Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple iPhone vs Android phones. Vote Sinhalu!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. ඒ තමන්ට පුරුදු එක නිසා. මම නන් සෝනි තමා වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නෙ. සැම්සුන් එකක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මට සැම්සුන් වලට වඩා සෝනි හොඳයි.

ඒත් මම ගන්න ඉන්නෙ නෙක්සස් 5 එකක්

මම අහල තියෙන්නෙ, ඒ වගේම අතට අරන් පාවිච්චි කරද්දී දැනිල තියෙන්නෙ අයි ෆෝන් වල යූසර් ෆ්රෙන්ඩ්ලි ගතිය මදි කියල. හරියට අපි වින්ඩෝස් වැඩ කරලා ලිනක්ස් වලට ගියා වගේ.

ලිනක්ස් හොඳයි කියල දන්නවා ඇතිනෙ වින්ඩෝස් වලට වඩා

හැබැයි ඇන්ඩ්රොයිඩුත් පට්ට. පාවිච්චි කරලා තියෙන නිසා කියන්නෙ අනන්තවත්.

තාම කරන්න බැරි වැඩක් හම්බෙලා නෑ. මොකුත් අවුලක් වෙලත් නෑ.

හැබැයි චොර ෆෝන් වලට අඩු ගානට ඇන්ඩ්රොයිඩ් දාල ඇන්ඩ්රොයිඩ් නම සවුත්තු කරගන්නවා. ඒකයි දුක  රූට් නොකර තිබ්බම ස්ටේබල්. කල් පස්සෙ රූට් ඇක්සස් තියෙන නිසා කෙල වීමේ අවදානම වැඩී

තේරුනානේ කියපු දේ. නරකක් නෙමේ කිව්වෙ. හැබැයි අයි ෆෝන් එකත් හොඳ ඇති. ඒ වගේම අනිත් ඒවත් සුපිරි. Z1 එකේ එහෙම කැම් ඒක මරු

අපේ ලොක්කො රට එවුන්. උන් ගාව අයි පෑඩ් තියෙන්නෙ. මෙහෙ ආවාම ඒවාට ඇප් දාන්න දෙන්නෙ අපිට. හෙන කට්ටක් කනවා අයි ටියුන්ස් නැති උනාම.  ඒත් දාගත්තට පස්සෙ නන් ගේමක් නෑ. හැබැයි ඇප්ස් නෑ ඇන්ඩ්රොයිඩ් තරම්.

අනිත් ඒක මල්ටිමීඩියා ප්රසන්ටේෂන් කරන්න දෙනවා. ඒවාට නන් පට්ට බාන්ඩේ

ඕකයි මගේ ෆීඩ් බැක් එක.

මට නන් කෝකත් ඒකයි

හැබැයි තවම මම අයි ෆෝන් එකක් පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ.

[QUOTE="යාළුවා, post: 15842828, member: 479821"] [SIZE=3]තමන් පාවිච්චි කරන ෆෝන් එක තමන්ට හොඳයි. ඒ තමන්ට පුරුදු එක නිසා. මම නන් සෝනි තමා වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නෙ. සැම්සුන් එකක් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මට සැම්සුන් වලට වඩා සෝනි හොඳයි. :D ඒත් මම ගන්න ඉන්නෙ නෙක්සස් 5 එකක් :P මම අහල තියෙන්නෙ, ඒ වගේම අතට අරන් පාවිච්චි කරද්දී දැනිල තියෙන්නෙ අයි ෆෝන් වල යූසර් ෆ්රෙන්ඩ්ලි ගතිය මදි කියල.:dull: හරියට අපි වින්ඩෝස් වැඩ කරලා ලිනක්ස් වලට ගියා වගේ.:yes: ලිනක්ස් හොඳයි කියල දන්නවා ඇතිනෙ වින්ඩෝස් වලට වඩා :D හැබැයි [/SIZE][SIZE=3][SIZE=3]ඇන්ඩ්රොයිඩුත් පට්ට. පාවිච්චි කරලා තියෙන නිසා කියන්නෙ අනන්තවත්. :cool: තාම කරන්න බැරි වැඩක් හම්බෙලා නෑ. මොකුත් අවුලක් වෙලත් නෑ. හැබැයි චොර ෆෝන් වලට අඩු ගානට [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ඇන්ඩ්රොයිඩ් දාල [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ඇන්ඩ්රොයිඩ් නම සවුත්තු කරගන්නවා. ඒකයි දුක :oo::dull::frown: රූට් නොකර තිබ්බම ස්ටේබල්. කල් පස්සෙ රූට් ඇක්සස් තියෙන නිසා කෙල වීමේ අවදානම වැඩී :dull: [/SIZE][/SIZE] [/SIZE]තේරුනානේ කියපු දේ. නරකක් නෙමේ කිව්වෙ. හැබැයි අයි ෆෝන් එකත් හොඳ ඇති. ඒ වගේම අනිත් ඒවත් සුපිරි. Z1 එකේ එහෙම කැම් ඒක මරු :yes: අපේ ලොක්කො රට එවුන්. උන් ගාව අයි පෑඩ් තියෙන්නෙ. මෙහෙ ආවාම ඒවාට ඇප් දාන්න දෙන්නෙ අපිට. හෙන කට්ටක් කනවා අයි ටියුන්ස් නැති උනාම. :D ඒත් දාගත්තට පස්සෙ නන් ගේමක් නෑ. හැබැයි ඇප්ස් නෑ ඇන්ඩ්රොයිඩ් තරම්. :no: අනිත් ඒක මල්ටිමීඩියා ප්රසන්ටේෂන් කරන්න දෙනවා. ඒවාට නන් පට්ට බාන්ඩේ :P:yes: ඕකයි මගේ ෆීඩ් බැක් එක. මට නන් කෝකත් ඒකයි :D:yes: හැබැයි තවම මම අයි ෆෝන් එකක් පෞද්ගලිකව පාවිච්චි කරලා නෑ. :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom