Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාරෙන් ඇපල් නමට 75යි ෆෝන් එකට 25යි ගෙවන්නේ. ඒකයි මම කියන්නේ අපේ රටේ ඇපල් පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඇපල් පාවිච්චි කරන උන්ගෙන් 99%ක්ම ඕක කනේ තියෙන පැත්ත හොයාගන්නේ ෆෝන් එක දිහා බලලා. උන්ට පෆෝර්මන්ස්/රැම්/ කැමරා/ප්‍රොසෙසර් ලබ්බවල් වැඩක් නෑ. ඒක උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට බඩුවක්. එච්චරයි. මුන් මේක ගෙනල්ලා බීට් කෑන් ගහලා, ක්‍රෑශ් බාර් හයි කරලා, 4x4 කරලා ෆොග් ලයිට් දාලා හමර් එක්ක කම්පෙයාර් කරන්න යනවා

ඔය අයිෆෝන් එකේ කියන තරම් හාර්ඩ්වෙයාර් කොලිටියක් නෑ බන්. මම ඕනේ තරම් දැකලා තියෙනවා සිග්නල් අවුල් කේස් හීට් කේස් එනවා. බැටරියත් වනයක්

කවදාවත් අයිෆෝන් එකක් ගන්න සුදුසු සමාජ මට්ටමක එකෙක් ඕකක් ගත්තොත් ඕකේ පර්ෆෝමන්ස් වර්නනා කරන්න එන්නේ නෑ

බලපන් ඔය අනිත් රටවල ෆෝන් කම්පෙයාර් කරන සයිට් වල අයිෆෝන් එක නෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ

Tissot වොච් එක ගන්න එකාට කැසියෝ එකෙන් බෙන්ටෙන්ගේ වගේ ඔරලෝසුවක් හදල දුන්නත් ඌ ඒ දිහා බලන්නෙවත් නෑ. ඒකේ අනිත් පැත්තත් එහෙමයි

හිගන හුයන්නලා Tissot එකක් ගත්තහම හරි කරදරයි අප්පා, අයිෆෝන් එකේ ඩිමාන්ඩ් එක යන එකයි වෙන්නේ ඕක උස්සන් පෆෝමන්ස් පෙන්නන්න ගිහාම. හරියට Tissot එකේ රත්තරං පාට කටු නියමෙට කැරකෙනවා කැසියෝ ඩිගිටල් එකේ එහෙම නෑ කිව්වා වගේ.

[QUOTE="රත්තරං, post: 15828555, member: 391748"] [SIZE="3"][B] අනිවාරෙන් ඇපල් නමට 75යි ෆෝන් එකට 25යි ගෙවන්නේ. ඒකයි මම කියන්නේ අපේ රටේ ඇපල් පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ බහුතරයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඇපල් පාවිච්චි කරන උන්ගෙන් 99%ක්ම ඕක කනේ තියෙන පැත්ත හොයාගන්නේ ෆෝන් එක දිහා බලලා. උන්ට පෆෝර්මන්ස්/රැම්/ කැමරා/ප්‍රොසෙසර් ලබ්බවල් වැඩක් නෑ. ඒක උන්ගේ ස්ටෑන්ඩර්ඩ් එකට බඩුවක්. එච්චරයි. මුන් මේක ගෙනල්ලා බීට් කෑන් ගහලා, ක්‍රෑශ් බාර් හයි කරලා, 4x4 කරලා ෆොග් ලයිට් දාලා හමර් එක්ක කම්පෙයාර් කරන්න යනවා ඔය අයිෆෝන් එකේ කියන තරම් හාර්ඩ්වෙයාර් කොලිටියක් නෑ බන්. මම ඕනේ තරම් දැකලා තියෙනවා සිග්නල් අවුල් කේස් හීට් කේස් එනවා. බැටරියත් වනයක් කවදාවත් අයිෆෝන් එකක් ගන්න සුදුසු සමාජ මට්ටමක එකෙක් ඕකක් ගත්තොත් ඕකේ පර්ෆෝමන්ස් වර්නනා කරන්න එන්නේ නෑ බලපන් ඔය අනිත් රටවල ෆෝන් කම්පෙයාර් කරන සයිට් වල අයිෆෝන් එක නෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ Tissot වොච් එක ගන්න එකාට කැසියෝ එකෙන් බෙන්ටෙන්ගේ වගේ ඔරලෝසුවක් හදල දුන්නත් ඌ ඒ දිහා බලන්නෙවත් නෑ. ඒකේ අනිත් පැත්තත් එහෙමයි හිගන හුයන්නලා Tissot එකක් ගත්තහම හරි කරදරයි අප්පා, අයිෆෝන් එකේ ඩිමාන්ඩ් එක යන එකයි වෙන්නේ ඕක උස්සන් පෆෝමන්ස් පෙන්නන්න ගිහාම. හරියට Tissot එකේ රත්තරං පාට කටු නියමෙට කැරකෙනවා කැසියෝ ඩිගිටල් එකේ එහෙම නෑ කිව්වා වගේ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom