Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Apple Laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Macbook Air ගන්න එපා මොනම හේතුව නිසා වත්, සල්ලි මදි නම් වින්ඩෝස් ලැපක් ගන්න ඒ ගානට. Air එකේ වෙබ් බ්‍රවුස් කරන්න සහ ඔෆිස් වැඩ ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ, පොඩි form factor එක නිසා Performance comporomise වෙලා තියෙන්නෙ

අනිවාර්යෙන් Pro එකක් ගන්න. 13inch or 16inch ඕන එකක්

ගොඩක් පර්ෆෝමන්ස් ඕන ග්‍රැෆික් ඉන්ටෙන්සිවි දේවල් කරනවා නම් අනිවාර්යෙන් 16inch ගන්න. හැබැයි දැන් 16inch බේස් මොඩල් එකත් 4යි ගානක්ද කොහෙද(හරියටම ප්‍රයිස් බැලුවෙ නැහැ ලගකදි) වෙනවා මෙහෙ Authorized ප්ලේස් එකකින් ගන්නවා නම්

තව පොඩ්ඩක් හොයලා බලන්න Mid 2015 15inch macbook pro එක තියනවද කියලා, ඒක ගොඩක් අඩුවට ලැබුනොත් ඒකත් අවුලක් නැහැ. ඒක අලුත් Air එකටත් වඩා හොදයි. මම දැනට යූස් කරන්නෙ ඒක. තාම කිසි අවුලක් නැතුව ස්ටක් වෙන්නෙ නැතුව එක සැරේ Xcode, iOS Simulator, Android Studio, Android Emulator, Vscode, Chrome, Safari සේරම රන් කරන්න පුලුවන්

ලාබෙට මැක් එකක් හොයනවා නම් Mac ම ඕන සීන් එකට iOS Development වගේ, ලාබම ඔප්ශන් එක MacMini එකක් ගන්න එක. අලුත් Mini එක සිරා, පට්ට පවර්ෆුල් CPU වලට කන්ෆිග් කරගන්න පුලුවන්.

[QUOTE="NEMISIS, post: 25423670, member: 494668"] Macbook Air ගන්න එපා මොනම හේතුව නිසා වත්, සල්ලි මදි නම් වින්ඩෝස් ලැපක් ගන්න ඒ ගානට. Air එකේ වෙබ් බ්‍රවුස් කරන්න සහ ඔෆිස් වැඩ ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ, පොඩි form factor එක නිසා Performance comporomise වෙලා තියෙන්නෙ අනිවාර්යෙන් Pro එකක් ගන්න. 13inch or 16inch ඕන එකක් ගොඩක් පර්ෆෝමන්ස් ඕන ග්‍රැෆික් ඉන්ටෙන්සිවි දේවල් කරනවා නම් අනිවාර්යෙන් 16inch ගන්න. හැබැයි දැන් 16inch බේස් මොඩල් එකත් 4යි ගානක්ද කොහෙද(හරියටම ප්‍රයිස් බැලුවෙ නැහැ ලගකදි) වෙනවා මෙහෙ Authorized ප්ලේස් එකකින් ගන්නවා නම් තව පොඩ්ඩක් හොයලා බලන්න Mid 2015 15inch macbook pro එක තියනවද කියලා, ඒක ගොඩක් අඩුවට ලැබුනොත් ඒකත් අවුලක් නැහැ. ඒක අලුත් Air එකටත් වඩා හොදයි. මම දැනට යූස් කරන්නෙ ඒක. තාම කිසි අවුලක් නැතුව ස්ටක් වෙන්නෙ නැතුව එක සැරේ Xcode, iOS Simulator, Android Studio, Android Emulator, Vscode, Chrome, Safari සේරම රන් කරන්න පුලුවන් ලාබෙට මැක් එකක් හොයනවා නම් Mac ම ඕන සීන් එකට iOS Development වගේ, ලාබම ඔප්ශන් එක MacMini එකක් ගන්න එක. අලුත් Mini එක සිරා, පට්ට පවර්ෆුල් CPU වලට කන්ෆිග් කරගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom