Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Apple Laptop Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මොන වැඩේටද ඕක ගන්න හිතන්නේ.

මෙහෙමයි ඇපල් පට ලස්සනයි.අනික වැඩ ස්මූද්. ඒත් වින්ඩොව්ස් වගෙ උබට ඕන ඕන හැම මගුලක්ම හොයා ගන්න ටිකක් අමාරුයි. ටික දවසක් යනකන් පුරුදුවෙන්න වෙයි බේසික්ස් ටික.

ගන්නවා නම් මැක් බුක් ප්රෝ ගනින් (with retina display)- රෙටිනාව නැතුවනම් පුතේ වැඩක් නෑ - හැබැයි ගනන්.

එයාර් එක ගන්න එපා තින් වුනාට ගතියකුත් නෑ ගානටත් පාඩුයි.

Pro එකෙ 8GB RAM එක ගනින්. උන් මොනවා කීවත් අලුත් යොසමයිට් OS එක 8GB වල තරම් හොදට 4GB එකේ වැඩ කරන්නේ නෑ (අත්දැකීමෙන් කියන්නේ)

හබැයි ඉතින් උබ ඔය වියදම් කරන ගානට ඔයිට වඩා දෙගුනයක් විතර හොද ඩෙල් XPS එකක් ගන්න පුලුවන්. ඒත් උබේ ආසාව ඕක නම් ඕක ගනින්.

අනික 13" ඩිස්ප්ලෙ එක හොදටම ඇති. උබ external හර්ඩ් එකක් හරි cloud හරි යූස් කරපන්. එතකොට 128 GB memory ඇති වේවි. 256GB යන්න ගියොත් උබට තව වියදම් කරන්න වේවි (සල්ලි තියනවා නම් අවුලක් නෑ)

අර කිව්වත් වගේ උබට ටික කාලයක් යද්දි පුතො උන්ගේ iPhone අරන් iPadත් අරන් අන්තිමට උබ iDiot වෙලා තමා නතර වෙන්නේ!

[QUOTE="Magodis-Thuma, post: 17927731, member: 281143"] [SIZE=4]උබ මොන වැඩේටද ඕක ගන්න හිතන්නේ. මෙහෙමයි ඇපල් පට ලස්සනයි.අනික වැඩ ස්මූද්. ඒත් වින්ඩොව්ස් වගෙ උබට ඕන ඕන හැම මගුලක්ම හොයා ගන්න ටිකක් අමාරුයි. ටික දවසක් යනකන් පුරුදුවෙන්න වෙයි බේසික්ස් ටික. ගන්නවා නම් මැක් බුක් ප්රෝ ගනින් (with retina display)- රෙටිනාව නැතුවනම් පුතේ වැඩක් නෑ - හැබැයි ගනන්. එයාර් එක ගන්න එපා තින් වුනාට ගතියකුත් නෑ ගානටත් පාඩුයි. Pro එකෙ 8GB RAM එක ගනින්. උන් මොනවා කීවත් අලුත් යොසමයිට් OS එක 8GB වල තරම් හොදට 4GB එකේ වැඩ කරන්නේ නෑ (අත්දැකීමෙන් කියන්නේ) හබැයි ඉතින් උබ ඔය වියදම් කරන ගානට ඔයිට වඩා දෙගුනයක් විතර හොද ඩෙල් XPS එකක් ගන්න පුලුවන්. ඒත් උබේ ආසාව ඕක නම් ඕක ගනින්. අනික 13" ඩිස්ප්ලෙ එක හොදටම ඇති. උබ external හර්ඩ් එකක් හරි cloud හරි යූස් කරපන්. එතකොට 128 GB memory ඇති වේවි. 256GB යන්න ගියොත් උබට තව වියදම් කරන්න වේවි (සල්ලි තියනවා නම් අවුලක් නෑ):P අර කිව්වත් වගේ උබට ටික කාලයක් යද්දි පුතො උන්ගේ iPhone අරන් iPadත් අරන් අන්තිමට උබ iDiot වෙලා තමා නතර වෙන්නේ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom