට් එකක් ඇතුව හදපු OS එකක් නෙවෙයි.

* ඇපල් OS එක දුවන්නෙ ඒ සඳහාම නිර්මාණය කරපු හාඩ්වෙයාර් උඩ. ඇන්ඩ්රොයිඩ්, නිශ්පාදකයො ගණනාවක් නිර්මාණය කරපු ෆෝන් මාදිලි ගණනාවක දුවනව. ලොවෙත් ඔය දෙක එක වගේ වැඩ කරන්නෙ නෑ. මොකද එක එකා හදපු හාර්ඩ්වෙයාර් වල වෙනස්කම් නිසා ඇන්ඩ්රොයිඩ් පට්ට ස්මූත් කරන එක ලේසි වැඩක් නෙවෙයි.

* උඹ ඇපල් ෆෝන් එකට පට්ට ගානක් ගෙවනව. ඒ ගෙවන ගාණට උඹට ඒ වගේ නිර්මාණය කරපු ෆෝන් එකක් ලැබෙනව. ඕකෙ ගානට උඹට පට්ට ඇන්ඩ්රොයිඩ් ෆෝන් දෙකක් අරගෙන ඉතුරු සල්ලි වලින් මෙමරි කාඩ් එකකුත් ගන්න ඇහැකි.

* ඇපල් ෆෝන් වලට මෙමරි කාඩ් දාන්න බැහැ. වැඩි මෙමරි ඕනෙ නම් අළුත් ෆෝන් එකක් ගනින්? තව එකකට සල්ලි තියේ නම් ප්රශ්ණයක් නැහැ.

* ඇපල් ඇප් ඔක්කොම උන් පට්ට ලෙස රිවිව් කරනව. එක නිසා කොලිටි වැඩියි. ගූගල් ප්ලේ ස්ටෝ එකට දවසකට එකතු වෙන ඇප් ප්රමාණය විශාලයි. මොකද ඩිවෙලොප්මන්ට් එන්වයරන්මෙන්ට් එක විවුර්තයි. ඕනෙ කොම්පුටරෙක ඇප ලියන්න පුළුවන්. ඒව රිවිව් කරන්න ගියොත් ගූගලයට වෙන වැඩක් නැති වෙයි. අනිත් අතට ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන අය එහෙම රිවිව් කරයි කියල බලපොරොත්තු වෙන්නෙ නෑ. රිවිව් වෙන්නෙ Community එකෙන්. ඇප් එකක් පාවිච්චි කරලා ඒකෙ ගුණ අගුණ කියන සෙට් එකක් සඳහා තමා ඇන්ඩ්රොයිඩ් ලියල තියෙන්නෙ. අකුරු බැරි අයටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ නිසා ඇපල් ස්ටෝ එකේ ඇප් උන්ම රිවිව් කරනව.

* ඇපල් උනත් ඇන්ඩ්රොයිඩ් උනත්, ඔය දෙකෙන්ම එකම වැඩේ කරගන්න පුළුවන්. වෙනසකත තියෙන්නෙ ඇපල් එකේ වැඩ කරන්න අකුරු බැරි කෙනෙකුට වුනත් පුළුවන් වෙන විදහට සරළයි. ඇන්ඩ්රොයිඩ් එච්චරම සරළ නෑ. නමුත් සෑහෙන්න ලඟින් ඉන්නව. ඇන්ඩ්රොඉයිඩ් ෆෝන් වල ෆෝන් එක හැක් කරල සෙල්ලම් දාන්නත් පුළුවන්. එවටම ෆෝන් ගන්න අයත් ඉන්නව.

මේ ෆෝන් OS දෙක දෙගොල්ලක් වෙනුවෙන් හදල තියෙන්නෙ.

[QUOTE="Pissu_Matta, post: 21308551, member: 556347"] [SIZE="4"]සුභපැතුම් බ්රෝ [I]ඇපල් ෆෝන් එකයි ඇන්ඩ්රොයිඩ් ෆෝන් සන්සන්දනේ කරල තිබ්බ නිසා මේක ලියන්නේ:[/I] * ඇපල් ෆෝන් හදලා තියෙන්නේ අකුරු බැරි කෙනෙකුට වුනත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඇන්ඩ්රොයිඩ් එහෙම ටාගට් එකක් ඇතුව හදපු OS එකක් නෙවෙයි. * ඇපල් OS එක දුවන්නෙ ඒ සඳහාම නිර්මාණය කරපු හාඩ්වෙයාර් උඩ. ඇන්ඩ්රොයිඩ්, නිශ්පාදකයො ගණනාවක් නිර්මාණය කරපු ෆෝන් මාදිලි ගණනාවක දුවනව. ලොවෙත් ඔය දෙක එක වගේ වැඩ කරන්නෙ නෑ. මොකද එක එකා හදපු හාර්ඩ්වෙයාර් වල වෙනස්කම් නිසා ඇන්ඩ්රොයිඩ් පට්ට ස්මූත් කරන එක ලේසි වැඩක් නෙවෙයි. * උඹ ඇපල් ෆෝන් එකට පට්ට ගානක් ගෙවනව. ඒ ගෙවන ගාණට උඹට ඒ වගේ නිර්මාණය කරපු ෆෝන් එකක් ලැබෙනව. ඕකෙ ගානට උඹට පට්ට ඇන්ඩ්රොයිඩ් ෆෝන් දෙකක් අරගෙන ඉතුරු සල්ලි වලින් මෙමරි කාඩ් එකකුත් ගන්න ඇහැකි. * ඇපල් ෆෝන් වලට මෙමරි කාඩ් දාන්න බැහැ. වැඩි මෙමරි ඕනෙ නම් අළුත් ෆෝන් එකක් ගනින්? තව එකකට සල්ලි තියේ නම් ප්රශ්ණයක් නැහැ. * ඇපල් ඇප් ඔක්කොම උන් පට්ට ලෙස රිවිව් කරනව. එක නිසා කොලිටි වැඩියි. ගූගල් ප්ලේ ස්ටෝ එකට දවසකට එකතු වෙන ඇප් ප්රමාණය විශාලයි. මොකද ඩිවෙලොප්මන්ට් එන්වයරන්මෙන්ට් එක විවුර්තයි. ඕනෙ කොම්පුටරෙක ඇප ලියන්න පුළුවන්. ඒව රිවිව් කරන්න ගියොත් ගූගලයට වෙන වැඩක් නැති වෙයි. අනිත් අතට ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන අය එහෙම රිවිව් කරයි කියල බලපොරොත්තු වෙන්නෙ නෑ. රිවිව් වෙන්නෙ Community එකෙන්. ඇප් එකක් පාවිච්චි කරලා ඒකෙ ගුණ අගුණ කියන සෙට් එකක් සඳහා තමා ඇන්ඩ්රොයිඩ් ලියල තියෙන්නෙ. අකුරු බැරි අයටත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෙ නිසා ඇපල් ස්ටෝ එකේ ඇප් උන්ම රිවිව් කරනව. * ඇපල් උනත් ඇන්ඩ්රොයිඩ් උනත්, ඔය දෙකෙන්ම එකම වැඩේ කරගන්න පුළුවන්. වෙනසකත තියෙන්නෙ ඇපල් එකේ වැඩ කරන්න අකුරු බැරි කෙනෙකුට වුනත් පුළුවන් වෙන විදහට සරළයි. ඇන්ඩ්රොයිඩ් එච්චරම සරළ නෑ. නමුත් සෑහෙන්න ලඟින් ඉන්නව. ඇන්ඩ්රොඉයිඩ් ෆෝන් වල ෆෝන් එක හැක් කරල සෙල්ලම් දාන්නත් පුළුවන්. එවටම ෆෝන් ගන්න අයත් ඉන්නව. මේ ෆෝන් OS දෙක දෙගොල්ලක් වෙනුවෙන් හදල තියෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom