Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple supporting ISIS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ මේක නිකම් මාධ්‍යය සංදර්ශණයක් විතරයි. මෙහෙම කියන්න හේතු 3 ක් තියෙනවා. ඔබාමට වයිට් හවුස් ස්කුරිටි එකෙන් ඉඩ දෙන්නේ නෑ ඇපල් ෆෝන් යූස් කරන්න, ඒක නිසා ඌ යූස් කරන්නේ බ්ලැක් බරි ෆෝන් එකක්. එතන පොඩි සැකයක් තියෙනවා ඇයි එහෙම ඇපල් ෆෝන් යූස් කරන්න දෙන්නේ නැත්තේ කියලා.

ඒ වගේම ඇමරිකාවේ හොර වැඩ (අනුන්ගේ තොරතුරු වලට හොරෙන් සවන් දෙන මෙහෙයුම) මිනිස්සුන්ට එළිකරපු ස්නෝඩන් කියනවා ඇපල් ෆෝන් වල තියෙනවා කියලා විශේෂිත වූ සොෆ්ට්වෙයාර් එකක් දුර සිට ඇක්ටිවේට් කරලා යූසර්ස්ගේ තොරතුරු ගන්න. ඊළගට, ඇමරිකාවේ NSA, නැත්නම් ජාතික ආරක්ෂක ඒජන්සිය PRISM කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේක මගින් උන්ට හැකියාව ලැබෙනවා Apple, Windows, Android ෆෝන් යූස් කරන යූසස්ර්ලගේ විස්තර දුර සිට ගන්න. උන් හඩ පට, පින්තූර, SMS, MMS, යීමේල්, ෆින්ගර් ප්‍රින්ට් වගේ ඔක්කොම එකතු කරනවා වෙනමම ඩේටා බේස් එකකට, PRISM එක මුල් වරට ලෝකයට එළිකරේ ස්නෝඩන්. ස්නෝඩන් විසින් PRISM ගැන එළිකරපු ගමන්ම PRISM එකට සහය දෙන හැම සංවිධානයකම සොෆ්ට්වෙයාර්, හාර්ඩ්වෙයාර් ගොඩක් මිනිස්සු වර්ජනය කරන්න ගත්තා, ඒ වෙනුවට උන් විකල්ප වලට ගියා. ඒකෙන් ඇපල් එකට තමයි ගොඩක්ම පාඩු උනේ මොකද උන් තමයි PRISM එකේ උඩින්ම හිටියේ. ඇපල් එක මේ දැන් කරගෙන යන්නේ ස්නෝඩන් එදා ඇති කරපු කැළල් මකා ගන්නයි, එතකොට උන්ට යූසස්ර්ලා ගාණ වැඩි කරන්න පුලුවන් නේ. ලෝකයේ වැඩිපුරම ඉන්නේ මෝඩයන් ,උන් මේ වගේ ගැටවලට අහුවෙනවා.

http://appleinsider.com/articles/15/01/21/nsa-leaker-edward-snowden-refuses-to-use-apples-iphone-over-spying-concerns---report

[QUOTE="Chamath2015, post: 19768692, member: 546605"] [COLOR="Blue"][CENTER][B][SIZE="4"]මම හිතන්නේ මේක නිකම් මාධ්‍යය සංදර්ශණයක් විතරයි. මෙහෙම කියන්න හේතු 3 ක් තියෙනවා. ඔබාමට වයිට් හවුස් ස්කුරිටි එකෙන් ඉඩ දෙන්නේ නෑ ඇපල් ෆෝන් යූස් කරන්න, ඒක නිසා ඌ යූස් කරන්නේ බ්ලැක් බරි ෆෝන් එකක්. එතන පොඩි සැකයක් තියෙනවා ඇයි එහෙම ඇපල් ෆෝන් යූස් කරන්න දෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම ඇමරිකාවේ හොර වැඩ (අනුන්ගේ තොරතුරු වලට හොරෙන් සවන් දෙන මෙහෙයුම) මිනිස්සුන්ට එළිකරපු ස්නෝඩන් කියනවා ඇපල් ෆෝන් වල තියෙනවා කියලා විශේෂිත වූ සොෆ්ට්වෙයාර් එකක් දුර සිට ඇක්ටිවේට් කරලා යූසර්ස්ගේ තොරතුරු ගන්න. ඊළගට, ඇමරිකාවේ NSA, නැත්නම් ජාතික ආරක්ෂක ඒජන්සිය PRISM කියලා ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේක මගින් උන්ට හැකියාව ලැබෙනවා Apple, Windows, Android ෆෝන් යූස් කරන යූසස්ර්ලගේ විස්තර දුර සිට ගන්න. උන් හඩ පට, පින්තූර, SMS, MMS, යීමේල්, ෆින්ගර් ප්‍රින්ට් වගේ ඔක්කොම එකතු කරනවා වෙනමම ඩේටා බේස් එකකට, PRISM එක මුල් වරට ලෝකයට එළිකරේ ස්නෝඩන්. ස්නෝඩන් විසින් PRISM ගැන එළිකරපු ගමන්ම PRISM එකට සහය දෙන හැම සංවිධානයකම සොෆ්ට්වෙයාර්, හාර්ඩ්වෙයාර් ගොඩක් මිනිස්සු වර්ජනය කරන්න ගත්තා, ඒ වෙනුවට උන් විකල්ප වලට ගියා. ඒකෙන් ඇපල් එකට තමයි ගොඩක්ම පාඩු උනේ මොකද උන් තමයි PRISM එකේ උඩින්ම හිටියේ. ඇපල් එක මේ දැන් කරගෙන යන්නේ ස්නෝඩන් එදා ඇති කරපු කැළල් මකා ගන්නයි, එතකොට උන්ට යූසස්ර්ලා ගාණ වැඩි කරන්න පුලුවන් නේ. ලෝකයේ වැඩිපුරම ඉන්නේ මෝඩයන් ,උන් මේ වගේ ගැටවලට අහුවෙනවා. [url]http://appleinsider.com/articles/15/01/21/nsa-leaker-edward-snowden-refuses-to-use-apples-iphone-over-spying-concerns---report[/url][/SIZE][/B][/CENTER][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom