Apple iPhone 14 හෙලවෙන කැමරාව🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ

    Apple says that a fix for iPhone 14 Pro (Max) camera shaking is coming next week​


    gsmarena_000.jpg

    As you may have heard, the new cameras on the iPhone 14 Pro and iPhone 14 Pro Max have an issue with third-party apps that causes their autofocus or OIS systems to go wild and vibrate uncontrollably. Apple is aware of the issue and is working on a fix.
    This makes video captured with the camera unusable and worse, it may end up damaging the hardware. The iPhone 14 and 14 Plus do not seem to be affected, however.
    Also, Apple’s own camera app is working fine, which suggests that this is a software issue rather than a hardware one. Again, it only affects third-party cameras. Of course, installed apps shouldn’t be able to cause your camera to go haywire, so this is probably a bug with the camera API.

    If your phone experiences this issue you should know that there is no known workaround, other than not using, Instagram, Snapchat, TikTok and similar apps that trigger the problem – Apple says that a fix is coming next week, so you’ll need to hold off until then.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පොස්ට් ගහලා රටම ගොඩ දාපු කුඩු විරුවෝ සෙට් එක දැන් අපිට ෆෝන් ගන්න ඕන විදිය ගැනත් උපදෙස් දෙනවා. ☺️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    පොස්ට් ගහලා රටම ගොඩ දාපු කුඩු විරුවෝ සෙට් එක දැන් අපිට ෆෝන් ගන්න ඕන විදිය ගැනත් උපදෙස් දෙනවා. ☺️
    තෝ වගේ සිංගප්පූරු වේ ඉන්න පූසන්ට මොන iPhone ද පොන්ස් 🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @2osama පොන්නයා දාපු හැම ත්‍රෙඩ් එකේම එක එකාගෙන් කුණු බැනුම් අහල 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹේ Fake හමුදාවේ වැඩ
    එහෙනම් ඉතින් මේ වගේ ඇඩ්මින් ට කියල ban කරවපන් කෝ අඬන්නේ නැතුව 🤡
    @spamcheck
    Fake Ban කරනවා නම් @siri_ayya කියන එකත් ban කරන්න .
    මේකේ ප්‍රශ්න ගොඩක් හදන්නේ මේ සිරි අයියා කියන එක්කෙනාගේ Fake වලින්
    මු 2022 ID එකක් අටවා ගෙන අලුතෙන් එන එවුන් ඔක්කෝටම Fake කියනවා . පොඩ්ඩක් මේ සිරි අයියා කියන Fake එක ගැනත් හොයලා බලන්න bro
     
    • Haha
    Reactions: kasun_kbp

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හොද වැඩේ ඇපල් කම්පැනියට කෙලවෙලාම පල අපේ පොනිල් සර් රට හදල අපිටම කියල යෝගට් කෝප්ප පෝන් දුන්නම රිදෙයි හොදේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කටු තියාගෙන ඇපල් වල හෙල්ලෙන කැමරා හොයන්න එන පොන්නයා 🤣🤣🤣
    මෙහෙම ෆේල් ලොලන්ත රාජපක්සයෙක් මොකට පොහොට්ටු කැම්පේන් එකට ගත්තද මන්දා 🤣
     
    • Haha
    Reactions: siri_ayya