Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iphoneඋයි androidඋයි compare කරනවා කියන්නේ හරියට ජපන් බයික් එකකුයි ඉන්දියන් බයික් එකකුයි compare කරනවා වගේ වැඩක්.

අවුරුද්දකට ඉන්දියන් බයික් සැහෙන්න එනවා.

pulser, apache, karisma වගේ highend ඒවත් එනවා.

හැමෝම ලග තියනවා, හැමෝම පදිනවා.

එත් අවුරුද්ද යද්දී ලෙඩ දෙනවා.

ගත්ත අලුත තිබුන ගතිය නැහැ.

පෙට්රල් කරන්නේ නැහැ , කඳු අදින්නෙත් නැහැ.

තියනවයි කිව්ව පට්ට performance වලින් බාගයක් වත් නැහැ.

ගානකට දීල දාන්න හොද 2nd hand මාකට් එකක් නැහැ.

එත් honda බයික් එකක් එන්නේ කාලෙකට පස්සේ.

එකක් අවුට් වුනාම හැමෝම එක ගැන කතා වෙනවා.

ටිකක් ගණන්. එත් ගත්තොත් ගත්තමයි.

ලෙඩ අඩුයි, කාලෙත් එක්ක performance අඩු වෙන්නේ නැහැ.

ඕකම තමයි iphone / android අතරෙත් තියෙන්නේ.

මම මිට අවුරුදු 3කටත් කලින් ගත්තු (2010 oct) iphone4 එක තාම බබා වගේ මගේ ලග තියනව.

ios7 නුත් දාල පොඩ්ඩක්වත් stuck නොවී වැඩ.

එත් එක්කම අවුට් වුන galaxy s2 එකක් මල්ලිට අරන් දුන්න.

ඒක අවුරුද්දක් වත් පාවිච්චි කරන්නේ නැතුව හෙන අඩුවට විකුනන්න උනා අවුල් යන හින්ද.

[QUOTE="y2j2, post: 15827092, member: 2256"] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]iphoneඋයි androidඋයි compare කරනවා කියන්නේ හරියට ජපන් බයික් එකකුයි ඉන්දියන් බයික් එකකුයි compare කරනවා වගේ වැඩක්. අවුරුද්දකට ඉන්දියන් බයික් සැහෙන්න එනවා. pulser, apache, karisma වගේ highend ඒවත් එනවා. හැමෝම ලග තියනවා, හැමෝම පදිනවා. එත් අවුරුද්ද යද්දී ලෙඩ දෙනවා. ගත්ත අලුත තිබුන ගතිය නැහැ. :no: පෙට්රල් කරන්නේ නැහැ , කඳු අදින්නෙත් නැහැ. :baffled: තියනවයි කිව්ව පට්ට performance වලින් බාගයක් වත් නැහැ. ගානකට දීල දාන්න හොද 2nd hand මාකට් එකක් නැහැ. එත් honda බයික් එකක් එන්නේ කාලෙකට පස්සේ. එකක් අවුට් වුනාම හැමෝම එක ගැන කතා වෙනවා. ටිකක් ගණන්. එත් ගත්තොත් ගත්තමයි. ලෙඩ අඩුයි, කාලෙත් එක්ක performance අඩු වෙන්නේ නැහැ. :yes: ඕකම තමයි iphone / android අතරෙත් තියෙන්නේ. මම මිට අවුරුදු 3කටත් කලින් ගත්තු (2010 oct) iphone4 එක තාම බබා වගේ මගේ ලග තියනව.:yes::yes: ios7 නුත් දාල පොඩ්ඩක්වත් stuck නොවී වැඩ. එත් එක්කම අවුට් වුන galaxy s2 එකක් මල්ලිට අරන් දුන්න. ඒක අවුරුද්දක් වත් පාවිච්චි කරන්නේ නැතුව හෙන අඩුවට විකුනන්න උනා අවුල් යන හින්ද.:no: [/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom