Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android :|

මමත් කාලයක් හිතන් හිටියේ ඇන්ඩ්රොයිඩ් වලට කවදාවත් තියෙන් තැනට එන්න බැරිවේයි කියලා.අදටත් ඒක තරමක් ඇත්ත.

වරදවා වටහාගන්න එපා.ඇන්ඩ්රොයිඩ් කියන්නේ කමකට නැති mobile OS එකක් නෙමේ.මේ කෙටි කාලය තුල ඇන්ඩ්රොයිඩ්,iOS වලට වඩා පරිනාමය වෙලා තියෙනවා.අනික ඇන්ඩ්රොයිඩ් වල customizations ගැන අයෙ කියන්න ඔනි නැහැ නේ.

ඒත් ඇන්ඩ්රොයිඩ් ගැන වැරදි නාමයක් පැතිරෙන්නේ lower end ෆොන්ස් නිසා.Nexus 7,S4,HTC One eke එහෙම ඇන්ඩ්රොයිඩ් run වෙන විදිහයි සැම්සුන්ග් Y එකේ run වෙන විදිහයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්.

මම නම් හිතන්නේ iOS වඩා ඇන්ඩ්රොයිඩ් හොඳයි කියලා.ඒ functionality වත් UI එක ගැන වත් හිතලා නෙමේ.

මොකෝ ඇන්ඩ්රොයිඩ් තිබුනේ නැත්නම් smartphones කියන දේ මිනිස්සු අතර මේච්චර ප්රචලිත නොවෙන්න ඉඩ තිබුනා.Samsung,Sony android adopt කරගත්ත නිසා සමජයේ සෑම තරාතිරමක මනුස්සයෙකුටම බස් එකේ යන ගමන් ඇන්ග්රි බර්ඩ්ස් හරි ෆේස්බූක් යන්න හරි පුලුවන් උනා.

මම නම් හිතන්නේ තාක්ශනයේ දොරටු සියල්ලන්ටම විවර කිරන්න මුල් පියවර ගත්තේ ඇන්ඩ්රොයිඩ් කියලා.

ඇනික 4.4 එක සම්පුර්නයෙන් target කරන්නේ lower end smartphones .එකත් එක්ක මේ lower end-high end smartphones අතර තියෙන් gap එක ගොඩක් අඩු වෙන්න පුලුවන්.

[QUOTE="KaSSiPPuwa, post: 15826854, member: 493999"] [b]Android :|[/b] මමත් කාලයක් හිතන් හිටියේ ඇන්ඩ්රොයිඩ් වලට කවදාවත් තියෙන් තැනට එන්න බැරිවේයි කියලා.අදටත් ඒක තරමක් ඇත්ත. [IMG]http://imageshack.com/scaled/medium/819/4u3g.png[/IMG] [IMG]http://imageshack.com/scaled/medium/42/aap7.png[/IMG] [IMG]http://imageshack.com/scaled/medium/834/xzc6.png[/IMG] [IMG]http://imageshack.com/scaled/medium/546/kg5e.png[/IMG] වරදවා වටහාගන්න එපා.ඇන්ඩ්රොයිඩ් කියන්නේ කමකට නැති mobile OS එකක් නෙමේ.මේ කෙටි කාලය තුල ඇන්ඩ්රොයිඩ්,iOS වලට වඩා පරිනාමය වෙලා තියෙනවා.අනික ඇන්ඩ්රොයිඩ් වල customizations ගැන අයෙ කියන්න ඔනි නැහැ නේ. ඒත් ඇන්ඩ්රොයිඩ් ගැන වැරදි නාමයක් පැතිරෙන්නේ lower end ෆොන්ස් නිසා.Nexus 7,S4,HTC One eke එහෙම ඇන්ඩ්රොයිඩ් run වෙන විදිහයි සැම්සුන්ග් Y එකේ run වෙන විදිහයි අතර තියෙන්නේ අහසට පොලව වගේ වෙනසක්. මම නම් හිතන්නේ iOS වඩා ඇන්ඩ්රොයිඩ් හොඳයි කියලා.ඒ functionality වත් UI එක ගැන වත් හිතලා නෙමේ. මොකෝ ඇන්ඩ්රොයිඩ් තිබුනේ නැත්නම් smartphones කියන දේ මිනිස්සු අතර මේච්චර ප්රචලිත නොවෙන්න ඉඩ තිබුනා.Samsung,Sony android adopt කරගත්ත නිසා සමජයේ සෑම තරාතිරමක මනුස්සයෙකුටම බස් එකේ යන ගමන් ඇන්ග්රි බර්ඩ්ස් හරි ෆේස්බූක් යන්න හරි පුලුවන් උනා. මම නම් හිතන්නේ තාක්ශනයේ දොරටු සියල්ලන්ටම විවර කිරන්න මුල් පියවර ගත්තේ ඇන්ඩ්රොයිඩ් කියලා. ඇනික 4.4 එක සම්පුර්නයෙන් target කරන්නේ lower end smartphones .එකත් එක්ක මේ lower end-high end smartphones අතර තියෙන් gap එක ගොඩක් අඩු වෙන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom