Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iphone 5S
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලග ඔය දෙකම තිබිලා තියනවා දැනටත් N5 එකකුයි 6 Plus එකයි තියනවා. N5 එකෙයි i5S එකෙයි ස්පීඩ් එකේ එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ හැබැයි මගෙ ලග තියන N5 එකේ ක්රෝම් එකේ ටැබ් ගොඩක් ඕපන් කරාම පොඩ්ඩක් විතර ස්ලෝ වෙන ගතියක් තියනවා හැබැයි i5S එකේ එහෙම නැහැ

කැම් එක i5S එකේ පට්ටම කොලිටි N5 එක ඒ ලගින් තියන්නවත් බැහැ.

බැටරි ලයිෆ් එක ඒතරම් ලොකු වෙනසක් නැහැ

N5 එකේ ඩිස්ප්ලේ එක 1920*1080 ඒකෙ රෙසොලූශන් එක වැඩි ෆුල් HD ඒවා ලොස් එකක් නැතුව බලන්න පුලුවන් i5S එකේ රෙසොලූශන් 1136x640 හැබැයි මේකේ කලර්ස් එහෙම නෙක්සස් එකට වඩා හොදයි

අයි ෆෝන් එකේ සවුන්ඩ් හොදයි නෙක්සස් එකට වඩා

ෆෝන් එකක් නැතිව ගන්න යන කෙනෙක්ට නම් අයිෆෝන් එක ගන්න කියලා තමයි මම කියන්නේ ඒ වුනාට දැන් උබේලග නෙක්සස් එක තියන නිසා ඒකම තියා ගනින් බන් ගන්නවා නම් 6 එකකට වගේ පලයන් 5S එක ගන්න එපා මම දකින විදියට තේරුමක් නැහැ

[QUOTE="NEMISIS, post: 19386100, member: 494668"] [SIZE="3"]මගේ ලග ඔය දෙකම තිබිලා තියනවා දැනටත් N5 එකකුයි 6 Plus එකයි තියනවා. N5 එකෙයි i5S එකෙයි ස්පීඩ් එකේ එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ හැබැයි මගෙ ලග තියන N5 එකේ ක්රෝම් එකේ ටැබ් ගොඩක් ඕපන් කරාම පොඩ්ඩක් විතර ස්ලෝ වෙන ගතියක් තියනවා හැබැයි i5S එකේ එහෙම නැහැ කැම් එක i5S එකේ පට්ටම කොලිටි N5 එක ඒ ලගින් තියන්නවත් බැහැ. බැටරි ලයිෆ් එක ඒතරම් ලොකු වෙනසක් නැහැ N5 එකේ ඩිස්ප්ලේ එක 1920*1080 ඒකෙ රෙසොලූශන් එක වැඩි ෆුල් HD ඒවා ලොස් එකක් නැතුව බලන්න පුලුවන් i5S එකේ රෙසොලූශන් 1136x640 හැබැයි මේකේ කලර්ස් එහෙම නෙක්සස් එකට වඩා හොදයි අයි ෆෝන් එකේ සවුන්ඩ් හොදයි නෙක්සස් එකට වඩා ෆෝන් එකක් නැතිව ගන්න යන කෙනෙක්ට නම් අයිෆෝන් එක ගන්න කියලා තමයි මම කියන්නේ ඒ වුනාට දැන් උබේලග නෙක්සස් එක තියන නිසා ඒකම තියා ගනින් බන් ගන්නවා නම් 6 එකකට වගේ පලයන් 5S එක ගන්න එපා මම දකින විදියට තේරුමක් නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom