Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
apple lapp ekak ganna eke wasi monadaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiphoprock" data-source="post: 20174584" data-attributes="member: 135288"><p>Apple Lap ගොඩක් වෙලාවට හදන්නේ apple company එකෙන්.ඒකනිසා hardware & software ගොඩක් ලඟින් තමයි වැඩ කරන්නේ සාමාන්‍ය manufacture කරන laptop වලට වඩා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. ඒක තමයි ගොඩක් අය කියන්නේ 4GB RAM තිබ්බට 8GB RAM performance තියනවා කියලා. ඒ වගේම HDD වෙනුවට තියෙන්නෙ SSD<img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" />. Display එකේ resolution වැඩියි වගේම එක පොඩියි.එතකොට ගොඩක් clear.battery ඒකත් පැය 9ක් 10ක් වැඩ full charge වෙන්න යන්නේ අඩු වෙලාවක් .ඒත් ඔය ඔක්කොම තිබ්බත් උන්ගේ apple product name එක යටින් ආවහම ගණන් හෙන වැඩියි <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" />.apple වලට ගෙවන ගාන වගේ බාගයක් ගෙවල ඔය performence වලට කිට්ටු laptop එකක් ගන්න පුළුවන් උබ laptop එකකින් කරන වැඩ මත <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="hiphoprock, post: 20174584, member: 135288"] Apple Lap ගොඩක් වෙලාවට හදන්නේ apple company එකෙන්.ඒකනිසා hardware & software ගොඩක් ලඟින් තමයි වැඩ කරන්නේ සාමාන්‍ය manufacture කරන laptop වලට වඩා :yes:. ඒක තමයි ගොඩක් අය කියන්නේ 4GB RAM තිබ්බට 8GB RAM performance තියනවා කියලා. ඒ වගේම HDD වෙනුවට තියෙන්නෙ SSD:love:. Display එකේ resolution වැඩියි වගේම එක පොඩියි.එතකොට ගොඩක් clear.battery ඒකත් පැය 9ක් 10ක් වැඩ full charge වෙන්න යන්නේ අඩු වෙලාවක් .ඒත් ඔය ඔක්කොම තිබ්බත් උන්ගේ apple product name එක යටින් ආවහම ගණන් හෙන වැඩියි :angry:.apple වලට ගෙවන ගාන වගේ බාගයක් ගෙවල ඔය performence වලට කිට්ටු laptop එකක් ගන්න පුළුවන් උබ laptop එකකින් කරන වැඩ මත :yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom