Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි යාළුවා මුලින්ම කියන්න ඕනේ .ලොකේ මොබයිල් ෆෝන් මාර්කට් එකේ වැඩිම කොටස් හිමි කාරත්වය දරන්නේ Nokia Company එක(ගඩොල් භාග ,Nokia 33010 වගේ සවිමත් එව්වා එක්ක ) .හැබැයි Smartphone market එකේ වැඩිම ඇපල් සමාගම .මොකද ඇපල් එක I Phone විතරමනේ ඩිසයින් කලේ වෙන මොනවත් නැහැ නේ .

…හැබැයි මුල් කාලේ අපේ රටේ (දැනුත් කිසි වෙනසක් නැහැ ) ඇපල් product එකක් අතේ තියන් ඉන්නවානම් කවුරු හරි ඌ රජෙක් වගේ ..මොකද හැමෝම එව්වා ගන්නේ නැහැ .හේතුව තමා එක්කෝ ඒ ප්රඩක්ට් එකකට වියදම් කරන්න වත්කම නැහැ ,නැත්තම් වත්කමක් තිබ්බත් ගන්න කැමති නැහැ .මොකද සල්ලි තියෙන සමහර මිනිස්සු හිතන විදි වෙනස් .හැබැයි ඔය ගොඩක්(හැමොම නෙමේ ) ලංකාවෙ ඇපල් වැඩ්ඩෝ ඇපල් ප්රඩක්ට්ස් ගන්නේ තමන් මහන්සියෙන් උපයපු සල්ලි වලින් නම් නෙමේ .එක්කෝ දෙමාපියන් මහන්සියෙන් ඉතුරු කරපු තුට්ටුවෙන් .නැත්තම් උපන්දින තැග්ගක් වශයෙන් බොයි ෆ්රෙන්ඩ් ගෙන් /ගර්ල් ෆ්රෙන්ඩ් ගෙන් ලැබෙන ගිෆ්ට් එකක් වශයෙන් .එහෙම නැත්තම් වැලන්ටයින් තැග්ගක් වශයෙන් .ඒකත් විෂේශයෙන් මෙතන කියන්න ඕනේ .

…හැබයි හැමොන්ටම එකවගේ සල්ලි නැහැ නේ .ඒක නිසා ඒ ඒ අයට තියෙන වත්කම අනුව එක එක දෙවල් ගැනීම වෙනස් වෙනවා .ඒක නිසා තමන් ඇපල් ප්රඩක්ට්ස් පාවිච්චි කලා කියලා අනික් අයව අවතක්සේරු කරන්න එපා සල්ලි නැති හිගන්න්නෝ,අනාථයෝ කියලා .මොකද ඇපල් එක හදපු මනුස්සයත්(Steve Jobs) හිඟන්නෙක් ,අනාථයෙක් වගේ ඉඳලා තමා ඇපල් වගේ සමාගමක් පටන් ගත්තේ.මොකද එයාම එයාගේ ජීවිත කතාව කියද්දි කියලා තියෙනවා ඉස්සර කොකාකෝලා කෑන් බිලා කැන් එක රිටර්න් කරාහාම ලැබෙනවළු ඩොලර් සත 5ක් .වෙන කවුරුවත් එහෙම ඒ ඩොලර් සත 5 ගත්තේ නැහැළු .ඒත් Steve Jobs ඒ කැන්ස් එකතු කරලා ඒ සත ගණන් ගන්නවළු .මොකද ඒයා ගාව සල්ලි නැති නිසා .Steve Jobs ගේ දෙමාපියන් කියන අය එයාව දරුකමට හදාගන්න ගත්ත අය මිසක් සැබෑ දෙමාපියන් නෙමේ .ඒ කියන්නේ මිනිහා අනාථයෙක් වගේ තමා .ඉතිං එහෙම කෙනෙක් පටන් ගත්ත සමාගමක ප්රඩක්ට්ස් පාවිච්චි කරන ඕගොල්ලෝ ඒ ප්රඩක්ට්ස් පාවිච්චි කරන්න වත්කමක් නැති අනෙක් අයට හිඟන්නෝ ,අනාථයෝ කියලා කින්ඩිය දානවනම් ,ඔය ප්රඩක්ට් එක පාවිච්චි කරන එකෙන් වැඩක්ම නැහැ .

…හරි මම දැන් එන්නම් අනෙක් කාරණේට .

…මම කලින් කිව්වනේ එක එක්කෙනාගේ වත්කම අනුව තමා ඒගොල්ලෝඅ ගන්න දේවල් තීරණය වෙන්නේ කියලා .මේකත් මතක තියාගන්නකෝ.යම් කිසි ප්රඩක්ට් එකක් ගන්නවානම් ඒ ප්රඩක්ට් එකේ නියම වටිනා කම තියෙන්නේ ඒ ප්රඩක්ට් එක හදල තියෙන එව්වයේ නෙමේ .ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන මනුස්සයා ගේ Quality එක අනුව .ඒ කිව්වේ යම් ප්රඩක්ට් එකක් Use කරද්දි ඒ පාවිච්චි කරන කෙනා කොච්චර දුරට ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියන එක තමා මූලිකම දේ .තවත් තෙරෙන්න කියනවානම් .සල්ලි තිබ්බ පලියට බයිසිකලයක් වත් පැදගන්න බැරි එකෙක්ට කාර් එකක් අරන් දීල වැඩක් තියෙනවද ? නැහැ නේ .අන්න එවගේ දෙයක් තමා මම කලින් කිව්වේ .අනික මෙහෙම දෙකුත් තියෙනවා යම් කිසි ප්රඩක්ට් එකක් ගද්දි තමන් ඉන්න රටේ ඇති වටාපිටාව ඒ ප්රඩක්ට් එකට කොච්චර හැඩගැහිලා තියෙනවද කියන එක බලන්නත් ඕනේ .ඒ කිව්වේ අපිට ලංකාවට ලැම්බෝගිනි කාර් එකක් ගෙනාවොත් ඒක හැම තැනම පදින්න පුළුවන්ද ? බැහැ .මොකද හැම පාරක්ම එකවගේ කොලිටි නැහැ .අන්න ඒ වගේ තමා ඔය Phones ,Computers වගේ එව්වා ගනිද්දිත් .මොකද ඇපල් ප්රඩක්ට් එකක නියම අසිරිය ව්ඳින්න නම් ඇමරිකාව වගේ රටකටම යන්න ඕනේ .ලංකාවට සමහරක් features Access කරන්න අවසර දීලා නැහැ .එහෙම දුන්නත් හැම තැනටම අන්තර්ජාලය වයි ෆයි නැහැ නේ .අනික සමහර එවුන් ඉන්නවා කම්පයුටර් එකෙන් කරන්න දන්නේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි ටීවී සීරියස් බලන්නයි සින්දු අහන්නයි විතරයි .හැබැයි ඉල්ලන්නේ ඇපල් Mac .සමහරු ඉන්නවා එක්කෝඉන්ජිනියර්ස් ලා ,ඩොක්ටර්ස්ලා ,මියුසික් කොම්පොර්සර්ස් ලා ,ග්රැෆික් ඩිසයිනර්ස්ලා .අන්න ඒ වගේ මිනිස්සු කලින් කිව්ව ඇපල් මැක් පාවිච්චි කලාට කමක් නැහැ ,.මොකද භාණ්ඩේ වටිනා කමට අනුව ගුණාංග සහිත අය .ඉතිං මම ආයෙත් කියන්නේ මේකයි ,තමන් ගාව තියෙන ලැබෙන දෙයක් නිසා උඬගු වෙන්න එපා ,ඒ වගේම මොනවා හරි ප්රඩක්ට් එකක් පාවිච්චි කරනවානම් සල්ලි තිබ්බ කතන්දර නෙමේ බලන්න ඕනේ , තමන් කොච්චර ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියලා ඉස්සෙල්ලා ස්වයං නිරික්ෂණයක් කරන එකයි මුලින්ම කරන්න ඕනේ . . මේ දේ කිව්වේ මේ ත්රේඩ් එක බලන …,පොස්ට් කරන හැමොන්ටම .

[QUOTE="BruceWayne92, post: 15829086, member: 491755"] [SIZE=5][COLOR=Blue][B]මෙහෙමයි යාළුවා මුලින්ම කියන්න ඕනේ .ලොකේ මොබයිල් ෆෝන් මාර්කට් එකේ වැඩිම කොටස් හිමි කාරත්වය දරන්නේ [COLOR=Red]Nokia Company[/COLOR] එක(ගඩොල් භාග ,[COLOR=Green]Nokia 33010[/COLOR] වගේ සවිමත් එව්වා එක්ක ) .හැබැයි [COLOR=Red]Smartphone market[/COLOR] එකේ වැඩිම ඇපල් සමාගම .මොකද ඇපල් එක [COLOR=Red]I Phone[/COLOR] විතරමනේ ඩිසයින් කලේ වෙන මොනවත් නැහැ නේ . … … …හැබැයි මුල් කාලේ අපේ රටේ (දැනුත් කිසි වෙනසක් නැහැ ) ඇපල් product එකක් අතේ තියන් ඉන්නවානම් කවුරු හරි ඌ රජෙක් වගේ ..මොකද හැමෝම එව්වා ගන්නේ නැහැ .හේතුව තමා එක්කෝ ඒ ප්රඩක්ට් එකකට වියදම් කරන්න වත්කම නැහැ ,නැත්තම් වත්කමක් තිබ්බත් ගන්න කැමති නැහැ .මොකද සල්ලි තියෙන සමහර මිනිස්සු හිතන විදි වෙනස් .හැබැයි ඔය ගොඩක්(හැමොම නෙමේ ) ලංකාවෙ ඇපල් වැඩ්ඩෝ ඇපල් ප්රඩක්ට්ස් ගන්නේ තමන් මහන්සියෙන් උපයපු සල්ලි වලින් නම් නෙමේ .එක්කෝ දෙමාපියන් මහන්සියෙන් ඉතුරු කරපු තුට්ටුවෙන් .නැත්තම් උපන්දින තැග්ගක් වශයෙන් බොයි ෆ්රෙන්ඩ් ගෙන් /ගර්ල් ෆ්රෙන්ඩ් ගෙන් ලැබෙන ගිෆ්ට් එකක් වශයෙන් .එහෙම නැත්තම් වැලන්ටයින් තැග්ගක් වශයෙන් .ඒකත් විෂේශයෙන් මෙතන කියන්න ඕනේ . …හැබයි හැමොන්ටම එකවගේ සල්ලි නැහැ නේ .ඒක නිසා ඒ ඒ අයට තියෙන වත්කම අනුව එක එක දෙවල් ගැනීම වෙනස් වෙනවා .ඒක නිසා තමන් ඇපල් ප්රඩක්ට්ස් පාවිච්චි කලා කියලා අනික් අයව අවතක්සේරු කරන්න එපා සල්ලි නැති හිගන්න්නෝ,අනාථයෝ කියලා .මොකද ඇපල් එක හදපු මනුස්සයත්[COLOR=Green](Steve Jobs) [/COLOR]හිඟන්නෙක් ,අනාථයෙක් වගේ ඉඳලා තමා ඇපල් වගේ සමාගමක් පටන් ගත්තේ.මොකද එයාම එයාගේ ජීවිත කතාව කියද්දි කියලා තියෙනවා ඉස්සර කොකාකෝලා කෑන් බිලා කැන් එක රිටර්න් කරාහාම ලැබෙනවළු ඩොලර් සත 5ක් .වෙන කවුරුවත් එහෙම ඒ ඩොලර් සත 5 ගත්තේ නැහැළු .ඒත් [COLOR=Green]Steve Jobs [/COLOR]ඒ කැන්ස් එකතු කරලා ඒ සත ගණන් ගන්නවළු .මොකද ඒයා ගාව සල්ලි නැති නිසා .[COLOR=Green]Steve Jobs[/COLOR] ගේ දෙමාපියන් කියන අය එයාව දරුකමට හදාගන්න ගත්ත අය මිසක් සැබෑ දෙමාපියන් නෙමේ .ඒ කියන්නේ මිනිහා අනාථයෙක් වගේ තමා .ඉතිං එහෙම කෙනෙක් පටන් ගත්ත සමාගමක ප්රඩක්ට්ස් පාවිච්චි කරන ඕගොල්ලෝ ඒ ප්රඩක්ට්ස් පාවිච්චි කරන්න වත්කමක් නැති අනෙක් අයට හිඟන්නෝ ,අනාථයෝ කියලා කින්ඩිය දානවනම් ,ඔය ප්රඩක්ට් එක පාවිච්චි කරන එකෙන් වැඩක්ම නැහැ . …හරි මම දැන් එන්නම් අනෙක් කාරණේට . …මම කලින් කිව්වනේ එක එක්කෙනාගේ වත්කම අනුව තමා ඒගොල්ලෝඅ ගන්න දේවල් තීරණය වෙන්නේ කියලා .මේකත් මතක තියාගන්නකෝ.යම් කිසි ප්රඩක්ට් එකක් ගන්නවානම් ඒ ප්රඩක්ට් එකේ නියම වටිනා කම තියෙන්නේ ඒ ප්රඩක්ට් එක හදල තියෙන එව්වයේ නෙමේ .ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන මනුස්සයා ගේ [COLOR=DarkRed]Quality [/COLOR]එක අනුව .ඒ කිව්වේ යම් ප්රඩක්ට් එකක් Use කරද්දි ඒ පාවිච්චි කරන කෙනා කොච්චර දුරට ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියන එක තමා මූලිකම දේ .තවත් තෙරෙන්න කියනවානම් .සල්ලි තිබ්බ පලියට බයිසිකලයක් වත් පැදගන්න බැරි එකෙක්ට කාර් එකක් අරන් දීල වැඩක් තියෙනවද ? නැහැ නේ .අන්න එවගේ දෙයක් තමා මම කලින් කිව්වේ .අනික මෙහෙම දෙකුත් තියෙනවා යම් කිසි ප්රඩක්ට් එකක් ගද්දි තමන් ඉන්න රටේ ඇති වටාපිටාව ඒ ප්රඩක්ට් එකට කොච්චර හැඩගැහිලා තියෙනවද කියන එක බලන්නත් ඕනේ .ඒ කිව්වේ අපිට ලංකාවට ලැම්බෝගිනි කාර් එකක් ගෙනාවොත් ඒක හැම තැනම පදින්න පුළුවන්ද ? බැහැ .මොකද හැම පාරක්ම එකවගේ කොලිටි නැහැ .අන්න ඒ වගේ තමා ඔය Phones ,Computers වගේ එව්වා ගනිද්දිත් .මොකද ඇපල් ප්රඩක්ට් එකක නියම අසිරිය ව්ඳින්න නම් ඇමරිකාව වගේ රටකටම යන්න ඕනේ .ලංකාවට සමහරක් features Access කරන්න අවසර දීලා නැහැ .එහෙම දුන්නත් හැම තැනටම අන්තර්ජාලය වයි ෆයි නැහැ නේ .අනික සමහර එවුන් ඉන්නවා කම්පයුටර් එකෙන් කරන්න දන්නේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි ටීවී සීරියස් බලන්නයි සින්දු අහන්නයි විතරයි .හැබැයි ඉල්ලන්නේ ඇපල්[COLOR=Red] Mac[/COLOR] .සමහරු ඉන්නවා එක්කෝඉන්ජිනියර්ස් ලා ,ඩොක්ටර්ස්ලා ,මියුසික් කොම්පොර්සර්ස් ලා ,ග්රැෆික් ඩිසයිනර්ස්ලා .අන්න ඒ වගේ මිනිස්සු කලින් කිව්ව ඇපල් මැක් පාවිච්චි කලාට කමක් නැහැ ,.මොකද භාණ්ඩේ වටිනා කමට අනුව ගුණාංග සහිත අය .ඉතිං මම ආයෙත් කියන්නේ මේකයි ,තමන් ගාව තියෙන ලැබෙන දෙයක් නිසා උඬගු වෙන්න එපා ,ඒ වගේම මොනවා හරි ප්රඩක්ට් එකක් පාවිච්චි කරනවානම් සල්ලි තිබ්බ කතන්දර නෙමේ බලන්න ඕනේ , තමන් කොච්චර ඒ ප්රඩක්ට් එක පාවිච්චි කරන්න සුදුසුද කියලා ඉස්සෙල්ලා ස්වයං නිරික්ෂණයක් කරන එකයි මුලින්ම කරන්න ඕනේ . . මේ දේ කිව්වේ මේ ත්රේඩ් එක බලන …,පොස්ට් කරන හැමොන්ටම .[/B][/COLOR][/SIZE][COLOR=Blue]:):):):) [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom